Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Horu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් වංචා කළ කත සොයන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

( ඉන්දිකා රාමනායක)

පෞද්ගලික බැංකු සේවිකාවක් වශයෙන් පෙනී සිටිමින් එම බැංකුවේ ස්ථාවර තැන්පතුවලට වැඩි මුදලක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි 2 1/2 ට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මහජන සහය පතයි.

පිළියන්දල , මඩපාත, අලූබෝගහවත්තේ අංක ,66 නිවසේ පදිංචි ප්රත්රමතන්ත්රිගේ දෝන නිශාදි ධනුෂ්කා නැමැති ජාතික හැදුනුම්පත (827253464) දරණ සැකකාරි මෙලෙස අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම සැකකාරිය ඉහත ලිපිනයේ පදිංචිව සිටියදී 2017,2018 යන වසර වල බැංකුවේ ස්ථාවර තැන්පතු වලට වැඩිම පොලියක් ලබාදෙන බව පවසමින් කාන්තාවන් ඇතුලූ පුද්ගලයින් පස් දෙනකුගේ මුදල් ලබාගෙන ඒ වෙනුවෙන් ඔවුන් ව්‍යාජ තැන්පතු සහතික නිකුත් කර ඇති බව වංචා විමර්ශන කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

රුපියල් ලක්ෂ 10, 25, 40, 45, 50, වශයෙන් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන සැකකාරිය මෙම ව්‍යාජ තැන්පතු නිකුත්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයේ ඒකකය 3 සහ 7 වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව එම නිලධාරියා කීය.

ඒකක 3 බාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පිලපිටිය සහ ඒකක 7 බාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක යන මහත්වරුන් විසින් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කර සාපරාධී සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව කොළඹ කොටුව,අලූත්කඩේ,මාලිගාකන්ද,මොරටුව යන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු රැසක් විභාග වන බවද වංචා විමර්ශන අංශය සඳහන් කරයි.

පහත ඡායාරූපයෙන් සිටින මෙම සැකකාරි සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ-0112673593,ස්ථානාධිපති කොළඹ වංචා විමර්ශන කාර්යාංශ - 0112673571,කොළඹ වංචා විමර්ශන අංශය - 0112673590, අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

ඡායාරූප සැපයුම - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

[QUOTE="ruchira55, post: 23122113, member: 396673"] [SIZE=4]මුදල් වංචා කළ කත සොයන්න පොලීසිය මහජන සහය ඉල්ලයි ( ඉන්දිකා රාමනායක) පෞද්ගලික බැංකු සේවිකාවක් වශයෙන් පෙනී සිටිමින් එම බැංකුවේ ස්ථාවර තැන්පතුවලට වැඩි මුදලක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි 2 1/2 ට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මහජන සහය පතයි. පිළියන්දල , මඩපාත, අලූබෝගහවත්තේ අංක ,66 නිවසේ පදිංචි ප්රත්රමතන්ත්රිගේ දෝන නිශාදි ධනුෂ්කා නැමැති ජාතික හැදුනුම්පත (827253464) දරණ සැකකාරි මෙලෙස අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම සැකකාරිය ඉහත ලිපිනයේ පදිංචිව සිටියදී 2017,2018 යන වසර වල බැංකුවේ ස්ථාවර තැන්පතු වලට වැඩිම පොලියක් ලබාදෙන බව පවසමින් කාන්තාවන් ඇතුලූ පුද්ගලයින් පස් දෙනකුගේ මුදල් ලබාගෙන ඒ වෙනුවෙන් ඔවුන් ව්‍යාජ තැන්පතු සහතික නිකුත් කර ඇති බව වංචා විමර්ශන කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. රුපියල් ලක්ෂ 10, 25, 40, 45, 50, වශයෙන් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන සැකකාරිය මෙම ව්‍යාජ තැන්පතු නිකුත්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයේ ඒකකය 3 සහ 7 වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව එම නිලධාරියා කීය. ඒකක 3 බාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පිලපිටිය සහ ඒකක 7 බාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක යන මහත්වරුන් විසින් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කර සාපරාධී සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව කොළඹ කොටුව,අලූත්කඩේ,මාලිගාකන්ද,මොරටුව යන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු රැසක් විභාග වන බවද වංචා විමර්ශන අංශය සඳහන් කරයි. පහත ඡායාරූපයෙන් සිටින මෙම සැකකාරි සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ-0112673593,ස්ථානාධිපති කොළඹ වංචා විමර්ශන කාර්යාංශ - 0112673571,කොළඹ වංචා විමර්ශන අංශය - 0112673590, අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_881e1affb2.jpg[/IMG] ඡායාරූප සැපයුම - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom