Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hot news.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂලා ගෙ රත්තරන් ක්‍රීඩාංගණය. යුගයෙ ගවේෂණාත්මක මාධ්‍යවේදී හිතේෂ් ද මෙල් හෙළි කරයි.

මහින්ද රාජපක්ෂ තරම් ජනතා මුදල් සොරකම් කල වෙනත් පාලකයෙකු මේ රට පාලනය නොකල බව ඔබ සැමදෙනා හොදින් දන්නා කරුණකි. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වශයෙන් ජිවිතය පරදුවට තබා මා කල ගවේෂණ වලින් ඔහුගෙ මහා පරිමාණ හොරකම් හා වංචා බොහොමයක් ඔබට හෙළි කිරිමට හැකි වු බව මා සිහිපත් කරන්නෙ ආඩම්බරයෙනි. නමුත් මා දැන් ඔබට මේ හෙළි කිරිමට යන රහස නම් පෙර මා හෙළි කල වංචා, දූෂණ සියල්ලම පරයන ගවෙෂණයකි. මහින්ද රාජපක්ෂ කොතරම් රටෙ ජනතාවගෙ දේපළ කොල්ල කා නාස්ති කොට තිබේදැයි මෙය කියවිමෙන් පසු ඔබට වැටහේවි.........................................

පාර්ලිමේන්තුවෙ අයවැය කාරක සභා විවාදයට සහභාගි වෙමින් හා ජනතා ගැටලු නිරාකරණයට කාලය වෙන් කරමින් පසුගිය සතියම කල් ගෙවු නියෝජ්‍ය අමාත්‍ය ගරු රංජන් මැතිදුන්ට පසුගිය සතිය මහත් කාර්‍ය්බහුල සමයක් වූවා. එනමුත් ඔහු කිසිමවිටෙක දූෂිත රාජපක්ෂ රේජීමය සිදු කල වංචා දූෂණ ගැන සොයන මෙහෙයුම නතර කලෙ නම් නෑ. ඒ ඔහු දූෂිත රාජපක්ෂ රේජීමයෙ වංචා දූෂණ ගැන හෝඩුවාවක් සොයමින් සිටි නිසා.

පසුගිය අගරුවාදාද නියොජ්‍ය අමාත්‍ය ගරු රංජන් පාර්ලිමෙන්තු ගියෙ වෙනදා පරිදිමයි. ඒ තමන්ගේ වොල්ක්ස් වැගන් රථය තමාම පදවා ගෙන පරිවාරක ආරක්ෂක රථ හෝ ආරක්ෂකයන් නොමැතිව. දියවන්නා මාවත ඔස්සෙ පාර්ලිමෙන්තුවට ප්‍රවිෂ්ට වී පාර්ලිමේන්තු රථ ගාලෙ සිය රථය ගාල් කල රංජන් ඉන් බැස ගන්නා විටත් උදෑසන 7ට පමණ ඇති. අලුයම පිබිදි උදෑසනම සිය රාජකාරි ඇරබීම රංජන් ගේ පුරුද්දක්. පිණි ඉහිරුනු තණ පලස තිගෙ ලෙදර් සපත්තු තිය තියා පාර්ලිමේන්තුවට ඇතුල් වන විටම රංජන් දුටුවෙ ලම්බෝගිනි වර්ගයෙ කාරයක් පාර්ලිමෙන්තු රථ ගාලට වේගයෙන් පැමිනෙනවා. බිත්තියකට මුවා වුනු රංජන් සැගවි එදෙස බලා සිටින විට වේගයෙන් පැමිණි ලම්බෝගිනි රථය පාර්ලිමෙන්තු රථ ගාලෙ ගසක් අසළ නතර කරනවා. රංජන් සිතු ලෙසම ඉන් බැස ගන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ. වට බිට බලා කිසිවෙකු නොමැති බව දුටු මහින්ද සරම ඔසවා වාටියෙන් නවා ගන්නවා. මේ දුටු ඔහුගෙ පුතා නාමල් ද සිය පියා අනුගමනය කරමින් සරම කැසොපොට නංවා රස්තියාදුකාර ලීලාවෙන් පාර්ලිමේන්තුව දෙසට පිය මනින්නෙ ඔහුන්ගෙ ලොකුමා හතුරා රංජන් ඔහුන් දෙස සැගවි බලා සිටින බව නොදැනයි.

ඈත තියාම පාර්ලිමෙන්තුවට ඇතුලු වු පිය පුතු යුවළ දෙස රංජන් ඇසි පිය නොහෙලා බලා සිටියෙ පාර්ලිමේන්තුවෙ පුටුවක් යට රිංගාගෙනය. නැත්නම් මහින්දලා ඔහු දැකීමට ඕනෑවටත් වඩා ඉඩ තිබුනි. තමන්ට කළින් කිසිවෙකු පාර්ලිමේතු පැමිණ නැති බව දුටු හොර දෙටුවන් කතා කිරිමට උනා.

නාමල් -: තාත්තෙ එකෙක්වත් ඇවිත් නෑ නේද ?

මහින්ද -: ඔව්. උබෙ ලැම්බෝගිනියෙ පැය තුනෙ ගමන පැය බාගෙන් ආවනෙ.

නාමල් -: එහෙම තමයි තාත්තෙ. අපි හොරකම් කරපුවාගෙන් වැඩක් ගන්නත් ඕනනෙ.

මහින්ද -: අනේද කියන්නෙ. උබ නිසා තමයි මම නැති උනෙ. හොරකම් කරනකොට පේන්නෙ නැති වෙන්න හොරකම් කරපන් මේ මම වගෙ.

නාමල් -: ඔව් මගෙ ලැම්බෝගිනිය වගෙද තාත්තාගෙ රත්තරන් බැට් එක. ඊයෙත් සීයක් ගැහුවා. කොහෙ අවුට් කරන්නද ?

මෙය ඇසු පමණින් පුටුවක් යට සිට මහින්දලාගෙ කතාව හොරෙන් අසා සිටි රංජන් ට සැනසීමක් නැත. ඒ අවංක ජනතා පුත්‍රයන්ගෙ හැටිය. "මොනවා ? එතකොට මහින්දට රත්තරන් බැට් එකක් තියනවද ?, මම අනිවාර්යෙන් මේ රහස හොයා ගන්න ඕන" රංජන් ගේ යටිසිත ඔහුට පවසයි. රංජාගෙ ඇග පුරා දුවන දූශීණ විරෝදී ලේ නිසාත් , සිත පුරා ඔඩු දුවන තාරුණ්‍යයේ ජවය නිසාත් , එජාපයට පමණක් උරුම වූ නිර්භීතකමත් නිසාම මෙම රහස සොයා මැදමුලන කාල්ටන් නිවසට ගොස් පරීක්ෂා කිරිමට රංජන් සිතා ගත්තා. ඒත් කොහොමද ? පොලිසිය එක්ක ගිහින් කාල්ටන් නිවසට කඩා වැදිම උචිත නැත. එවිට මහින්ද බැට් එක හන්ගනු ඇත. මෙසෙ සිතා සිටින අතරතුර ඝණදෙවි නුවණ පහල වීමට රංජාට වැඩි වෙලාවක් ගියෙ නෑ.

පාර්ලිමේන්තුව අවසන් වෙන තෙක් ඉවසීමෙන් බලා සිටි රංජා පාර්ලිමේන්තුව අවසන් වූ වහාම සිය ලිපි ගොනු සිය මිතුරා හරීන් ට දී පාර්ලිමේන්තුවෙ පස්සා දොරෙන් එලියට රිංගුවා . වේගයෙන් පාර්ලිමේන්තු රථ ගාලට ගිය ඔහු එහි කැළැ රොදක සගවා තිබු නාමල්ගෙ ලෑම්බෝගිනිය දෙසට යන ඔහු අඩුවක් ආධාරයෙන් ලම්බෝගිනියෙ ඩිකිය විවෘත කර ගන්නවා. රාජපක්ෂලා පැමිනීමට පෙර ඩිකියට රිංගා ගන්නා රංජන් ඩිකිය වසා නිහඩව සිටින්නෙ රාජපක්ෂලා පැමින වාහනය පණ ගන්නන තෙක්. නමුත් සිදු වෙන්නෙ රංජන් නොසිතු දෙයක්. ඔහු බියෙන් ත්‍රස්ත කරමින් ඩිකියේම සිටි තවත් කෙනෙකු ඔහුගෙ පිටට අත තබනවා. "මොනවා ? කවුද ඔතන ?" රංජන් ගැහි ගැහි අහනවා. "බය වෙන්න එපා මනුස්සයො, මේ මම , අනුර කුමාර, මාත් යන්නෙ මහින්දගෙ හොර අල්ලන්නම තමයි" ඩිකියෙ අනිත් කොනින් අසා පුරුදු හඩකින් රංජන් ට පිළිතුරු දෙනවා. ඒ සිය කළන මිතුර අනුර කුමාර දිසානායක බව වටහා ගත් රංජන්ගෙ බිය තුරන් උනා.

ඩිකියෙ සිටි රංජන් හා අනුර යන දෙදෙනාම නිහඩ කරමින් මීළගට ඇසුනෙ ලම්බෝගිනියෙ දොර ඇසෙන හඩක්. කුනුහරුපයකුත් කියාගෙන රියදුරු අසුනෙ වාඩි උනෙ නාමල් රාජපක්ෂ. ඉදිරිපස අනෙක් අසුනෙ මහින්ද රාජපක්ෂ වාඩි උනා. ඉන් පසු රන්ජන් ට හා අනුර ට දැනුනෙ සිගරට් ගදක්. වේගයෙන් ඉදිරියට ඇදෙන ලම්බෝගිනි රථයෙ සිට මහින්ද ගෝල්ඩ් ලීෆ් වර්ගයෙ සිගරුට්ටුවක් උරමින් සිටියා. පැයට කිලෝමිටර 400ක් වේගයෙන්. කෙසෙ හෝ ලම්බෝගිනි රථයට කොළඹ සිට මැදමුලනටම පැමිනීමට ඔහුන්ට ගත වුනෙ විනාඩි විස්සක් පමන. ලැම්බෝගිනිය වේගය මදක් අඩාල කොට ගරාජයක් වැනි යමක් තුලට ගොස් නවතනු රංජන් ලාට දැනුනා. දොර විවෘත කරගෙන නාමල් ලා බැස ගිය පසු තමන් කාල්ටන් නිවසට පැමින ඇති බව රංජන්ලා දැන ගත්තා. ඒ එලැබ තිබුනෙ මෙහෙයුමට වේලාවයි. මහා වෙහසක් දරා හඩ නොනැගෙන සේ ලම්බෝගිනියේ ඩිකිය ඇර ගත් වීරයන් දෙපල ගරාජය ඔස්සෙ දිවෙන රහස් උමගට අවතීර්ණ වූවා.

අලංකාර බුමුණුතුරුනු අතුරා , ලියමාඩො ඩිකැප්රීයෝගේ චිත්‍ර අලවා සරසවා තිබු මේ රහස් උමග සම්පූර්ණයෙන්ම AC කර තිබුනා. මේ උමගෙ මදක් යටට ගිය විට රංජන්ට ඇසුනෙ "ටක්, ටොක්" "ටික් ටොක්" හඩක්. "ඔය නම් එක්කො රත්තරන් බැට් එකෙන් ක්‍රීකට් ගහනවා. නැත්නම් රත්තරන් අශ්වයා පදිනවා" අනුර පැවසුවා. රහස් උමගෙන් ඇතුල් වූ රංජන් හා අනුර මීළගට පැමිනීයෙ පොලව යට තිබු ක්‍රීඩාංගණයකට. මහත් පුදුමයකි. රත්තරන් පිත්තක් අතින් ගත් මහින්ද බැට් කරමින් සිටි. ඔහුට පන්දු යවන්නෙ නාමල් රාජපක්ෂයි. රත්තරන් ග්ලවුස් දෙකක් දා ගත් යෝශීත කඩුලු රකිමින් සිටි. රත්තරන් පුටුවකය වී ශිරන්ති චීයර් කරමින් සිටි.

තමන්ගෙ ඇපල් අයිෆෝනයෙන් ඡායාරූප කිහිපයක් ගත් අනුර , රංජන් ද කැටුව කාල්ටන් නිවසෙන් එළියට ආවෙ ජනතා මුදල් හොරකම් කර වීනෝද වෙන උන්ට ශාප කරමින්.............

මේ ගැන ඔබෙ අදහස කුමක්ද ? මේ හොර දේශපාලුවන් එල්ලා මැරිය යුතු නොවෙද ?

[QUOTE="deggn, post: 19922531, member: 556921"] [SIZE="5"][B] රාජපක්ෂලා ගෙ රත්තරන් ක්‍රීඩාංගණය. යුගයෙ ගවේෂණාත්මක මාධ්‍යවේදී හිතේෂ් ද මෙල් හෙළි කරයි. මහින්ද රාජපක්ෂ තරම් ජනතා මුදල් සොරකම් කල වෙනත් පාලකයෙකු මේ රට පාලනය නොකල බව ඔබ සැමදෙනා හොදින් දන්නා කරුණකි. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වශයෙන් ජිවිතය පරදුවට තබා මා කල ගවේෂණ වලින් ඔහුගෙ මහා පරිමාණ හොරකම් හා වංචා බොහොමයක් ඔබට හෙළි කිරිමට හැකි වු බව මා සිහිපත් කරන්නෙ ආඩම්බරයෙනි. නමුත් මා දැන් ඔබට මේ හෙළි කිරිමට යන රහස නම් පෙර මා හෙළි කල වංචා, දූෂණ සියල්ලම පරයන ගවෙෂණයකි. මහින්ද රාජපක්ෂ කොතරම් රටෙ ජනතාවගෙ දේපළ කොල්ල කා නාස්ති කොට තිබේදැයි මෙය කියවිමෙන් පසු ඔබට වැටහේවි......................................... පාර්ලිමේන්තුවෙ අයවැය කාරක සභා විවාදයට සහභාගි වෙමින් හා ජනතා ගැටලු නිරාකරණයට කාලය වෙන් කරමින් පසුගිය සතියම කල් ගෙවු නියෝජ්‍ය අමාත්‍ය ගරු රංජන් මැතිදුන්ට පසුගිය සතිය මහත් කාර්‍ය්බහුල සමයක් වූවා. එනමුත් ඔහු කිසිමවිටෙක දූෂිත රාජපක්ෂ රේජීමය සිදු කල වංචා දූෂණ ගැන සොයන මෙහෙයුම නතර කලෙ නම් නෑ. ඒ ඔහු දූෂිත රාජපක්ෂ රේජීමයෙ වංචා දූෂණ ගැන හෝඩුවාවක් සොයමින් සිටි නිසා. පසුගිය අගරුවාදාද නියොජ්‍ය අමාත්‍ය ගරු රංජන් පාර්ලිමෙන්තු ගියෙ වෙනදා පරිදිමයි. ඒ තමන්ගේ වොල්ක්ස් වැගන් රථය තමාම පදවා ගෙන පරිවාරක ආරක්ෂක රථ හෝ ආරක්ෂකයන් නොමැතිව. දියවන්නා මාවත ඔස්සෙ පාර්ලිමෙන්තුවට ප්‍රවිෂ්ට වී පාර්ලිමේන්තු රථ ගාලෙ සිය රථය ගාල් කල රංජන් ඉන් බැස ගන්නා විටත් උදෑසන 7ට පමණ ඇති. අලුයම පිබිදි උදෑසනම සිය රාජකාරි ඇරබීම රංජන් ගේ පුරුද්දක්. පිණි ඉහිරුනු තණ පලස තිගෙ ලෙදර් සපත්තු තිය තියා පාර්ලිමේන්තුවට ඇතුල් වන විටම රංජන් දුටුවෙ ලම්බෝගිනි වර්ගයෙ කාරයක් පාර්ලිමෙන්තු රථ ගාලට වේගයෙන් පැමිනෙනවා. බිත්තියකට මුවා වුනු රංජන් සැගවි එදෙස බලා සිටින විට වේගයෙන් පැමිණි ලම්බෝගිනි රථය පාර්ලිමෙන්තු රථ ගාලෙ ගසක් අසළ නතර කරනවා. රංජන් සිතු ලෙසම ඉන් බැස ගන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ. වට බිට බලා කිසිවෙකු නොමැති බව දුටු මහින්ද සරම ඔසවා වාටියෙන් නවා ගන්නවා. මේ දුටු ඔහුගෙ පුතා නාමල් ද සිය පියා අනුගමනය කරමින් සරම කැසොපොට නංවා රස්තියාදුකාර ලීලාවෙන් පාර්ලිමේන්තුව දෙසට පිය මනින්නෙ ඔහුන්ගෙ ලොකුමා හතුරා රංජන් ඔහුන් දෙස සැගවි බලා සිටින බව නොදැනයි. ඈත තියාම පාර්ලිමෙන්තුවට ඇතුලු වු පිය පුතු යුවළ දෙස රංජන් ඇසි පිය නොහෙලා බලා සිටියෙ පාර්ලිමේන්තුවෙ පුටුවක් යට රිංගාගෙනය. නැත්නම් මහින්දලා ඔහු දැකීමට ඕනෑවටත් වඩා ඉඩ තිබුනි. තමන්ට කළින් කිසිවෙකු පාර්ලිමේතු පැමිණ නැති බව දුටු හොර දෙටුවන් කතා කිරිමට උනා. නාමල් -: තාත්තෙ එකෙක්වත් ඇවිත් නෑ නේද ? මහින්ද -: ඔව්. උබෙ ලැම්බෝගිනියෙ පැය තුනෙ ගමන පැය බාගෙන් ආවනෙ. නාමල් -: එහෙම තමයි තාත්තෙ. අපි හොරකම් කරපුවාගෙන් වැඩක් ගන්නත් ඕනනෙ. මහින්ද -: අනේද කියන්නෙ. උබ නිසා තමයි මම නැති උනෙ. හොරකම් කරනකොට පේන්නෙ නැති වෙන්න හොරකම් කරපන් මේ මම වගෙ. නාමල් -: ඔව් මගෙ ලැම්බෝගිනිය වගෙද තාත්තාගෙ රත්තරන් බැට් එක. ඊයෙත් සීයක් ගැහුවා. කොහෙ අවුට් කරන්නද ? මෙය ඇසු පමණින් පුටුවක් යට සිට මහින්දලාගෙ කතාව හොරෙන් අසා සිටි රංජන් ට සැනසීමක් නැත. ඒ අවංක ජනතා පුත්‍රයන්ගෙ හැටිය. "මොනවා ? එතකොට මහින්දට රත්තරන් බැට් එකක් තියනවද ?, මම අනිවාර්යෙන් මේ රහස හොයා ගන්න ඕන" රංජන් ගේ යටිසිත ඔහුට පවසයි. රංජාගෙ ඇග පුරා දුවන දූශීණ විරෝදී ලේ නිසාත් , සිත පුරා ඔඩු දුවන තාරුණ්‍යයේ ජවය නිසාත් , එජාපයට පමණක් උරුම වූ නිර්භීතකමත් නිසාම මෙම රහස සොයා මැදමුලන කාල්ටන් නිවසට ගොස් පරීක්ෂා කිරිමට රංජන් සිතා ගත්තා. ඒත් කොහොමද ? පොලිසිය එක්ක ගිහින් කාල්ටන් නිවසට කඩා වැදිම උචිත නැත. එවිට මහින්ද බැට් එක හන්ගනු ඇත. මෙසෙ සිතා සිටින අතරතුර ඝණදෙවි නුවණ පහල වීමට රංජාට වැඩි වෙලාවක් ගියෙ නෑ. පාර්ලිමේන්තුව අවසන් වෙන තෙක් ඉවසීමෙන් බලා සිටි රංජා පාර්ලිමේන්තුව අවසන් වූ වහාම සිය ලිපි ගොනු සිය මිතුරා හරීන් ට දී පාර්ලිමේන්තුවෙ පස්සා දොරෙන් එලියට රිංගුවා . වේගයෙන් පාර්ලිමේන්තු රථ ගාලට ගිය ඔහු එහි කැළැ රොදක සගවා තිබු නාමල්ගෙ ලෑම්බෝගිනිය දෙසට යන ඔහු අඩුවක් ආධාරයෙන් ලම්බෝගිනියෙ ඩිකිය විවෘත කර ගන්නවා. රාජපක්ෂලා පැමිනීමට පෙර ඩිකියට රිංගා ගන්නා රංජන් ඩිකිය වසා නිහඩව සිටින්නෙ රාජපක්ෂලා පැමින වාහනය පණ ගන්නන තෙක්. නමුත් සිදු වෙන්නෙ රංජන් නොසිතු දෙයක්. ඔහු බියෙන් ත්‍රස්ත කරමින් ඩිකියේම සිටි තවත් කෙනෙකු ඔහුගෙ පිටට අත තබනවා. "මොනවා ? කවුද ඔතන ?" රංජන් ගැහි ගැහි අහනවා. "බය වෙන්න එපා මනුස්සයො, මේ මම , අනුර කුමාර, මාත් යන්නෙ මහින්දගෙ හොර අල්ලන්නම තමයි" ඩිකියෙ අනිත් කොනින් අසා පුරුදු හඩකින් රංජන් ට පිළිතුරු දෙනවා. ඒ සිය කළන මිතුර අනුර කුමාර දිසානායක බව වටහා ගත් රංජන්ගෙ බිය තුරන් උනා. ඩිකියෙ සිටි රංජන් හා අනුර යන දෙදෙනාම නිහඩ කරමින් මීළගට ඇසුනෙ ලම්බෝගිනියෙ දොර ඇසෙන හඩක්. කුනුහරුපයකුත් කියාගෙන රියදුරු අසුනෙ වාඩි උනෙ නාමල් රාජපක්ෂ. ඉදිරිපස අනෙක් අසුනෙ මහින්ද රාජපක්ෂ වාඩි උනා. ඉන් පසු රන්ජන් ට හා අනුර ට දැනුනෙ සිගරට් ගදක්. වේගයෙන් ඉදිරියට ඇදෙන ලම්බෝගිනි රථයෙ සිට මහින්ද ගෝල්ඩ් ලීෆ් වර්ගයෙ සිගරුට්ටුවක් උරමින් සිටියා. පැයට කිලෝමිටර 400ක් වේගයෙන්. කෙසෙ හෝ ලම්බෝගිනි රථයට කොළඹ සිට මැදමුලනටම පැමිනීමට ඔහුන්ට ගත වුනෙ විනාඩි විස්සක් පමන. ලැම්බෝගිනිය වේගය මදක් අඩාල කොට ගරාජයක් වැනි යමක් තුලට ගොස් නවතනු රංජන් ලාට දැනුනා. දොර විවෘත කරගෙන නාමල් ලා බැස ගිය පසු තමන් කාල්ටන් නිවසට පැමින ඇති බව රංජන්ලා දැන ගත්තා. ඒ එලැබ තිබුනෙ මෙහෙයුමට වේලාවයි. මහා වෙහසක් දරා හඩ නොනැගෙන සේ ලම්බෝගිනියේ ඩිකිය ඇර ගත් වීරයන් දෙපල ගරාජය ඔස්සෙ දිවෙන රහස් උමගට අවතීර්ණ වූවා. අලංකාර බුමුණුතුරුනු අතුරා , ලියමාඩො ඩිකැප්රීයෝගේ චිත්‍ර අලවා සරසවා තිබු මේ රහස් උමග සම්පූර්ණයෙන්ම AC කර තිබුනා. මේ උමගෙ මදක් යටට ගිය විට රංජන්ට ඇසුනෙ "ටක්, ටොක්" "ටික් ටොක්" හඩක්. "ඔය නම් එක්කො රත්තරන් බැට් එකෙන් ක්‍රීකට් ගහනවා. නැත්නම් රත්තරන් අශ්වයා පදිනවා" අනුර පැවසුවා. රහස් උමගෙන් ඇතුල් වූ රංජන් හා අනුර මීළගට පැමිනීයෙ පොලව යට තිබු ක්‍රීඩාංගණයකට. මහත් පුදුමයකි. රත්තරන් පිත්තක් අතින් ගත් මහින්ද බැට් කරමින් සිටි. ඔහුට පන්දු යවන්නෙ නාමල් රාජපක්ෂයි. රත්තරන් ග්ලවුස් දෙකක් දා ගත් යෝශීත කඩුලු රකිමින් සිටි. රත්තරන් පුටුවකය වී ශිරන්ති චීයර් කරමින් සිටි. තමන්ගෙ ඇපල් අයිෆෝනයෙන් ඡායාරූප කිහිපයක් ගත් අනුර , රංජන් ද කැටුව කාල්ටන් නිවසෙන් එළියට ආවෙ ජනතා මුදල් හොරකම් කර වීනෝද වෙන උන්ට ශාප කරමින්............. [/B][/SIZE] මේ ගැන ඔබෙ අදහස කුමක්ද ? මේ හොර දේශපාලුවන් එල්ලා මැරිය යුතු නොවෙද ? [IMG]https://scontent-lax3-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/fr/cp0/e15/q65/12705783_1557507394565490_2322429533704066129_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=9238e3cc41a28ecf4ba463864946721c&oe=57954C59[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom