Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hot,දස වැනි අය වැය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[*]විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර ගැටළුවට පිළියම් ලෙස සිසුන් 25000කට නේවාසිකාගාර ඉදිවෙමින් පවතිනවා.‘
[*] ‘පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි, විද්‍යාව හා තොරතුරු තාක්ෂණ දැනුම වැඩි කිරීමට දිවයින පුරා පාසල්වල පහසුකම් වැඩි කරනවා.‘
[*] ‘ගම්මානවල පාසල් සිසුන්ගේ සාමාන්‍යපෙළ ප්‍රතිඵල මට්ටම සියයට 62.4 දක්වා වැඩි වී ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවෙන් හොඳම 10 දෙනාගෙන් නව දෙනකු ගම්වල දරුවන්.‘
[*] ‘අපේ බලාපොරොත්තුව 2020 වන විට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව සියයට 90 දක්වා වැඩි කිරීමයි.‘
[*] ‘අපි රාජ්‍ය සේවය 1400000 දක්වා වැඩි කළා.‘
[*] ‘කැසිනෝ සඳහා ඇතුළුවේමේදී ඩොලර් 100ක් අය කිරීමට යෝජනා කරනවා.‘
[*] ‘මුල් ඒකක 25 වෙනුවෙන් ජල බිල සියයට 10කින් අඩු කිරීමට යෝජනා කරනවා.‘
[*] ‘අලුතින් සීනි කම්හල් හා යටිතල පහසුකම් ඇති කිරීමට අරමුදලක්‘

[*] ‘රාජ්‍ය වැවිලි සමාගමක් පිහිටැවේ‘

[*] ‘නව ජල යෝජනා ක්‍රම තැනීමට රුපියල් කෝටි 75ක්‘

[*] ‘වකුගඩු හා වතුර ආශ්රිත ලෙඩ රෝග අවම කිරීමට පියවර‘

[*] ‘මාතර- කතරගම දුම්රිය මාර්ගය ඉදිකරමින් පවතිනවා.‘

[*] ‘ලියුම් බෙදාහරින්නන් සඳහා සහන මිලට යතුරු පැදි.‘

[*] ‘සුළු ගොවීන්ට බිත්තර වී නොමිලේ.‘

[*] ‘පොහොර සහනාධාරය දිගටම.‘

[*] ‘වී කිලෝවක අවම මිල රුපියල් 40ක්‘

[*] ‘රබර් නිශ්පාදන සෙස් බද්ද රුපියල් 10කින් වැඩි කෙරේ.‘

[*] ‘පොල්වතු සඳහා දෙන ආධාරය රුපියල් 20000 දක්වා වැඩි කෙරේ.‘

[*] ‘ඇඟළුම් සේවකයනට විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කෙරේ.‘

[*] ‘දියර කිරි ලීටරයකට රුපියල් 60ක සහතික මිලක්.‘

[*] ‘දේශීය කිරිපිටි කිලෝවක් රුපියල් 100කින් හා යෝගට් මිල රුපියල් 03කින් අඩු කෙරේ.‘

[*] ‘වකුගඩු රෝගයට දරුණු ලෙස ගොදුරු වූවන් සිටින පවුලකට රුපියල් 3000ක ජීවන වියදමක්.‘

[*] ‘රජයේ ආයුර්වේද රෝහල් වෛද්‍යවරුන්ට රුපියල් 5000ක දීමනාවක්.‘

[*] ‘පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් 2500ක දීමනාවක්.‘

[*] ‘පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාරය 500 සිට 1500 දක්වා වැඩි කෙරේ.‘

[*] ‘ගුරු සහායකයන්ට රුපියල් 9500ක දීමනාවක්.‘

[*] ‘මහපොළ ශිෂ්‍යාධාරය ලබන ජනවාරියේ සිට මසකට රුපියල් 4000 දක්වා වැඩි කෙරේ.‘

[*] ‘දිවි නැගුම සමෘද්ධි මාසික දීමාව වැඩි කෙරේ.‘

[*] ‘ළදරු කිරිපිට සහන මිලට ලංකා සතොසින්.‘

[*] ‘විදේශ රැකියා වල යෙදෙන්නන්ට ගොවි විශ්‍රාම වැටුප මෙන් විශ්‍රාම වැටුපක් හඳුන්වාදේ.‘

[*] ‘වැඩිහිටියන් සඳහා දෙන රුපියල් 1000 මාසික දීමනාව 2015 සිට රුපියල් 2000 දක්වා වැඩි කෙරේ.‘

[*] ‘පොලිස් කොස්තාපල්වරුන්ට හා පොලිස් සැරයන්වරුන්ට රුපියල් 50000ක සහන මිලට යතුරුපැදි.‘

[*] ‘පොලිසියට වෙනම සේවා ව්‍යවස්ථාවක් හා නව වැටුප් ක්‍රමයක්.‘

[*] ‘ජූලි වර්ජක වැන්දඹුවනට විශේෂ දීමනාවක්.‘

[*] ‘රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 15000 දක්වා වැඩි කෙරේ.‘

[*] ‘රජයේ සේවක දීමනාව රුපියල් 10,000ක උපරිමය දක්වා 2200කින් වැඩි කෙරේ.

[*] ‘මහපොල හා පහේ ශිෂ්‍යත්වය රජයේ සේවකයන්ගේ දරුවන්ට ද ලබා දෙයි.‘

[*] සේවක අර්ථසාදක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 14% දක්වා වැඩි කෙරේ.

[QUOTE="hirugalbandara, post: 17293321, member: 514690"] [LIST][SIZE=3] [*]විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර ගැටළුවට පිළියම් ලෙස සිසුන් 25000කට නේවාසිකාගාර ඉදිවෙමින් පවතිනවා.‘ [*] ‘පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි, විද්‍යාව හා තොරතුරු තාක්ෂණ දැනුම වැඩි කිරීමට දිවයින පුරා පාසල්වල පහසුකම් වැඩි කරනවා.‘ [*] ‘ගම්මානවල පාසල් සිසුන්ගේ සාමාන්‍යපෙළ ප්‍රතිඵල මට්ටම සියයට 62.4 දක්වා වැඩි වී ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවෙන් හොඳම 10 දෙනාගෙන් නව දෙනකු ගම්වල දරුවන්.‘ [*] ‘අපේ බලාපොරොත්තුව 2020 වන විට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව සියයට 90 දක්වා වැඩි කිරීමයි.‘ [*] ‘අපි රාජ්‍ය සේවය 1400000 දක්වා වැඩි කළා.‘ [*] ‘කැසිනෝ සඳහා ඇතුළුවේමේදී ඩොලර් 100ක් අය කිරීමට යෝජනා කරනවා.‘ [*] ‘මුල් ඒකක 25 වෙනුවෙන් ජල බිල සියයට 10කින් අඩු කිරීමට යෝජනා කරනවා.‘ [*] ‘අලුතින් සීනි කම්හල් හා යටිතල පහසුකම් ඇති කිරීමට අරමුදලක්‘ [*] ‘රාජ්‍ය වැවිලි සමාගමක් පිහිටැවේ‘ [*] ‘නව ජල යෝජනා ක්‍රම තැනීමට රුපියල් කෝටි 75ක්‘ [*] ‘වකුගඩු හා වතුර ආශ්රිත ලෙඩ රෝග අවම කිරීමට පියවර‘ [*] ‘මාතර- කතරගම දුම්රිය මාර්ගය ඉදිකරමින් පවතිනවා.‘ [*] ‘ලියුම් බෙදාහරින්නන් සඳහා සහන මිලට යතුරු පැදි.‘ [*] ‘සුළු ගොවීන්ට බිත්තර වී නොමිලේ.‘ [*] ‘පොහොර සහනාධාරය දිගටම.‘ [*] ‘වී කිලෝවක අවම මිල රුපියල් 40ක්‘ [*] ‘රබර් නිශ්පාදන සෙස් බද්ද රුපියල් 10කින් වැඩි කෙරේ.‘ [*] ‘පොල්වතු සඳහා දෙන ආධාරය රුපියල් 20000 දක්වා වැඩි කෙරේ.‘ [*] ‘ඇඟළුම් සේවකයනට විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කෙරේ.‘ [*] ‘දියර කිරි ලීටරයකට රුපියල් 60ක සහතික මිලක්.‘ [*] ‘දේශීය කිරිපිටි කිලෝවක් රුපියල් 100කින් හා යෝගට් මිල රුපියල් 03කින් අඩු කෙරේ.‘ [*] ‘වකුගඩු රෝගයට දරුණු ලෙස ගොදුරු වූවන් සිටින පවුලකට රුපියල් 3000ක ජීවන වියදමක්.‘ [*] ‘රජයේ ආයුර්වේද රෝහල් වෛද්‍යවරුන්ට රුපියල් 5000ක දීමනාවක්.‘ [*] ‘පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් 2500ක දීමනාවක්.‘ [*] ‘පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාරය 500 සිට 1500 දක්වා වැඩි කෙරේ.‘ [*] ‘ගුරු සහායකයන්ට රුපියල් 9500ක දීමනාවක්.‘ [*] ‘මහපොළ ශිෂ්‍යාධාරය ලබන ජනවාරියේ සිට මසකට රුපියල් 4000 දක්වා වැඩි කෙරේ.‘ [*] ‘දිවි නැගුම සමෘද්ධි මාසික දීමාව වැඩි කෙරේ.‘ [*] ‘ළදරු කිරිපිට සහන මිලට ලංකා සතොසින්.‘ [*] ‘විදේශ රැකියා වල යෙදෙන්නන්ට ගොවි විශ්‍රාම වැටුප මෙන් විශ්‍රාම වැටුපක් හඳුන්වාදේ.‘ [*] ‘වැඩිහිටියන් සඳහා දෙන රුපියල් 1000 මාසික දීමනාව 2015 සිට රුපියල් 2000 දක්වා වැඩි කෙරේ.‘ [*] ‘පොලිස් කොස්තාපල්වරුන්ට හා පොලිස් සැරයන්වරුන්ට රුපියල් 50000ක සහන මිලට යතුරුපැදි.‘ [*] ‘පොලිසියට වෙනම සේවා ව්‍යවස්ථාවක් හා නව වැටුප් ක්‍රමයක්.‘ [*] ‘ජූලි වර්ජක වැන්දඹුවනට විශේෂ දීමනාවක්.‘ [*] ‘රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 15000 දක්වා වැඩි කෙරේ.‘ [*] ‘රජයේ සේවක දීමනාව රුපියල් 10,000ක උපරිමය දක්වා 2200කින් වැඩි කෙරේ. [*] ‘මහපොල හා පහේ ශිෂ්‍යත්වය රජයේ සේවකයන්ගේ දරුවන්ට ද ලබා දෙයි.‘ [*] සේවක අර්ථසාදක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 14% දක්වා වැඩි කෙරේ. :rolleyes::rolleyes::rolleyes::rolleyes:[/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom