House Wife channel එකත් අ‍ායෙ පටන් ගන්නවා මචන්ලා. Subscribe කරලා තියා ගන්න කැමති අය විතරක්. 😊

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    අපිට පස්වෙනි Silver play button එක හම්බුණ චැනල් එක මේ. (සමහරු නම් silver දෙකක් අරන් හුරේ දානවා මම දැක්කා. අපි සාපේක්ෂව වෙනස්නෙ ඉතින්. Gold එකයි, Silver පහයි තියාගෙනත් නිහතමානීව ජීවත් වෙනවා)

    ඉතින් එහෙම එකක් අත අ‍ැරලා දාලා තියන්න දුකයි. ටිකක් වැඩ අස්සෙ වුණත් ඉඳලා හිටලා හරි එ‍්කටත් වීඩියෝ දාන්න පටන් ගත්තා ඉතින්. හැබැයි කාලයක් පැත්තක තිබුණ නිසා views එන්න ටිකක් කල් යනවා. එ‍් නිසායි thread එකක් දාන්නෙ. 😊

    අනිත් විශ්ම ලෝකය channel ටික ගැන දැනටමත් දන්නවා අ‍ැතිනෙ ඉතින්. මිලියන 1.92 Main එකයි, 500k ට ඔන්න මෙන්න තියෙන විශ්ම ලෝකය TV එකයි, ළඟදි 250k පැන්න විශ්ම ලෝකය media එකයි, 120k විතර විශ්ම ලෝකය ක්‍රිකට් එකයි. House Wife එක විශ්ම ලෝකය brand එක නැතිව යන අපේම එකක්. හැබැයි වීඩියෝ බැලුවාම එ‍්ක අඳුර ගන්න අමාරු නෑ.

    එහෙම නම් මේකටත් හැමෝම එකතු වෙන්න. දැනට සතියකට දෙකක් තුනක් දාන්න හිතනවා. Thanks in advance.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    google eken sources aran video hadala silverplay buttons ganna eka wenai, personality ekak build karl silver play bttns ganna eka wenai dumbass
    මේ විදිය හොදයි බන්. personality එකක් build කරල චැනල් එකක් කරාම තනි එකෙක් මත රදාපවතිනවා. ඌ කොහේ හරි කෙල ගත්තොත් චැනල් එක ඉවරයි.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593

    ithin e chnnl eka ugene bung, :) e wage ewa mtnm athal, mew blogs kiywl unth dngn olwnne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    ithin e chnnl eka ugene bung, :) e wage ewa mtnm athal, mew blogs kiywl unth dngn olwnne
    ඉතින් බන් ඒ වගේ චැනල් එකක් තියනකොට ඌ චැනල් එක බේරගන්න ජිවත් වෙන්න ඕනේ.
    දැන් මේ යකාගේ නම් ඇත්තටම මේ චැනල් එක, මූට ඔය කියන විදියේ චරිතය නිසා හැදිච්ච චැනල් එකක් තිබ්බ නම් මේ වෙනකොට එකෙ කෑලි ත් නෑ .. චැනල් එකක් වෙනුවෙන් ජිවත් වෙන්න වෙන්නේ එහෙම එකක් තිබ්බම . මේක මූට විකුනන්නත් පුලුවන් . වෙන එකෙක්ට කරගෙන යන්නත් පුලුවන්. බිස්නස් විදියට මේවා හොදයි .
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    ඉතින් බන් ඒ වගේ චැනල් එකක් තියනකොට ඌ චැනල් එක බේරගන්න ජිවත් වෙන්න ඕනේ.
    දැන් මේ යකාගේ නම් ඇත්තටම මේ චැනල් එක, මූට ඔය කියන විදියේ චරිතය නිසා හැදිච්ච චැනල් එකක් තිබ්බ නම් මේ වෙනකොට එකෙ කෑලි ත් නෑ .. චැනල් එකක් වෙනුවෙන් ජිවත් වෙන්න වෙන්නේ එහෙම එකක් තිබ්බම . මේක මූට විකුනන්නත් පුලුවන් . වෙන එකෙක්ට කරගෙන යන්නත් පුලුවන්. බිස්නස් විදියට මේවා හොදයි .
    aaaaugh oo business wdytnm meka tama cupiri, mn kiyuw content patten wgee, mu vlog kroth bdu ghn ew tama hmdama dan wen heks

    ad
    Ehema ekak thynwa podcast ekak

    ado zengei, Bo gei nedaaaa, mn ahnwa:nerd::nerd::nerd:
    ------ Post added on Jan 14, 2023 at 12:41 AM
     
    • Love
    Reactions: Yakka putha

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    google eken sources aran video hadala silverplay buttons ganna eka wenai, personality ekak build karl silver play bttns ganna eka wenai dumbass
    Personality ක්‍රමය සාර්ථකයි, හැබැයි භයානකයි. @dilann විස්තරේ කියලා තියෙන්නෙ බං. මෙහෙම සල්ලි හම්බ කරන්න නහින්න ඕන නෑ. බොරු instagram model වර්ගයෙ ජීවිත maintain කරන්න ඕන නෑ. Work life එක separate තියාගෙන පුද්ගලික ජීවිතේ ඕන පිස්සුවක් නටන්න පුළුවන්. පොඩ්ඩක් හිතහන්කො ඕකෙ මූණ දාගෙන ඉඳලා අර 50000 සිද්ධිය ගියා නම්. 🤣🤣

    ඉතින් බන් ඒ වගේ චැනල් එකක් තියනකොට ඌ චැනල් එක බේරගන්න ජිවත් වෙන්න ඕනේ.
    දැන් මේ යකාගේ නම් ඇත්තටම මේ චැනල් එක, මූට ඔය කියන විදියේ චරිතය නිසා හැදිච්ච චැනල් එකක් තිබ්බ නම් මේ වෙනකොට එකෙ කෑලි ත් නෑ .. චැනල් එකක් වෙනුවෙන් ජිවත් වෙන්න වෙන්නේ එහෙම එකක් තිබ්බම . මේක මූට විකුනන්නත් පුලුවන් . වෙන එකෙක්ට කරගෙන යන්නත් පුලුවන්. බිස්නස් විදියට මේවා හොදයි .
    මම කිසිම තැනක මගේ කියලා නෑ. මේක සාමූහික දෙයක්. එකතු වෙලා කරලා ලැබෙන දෙයක් අපි අපි අතරෙ බෙදා ගන්නවා. වෙනසකට තියෙන්නෙ අපිට සල්ලි පෙන්නන්න උ‍ෟරු ජුවල් නටන්න ඕන නෑ. ❤️
    ------ Post added on Jan 14, 2023 at 1:06 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    Personality ක්‍රමය සාර්ථකයි, හැබැයි භයානකයි. @dilann විස්තරේ කියලා තියෙන්නෙ බං. මෙහෙම සල්ලි හම්බ කරන්න නහින්න ඕන නෑ. බොරු instagram model වර්ගයෙ ජීවිත maintain කරන්න ඕන නෑ. Work life එක separate තියාගෙන පුද්ගලික ජීවිතේ ඕන පිස්සුවක් නටන්න පුළුවන්. පොඩ්ඩක් හිතහන්කො ඕකෙ මූණ දාගෙන ඉඳලා අර 50000 සිද්ධිය ගියා නම්. 🤣🤣

    මම කිසිම තැනක මගේ කියලා නෑ. මේක සාමූහික දෙයක්. එකතු වෙලා කරලා ලැබෙන දෙයක් අපි අපි අතරෙ බෙදා ගන්නවා. වෙනසකට තියෙන්නෙ අපිට සල්ලි පෙන්නන්න උ‍ෟරු ජුවල් නටන්න ඕන නෑ. ❤️
    ------ Post added on Jan 14, 2023 at 1:06 AM
    පිටරට ඕඩියන්ස් එකක් බිල්ඩ් කරන හැටි කියපන්කො. මම මේ ටිකේම හොයනව තාම හරියන ක්‍රමයක් සෙට් උන් නෑ. ඇඩ් දාන එකට වඩා ඔර්ගනික් රීච් තමා ඕනි.

    දැනට ට්‍රයි කරපු ක්‍රම.

    1. ඒ සම්බන්ධ ආර්ටිකල් යන වෙබ් කීපයක ඒ වීඩියෝ එකේ කන්ටෙන්ට් එක වගේ කරපු ආර්ටිකල් කීපයක් දැම්ම වීඩියෝ එකේ ලින්ක් එක එක්ක.

    2. එෆ්බී රෙඩිට් එවගෙ දැම්ම. ගොඩක් එව අයින් වෙනව ස්පෑම් කියල
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    පිටරට ඕඩියන්ස් එකක් බිල්ඩ් කරන හැටි කියපන්කො. මම මේ ටිකේම හොයනව තාම හරියන ක්‍රමයක් සෙට් උන් නෑ. ඇඩ් දාන එකට වඩා ඔර්ගනික් රීච් තමා ඕනි.

    දැනට ට්‍රයි කරපු ක්‍රම.

    1. ඒ සම්බන්ධ ආර්ටිකල් යන වෙබ් කීපයක ඒ වීඩියෝ එකේ කන්ටෙන්ට් එක වගේ කරපු ආර්ටිකල් කීපයක් දැම්ම වීඩියෝ එකේ ලින්ක් එක එක්ක.

    2. එෆ්බී රෙඩිට් එවගෙ දැම්ම. ගොඩක් එව අයින් වෙනව ස්පෑම් කියල
    අනේ එහෙම පිළිවෙල ටකියලා දෙන්න නම් දන් නෑ බං. කුණු කමකට නෙවෙයි, මට එච්චර ඔව්වා තේරෙන්නෙ නෑ. පිටරට audience ගැන නම් කොහොමත් දන්නෙම නෑ ඉතින්. කොටින්ම ඔය youtube thumbnail හදන හැටි ගැන පවා පල් හෑලි කෝටි ගණන් තියෙන්නෙ. අනේ ඉතින් අපි නම් කහයි, නිලුයි, කොළයි, සුදුයි බෑන්ඩ් දෙක දාලා, මැද්දෙ අදාළ පින්තූරයක් දෙකක් දාන එක තමයි කරන්නෙ. තව රතු ඊතලයක් දානවා සමහර වෙලාවට.

    මට ඔය එක එකාට වගේ marketing, SEO අරක මේක paper qualifications නෑනෙ බං. මම කරන්නෙ මට හොඳයි කියලා හිතන විදිහට කරලා, කොහෙ හරි එ‍් ගැන වර්ණනා කරලා thread එකක්, meme එකක් එහෙම හදලා දාන එක තමයි. Youtube ඉඳලා, OnaHuptak, telegram එකේ පයි promotion දක්වා එහෙමයි. එහෙම දාද්දි පොඩ්ඩක් අ‍ැරියස් වෙන්න වැඩේ කරාම බනින උන් ටිකගෙ interest ගන්න පුළුවන්. ඊට පස්සෙ ගාණට උන්ව pacify කරාම බනින්න හරි උන් දිගටම touch එකේ ඉන්නවා. එ‍්ක උඹලත් දන්නවනෙ ඉතින්. 🤣 ඕවා තමයි මගෙ ක්‍රම.

    හැම දේම organic නම් තමයි මේ කපේට එක සත පහක් boost ගහන්න අතින් වියදම් කරලා නෑ. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් traffic එනවා. මම වෙන අමුතු මැජික් එකක් මේකෙ කරන් නෑ බං. එහෙම කරනවා කියල පෙන්නන්න උවමනාවකුත් නෑ ඉතින්.
     
    එල එල. ඔය ඇති. මොනව හරි ටිකක් සෙට් වෙයිනෙ දිගටම කරද්දි. බලමු.
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    Bump. 144k. 😍😍

    එල එල. ඔය ඇති. මොනව හරි ටිකක් සෙට් වෙයිනෙ දිගටම කරද්දි. බලමු.
    දැන් තමයි මේවා දැක්කෙ. බලහන් ඉතින් හොඳට හිටපු එවුන්නෙ පයිය දැකපු ගමන් අ‍ැරියස් වෙලා ඉන්නෙ. 🙄🙄
    ------ Post added on Feb 6, 2023 at 7:30 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    Bump. 144k. 😍😍

    දැන් තමයි මේවා දැක්කෙ. බලහන් ඉතින් හොඳට හිටපු එවුන්නෙ පයිය දැකපු ගමන් අ‍ැරියස් වෙලා ඉන්නෙ. 🙄🙄
    ------ Post added on Feb 6, 2023 at 7:30 PM
    දැනුත් එහෙම තමා උබේ බනින්න තියෙන ඒවට බනිනව හොද කියන්න තියෙන ඒවට හොද කියනව. මේක ක්ලොස් කරල ආයෙ එනකොට එක එකාව මතක තියාන එන්නෙ නෑ මූ මෙහෙමයි අරූ මෙහෙමයි කියල. (එක්සෙප්ට් එරොසන්) 🤭
     
    එළ එළ. ❤️