Hounds of War (2024)
Presumed Release Date: September 6, 2024
"මේ කතාවේ තියෙන්නේ සල්ලි වලට ගන්න පුළුවන් හොඳම හමුදා කුලී සොල්දාදුවන් ගැන. ඒ අයට කියනවා 'The Hounds' - ඒ කියන්නේ 'දඩයක්කාර බල්ලෝ' කියලා. ඉතින් මේ කණ්ඩායමට අවසාන මෙහෙයුමක් භාර දෙනවා. ඒක දෙන්නේ මේ කණ්ඩායම මුලින්ම හැදූ කෙනාමයි. හැබැයි මේක ඇත්තටම මෙහෙයුමක් නෙවෙයි. මේක හොඳට සැලසුම් කරපු උගුලක්. ඒ උගුලේ අරමුණ තමයි මේ කණ්ඩායමම විනාශ කරන එක. මේකේ ප්‍රධාන නළුවෝ විදිහට Frank Grillo, Robert Patrick සහ Rhona Mitra රඟපානවා."