Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා සිරාවට කතාව බැලුවේ නැද්ද? නැත්තම් මතක නැද්ද?

1. Joffrey සහ ඩේමන්ගෙන් හම්බුණු ළමයි දෙන්නා Aegon, Viserys, Green ලගේන් ප්‍රහාරයක් වෙලා මැරෙයි කියලා Dragonstone වලින් පිටත් කරනවා. රේනා එක්ක යවනවා මතක ඇති S02 එක ඉවර වෙද්දි. Aegon, Viserys වේල් වලින් Pentos වලට යැව්වා.

එතකොට Jeoffrey ඉන්න ඕනේ වේල් වල. මන් ඒත් මේ 04 එපිසෝඩ් එකේදිත් බුවා වනම් දැක්කේ නෑ.

2. ඒකට ආන්සර් එක ඔව් විදියට ගන්න පුළුවන්. මොක ද ලේනෝර්ට දාව ඉපදුනේ නැති උනත් (Real Father -> Harwin Strong) Driftmark වල අයිතිය තියෙන්නේ කෝලිස්ගෙන් පස්සේ රෙනෙයිරගේ ළමයි 3 දෙනාට. (දෙන්නෙක් මලා අන්තිමයා Joffrey ඉතුරැයි). අනෙක ඒ ළමයි පොඩි කාලේ ඉඳලා කවුරුත් bustard ලා කියපු නිසා රෙනෙයිරාට ඕනේ එයාලා තමා සෑබැ උරුමක්කාරයෝ කියලා පෙන්වන්න. හැබැයි අලන් සහ ඇඩම්ට දුන්නොත් කොලිස්ගෙන් පස්සේ Driftmark වල රජ වෙන්නේ අයිතිය යන්නේ Aly ට. ඒ කියන්නේ ඇත්තටම වැලේරියන් blood තියෙන කෙනෙක්ට. ඒකෙන් මිනිස්සුන්ට තවත් කැපිලා පේනවා රෙනෙයිරාගේ ළමයිට වැලෙරියන් ලේ නෙමෙයි තියෙන්නේ කියලා. එතකොට Mother of Bustard කියලා ඒ දවස් වල කියපු එක, දැන් Queen of Bastard කියලත් කියවෙනවා. අනෙක ඔය Bastard ලට තැන දෙන එක ගැන රෙනෙයිරට ළමයින් නිසා විතරක් නෙමෙයි ඔය ප්‍රශ්නේ ආවේ.

බස්ටර්ඩ්ලට dragon ලා ක්ලේම් කරන්න දීපු එකටත් තමන්ගේ class එකෙන්ම සෑහෙන ප්‍රශ්නයක් ආවා. මතක ඇති ලොකු පුතා Jacaerys ත් එක පාරක් කියනවා බස්ටර්ඩ්ලට dragons ලා ක්ලේම් කරන්න දුන්නාම එයාට බස්ටර්ඩ් කියන එකෙන් ගැලවෙන්නත් බැරි වෙනවා කියන එක. ඔය වගේ හේතු කිහිපයක එකතුවක තීන්දුවක් තමා.

[QUOTE="Emarald, post: 31508983, member: 579713"] උඹලා සිරාවට කතාව බැලුවේ නැද්ද? නැත්තම් මතක නැද්ද? 1. Joffrey සහ ඩේමන්ගෙන් හම්බුණු ළමයි දෙන්නා Aegon, Viserys, Green ලගේන් ප්‍රහාරයක් වෙලා මැරෙයි කියලා Dragonstone වලින් පිටත් කරනවා. රේනා එක්ක යවනවා මතක ඇති S02 එක ඉවර වෙද්දි. Aegon, Viserys වේල් වලින් Pentos වලට යැව්වා. එතකොට Jeoffrey ඉන්න ඕනේ වේල් වල. මන් ඒත් මේ 04 එපිසෝඩ් එකේදිත් බුවා වනම් දැක්කේ නෑ. 2. ඒකට ආන්සර් එක ඔව් විදියට ගන්න පුළුවන්. මොක ද ලේනෝර්ට දාව ඉපදුනේ නැති උනත් (Real Father -> Harwin Strong) Driftmark වල අයිතිය තියෙන්නේ කෝලිස්ගෙන් පස්සේ රෙනෙයිරගේ ළමයි 3 දෙනාට. (දෙන්නෙක් මලා අන්තිමයා Joffrey ඉතුරැයි). අනෙක ඒ ළමයි පොඩි කාලේ ඉඳලා කවුරුත් bustard ලා කියපු නිසා රෙනෙයිරාට ඕනේ එයාලා තමා සෑබැ උරුමක්කාරයෝ කියලා පෙන්වන්න. හැබැයි අලන් සහ ඇඩම්ට දුන්නොත් කොලිස්ගෙන් පස්සේ Driftmark වල රජ වෙන්නේ අයිතිය යන්නේ Aly ට. ඒ කියන්නේ ඇත්තටම වැලේරියන් blood තියෙන කෙනෙක්ට. ඒකෙන් මිනිස්සුන්ට තවත් කැපිලා පේනවා රෙනෙයිරාගේ ළමයිට වැලෙරියන් ලේ නෙමෙයි තියෙන්නේ කියලා. එතකොට Mother of Bustard කියලා ඒ දවස් වල කියපු එක, දැන් Queen of Bastard කියලත් කියවෙනවා. අනෙක ඔය Bastard ලට තැන දෙන එක ගැන රෙනෙයිරට ළමයින් නිසා විතරක් නෙමෙයි ඔය ප්‍රශ්නේ ආවේ. බස්ටර්ඩ්ලට dragon ලා ක්ලේම් කරන්න දීපු එකටත් තමන්ගේ class එකෙන්ම සෑහෙන ප්‍රශ්නයක් ආවා. මතක ඇති ලොකු පුතා Jacaerys ත් එක පාරක් කියනවා බස්ටර්ඩ්ලට dragons ලා ක්ලේම් කරන්න දුන්නාම එයාට බස්ටර්ඩ් කියන එකෙන් ගැලවෙන්නත් බැරි වෙනවා කියන එක. ඔය වගේ හේතු කිහිපයක එකතුවක තීන්දුවක් තමා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom