Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hot water shower
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට hot water shower එකක් ගන්න ඕනෙ. දැනට හිතේ තියෙන්නේ නම් දම්රෝ එකෙන් Panasonic එකක් ගන්න.

https://damro.lk/product-category/appliances/home-showers/

මේකෙ models දෙකක් තියනව,

1. Pressure pump එක තියන එක

2. Pressure pump නැති එක.

මොකක්ද ගන්න හොද? සාමාන්‍ය පාරේ ටැප් ලයින් එකේ නම් හොඳට pressure එකක් තියනවා. ඒත් hot water එක හරහා එද්දි pressure එක අඩු වීමක් වෙනවද?

මේකෙ මොකක් හරි විදියක් තියනවද වතුර රත් නොකර pressure pump එක විතරක් on කරලා පාවි ච්චි කරන්න? උඩ bathroom එකට අපේ ගෙදර ටැංකියෙන් වතුර ගද්දි pressure එකක් නැතිම තරම්. shower එකෙන් නාන්න බෑ බේසමකට පුරවල තමයි එහෙම නෑවොත්.  අන්න ඒකට මේකක් හයි කරොත් උණු වතුර ඕනේ නැති වෙලාවට උනත් මේකේ pressure pump එක විතරක් on කරන් මේකේ shower එකෙන් නාන්න පුලුවන් කමක් තියනවද?

[QUOTE="Sams.Ryo, post: 29952772, member: 519493"] මට hot water shower එකක් ගන්න ඕනෙ. දැනට හිතේ තියෙන්නේ නම් දම්රෝ එකෙන් Panasonic එකක් ගන්න. [URL]https://damro.lk/product-category/appliances/home-showers/[/URL] මේකෙ models දෙකක් තියනව, 1. Pressure pump එක තියන එක 2. Pressure pump නැති එක. මොකක්ද ගන්න හොද? සාමාන්‍ය පාරේ ටැප් ලයින් එකේ නම් හොඳට pressure එකක් තියනවා. ඒත් hot water එක හරහා එද්දි pressure එක අඩු වීමක් වෙනවද? මේකෙ මොකක් හරි විදියක් තියනවද වතුර රත් නොකර pressure pump එක විතරක් on කරලා පාවි ච්චි කරන්න? උඩ bathroom එකට අපේ ගෙදර ටැංකියෙන් වතුර ගද්දි pressure එකක් නැතිම තරම්. shower එකෙන් නාන්න බෑ බේසමකට පුරවල තමයි එහෙම නෑවොත්. :(:( අන්න ඒකට මේකක් හයි කරොත් උණු වතුර ඕනේ නැති වෙලාවට උනත් මේකේ pressure pump එක විතරක් on කරන් මේකේ shower එකෙන් නාන්න පුලුවන් කමක් තියනවද? :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom