Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hosting help!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ඩිවලොප්මන්ට් වලට නං දිගටම පාවිච්චි කරන්නෙ digital ocean vps තමයි මචන්. OS එක විතරයි. C-Panel නැහැ. ඕනනං install කරගන්න පුළුවන්. මම නං SSH වලින් manage කරන්නෙ. support එක අඩුයි කියල සමහරු කියනවා හැබැයි මම මේ වෙනකන් (4 yrs) කිසිම support request එකක් කරල නෑ. ඒක නිසා ඒ ගැන කියන්න දන්නෙ නෑ. මම කලින් වැඩ කරපු dev firm එකත් 2018 වගේ සයිට්ස් මුව් කරා DO වලට. උන් නං cost කටින් කරන්න ඕන නිසා 2 core 4GB වගේ VPS එකක සයිට්ස් 10ක් වත් අඩුම හොස්ට් කරා මට මතක විදිහට. එතකොට traffic වැඩි වෙලා හරි, ලොකු process එකක් රන් වෙනකොට හරි resource usage exceed වෙනකොට ඩවුන් ටයිම් හිටපු ගමන් ආව. හැබැයි upgrade කරන්න ලේසියි. ගානත් අවුලක් නෑ. backups, vm snapshots ගන්න පුළුවන්. overall ස්පීඩ්, ස්ටබිලිටි හොඳයි මගේ experience එක අනුව. හැබැයි ඕක උඹේ use-case එකට වෙනස් වෙන්න පුළුවන්.

ස්පීඩ් එකනං ඕන, https://www.vultr.com/ කියන්නෙ තව හොඳ option එකක්. use කරලා නැහැ. හොඳ ratings, benchmarks තියනවා දැකල තියෙනවා.

ඊට අමතරව siteground හොඳයිලු. වැඩි දෙයක් කියන්න දන්නෙ නෑ.

ovh, hostgator නං එච්චර recommend කරන්න බෑ. sources මතක නැහැ. හැබැයි හොඳට වඩා දැක්කෙ නරක.

[QUOTE="mr90486, post: 25696167, member: 123289"] මගේ ඩිවලොප්මන්ට් වලට නං දිගටම පාවිච්චි කරන්නෙ digital ocean vps තමයි මචන්. OS එක විතරයි. C-Panel නැහැ. ඕනනං install කරගන්න පුළුවන්. මම නං SSH වලින් manage කරන්නෙ. support එක අඩුයි කියල සමහරු කියනවා හැබැයි මම මේ වෙනකන් (4 yrs) කිසිම support request එකක් කරල නෑ. ඒක නිසා ඒ ගැන කියන්න දන්නෙ නෑ. මම කලින් වැඩ කරපු dev firm එකත් 2018 වගේ සයිට්ස් මුව් කරා DO වලට. උන් නං cost කටින් කරන්න ඕන නිසා 2 core 4GB වගේ VPS එකක සයිට්ස් 10ක් වත් අඩුම හොස්ට් කරා මට මතක විදිහට. එතකොට traffic වැඩි වෙලා හරි, ලොකු process එකක් රන් වෙනකොට හරි resource usage exceed වෙනකොට ඩවුන් ටයිම් හිටපු ගමන් ආව. හැබැයි upgrade කරන්න ලේසියි. ගානත් අවුලක් නෑ. backups, vm snapshots ගන්න පුළුවන්. overall ස්පීඩ්, ස්ටබිලිටි හොඳයි මගේ experience එක අනුව. හැබැයි ඕක උඹේ use-case එකට වෙනස් වෙන්න පුළුවන්. ස්පීඩ් එකනං ඕන, [URL]https://www.vultr.com/[/URL] කියන්නෙ තව හොඳ option එකක්. use කරලා නැහැ. හොඳ ratings, benchmarks තියනවා දැකල තියෙනවා. ඊට අමතරව siteground හොඳයිලු. වැඩි දෙයක් කියන්න දන්නෙ නෑ. ovh, hostgator නං එච්චර recommend කරන්න බෑ. sources මතක නැහැ. හැබැයි හොඳට වඩා දැක්කෙ නරක. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom