Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hotel RIU
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොටෙල් එකේ අවට පරිසරය ගැන නම් මම දන්නෙ නෑ...උද්ගෝශන අරවා මේවා ගැන නම් දන්නෙ නෑ හැබැයි හොටෙල් එක නම් සුපර්..සුපර් කියන්නෙ සුපිරිම සුපිරි.. මේ හොටෙල් එක නිසා වටේම තියෙන අනෙක් හොටෙල් වලට ප්‍රබල තර්ජනයක් වෙලා කියලා නම් තේරෙනවා...මම දවස් දෙකක් නයිට් දෙකක් හිටියා හොටෙල් එකේ...මුලින්ම කියන්න ඕන තියෙන ඩිස් ඇඩ්වාන්ටේජ්

රෙජිස්ට්‍රේශන් එකට හෙන වෙලාවක් යනවා...ඒ තරම් ක්‍රවුඩ් හොටෙල් එක කොටස් තුනකට තියෙන්නෙ U හැඩේට..රූම්ස් ඇති 400 විතර මම නම් දන්නෙ නෑ රූම්ස් කොච්චර තියෙනවා ද කියලා. හදිසියේ වත් රූම් සර්විස් එකක් ඕන උනොත් ඒකටත් වෙලාව යනවා... මම හිතන්නෙ සර්විස් ටීම් එකේ කැපෑසිටි නෑ..ක්‍රවුඩ් එක වැඩි නිසා... හොටෙල් එකේ කෑම ගැන නම් කතා කරලා වැඩක් නෑ ඕන තරම් තියෙනවා එක එක මෝස්තරේ තියෙනවා.. ලෝකල් ක්‍රවුඩ් ටේස්ට් එකට වගේම ෆොරින් ටේස්ට් එකටත් හොදටම හොදයි. අන්ලිමිටඩ් ලිකර් අන්ලිමිටඩ් ෆුඩ්.. ලොබි එකේ ඩිලේ උනාට කිසිම අවුලක් නෑ ලොබි එකේම බාර් එකෙන් ගසත හැකි...පූල් එක ගාව බාර් එකක් නයිට් ක්ලබ් එක ගාව බාර් එකක් ලොබි එක ගාව බාර් එකක් බාර් තුනක් හෝ හතරක් තියෙනවා මතක විදියට... පාන්දර 4 ඉදන් ස්නැක් බාර් එකක් ඕපන් උදේ හත වෙනකන්.. කැම බීම නම් ඕන වෙලාවක..

රූම්ස් ගැන කියනවා නම් රූම්ස් ඔය කියන තරම් නරක නෑ ෆයිව් ස්ටාර් හොටෙල් එකක තියෙන්න ඕන ස්ටෑන්ඩර්ඩ් වලටම තියෙනවා..හැම ෆැසිලිටි එකක්ම ඇඩ් කරල තියෙන්නෙ රූම්ස් වලට. එකමා වුල රූම් සර්විසස් පරක්කුයි...ඇත්තටම නිදහසේ ඉන්න පුළුවන් රූම් එකක...

බට දාන කතා පරිසර දූශන කතා නම් ඉතින් මොනාද..කොලඹ ප්‍රදාන පෙලේ හෝටල් වලත් මේ ලෝකෙ හැම ජහ ජරාවක්ම අන්තිමේ එකතු වෙන්නෙ මුහුදට තමා..මම හිතන්නෙ නෑ ලෝකෙම ප්‍රසිද්ද ලෝකෙ ගොඩක් රටවල් වල හොටෙල් 100 වඩා වැඩි චේන් එකක් තියෙන කම්පැනි එකක් පරිසර දූශන අපද්‍රව්‍ය බැහැර කරන සම්මත ක්‍රම වලින් පිට හොටෙල් එක හදයි කියලා....අවසාන වශයෙන්

ර්යූ කියන්නෙ ජීවිතේ එක දවසක් හරි ගිහින් විඳලා එන්න ඕන තැනක්...යන්න ගිහින්ම බලන්න...ඇත්තටම වියදම් කරන ගානට වඩා වටිනවා මට නම්... යනවා නම් දවස් දෙක තුනක් වත් බඩගින්නෙ ඉඳලා යන්න...බඩ පැලෙන්න කාලා කන පැලෙන්න බීලා එන්න....සුපිරි වෙනසක් සුපිරි සැපක් ගන්න පුළුවන් සුපිරි හෝටලයක්...

[QUOTE="Underground, post: 24038634, member: 517030"] [SIZE="4"][COLOR="Purple"][B]හොටෙල් එකේ අවට පරිසරය ගැන නම් මම දන්නෙ නෑ...උද්ගෝශන අරවා මේවා ගැන නම් දන්නෙ නෑ හැබැයි හොටෙල් එක නම් සුපර්..සුපර් කියන්නෙ සුපිරිම සුපිරි.. මේ හොටෙල් එක නිසා වටේම තියෙන අනෙක් හොටෙල් වලට ප්‍රබල තර්ජනයක් වෙලා කියලා නම් තේරෙනවා...මම දවස් දෙකක් නයිට් දෙකක් හිටියා හොටෙල් එකේ...මුලින්ම කියන්න ඕන තියෙන ඩිස් ඇඩ්වාන්ටේජ් රෙජිස්ට්‍රේශන් එකට හෙන වෙලාවක් යනවා...ඒ තරම් ක්‍රවුඩ් හොටෙල් එක කොටස් තුනකට තියෙන්නෙ U හැඩේට..රූම්ස් ඇති 400 විතර මම නම් දන්නෙ නෑ රූම්ස් කොච්චර තියෙනවා ද කියලා. හදිසියේ වත් රූම් සර්විස් එකක් ඕන උනොත් ඒකටත් වෙලාව යනවා... මම හිතන්නෙ සර්විස් ටීම් එකේ කැපෑසිටි නෑ..ක්‍රවුඩ් එක වැඩි නිසා... හොටෙල් එකේ කෑම ගැන නම් කතා කරලා වැඩක් නෑ ඕන තරම් තියෙනවා එක එක මෝස්තරේ තියෙනවා.. ලෝකල් ක්‍රවුඩ් ටේස්ට් එකට වගේම ෆොරින් ටේස්ට් එකටත් හොදටම හොදයි. අන්ලිමිටඩ් ලිකර් අන්ලිමිටඩ් ෆුඩ්.. ලොබි එකේ ඩිලේ උනාට කිසිම අවුලක් නෑ ලොබි එකේම බාර් එකෙන් ගසත හැකි...පූල් එක ගාව බාර් එකක් නයිට් ක්ලබ් එක ගාව බාර් එකක් ලොබි එක ගාව බාර් එකක් බාර් තුනක් හෝ හතරක් තියෙනවා මතක විදියට... පාන්දර 4 ඉදන් ස්නැක් බාර් එකක් ඕපන් උදේ හත වෙනකන්.. කැම බීම නම් ඕන වෙලාවක.. රූම්ස් ගැන කියනවා නම් රූම්ස් ඔය කියන තරම් නරක නෑ ෆයිව් ස්ටාර් හොටෙල් එකක තියෙන්න ඕන ස්ටෑන්ඩර්ඩ් වලටම තියෙනවා..හැම ෆැසිලිටි එකක්ම ඇඩ් කරල තියෙන්නෙ රූම්ස් වලට. එකමා වුල රූම් සර්විසස් පරක්කුයි...ඇත්තටම නිදහසේ ඉන්න පුළුවන් රූම් එකක... බට දාන කතා පරිසර දූශන කතා නම් ඉතින් මොනාද..කොලඹ ප්‍රදාන පෙලේ හෝටල් වලත් මේ ලෝකෙ හැම ජහ ජරාවක්ම අන්තිමේ එකතු වෙන්නෙ මුහුදට තමා..මම හිතන්නෙ නෑ ලෝකෙම ප්‍රසිද්ද ලෝකෙ ගොඩක් රටවල් වල හොටෙල් 100 වඩා වැඩි චේන් එකක් තියෙන කම්පැනි එකක් පරිසර දූශන අපද්‍රව්‍ය බැහැර කරන සම්මත ක්‍රම වලින් පිට හොටෙල් එක හදයි කියලා....අවසාන වශයෙන් ර්යූ කියන්නෙ ජීවිතේ එක දවසක් හරි ගිහින් විඳලා එන්න ඕන තැනක්...යන්න ගිහින්ම බලන්න...ඇත්තටම වියදම් කරන ගානට වඩා වටිනවා මට නම්... යනවා නම් දවස් දෙක තුනක් වත් බඩගින්නෙ ඉඳලා යන්න...බඩ පැලෙන්න කාලා කන පැලෙන්න බීලා එන්න....සුපිරි වෙනසක් සුපිරි සැපක් ගන්න පුළුවන් සුපිරි හෝටලයක්...[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom