Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hotel එකක් book කරද්දි මොනාද අපි දැනගන්න ඕනේ කරුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Travel කරන ඔයාලා අනිවාරෙන් Hotel එකකත් ඉන්න අමතක කරන් නෑ නේද? ඒ නිසා ඔන්න මම තීරණය කලා මේ hotel එකක් book කරද්දි මොනාද අපි දැනගන්න ඕනේ කරුණු කියලා ඔයාලට ටිකක් පැහැදිලි කරලා දෙන්න. ✌

මේ hotels ගැන කතා කරද්දි ප්‍රධාන වර්ග තුනක් ගැන කියන්න පුලුවන්. ඒ තමා,

01) Beach Hotels

මුහුදු වෙලරල ආශ්‍රිතව තියෙන ඒවා තමයි මේ. ලංකාවෙ නම් ප්‍රදාන වශයෙන් ගාල්ල, උනවටුන, හුක්කඩුව, මීගමුව උදාහරණ ලෙස ගන්න පුලුවන්.

02) City Hotels

මේ හොටෙල් තියෙන්නෙ යම් නගරයක් තුල ලංකාවෙනම් කොළඹ තමා. වෙන රටකනම් ලොකු ලොකු නගරවල මෙවා තියෙනවා.

03) Round Tour Hotels

රට තුල තියෙන ඒවා තමයි මේවා. මේවා විවිධ සංචාරක ආකර්ෂණ ස්ථාන කේන්ද්‍ර කරගෙන ගොඩනැගිලා තියෙනවා.

අනිත් එක තමයි අපි hotel කියලා කිව්වට මේ hotel industry එක තුල විවිධ category තියෙනවා. ඒ කියන්නෙ උදාහරණ විදිහට ඔයාලා අහලා තියෙනවා ඇති villas, resorts, apartments, cottage, guest house , hostels, etc වගේ. මේ ඔක්කොම Hotel industry එකේ විවිධ categories.

මගෙ pages, Groups වල ඉන්න ඔයාල නම් මේ hotels සම්බන්ද post නිතර දකිනවා. ඒ නිසා මේක ගොඩක් වැදගත් වෙයි.

මුලින්ම අපි බලමු කොහොමද Hotels වල Rooms packages හැදෙන්නෙ කියල. ගොඩක් hotels වල double basis, triple basis කියලා තියෙනවා ඔයාලා දැකලා ඇති. දැන් අපි ඒ මොනවද කියලා බලමු.

ගොඩක් හොටෙල්ස් වල එක එක ජාතියේ rooms තියෙනවා. ගොඩක් ඒවා ඒවගේ view එකත් එක්ක වෙනස් වෙනවා. උදාහරණ විදිහට Deluxe rooms, complimentary rooms, super deluxe room වගේ කියන්න පුලුවන්. Room එක මොන වර්ගයේ උනත් ඒවගේ තියෙන ඇදවල් ගාන අනුව තමා ඒ room එකේ කීදෙනෙකුට ඉන්න පුලුවන්ද කියලා තීරණය වෙන්නෙ. ඒගැන මේ විදිහට මම විස්තර කරන්නම්.

Single room

මේකේ ඉන්න පුලුවන් එක්කෙනෙක්ට විතරයි. ගොඩක් වෙලාවට පොඩි ඇදක් තමයි මේකෙදි ඔයට හම්බෙන්නෙ.

Double room

මේකේ ඉන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි ඒ කියන්නෙ මේකේ තියෙන්නෙ double bed එකක්. (පොඩි බබෙක් ඉන්නවන්ම් ඒක Management එක එක්ක කතා කරලා වෙනස් කරගන්න පුලුවන්) ගොඩක් තැන් වල තියෙන්නෙ මේ Double rooms තමයි.

Tripple room

මේ room එකක ඉන්න පුලුවන් තුන්දෙනෙක්ට මේකේ King size bed එකක් හෝ double bed එකක් එක්ක single bed එකයි තියෙනවා. එහෙම නැත්තන් අවශ්‍ය විදිහට beds වෙන වෙනම උනත් arrange කරගන්න පුලුවන් hotels අනුව.

Family room

එක එක hotel එක අනුව මේ Room එකක ඉන්න පුලුවන් ගාන වෙනස් වෙනවා. ඒක ගොඩක් වෙලාවට 4,6,8 වෙනවා.

සාමන්යෙන් නියමිත ගානට වැඩිය ඉන්නවනම් ඒක hotel mangemnt එක දැනුවත් කරලා සුදුසු විදිහට arrangement එකක් කරගන්න පුලුවන්.

ඊලගට අපි බලමු මොනවද මේ (FB)full boards, (HB)half boards, (BB)bed & breakfast කියන්නෙ කියලා. ඔයාලගෙ නිවාඩුව දවසෙ කෑම බීම ගැන මෙකෙන් plan කරගන්න පුලුවන්.

Travel කරන ඔයාලා හැමෝම වගේ හොටෙල් එකකට යන්නෙ හොද රස කෑම වෙලක් ගන්න වගේම කාර්යබහුල ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙලා නිදහසේ නිවාඩුවක් ගත කරන්න. ඉතිම් මේ hotels ගොඩක් වෙලාවට අනුගමනය කරන්නෙ standard hotel policies. ඒ ඒ hotels වල පහසුවට එක එක දෙවල් මේ අතරින් වෙනස්කම් සිදුකරගන්නවා. ඉතින් සාමන්යෙන් hotels වල බෝහෝමයක් මේ full board, half board, bed & breakfast packages serve කරනව. තරු පන්තියේ හොටෙල්වල all inclusive කියල package එකක් වෙනම ලබා කරනව.

ඔන්න අපි හොටෙල් එකකට එක දවසක් ඉන්න (one day stay) යනවනම් බොහොමයක් හොටෙල්ස් වල check in time එක නැත්තන් හොටෙල් එකට එන්න පුලුවන් වෙලාව විදිහට පස්වරු 2ත්(2 p.m.), check out එක නැත්නම් පහුවදා අපි හොටෙල් එකෙන් යන්න ඕනේ වෙලාව විදිහට දහවල් 12ත්(12p.m.) නම් කරලා තියෙනවා. මේක ලංකාවේ ගොඩක් හොටෙල්ස් අනුගමනය කරනවා. ඒකෙන් කියන්නෙ මේ වෙලාව තුල එන්නම ඕනේ යන්නම ඕනේ කියලා නෙවෙයි ඒ වෙලාවන් අතර ඕනම වෙලාවක in & out එක කරන්න පුලුවන්. ඔයාට අවශ්‍ය නම් early check in, late checkout පහසුකමත් ඒ අදාල hotel management එක එක්ක කතා කරලා ගන්න පුලුවන් සමහර Hotels වලදී.

Bed & Breakfast (BB)

මේ පැකේජ් එකෙන් අපිට අපි හොටෙල් එකට ඇතුල් වන දවසට පහුවදා Breckfast එක සහ නවාතැන් පහසුකම් හම්බෙනවා. ඒ කියන්නෙ අපිට හම්බෙන්නෙ එක කෑම වෙලක් විතරයි. අවශ්‍යනම් වෙනම සල්ලි ගෙවලා අනිත් කෑම වේල් ඇරේන්ජ් කරගන්න පුලුවන්. BB එකේදී උදේ කෑම එක ලංකාවෙදි නම් Sri Lankan හෝ western විදිහට දෙවිදිහෙන් ඕන එකක් අපිට ඉල්ල ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට sri lankan එකේදී ආප්ප, ඉදිආප්ප ,කිරිබත්, පාන්, බත් වගේ කෑම හම්බෙනවා.

Half board (HB)

මේ package එකෙන් අපිට කෑම වේල් දෙකක් සහ නවාතැන් පහසුකම් හම්බ වෙනවා. ඒ dinner & breakfast එක තමා. ගොඩාක් අය අරගන්නෙ half board package එක තමා.

Full board (FB)

මේ package එකෙන් අපිට කෑම වේල් තුනක් එක්ක නවාතැන් පහසුකම් හම්බ වෙනව. ඒ Lunch, dinner, breakfast . මේකදි බොහොදුරට check in වෙලාවෙ lunch එක තමා ගන්න පුලුවන්. ඒ උනාට සමහර හොටෙල් management එක එක්ක කතා කරගෙන check out දවසෙ lunch එක උනත් ගන්න පුලුවන්.

All inclusive

මේක ගොඩක් වෙලාවට ලොකු තරු පහේ, හයේ star hotels වල තමා offer කරන්නෙ. ඒ නිසා මේකේ ගානනම් ටිකක් සැරයි.මේකෙදි ප්‍රදාන කෑම වේල් 3 ට අමතරව අමතර කෑමබීම (sub meals) හම්බෙනවා. ඒකෙදි morning snack, evening snack & midnight snack එක හම්බෙනවා. සමහර hotel වල unlimited liquors පවා මේ package එකට ඇතුලත්. මේ package එක නම් ලංකාවෙනම් offer කරන්නෙ ඉතා අඩු hotels ප්‍රමානයක.

Room only- මේකෙදි අපිට හම්බෙන්නෙ room එක විතරයි. කෑම බීම order කරල ගන්න පුලුවන්.

තව කියන්න ඕනේ ඔයාලා ලොකු පිරිසක් එක්ක නිවාඩුවක් ගත කරන්න ගියොත් බුෆේ ක්‍රමයට එයාලා ඇරේන්ජ් කරල දෙනව, එහෙම නැතුව පොඩි පිරිසක් එක්ක ගියොත් set menu ක්‍රමයට තමා එයාලා ඔයාලට sarve කරන්නෙ.

තව දෙයක් තමා ගොඩක් හොටෙල්ස් වලට පිටින් කෑම ගෙනත් කන්න එයාලගෙ Resturant එකේ අවසර නෑ. නමුත් Room එකෙ ඉදන් කෑවට ප්‍රශ්නයක් නෑ.

ඔයාලට තේ කෝපි වගේ අවශ්‍යතාවය අනුව හදාගන්න ගොඩක් හොටෙල් වල Room එක ඇතුලේ වෙනම tea bags, සීනී වගෙම heater jug එකත් එක්ක අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා.

මේක අපේ බොන යාලුවන්ට වැදගත් එයාලගෙම BAR එකක් තියෙනවනම් ඔයාලා පිටින් liquor ගේනවන්ම් corkage charge ගෙවන්න වෙනව. නැත්නම් corkage නෑ.

දැන් අපි බලමු කොහොමද මේ හොටෙල්ස් වල packages price කියවන්නෙ කියලා.

(1) Full Board Double 20,000/=

(2) Full Board PP 10,000/= Double Basis

මේ තියෙන්නෙ Rates දෙකක් වගේ පෙනුනට මේකෙන් කියවෙන්නෙ එකම තේරුම.

පලවෙනි(1) එකෙන් කියවෙන්නෙ full board දෙන්නෙක්ට Rs. 20,000/= ට ඉන්න පුලුවන් කියන එක.

ඒ වගේම දෙවෙනි (2) එකෙන් full bord pp (per person) Rs.10,000/= කියලා කියවෙනවා. ඒ කියන්නෙ එක්කෙනෙක්ට Rs. 10,000/= යි. හැබැයි Double Basis ඒ කියන්නෙ එක්කෙනෙක්ට Rs. 10,000/= ගානේ දෙන්නෙක්ට ඒ Room එකේ ඉන්න පුලුවන්. ඒක හදන්නෙ මෙහෙමයි,

Rs.10,000/= × 2 = 20,000/=.

ඒ වගේම ඔයාලා විශේෂ වැඩ වලට හෝ තනියම ඉන්න යන්න හිතන් ඉන්නවනම් ඒකෙදි ඔයා hotel එකත් එක්ක කතා කරලා වෙනම Rates ඉල්ල ගන්න පුලුවන්.

උඩ කියපු දේවල් වලට අමතරව මේවත් වැදගත්.

ඔයාලා මොකක් හරි විශේෂ වැඩකට නම් යන්නෙ ඒ බව අනිවාර්යයෙන් හොටෙල් එක කලින් දැන්වත් කරන්න. උදාහරණ විදිහට birthday, anniversary වගේ දෙයක් celebrate කරන්න යනවනම් අනිවාරෙන් දැනුවත් කරන්න. එහෙම කිව්වම සමහර වෙලාවට හොටෙල් එකත් ඔයාලව treat කරනවා.

කෑම වේල යම් වෙනස්කමක් වෙන්න ඕනේ නම්, උදාහරණයක් විදිහට ඔයා Vegetarian නම් ඒ බව හොටෙල් එක දැනුවත් කරන්න අමතක කරන්න එපා.

මේ හොටෙල්ස් වල standerd children policy එකක් තියෙනව.බොහො වෙලාවට කුඩා ළමයි ට අවුරුදු 6න් පහල free of charge. 6-12 half rate. තමයි තියෙන්නෙ. ඒත් මේක වෙනස් වෙන්නත් පුලුවන්.

ගොඩක් අය travel කරද්දි ඔයාලගෙ සුරතල් සතාවත් එක්කන් යනවා. ඒත් සමහර හොටෙල් වලට නම් සත්තු ගෙනියන්න බැහැ. ගෙනියන්න හිතන් ඉන්නවනම් ඒක අනිවාර්යයෙන් එයාලගෙන් අහලා අවසර ගන්න ඕනේ.

වර්තමානේ වනකොට හොටෙල් විසින් ව්ශේෂ honeymoon packges හදලා තියෙනවා. ඒවගෙ පහසුකම් හොටෙල් එකෙන් හොටෙල් එකට වෙනස් වෙන්න පුලුවන්. මේකෙදි ගොඩක් වෙලාවට bed decorations වගේ දෙවල් එයාලම කරල දෙනව.

අනිත් එක තමා payment methods. Hotel බොහෝ දුරට ක්‍රම තුනක් යටතේ සිය payment එක ගන්නවා. ඒ තමයි online payment, Bank Transfer සහ on arrival payment. මේක හොටෙල් අනුව depend වෙනවා. ඔය සමහර site වල වගේ deposit එකක් දාලා booking එක දානවනම් අනිවාරෙන් Canceletion police ගැන දැන්වත් වෙලා ඉන්න.ඒ ගැන මම අන්තිමට කියන්නම්.

හොටෙල් offer කරන තවත් ප්‍රධාන package එකක් වෙන්නෙ Dayout packages. මේකෙදි ගොඩාක් වෙලාවට group price තමා අඩුම package එක. ඒක ගන්න අඩුම 5ක්වත් අපේ කන්ඩායමේ ඉන්න ඕනි. උදාහරණයක් විදිහට Dayout per head 2500/= කියල හිතන්නකො. එහෙම උනාම දෙන්නෙක්,තුන්දෙනෙක් dayout එකකට එනවනම් ඒ price ගන්න අමාරුයි. ඒ නිසා හොටෙල්ස් වෙනම couple dayout packages හා වෙනත් විදිහ Packages හදලා තියෙනවා.

ගොඩක් අය කැමති මේ Villa type හොටෙල් වල ඉන්න. ඒ තැන් වල ගොඩාක් වෙලාවට whole villa එකම එයාලා දෙනව විශේෂ price එකකට. ගොඩාක් වෙලාවට මේ price එකේ chef charge include වෙනවා.

මේ සමහර hotels නම් BB,HB,FB විදිහට වෙනම offer කරන්නෙ නෑ. එහෙම උනාම room එක වෙනම අරගෙන foods වෙනම order කරන්න වෙනවා.

කොහොමද මේ Hotels book කරන්නෙ?Hotel එකක් book කිරීමේදි ඔයාලට direct hotel එක contact කරල book කරන්න පුලුවන්. නැත්නම් travel agent කෙනෙක් හරහා, ගොඩක් වෙලාවට website or agent group හරහා booking එක දාගන්න පුලුවන්. අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාල දන්නවා අපි offer එකක් දාද්දි Hotel එකේ numbers or email එක්ක එයලගෙ Fb page link එක දානවා. එතකොට ඔයාලට පුලුවන් ඕනම ක්‍රමයක් හරහා එයාලව Contact කරගෙන ඔයාගෙ Booking එක දාගන්න.

තවත් විශේෂ දෙයක් තමයි ඔයාට Hotel එකේ service ඕන වෙලාවක complain කරන්න පුලුවන් , ඒ වගේම ඔයාට complain කරන්න අයිතියක් තියෙනවා වගේම service එක හොදනම් තව කෙනෙක්ට reccommnd කරන්නත් අමතක කරන් එපා. මේක කරන්න එයාලගෙ Fb page හෝ ඔයා booking එක දාපු website හෝ google review බාවිතා කරන්න පුලුවන් වගේම. ඔයාගෙ profile එකේ එයාලගෙ page එක mention කරලා post එකක් උනත් දාන්න පුලුවන්.

හරි දැන් අපි බලමු මොනාද Hotel එකක් Book කරද්දි දැනන් ඉන්න ඕනේ කියලා.

01) Location

ඔයාලා කොහෙහරි travel කරන්න හිතන් ඉන්නවනම් හොටෙල් එක book කරද්දි ඒ තැන් වලට ගොඩක්ම ලගද කියන එක විශේෂෙන් බලන්න ඕනේ. මොකද පොඩි ලමයි හෝ family type trip වලදි මෙක ගොඩක් වැදගත්. ඒ නිසා ඔයාගෙ trip එක plan කරද්දි ඔයා බලන්න හිතන් ඉන්න තැන් වලට ගොඩක් ලගද කියන එක දැනගන්න. මේකට google map එක use කරන්න පුලුවන්.

02) Budget

මේක ඉතා වැදගත්. අපි හොටෙල් එකක් book කරද්දි ඒක අපේ Budget එකට දැරිය හැකිද කියන එක බලන්න ඕනේ. නැත්තන් අපිමයි අමාරුවේ වැටෙන්නෙ.

03) Always Compare

Hotel එකක් book කරද්දි ඒ වගේම හෝ ඒ කිට්ටුව වෙනත් hotel එක්ක ඔයාට යම් සැසදීමක් කරන්න පුලුවන්. මේකෙදි price, packages, Facility, view එක වගේ කරුණු ඔස්සෙ කරන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් මිලට සරිලන තෘප්තියක් ලැබෙනවද බලන්න. මේකට ඔයාට Review, photos හෝ සුදුසු ඕනම එකක් භාවිතා කරන්න පුලුවන්.

04) Room Facilities, Hygiene, & Safety

ඔයා පවුලේ අය එක්ක හෝ Couple විදිහට නම් මෙතන ඉන්න යන්නෙ මේක ඉතාමත් වැදගත්. විශේෂයෙන් ගැහැණු අය ඒහෙම යනවනම් ඒකේ පහසුකම් හා ආරක්ශාව බලන එක අනිවාර්යයි. ඊට අමතරව සනීපාරක්ශක පහසුකම් සීත පලාතක නම් hot water පහසුකම් තියෙනවද කියලත් බලන්න. තව එකක් තමයි ගොඩක් පැති වලට phone Connection නෑ. ඒ නිසා ඒ වගේ පැත්තකින් hotel බලද්දි free wifi පහසුකම් දෙනවද කියලත් බලලා යන්න.

[QUOTE="chathura414, post: 28944158, member: 496798"] Travel කරන ඔයාලා අනිවාරෙන් Hotel එකකත් ඉන්න අමතක කරන් නෑ නේද?😍🌿 ඒ නිසා ඔන්න මම තීරණය කලා මේ hotel එකක් book කරද්දි මොනාද අපි දැනගන්න ඕනේ කරුණු කියලා ඔයාලට ටිකක් පැහැදිලි කරලා දෙන්න. ✌ මේ hotels ගැන කතා කරද්දි ප්‍රධාන වර්ග තුනක් ගැන කියන්න පුලුවන්. ඒ තමා, 01) Beach Hotels මුහුදු වෙලරල ආශ්‍රිතව තියෙන ඒවා තමයි මේ. ලංකාවෙ නම් ප්‍රදාන වශයෙන් ගාල්ල, උනවටුන, හුක්කඩුව, මීගමුව උදාහරණ ලෙස ගන්න පුලුවන්. 02) City Hotels මේ හොටෙල් තියෙන්නෙ යම් නගරයක් තුල ලංකාවෙනම් කොළඹ තමා. වෙන රටකනම් ලොකු ලොකු නගරවල මෙවා තියෙනවා. 03) Round Tour Hotels රට තුල තියෙන ඒවා තමයි මේවා. මේවා විවිධ සංචාරක ආකර්ෂණ ස්ථාන කේන්ද්‍ර කරගෙන ගොඩනැගිලා තියෙනවා. අනිත් එක තමයි අපි hotel කියලා කිව්වට මේ hotel industry එක තුල විවිධ category තියෙනවා. ඒ කියන්නෙ උදාහරණ විදිහට ඔයාලා අහලා තියෙනවා ඇති villas, resorts, apartments, cottage, guest house , hostels, etc වගේ. මේ ඔක්කොම Hotel industry එකේ විවිධ categories. මගෙ pages, Groups වල ඉන්න ඔයාල නම් මේ hotels සම්බන්ද post නිතර දකිනවා. ඒ නිසා මේක ගොඩක් වැදගත් වෙයි.❤️ 🔼 මුලින්ම අපි බලමු කොහොමද Hotels වල Rooms packages හැදෙන්නෙ කියල. ගොඩක් hotels වල double basis, triple basis කියලා තියෙනවා ඔයාලා දැකලා ඇති. දැන් අපි ඒ මොනවද කියලා බලමු. ගොඩක් හොටෙල්ස් වල එක එක ජාතියේ rooms තියෙනවා. ගොඩක් ඒවා ඒවගේ view එකත් එක්ක වෙනස් වෙනවා. උදාහරණ විදිහට Deluxe rooms, complimentary rooms, super deluxe room වගේ කියන්න පුලුවන්. Room එක මොන වර්ගයේ උනත් ඒවගේ තියෙන ඇදවල් ගාන අනුව තමා ඒ room එකේ කීදෙනෙකුට ඉන්න පුලුවන්ද කියලා තීරණය වෙන්නෙ. ඒගැන මේ විදිහට මම විස්තර කරන්නම්. ➡️ Single room මේකේ ඉන්න පුලුවන් එක්කෙනෙක්ට විතරයි. ගොඩක් වෙලාවට පොඩි ඇදක් තමයි මේකෙදි ඔයට හම්බෙන්නෙ. ➡️ Double room මේකේ ඉන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි ඒ කියන්නෙ මේකේ තියෙන්නෙ double bed එකක්. (පොඩි බබෙක් ඉන්නවන්ම් ඒක Management එක එක්ක කතා කරලා වෙනස් කරගන්න පුලුවන්) ගොඩක් තැන් වල තියෙන්නෙ මේ Double rooms තමයි. ➡️ Tripple room මේ room එකක ඉන්න පුලුවන් තුන්දෙනෙක්ට මේකේ King size bed එකක් හෝ double bed එකක් එක්ක single bed එකයි තියෙනවා. එහෙම නැත්තන් අවශ්‍ය විදිහට beds වෙන වෙනම උනත් arrange කරගන්න පුලුවන් hotels අනුව. ➡️ Family room එක එක hotel එක අනුව මේ Room එකක ඉන්න පුලුවන් ගාන වෙනස් වෙනවා. ඒක ගොඩක් වෙලාවට 4,6,8 වෙනවා. සාමන්යෙන් නියමිත ගානට වැඩිය ඉන්නවනම් ඒක hotel mangemnt එක දැනුවත් කරලා සුදුසු විදිහට arrangement එකක් කරගන්න පුලුවන්. 🔼 ඊලගට අපි බලමු මොනවද මේ (FB)full boards, (HB)half boards, (BB)bed & breakfast කියන්නෙ කියලා. ඔයාලගෙ නිවාඩුව දවසෙ කෑම බීම ගැන මෙකෙන් plan කරගන්න පුලුවන්. Travel කරන ඔයාලා හැමෝම වගේ හොටෙල් එකකට යන්නෙ හොද රස කෑම වෙලක් ගන්න වගේම කාර්යබහුල ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙලා නිදහසේ නිවාඩුවක් ගත කරන්න. ඉතිම් මේ hotels ගොඩක් වෙලාවට අනුගමනය කරන්නෙ standard hotel policies. ඒ ඒ hotels වල පහසුවට එක එක දෙවල් මේ අතරින් වෙනස්කම් සිදුකරගන්නවා. ඉතින් සාමන්යෙන් hotels වල බෝහෝමයක් මේ full board, half board, bed & breakfast packages serve කරනව. තරු පන්තියේ හොටෙල්වල all inclusive කියල package එකක් වෙනම ලබා කරනව. ඔන්න අපි හොටෙල් එකකට එක දවසක් ඉන්න (one day stay) යනවනම් බොහොමයක් හොටෙල්ස් වල check in time එක නැත්තන් හොටෙල් එකට එන්න පුලුවන් වෙලාව විදිහට පස්වරු 2ත්(2 p.m.), check out එක නැත්නම් පහුවදා අපි හොටෙල් එකෙන් යන්න ඕනේ වෙලාව විදිහට දහවල් 12ත්(12p.m.) නම් කරලා තියෙනවා. මේක ලංකාවේ ගොඩක් හොටෙල්ස් අනුගමනය කරනවා. ඒකෙන් කියන්නෙ මේ වෙලාව තුල එන්නම ඕනේ යන්නම ඕනේ කියලා නෙවෙයි ඒ වෙලාවන් අතර ඕනම වෙලාවක in & out එක කරන්න පුලුවන්. ඔයාට අවශ්‍ය නම් early check in, late checkout පහසුකමත් ඒ අදාල hotel management එක එක්ක කතා කරලා ගන්න පුලුවන් සමහර Hotels වලදී. ➡️ Bed & Breakfast (BB) මේ පැකේජ් එකෙන් අපිට අපි හොටෙල් එකට ඇතුල් වන දවසට පහුවදා Breckfast එක සහ නවාතැන් පහසුකම් හම්බෙනවා. ඒ කියන්නෙ අපිට හම්බෙන්නෙ එක කෑම වෙලක් විතරයි. අවශ්‍යනම් වෙනම සල්ලි ගෙවලා අනිත් කෑම වේල් ඇරේන්ජ් කරගන්න පුලුවන්. BB එකේදී උදේ කෑම එක ලංකාවෙදි නම් Sri Lankan හෝ western විදිහට දෙවිදිහෙන් ඕන එකක් අපිට ඉල්ල ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට sri lankan එකේදී ආප්ප, ඉදිආප්ප ,කිරිබත්, පාන්, බත් වගේ කෑම හම්බෙනවා. ➡️ Half board (HB) මේ package එකෙන් අපිට කෑම වේල් දෙකක් සහ නවාතැන් පහසුකම් හම්බ වෙනවා. ඒ dinner & breakfast එක තමා. ගොඩාක් අය අරගන්නෙ half board package එක තමා. ➡️ Full board (FB) මේ package එකෙන් අපිට කෑම වේල් තුනක් එක්ක නවාතැන් පහසුකම් හම්බ වෙනව. ඒ Lunch, dinner, breakfast . මේකදි බොහොදුරට check in වෙලාවෙ lunch එක තමා ගන්න පුලුවන්. ඒ උනාට සමහර හොටෙල් management එක එක්ක කතා කරගෙන check out දවසෙ lunch එක උනත් ගන්න පුලුවන්. ➡️ All inclusive මේක ගොඩක් වෙලාවට ලොකු තරු පහේ, හයේ star hotels වල තමා offer කරන්නෙ. ඒ නිසා මේකේ ගානනම් ටිකක් සැරයි.🙂මේකෙදි ප්‍රදාන කෑම වේල් 3 ට අමතරව අමතර කෑමබීම (sub meals) හම්බෙනවා. ඒකෙදි morning snack, evening snack & midnight snack එක හම්බෙනවා. සමහර hotel වල unlimited liquors පවා මේ package එකට ඇතුලත්. මේ package එක නම් ලංකාවෙනම් offer කරන්නෙ ඉතා අඩු hotels ප්‍රමානයක. ➡️ Room only- මේකෙදි අපිට හම්බෙන්නෙ room එක විතරයි. කෑම බීම order කරල ගන්න පුලුවන්. ⭕ තව කියන්න ඕනේ ඔයාලා ලොකු පිරිසක් එක්ක නිවාඩුවක් ගත කරන්න ගියොත් බුෆේ ක්‍රමයට එයාලා ඇරේන්ජ් කරල දෙනව, එහෙම නැතුව පොඩි පිරිසක් එක්ක ගියොත් set menu ක්‍රමයට තමා එයාලා ඔයාලට sarve කරන්නෙ. ⭕ තව දෙයක් තමා ගොඩක් හොටෙල්ස් වලට පිටින් කෑම ගෙනත් කන්න එයාලගෙ Resturant එකේ අවසර නෑ. නමුත් Room එකෙ ඉදන් කෑවට ප්‍රශ්නයක් නෑ. ⭕ ඔයාලට තේ කෝපි වගේ අවශ්‍යතාවය අනුව හදාගන්න ගොඩක් හොටෙල් වල Room එක ඇතුලේ වෙනම tea bags, සීනී වගෙම heater jug එකත් එක්ක අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. ⭕ මේක අපේ බොන යාලුවන්ට වැදගත්😋 එයාලගෙම BAR එකක් තියෙනවනම් ඔයාලා පිටින් liquor ගේනවන්ම් corkage charge ගෙවන්න වෙනව. නැත්නම් corkage නෑ. දැන් අපි බලමු කොහොමද මේ හොටෙල්ස් වල packages price කියවන්නෙ කියලා. ✅ (1) Full Board Double 20,000/= ✅ (2) Full Board PP 10,000/= Double Basis මේ තියෙන්නෙ Rates දෙකක් වගේ පෙනුනට මේකෙන් කියවෙන්නෙ එකම තේරුම. පලවෙනි(1) එකෙන් කියවෙන්නෙ full board දෙන්නෙක්ට Rs. 20,000/= ට ඉන්න පුලුවන් කියන එක. ඒ වගේම දෙවෙනි (2) එකෙන් full bord pp (per person) Rs.10,000/= කියලා කියවෙනවා. ඒ කියන්නෙ එක්කෙනෙක්ට Rs. 10,000/= යි. හැබැයි Double Basis ඒ කියන්නෙ එක්කෙනෙක්ට Rs. 10,000/= ගානේ දෙන්නෙක්ට ඒ Room එකේ ඉන්න පුලුවන්. ඒක හදන්නෙ මෙහෙමයි, Rs.10,000/= × 2 = 20,000/=. ඒ වගේම ඔයාලා විශේෂ වැඩ වලට හෝ තනියම ඉන්න යන්න හිතන් ඉන්නවනම් ඒකෙදි ඔයා hotel එකත් එක්ක කතා කරලා වෙනම Rates ඉල්ල ගන්න පුලුවන්. උඩ කියපු දේවල් වලට අමතරව මේවත් වැදගත්. ➡️ ඔයාලා මොකක් හරි විශේෂ වැඩකට නම් යන්නෙ ඒ බව අනිවාර්යයෙන් හොටෙල් එක කලින් දැන්වත් කරන්න. උදාහරණ විදිහට birthday, anniversary වගේ දෙයක් celebrate කරන්න යනවනම් අනිවාරෙන් දැනුවත් කරන්න. එහෙම කිව්වම සමහර වෙලාවට හොටෙල් එකත් ඔයාලව treat කරනවා. ➡️ කෑම වේල යම් වෙනස්කමක් වෙන්න ඕනේ නම්, උදාහරණයක් විදිහට ඔයා Vegetarian නම් ඒ බව හොටෙල් එක දැනුවත් කරන්න අමතක කරන්න එපා. ➡️ මේ හොටෙල්ස් වල standerd children policy එකක් තියෙනව.බොහො වෙලාවට කුඩා ළමයි ට අවුරුදු 6න් පහල free of charge. 6-12 half rate. තමයි තියෙන්නෙ. ඒත් මේක වෙනස් වෙන්නත් පුලුවන්. ➡️ ගොඩක් අය travel කරද්දි ඔයාලගෙ සුරතල් සතාවත් එක්කන් යනවා. ඒත් සමහර හොටෙල් වලට නම් සත්තු ගෙනියන්න බැහැ. ගෙනියන්න හිතන් ඉන්නවනම් ඒක අනිවාර්යයෙන් එයාලගෙන් අහලා අවසර ගන්න ඕනේ. ➡️ වර්තමානේ වනකොට හොටෙල් විසින් ව්ශේෂ honeymoon packges හදලා තියෙනවා. ඒවගෙ පහසුකම් හොටෙල් එකෙන් හොටෙල් එකට වෙනස් වෙන්න පුලුවන්. මේකෙදි ගොඩක් වෙලාවට bed decorations වගේ දෙවල් එයාලම කරල දෙනව.❤️😋 ➡️ අනිත් එක තමා payment methods. Hotel බොහෝ දුරට ක්‍රම තුනක් යටතේ සිය payment එක ගන්නවා. ඒ තමයි online payment, Bank Transfer සහ on arrival payment. මේක හොටෙල් අනුව depend වෙනවා. ඔය සමහර site වල වගේ deposit එකක් දාලා booking එක දානවනම් අනිවාරෙන් Canceletion police ගැන දැන්වත් වෙලා ඉන්න.ඒ ගැන මම අන්තිමට කියන්නම්. ➡️ හොටෙල් offer කරන තවත් ප්‍රධාන package එකක් වෙන්නෙ Dayout packages. මේකෙදි ගොඩාක් වෙලාවට group price තමා අඩුම package එක. ඒක ගන්න අඩුම 5ක්වත් අපේ කන්ඩායමේ ඉන්න ඕනි. උදාහරණයක් විදිහට Dayout per head 2500/= කියල හිතන්නකො. එහෙම උනාම දෙන්නෙක්,තුන්දෙනෙක් dayout එකකට එනවනම් ඒ price ගන්න අමාරුයි. ඒ නිසා හොටෙල්ස් වෙනම couple dayout packages හා වෙනත් විදිහ Packages හදලා තියෙනවා. ➡️ ගොඩක් අය කැමති මේ Villa type හොටෙල් වල ඉන්න. ඒ තැන් වල ගොඩාක් වෙලාවට whole villa එකම එයාලා දෙනව විශේෂ price එකකට. ගොඩාක් වෙලාවට මේ price එකේ chef charge include වෙනවා. ➡️ මේ සමහර hotels නම් BB,HB,FB විදිහට වෙනම offer කරන්නෙ නෑ. එහෙම උනාම room එක වෙනම අරගෙන foods වෙනම order කරන්න වෙනවා. ➡️ කොහොමද මේ Hotels book කරන්නෙ?Hotel එකක් book කිරීමේදි ඔයාලට direct hotel එක contact කරල book කරන්න පුලුවන්. නැත්නම් travel agent කෙනෙක් හරහා, ගොඩක් වෙලාවට website or agent group හරහා booking එක දාගන්න පුලුවන්. අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාල දන්නවා අපි offer එකක් දාද්දි Hotel එකේ numbers or email එක්ක එයලගෙ Fb page link එක දානවා. එතකොට ඔයාලට පුලුවන් ඕනම ක්‍රමයක් හරහා එයාලව Contact කරගෙන ඔයාගෙ Booking එක දාගන්න.😍❤️ ➡️ තවත් විශේෂ දෙයක් තමයි ඔයාට Hotel එකේ service ඕන වෙලාවක complain කරන්න පුලුවන් , ඒ වගේම ඔයාට complain කරන්න අයිතියක් තියෙනවා වගේම service එක හොදනම් තව කෙනෙක්ට reccommnd කරන්නත් අමතක කරන් එපා. මේක කරන්න එයාලගෙ Fb page හෝ ඔයා booking එක දාපු website හෝ google review බාවිතා කරන්න පුලුවන් වගේම. ඔයාගෙ profile එකේ එයාලගෙ page එක mention කරලා post එකක් උනත් දාන්න පුලුවන්. ✅✅හරි දැන් අපි බලමු මොනාද Hotel එකක් Book කරද්දි දැනන් ඉන්න ඕනේ කියලා. 01) Location📍 ඔයාලා කොහෙහරි travel කරන්න හිතන් ඉන්නවනම් හොටෙල් එක book කරද්දි ඒ තැන් වලට ගොඩක්ම ලගද කියන එක විශේෂෙන් බලන්න ඕනේ. මොකද පොඩි ලමයි හෝ family type trip වලදි මෙක ගොඩක් වැදගත්. ඒ නිසා ඔයාගෙ trip එක plan කරද්දි ඔයා බලන්න හිතන් ඉන්න තැන් වලට ගොඩක් ලගද කියන එක දැනගන්න. මේකට google map එක use කරන්න පුලුවන්. 02) Budget💲 මේක ඉතා වැදගත්. අපි හොටෙල් එකක් book කරද්දි ඒක අපේ Budget එකට දැරිය හැකිද කියන එක බලන්න ඕනේ. නැත්තන් අපිමයි අමාරුවේ වැටෙන්නෙ. 03) Always Compare 🔄 Hotel එකක් book කරද්දි ඒ වගේම හෝ ඒ කිට්ටුව වෙනත් hotel එක්ක ඔයාට යම් සැසදීමක් කරන්න පුලුවන්. මේකෙදි price, packages, Facility, view එක වගේ කරුණු ඔස්සෙ කරන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් මිලට සරිලන තෘප්තියක් ලැබෙනවද බලන්න. මේකට ඔයාට Review, photos හෝ සුදුසු ඕනම එකක් භාවිතා කරන්න පුලුවන්. 04) Room Facilities, Hygiene, & Safety 🚼 ඔයා පවුලේ අය එක්ක හෝ Couple විදිහට නම් මෙතන ඉන්න යන්නෙ මේක ඉතාමත් වැදගත්. විශේෂයෙන් ගැහැණු අය ඒහෙම යනවනම් ඒකේ පහසුකම් හා ආරක්ශාව බලන එක අනිවාර්යයි. ඊට අමතරව සනීපාරක්ශක පහසුකම් සීත පලාතක නම් hot water පහසුකම් තියෙනවද කියලත් බලන්න. තව එකක් තමයි ගොඩක් පැති වලට phone Connection නෑ. ඒ නිසා ඒ වගේ පැත්තකින් hotel බලද්දි free wifi පහසුකම් දෙනවද කියලත් බලලා යන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom