Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Hot Water Shower Power consumption and selection
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහ් මම සිංගර් එක අරගත්ත. දැන් මාස දෙකක් වගේ පාවිච්චි කරනව. ඔය දාල තියෙන එකමයි ගත්තෙ. රස්නෙ හොඳයි හැබැයි වතුර ප්‍රෙෂර් එක හොඳටම වැඩිකරොත් නම් මදි වගේ. Temperature එක මැදට වගේ දාල ප්‍රෙෂර් එක අඩු කලා නම් හොඳ ගානට එනව. Temperature එක ෆුල් දැම්මම 3600W වගේ අදිනව. මැදට දැම්මම 2000ට අඩු ගානක් අදින්නෙ. මම මොනිටර් කරපු විදියට මේක Full Temperature දාල කෙනෙක්ට හොඳට නාන්න යුනිට් 0.5-0.7ක් වගේ යනව. නාන කෙනා දැනගන්න ඕන අනවශ්‍ය විදියට ටැප් එකක් ඇරල වතුර ගන්නව වගේ නැතුව පාවිච්චි කරන්න. එහෙම නැතුව පාවිච්චි කරොත් කෙනෙක්ට නාන්න යුනිට් 0.8-1ත් අතර වගේ යයි. ඇඟ සෝදන්න යුනිට් 0.3-0.5ත් අතර ගානක් යනව වගේ.

මේක හැබැයි නුවර එළිය වගේ ගොඩක් සීතල පැත්තකට ගැලපෙයිද කියල ෂුවර් නෑ. මෙහාට නම් කිසිම අවුලක් නෑ හොඳට රස්නෙ ගන්න පුලුවන්. ප්‍රෙෂර් අඩුකරොත් හොඳටම රස්නෙයි. මේකෙ තව පොඩි අවුලක් තේරුනා හොඳටම රස්නෙ වැඩි කරල වතුර Off කරොත් ඇතුලෙ වතුර රත් වෙනව හීටර් එකේ තියෙන රස්නෙ නිසා වතුර ගලායන්නෙ නැති නිසා. එතකොට සෙන්සර් එකකින් යුනිට් එක Off කරනව ඒ වතුර ටික යනකල්. හැබැයි ඒ අතරෙ ටැප් එක ඇරියොත් ගොඩක් රස්නෙ වතුර එනව. සමහරවිට පිච්චෙන්න පුලුවන් ඒ රස්නෙට. මට ඒක තමයි තේරුන ලොකුම අවුල.

අපේ පැත්තෙ නම් වෝටර් ප්‍රෙෂර් කරන මෝටර් එකෙන් කරන්නම දෙයක් නැති තරම් වතුර ප්‍රෙෂර් මේ පැත්තෙ. එහෙම ප්‍රෙෂර් නැති පැත්තකට නම් ඒක නියමයි. හැබැයි ටැංකියෙන් වතුර ගනිද්දි මම මෝටර් එක දානව ඒකත් නියමෙට වැඩ. හොඳට ප්‍රෙෂර් වෙනව.

වයර් එක අනිවා ඇම්පියර් 15 එකක් දාන්න. ප්ලග් එක අනිවාර්යෙන් ඇම්පියර් 15කක් දාන්න. මම ඇම්පියර් 13 එකක් දාල ප්ලග් එකයි බේස් එකයි දෙකම උණු වෙලා දියවෙලා ගියා. ආයිත් 15 එකක් හොයාගන්නෙ නැතුව 13 හොඳ එකක් දැම්ම එකත් අසාමාන්‍ය විදියට රත්වෙනව වගේ. වෙලාවක් ලැබුන ගමන්ම ඇම්පියර් 15එකක් දාන්න ඕන.

මේකට Distribution Box එකේ ඉඳල වෙනම ෆියුස් එකක් දාලා වයරින් එකක් කරන්න නැත්නම් වෙන ඒවගෙන් අදින්න ගියොත් වයර් අවුල් යයි. ලයිට් ඩිම් වෙයි ඒ ලයින් එකේ.

මචං ඔයා කොස්ට් එක කියල අදහස් කරේ Initial Cost එකද නැත්නම් පාවිච්චි කරද්දි යන කොස්ට් එක වැඩිද?

------ Post added on [DATETIME="UT"]1665838415[/DATETIME]

[QUOTE="chami2015, post: 28260299, member: 542063"] [SIZE=5]ආහ් මම සිංගර් එක අරගත්ත. දැන් මාස දෙකක් වගේ පාවිච්චි කරනව. ඔය දාල තියෙන එකමයි ගත්තෙ. රස්නෙ හොඳයි හැබැයි වතුර ප්‍රෙෂර් එක හොඳටම වැඩිකරොත් නම් මදි වගේ. Temperature එක මැදට වගේ දාල ප්‍රෙෂර් එක අඩු කලා නම් හොඳ ගානට එනව. Temperature එක ෆුල් දැම්මම 3600W වගේ අදිනව. මැදට දැම්මම 2000ට අඩු ගානක් අදින්නෙ. මම මොනිටර් කරපු විදියට මේක Full Temperature දාල කෙනෙක්ට හොඳට නාන්න යුනිට් 0.5-0.7ක් වගේ යනව. නාන කෙනා දැනගන්න ඕන අනවශ්‍ය විදියට ටැප් එකක් ඇරල වතුර ගන්නව වගේ නැතුව පාවිච්චි කරන්න. එහෙම නැතුව පාවිච්චි කරොත් කෙනෙක්ට නාන්න යුනිට් 0.8-1ත් අතර වගේ යයි. ඇඟ සෝදන්න යුනිට් 0.3-0.5ත් අතර ගානක් යනව වගේ. මේක හැබැයි නුවර එළිය වගේ ගොඩක් සීතල පැත්තකට ගැලපෙයිද කියල ෂුවර් නෑ. මෙහාට නම් කිසිම අවුලක් නෑ හොඳට රස්නෙ ගන්න පුලුවන්. ප්‍රෙෂර් අඩුකරොත් හොඳටම රස්නෙයි. මේකෙ තව පොඩි අවුලක් තේරුනා හොඳටම රස්නෙ වැඩි කරල වතුර Off කරොත් ඇතුලෙ වතුර රත් වෙනව හීටර් එකේ තියෙන රස්නෙ නිසා වතුර ගලායන්නෙ නැති නිසා. එතකොට සෙන්සර් එකකින් යුනිට් එක Off කරනව ඒ වතුර ටික යනකල්. හැබැයි ඒ අතරෙ ටැප් එක ඇරියොත් ගොඩක් රස්නෙ වතුර එනව. සමහරවිට පිච්චෙන්න පුලුවන් ඒ රස්නෙට. මට ඒක තමයි තේරුන ලොකුම අවුල. අපේ පැත්තෙ නම් වෝටර් ප්‍රෙෂර් කරන මෝටර් එකෙන් කරන්නම දෙයක් නැති තරම් වතුර ප්‍රෙෂර් මේ පැත්තෙ. එහෙම ප්‍රෙෂර් නැති පැත්තකට නම් ඒක නියමයි. හැබැයි ටැංකියෙන් වතුර ගනිද්දි මම මෝටර් එක දානව ඒකත් නියමෙට වැඩ. හොඳට ප්‍රෙෂර් වෙනව. වයර් එක අනිවා ඇම්පියර් 15 එකක් දාන්න. ප්ලග් එක අනිවාර්යෙන් ඇම්පියර් 15කක් දාන්න. මම ඇම්පියර් 13 එකක් දාල ප්ලග් එකයි බේස් එකයි දෙකම උණු වෙලා දියවෙලා ගියා. ආයිත් 15 එකක් හොයාගන්නෙ නැතුව 13 හොඳ එකක් දැම්ම එකත් අසාමාන්‍ය විදියට රත්වෙනව වගේ. වෙලාවක් ලැබුන ගමන්ම ඇම්පියර් 15එකක් දාන්න ඕන. මේකට Distribution Box එකේ ඉඳල වෙනම ෆියුස් එකක් දාලා වයරින් එකක් කරන්න නැත්නම් වෙන ඒවගෙන් අදින්න ගියොත් වයර් අවුල් යයි. ලයිට් ඩිම් වෙයි ඒ ලයින් එකේ.[/SIZE] [HR][/HR] මචං ඔයා කොස්ට් එක කියල අදහස් කරේ Initial Cost එකද නැත්නම් පාවිච්චි කරද්දි යන කොස්ට් එක වැඩිද? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1665838415[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom