Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Hotel & Tourism ෆීල්ඩ් එකේ අයගෙන් උදවුවක් ඕන.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hotel & Tourism ෆීල්ඩ් එකේ අයගෙන් උදවුවක් ඕන.

මෙහෙමයි සීන් එක. මගේ ඉඩමක් තියනවා වාද්දුවේ. Sea Side ඉඩමක්.

මගේ නව නිවසේ වැඩ අවසන් වුනා. ඉතින් මගේ ඊළඟ ආයෝජනය විදියට මට ඕන ඒ ඉඩමේ Resort/ Holiday Bungalow එකක් හදන්න. මගේ idea එක ඒක. මොකද අනාගතයේ ලංකාවේ tourism කියන අංශය සීඝ්රයෙන් වර්ධනයට ලක් වෙන බව ඉඳුරාම දන්න නිසා.

ඒක මට කරන්න ඕන සම්පූර්නයෙන්ම වෙනස්ම අත්දැකීමක් client ට ලැබෙන විදියට.

ideas ටිකක් තියනවා දැනට මොන වගේ concept එකකට යන්න ඕනද කියන එක ගැන. එතකොට දැනට මේ filed එකේ කවුරුහරි එලකිරි එකේ ඉන්නවානම් මට දැනගන්න ඕන පොඩි දේවල් කීපයක් තියනවා. කොහොමත් මම ලොකු resort එකකට යන්න අදහස් කරන්නේ නම් නැහැ.

මොකද ඉඩම පර්චස් 18යි තියෙන්නේ.

ඉඩම පොඩි වුනත් sea side එක නිසා ගොඩාක්ම ලස්සනයි.

මෙහෙමයි. මම මගේ resort එක හදන්න බාර දුන්නොත් LexDuco වගේ company එකකට ඒක සාර්ථක වෙයිද? මම එයාලගේ projects check කලා දැනට යන සහ කරලා අවසන්.

මේ තියෙන්නේ එයාලගේ project කීපයක්..

මට මේ වැඩේ මේ අවුරුද්ද නොවැම්බර් වෙද්දී පටන් ගන්න ඕන. හොඳ නැකැත් කීපයක් යෙදෙන නිසාම. ඊට කලින් මේකට ඕන කරන ideas, working plan, concept එක හදාගන්න ඕන. ඒ ටික outsource කරන්න ඕන.

මට මේකට Hotel/ tourism side එකේ අයගෙන් ideas ඕන කරනවා.

තව ඔයාලා දන්න reputed development company තියනවානම් මේ ත්‍රෙඩ් එකේ යෝජනා කරන්න.

බොහෝම ස්තූතියි!

[QUOTE="Tharuroxforjustice, post: 22110895, member: 560898"] [b]Hotel & Tourism ෆීල්ඩ් එකේ අයගෙන් උදවුවක් ඕන.[/b] [CENTER][SIZE=3]මෙහෙමයි සීන් එක. මගේ ඉඩමක් තියනවා වාද්දුවේ. Sea Side ඉඩමක්. ;) මගේ නව නිවසේ වැඩ අවසන් වුනා. ඉතින් මගේ ඊළඟ ආයෝජනය විදියට මට ඕන ඒ ඉඩමේ Resort/ Holiday Bungalow එකක් හදන්න. මගේ idea එක ඒක. මොකද අනාගතයේ ලංකාවේ tourism කියන අංශය සීඝ්රයෙන් වර්ධනයට ලක් වෙන බව ඉඳුරාම දන්න නිසා.[/SIZE] [SIZE=3]ඒක මට කරන්න ඕන සම්පූර්නයෙන්ම වෙනස්ම අත්දැකීමක් client ට ලැබෙන විදියට. [/SIZE] [SIZE=3]ideas ටිකක් තියනවා දැනට මොන වගේ concept එකකට යන්න ඕනද කියන එක ගැන. එතකොට දැනට මේ filed එකේ කවුරුහරි එලකිරි එකේ ඉන්නවානම් මට දැනගන්න ඕන පොඩි දේවල් කීපයක් තියනවා. කොහොමත් මම ලොකු resort එකකට යන්න අදහස් කරන්නේ නම් නැහැ. [/SIZE] [SIZE=3]මොකද ඉඩම පර්චස් 18යි තියෙන්නේ.:) [/SIZE] [SIZE=3]ඉඩම පොඩි වුනත් sea side එක නිසා ගොඩාක්ම ලස්සනයි. :D:) මෙහෙමයි. මම මගේ resort එක හදන්න බාර දුන්නොත් LexDuco වගේ company එකකට ඒක සාර්ථක වෙයිද? මම එයාලගේ projects check කලා දැනට යන සහ කරලා අවසන්. මේ තියෙන්නේ එයාලගේ project කීපයක්..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [IMG]https://s4.postimg.org/hmr7l4lul/6cb2d0b11cb8a4ecec69b0ab0dfa0d3a.jpg[/IMG] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://s4.postimg.org/k6muf89el/288551e81c3704050546e2f25021ff31.jpg[/IMG] [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3] [IMG]https://s4.postimg.org/bac2baisd/b27e0d98cf3ef4e4f28eb91182098878.jpg[/IMG] මට මේ වැඩේ මේ අවුරුද්ද නොවැම්බර් වෙද්දී පටන් ගන්න ඕන. හොඳ නැකැත් කීපයක් යෙදෙන නිසාම. ඊට කලින් මේකට ඕන කරන ideas, working plan, concept එක හදාගන්න ඕන. ඒ ටික outsource කරන්න ඕන. [/SIZE] [SIZE=3]මට මේකට Hotel/ tourism side එකේ අයගෙන් ideas ඕන කරනවා. [/SIZE] [SIZE=3]තව ඔයාලා දන්න reputed development company තියනවානම් මේ ත්‍රෙඩ් එකේ යෝජනා කරන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]බොහෝම ස්තූතියි![/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom