Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
housing loan or personal loan ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැංකු ණයක් ලබාගැනීමට අයදුම්කරුවෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද? ගොඩක් අය නොදැනුවත්කම නිසා අමාරුවේ වැටෙනා අවස්ථාවක්.

මුලින්ම අයදුම්කරුට යැපීමට ප්‍රමානවත් වැටුපක් සහිත ස්ථීර රැකියාවක් තිබිය යුතුයි. (ස්ථිර රැකියාවක් නොමැති, ස්වයංරැකියා වල නිරත, විදේශගත අය සඳහාත් සමහර බැංකු විසින් ණය පහසුකම් සපයනවා.) ඒ කියන්නේ තමගේ වැටුපෙන් 10% ක් EPF එක වෙනුවෙන් නියමිත ලෙස මාස 06ක් වත් කැපී තිබිය යුතු වෙනවා.

ගොඩක් අය නොහිතන ප්‍රශ්නයක් සමහර අවස්ථාවලදී ඇති වෙනවා. ගොඩාක් ආයතන වල සේවකයන්ගේ මූලික වැටුප ලෙස සඳහන් කරන මුදලට සම්පූර්න ලෙසම EPF කැපෙන්නේ නෑ. උදාහරනයක් ලෙස යම් අයෙකුගේ මූලික වැටුප රු 15000ක් යැයි සිතන්න. රු 15000ට EPF වාරිකය වශයෙන් රුපියල් 1500ක් අඩු විය යුතුයි. සේවකයා තම වැටුපෙන් 10% EPF ක්ද ආයතනය විසින් 12%ක්ද EPF වෙනුවෙන් ගෙවිය යුතුයි. ඒ වගේම ETF එක වෙනුවෙන් ආයතනය 3%ක් සේවකයාගේ වැටුපෙන් ගෙවිය යුතුයි. මේ ගෙවනා මුදල අවම කරගැනීමට සමහර ආයතන සේවකයා රැකියාව ලබා ගන්නා අවස්ථාවේ මූලික වැටුප ලෙස පොරොන්දු වෙන මුදලෙන් කොටසක් මූලික වැටුප් ලෙසත් අනෙක් කොටස ස්ථීර දීමනා ලෙසත් වැටුප් සටහනේ පෙන්නුම් කරනවා. උදාහරණයක් ලෙස මම මුලින් කියූ 15000 මූලික වැටුපෙන් රුපියල් 9000ක් මූලික වැටුප ලෙසත් අනෙක් රු 6000 ස්ථිර දීමනා ලෙසත් වැටුප් සටහනේ පෙන්නුම් කරනවා. සේවකයාගෙන් EPF එක ලෙස කැපෙන්නේ රුපියල් 900ක් පමනයි. අනෙක් රු 14100 ම සේවකයාගේ වැටුප ලෙස ලැබෙනවා. නමුත් මේ වගේ අවස්ථාවල බැංකුවෙන් ණය අයඩුම්කරුගේ මූලික වැටුප ලෙස සලකන්නේ රුපියල් 9000යි. (EPF වාරිකය අනුවයි) ඒ නිසා තමන්ගේ මූලික වැටුපත් ඒ වැටුපට අනුව EPF කැපෙනවාද යන්නත් මුලින්ම ණය අයදුම්කරු ස්ථිර වශයෙන්ම තහවුරු කරගත යුතු වෙනවා..

ඒ වගේම රැකියා ස්ථානයෙන් තවත් ලියකියවිලි කිහිපයක් ලබාගත යුතුයි. තමන්ගේ නම, EPF අංකය සහිතව රැකියාවේ ස්ථිරභාවයත්, වැටුපත් පිළිබඳ සඳහන් කරමින් ලියවිල්ලක් රැකියා ස්ථානයෙන් ලබාගත යුතුයි. ඒ වගේම B Card එකේ ඡායා පිටපතක්, පසුගිය මාස 06 වැටුප් වාර්ථාත්, සේවකයාගේ වැටුප හෝ ණය මුදල ලබාගත් පසු ඊට අදාලවන ණය වාරිකය ණය ලබා ගන්නා බැංකුවේ අයදුම්කරුගේ නමින් ආරම්භ කල ගිනුමට බැර කරන බවට සහතික වෙමින් ලිපියකුත් ලබාගත යුතුයි. (ණය ලබා ගන්න බැංකුවේ ගිනුම් දෙකක් ඇරඹිය යුතුයි. එක් ගිණුමක තම ලබා ගන්නා ණය මුදලෙන් 1% ක මුදලක් තැන්පත් කර තිබීම අනිවාර්යයි. අනෙක් ගිණුම වැටුප හැරවීම සඳහා. මේ ලිය කියවිලි බැංකුවෙන් බැංකුවට සුළු වශයෙන් වෙනස් වෙනවා. සියලුම මූලික ලියවිලි සඳහන් කර ඇත.)

රැකියා ස්ථානයෙන් ලබා ගන්නා ලියවිලි තමයි ඒ. අනෙක් ලියවිලි හා ක්‍රමවේදය පිළිබඳ සලකා බලමු.

පැහැදිලිව යමක් මුලින්ම කිව යුතුයි. සැබෑ වටිනාකම හා බැංකුවේ තක්සේරු වටිනාකම දෙකක්. තම මිලදී ගැනීමට යන දේපල හෝ තමන්ගේ නමට ඇති ඉඩම හෝ නිවස බැංකු නිලධාරියෙකු විසින් නිරීක්ෂනය කර ඔහු විසින් තක්සේරු වාර්ථාවක් බැංකුව වෙත ඉදිරිපත් කරනු ලබනවා. ඒ වාර්ථාවට අනුවයි බැංකුව අනුමත කරන ණය මුදල තීරනය කරන්නේ. ඒ තක්සේරු කිරීමට මූලික වශයෙන් ඉඩමේ ප්‍රමානය, පිහිටි ප්‍රදේශය හා පිවිසුම් මාර්ගය නීරීක්ෂනය කරනවා. (අඩුම තරමින් අඩි 10 පාරක් තිබිය යුතියි. ඒ වගේම ඉඩමේ ප්‍රමානය ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. සමහර ජනාකීර්ණ ස්ථාන වල පර්චස් 02කටත් ණය අනුමත වෙනවා. සමහර ප්‍රදේශ වල අඩුම තරමින් පර්චස් 10ක්වත් අවශ්‍යයි. මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා)

මෙලෙස බැංකුවේ තක්සේරු වටිනාකමින් 60%-70% ත් අතර මුදලක් අයදුම්කරුට ණයක් ලෙස ලබා ගන්නට පුලුවන්. (බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා) අයදුම්කරුගේ වැටුප අනුව මෙය වෙනස් වෙනවා. යැපීමට ප්‍රමානවත් මුදල බැංකුව විසින් ගනන් බලා ඉතිරි මුදලත් සමඟ ණය වාරිකය සසඳා බලා ණය මුදල තීරනය කරනවා බැංකුව විසින්. මෙය මුලදී ගැනීම් වලට මෙන්ම ඉදිකිරීම් වලටත් අදාලයි. තමන් සතු දේපලේ තක්සේරු වටිනාකමින් 60%-70% ත් අතර මුදලක් තමයි අයදුම්කරුට ලබාගත හැකි වන්නේ.

දැන් බලමු ඇප දේපල පිළිබඳව අවශ්‍ය ලේඛන.

මිනුම් පිඹුරේ මුල් පිටපත හා ඡායාපිටපත්(Survey Plan)

වීථි රේඛා සහතිකයේ මුල් පිටපත හා ජායා පිටපත් (Street Line Certificate)

හිමිකම් වාර්ථාව (Titlt Reports)

හිමිකම් ඔප්පුව (Title Deeds)

පත්තීරු (Extracts)

ගැනුම්කරුගේ නමින් පිළියෙල කරන ලද ඔප්පුවල කෙටුම්පත් දෙකක් (Two copies of Draft Deed of Transfer of the property)

හිමිකම් සහතිකය (Ownership Certificate)

නොපවරා ගැනීමේ සහතිකය (Non Vesting Certificate)

වරිපනම් දැන්වීම (Assessment Certificate)

බදු කුවිතාන්සි (Tax Receipt)

ඇටෝනි බලපත්‍රය (අදාල අවස්ථා වලදී පමනක්)

(මෙම ලිය කියවිලි බැංකුවෙන් බැංකුවට සුළු වශයෙන් වෙනස් වෙන්නට පුළුවන්)

මේ වගේ ලියඛියවිලි සැලකිය යුතු ප්‍රමානයක් බැංකුවට අවශ්‍ය වෙනවා ණය මුදල අනුමත කිරීම සඳහා. ඒ වගේම ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගන්නට යම්කිසි අත්තිකාරම් මුදලක් ගෙවා ඇති නම් පමනක් එය සඳහන් කරමින් විකිනුම්කරුගෙන් ලබාගත් ලිපියක්, විකුනිම්කරුගේ නමින් ඔප්පුවේ ජායාපිටපතක්, අයදුම්කරුගේ ජා.හැ.පතේ ජායාපිටපතක් හා අයභුම්කරුගේ ජායාරූපයක්, විඛිනුම්කරුජේ ජා.හැ.පතේ ඡායාපිටපතක් ද බැංකුව අපේක්ෂා කරනවා.

ඉහත මා සඳහන් කල ලියවිලි ලබා ගැනීමට ඔබට බලයලත් මිනින්දෝරු මහතෙක්, නීතීඥ මහතෙක් වගේම ප්‍රාදේශීය සභාවේද සහය අවශ්‍යයි.

මේ ලියවිලි වලට අමතරව මිලදීගන්නට අදහස් කරන ඉඩම තක්සේරු කිරීමට බැංකුවේ මහතෙකුට ඉඩමට හෝ නිවසට ඇතුලුවීමට විකුණුම්කරුගේ අවසරය ලබාදෙන බවට ලිපියක්ද බැංකුවට අවශ්‍යයි. ඒ වගේම තක්සේරු ගාස්තු ගැනුම්කරු විසින් ගෙවියයුතු වෙනවා. ඊට අමතරව අයදුම්කරුගේ රැකියා ස්ථානයට බැංකුවේ නියෝජිතයෙක් පැමින රැකියා ස්ථානය පිලිබඳව යම් තරමක විමසීමක්ද සිදු කෙරෙනවා. ඒ වගේම අයදුම්කරුගේ වෘත්තීය සුදුසුකම් හා පෙර රැකියා ස්ථානවල විස්ථරද බැංකුවට අවශ්‍යයි. (දැඅට කරන රැකියාව අහිමි වු හොත් අයදුම්කරුට වෙනත් රැකියාවක් ලබාගැනීමේ හැකියාව කෙසේද යන්න විමසා බැලීම සඳහා)

මේ ආකාරයේ ලියවිලි සියල්ලක්ම ක්රමානුකූල නම් බැංකුව ණය මුදල අනුමත කරනු ලබනවා. මේ අනුමත වීම සඳහා යම් කාලයක් ගතවෙනවා. (මාස 1-3 දක්වා). ඒ වගේම පෞද්ගලික බැංකු මගින් වඩා කාර්යක්ෂම ණය සේවා හදුන්වා දී තිබෙනවා. මේ මගින් අයදුම්කරුගෙන් යම් මුදලක් අයකර ඉක්මනින් ණය මුදල අනුමත කරදෙනවා.

ණය මුදල අනුමත වීමෙන් පසු සමහර බැංකු මුදල් ගෙවනු ලබන්නේ කොටස් වශයෙන්. තමන් ණය ලබා ගත්තේ තමන් සතු ඉඩමක නිවස ඉදි කිරීමට නම් නිවසේ කොටස් සම්පූර්ණ කරන පරිදි මුදල් බැංකුව විසින් නිකුත් කරනවා. බැංකුවේ මූලික අවශ්‍යතා වලට අනුකූලව නිවසේ සැලැස්ම ඇඳ තිබීම අනිවාර්යයි. එසේ නොවුනහොත් මුදල් බැංකුව විසින් නිකුත් කරන්නේ නෑ. ඒ නිසා ඒ පිළිබඳ බැංකුව සමඟ සාකච්ඡා කරගන්නට අමතක කරන්න එපා. ඒ වගේම තම ඉඩමක් මිලදී ගන්නට ණය ලබා ගත්තේ නම් ණය මුදල අනුමත වී අදාල ගෙවීම විකිණුම්කරුට ගෙවා ඉඩම බැංකුවේ නමට හරවා ගැනීමෙන් පසු තමන්ට අවශ්‍ය ඉදිකිරීම් සිදුකිරීමට හැකියාව ගැනුම්කරුවාට පුළුවන්.

ඒ වගේම අපි පොඩ්ඩක් බලමු නිවාස ණය ලබාදෙන බැංකු මොනවාද කියලා.

ඉහලින්ම සිටින්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි.

ගොඩාක් අය ණය මුදල් ලබා ගන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන්. අඩු පොලිය, ඉක්මන් සේවය වගේම මම මුලින් කියූ කඩිනම් ණය පහසුකම් මෙයාලා ලබා දෙනවා. ඒ වෙනුවෙන් Loan Centers දිවයින පුරාම පිහිටුවලා තියෙනවා.

ඒ වගේම තමයි රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව.

අඩු ආදායම් ලාභීන්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් ණය පහසුකම් ලබාදෙන බැංකුවක්. NSB වගේම පොලිය අඩුයි. ණය මුදල වෙනුවෙන් යම් කාලයක් ගත වෙනවා.

ඒ වගේම තමයි සෙලාන් බැංකුවේ සිරිනිවස ණය ක්‍රමය. අඩු පොලියත් සමඟ ඉක්මන් සේවාවක් සෙලාන් බැංකුවෙන් ලබා දෙනවා. මේ වෙනුවෙන් සෙලාන් බැංකුවත් Loan Centers පිහිටුවලා තියෙනවා.

මීට අමතරව අනෙක් රාජ්‍ය හා පුදගලික බැංකු මඟිනුත් නිවාස ණය පහසුකම් ලබා දෙනවා.

http://www.elakiri.com/forum/showthread.php?t=1062192

[QUOTE="Sadun Buwa, post: 18434478, member: 427884"] [COLOR="Black"][SIZE="4"]බැංකු ණයක් ලබාගැනීමට අයදුම්කරුවෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද? ගොඩක් අය නොදැනුවත්කම නිසා අමාරුවේ වැටෙනා අවස්ථාවක්. මුලින්ම අයදුම්කරුට යැපීමට ප්‍රමානවත් වැටුපක් සහිත ස්ථීර රැකියාවක් තිබිය යුතුයි. (ස්ථිර රැකියාවක් නොමැති, ස්වයංරැකියා වල නිරත, විදේශගත අය සඳහාත් සමහර බැංකු විසින් ණය පහසුකම් සපයනවා.) ඒ කියන්නේ තමගේ වැටුපෙන් 10% ක් EPF එක වෙනුවෙන් නියමිත ලෙස මාස 06ක් වත් කැපී තිබිය යුතු වෙනවා. ගොඩක් අය නොහිතන ප්‍රශ්නයක් සමහර අවස්ථාවලදී ඇති වෙනවා. ගොඩාක් ආයතන වල සේවකයන්ගේ මූලික වැටුප ලෙස සඳහන් කරන මුදලට සම්පූර්න ලෙසම EPF කැපෙන්නේ නෑ. උදාහරනයක් ලෙස යම් අයෙකුගේ මූලික වැටුප රු 15000ක් යැයි සිතන්න. රු 15000ට EPF වාරිකය වශයෙන් රුපියල් 1500ක් අඩු විය යුතුයි. සේවකයා තම වැටුපෙන් 10% EPF ක්ද ආයතනය විසින් 12%ක්ද EPF වෙනුවෙන් ගෙවිය යුතුයි. ඒ වගේම ETF එක වෙනුවෙන් ආයතනය 3%ක් සේවකයාගේ වැටුපෙන් ගෙවිය යුතුයි. මේ ගෙවනා මුදල අවම කරගැනීමට සමහර ආයතන සේවකයා රැකියාව ලබා ගන්නා අවස්ථාවේ මූලික වැටුප ලෙස පොරොන්දු වෙන මුදලෙන් කොටසක් මූලික වැටුප් ලෙසත් අනෙක් කොටස ස්ථීර දීමනා ලෙසත් වැටුප් සටහනේ පෙන්නුම් කරනවා. උදාහරණයක් ලෙස මම මුලින් කියූ 15000 මූලික වැටුපෙන් රුපියල් 9000ක් මූලික වැටුප ලෙසත් අනෙක් රු 6000 ස්ථිර දීමනා ලෙසත් වැටුප් සටහනේ පෙන්නුම් කරනවා. සේවකයාගෙන් EPF එක ලෙස කැපෙන්නේ රුපියල් 900ක් පමනයි. අනෙක් රු 14100 ම සේවකයාගේ වැටුප ලෙස ලැබෙනවා. නමුත් මේ වගේ අවස්ථාවල බැංකුවෙන් ණය අයඩුම්කරුගේ මූලික වැටුප ලෙස සලකන්නේ රුපියල් 9000යි. (EPF වාරිකය අනුවයි) ඒ නිසා තමන්ගේ මූලික වැටුපත් ඒ වැටුපට අනුව EPF කැපෙනවාද යන්නත් මුලින්ම ණය අයදුම්කරු ස්ථිර වශයෙන්ම තහවුරු කරගත යුතු වෙනවා.. ඒ වගේම රැකියා ස්ථානයෙන් තවත් ලියකියවිලි කිහිපයක් ලබාගත යුතුයි. තමන්ගේ නම, EPF අංකය සහිතව රැකියාවේ ස්ථිරභාවයත්, වැටුපත් පිළිබඳ සඳහන් කරමින් ලියවිල්ලක් රැකියා ස්ථානයෙන් ලබාගත යුතුයි. ඒ වගේම B Card එකේ ඡායා පිටපතක්, පසුගිය මාස 06 වැටුප් වාර්ථාත්, සේවකයාගේ වැටුප හෝ ණය මුදල ලබාගත් පසු ඊට අදාලවන ණය වාරිකය ණය ලබා ගන්නා බැංකුවේ අයදුම්කරුගේ නමින් ආරම්භ කල ගිනුමට බැර කරන බවට සහතික වෙමින් ලිපියකුත් ලබාගත යුතුයි. (ණය ලබා ගන්න බැංකුවේ ගිනුම් දෙකක් ඇරඹිය යුතුයි. එක් ගිණුමක තම ලබා ගන්නා ණය මුදලෙන් 1% ක මුදලක් තැන්පත් කර තිබීම අනිවාර්යයි. අනෙක් ගිණුම වැටුප හැරවීම සඳහා. මේ ලිය කියවිලි බැංකුවෙන් බැංකුවට සුළු වශයෙන් වෙනස් වෙනවා. සියලුම මූලික ලියවිලි සඳහන් කර ඇත.) රැකියා ස්ථානයෙන් ලබා ගන්නා ලියවිලි තමයි ඒ. අනෙක් ලියවිලි හා ක්‍රමවේදය පිළිබඳ සලකා බලමු. පැහැදිලිව යමක් මුලින්ම කිව යුතුයි. සැබෑ වටිනාකම හා බැංකුවේ තක්සේරු වටිනාකම දෙකක්. තම මිලදී ගැනීමට යන දේපල හෝ තමන්ගේ නමට ඇති ඉඩම හෝ නිවස බැංකු නිලධාරියෙකු විසින් නිරීක්ෂනය කර ඔහු විසින් තක්සේරු වාර්ථාවක් බැංකුව වෙත ඉදිරිපත් කරනු ලබනවා. ඒ වාර්ථාවට අනුවයි බැංකුව අනුමත කරන ණය මුදල තීරනය කරන්නේ. ඒ තක්සේරු කිරීමට මූලික වශයෙන් ඉඩමේ ප්‍රමානය, පිහිටි ප්‍රදේශය හා පිවිසුම් මාර්ගය නීරීක්ෂනය කරනවා. (අඩුම තරමින් අඩි 10 පාරක් තිබිය යුතියි. ඒ වගේම ඉඩමේ ප්‍රමානය ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. සමහර ජනාකීර්ණ ස්ථාන වල පර්චස් 02කටත් ණය අනුමත වෙනවා. සමහර ප්‍රදේශ වල අඩුම තරමින් පර්චස් 10ක්වත් අවශ්‍යයි. මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා) මෙලෙස බැංකුවේ තක්සේරු වටිනාකමින් 60%-70% ත් අතර මුදලක් අයදුම්කරුට ණයක් ලෙස ලබා ගන්නට පුලුවන්. (බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා) අයදුම්කරුගේ වැටුප අනුව මෙය වෙනස් වෙනවා. යැපීමට ප්‍රමානවත් මුදල බැංකුව විසින් ගනන් බලා ඉතිරි මුදලත් සමඟ ණය වාරිකය සසඳා බලා ණය මුදල තීරනය කරනවා බැංකුව විසින්. මෙය මුලදී ගැනීම් වලට මෙන්ම ඉදිකිරීම් වලටත් අදාලයි. තමන් සතු දේපලේ තක්සේරු වටිනාකමින් 60%-70% ත් අතර මුදලක් තමයි අයදුම්කරුට ලබාගත හැකි වන්නේ. දැන් බලමු ඇප දේපල පිළිබඳව අවශ්‍ය ලේඛන. මිනුම් පිඹුරේ මුල් පිටපත හා ඡායාපිටපත්(Survey Plan) වීථි රේඛා සහතිකයේ මුල් පිටපත හා ජායා පිටපත් (Street Line Certificate) හිමිකම් වාර්ථාව (Titlt Reports) හිමිකම් ඔප්පුව (Title Deeds) පත්තීරු (Extracts) ගැනුම්කරුගේ නමින් පිළියෙල කරන ලද ඔප්පුවල කෙටුම්පත් දෙකක් (Two copies of Draft Deed of Transfer of the property) හිමිකම් සහතිකය (Ownership Certificate) නොපවරා ගැනීමේ සහතිකය (Non Vesting Certificate) වරිපනම් දැන්වීම (Assessment Certificate) බදු කුවිතාන්සි (Tax Receipt) ඇටෝනි බලපත්‍රය (අදාල අවස්ථා වලදී පමනක්) (මෙම ලිය කියවිලි බැංකුවෙන් බැංකුවට සුළු වශයෙන් වෙනස් වෙන්නට පුළුවන්) මේ වගේ ලියඛියවිලි සැලකිය යුතු ප්‍රමානයක් බැංකුවට අවශ්‍ය වෙනවා ණය මුදල අනුමත කිරීම සඳහා. ඒ වගේම ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගන්නට යම්කිසි අත්තිකාරම් මුදලක් ගෙවා ඇති නම් පමනක් එය සඳහන් කරමින් විකිනුම්කරුගෙන් ලබාගත් ලිපියක්, විකුනිම්කරුගේ නමින් ඔප්පුවේ ජායාපිටපතක්, අයදුම්කරුගේ ජා.හැ.පතේ ජායාපිටපතක් හා අයභුම්කරුගේ ජායාරූපයක්, විඛිනුම්කරුජේ ජා.හැ.පතේ ඡායාපිටපතක් ද බැංකුව අපේක්ෂා කරනවා. ඉහත මා සඳහන් කල ලියවිලි ලබා ගැනීමට ඔබට බලයලත් මිනින්දෝරු මහතෙක්, නීතීඥ මහතෙක් වගේම ප්‍රාදේශීය සභාවේද සහය අවශ්‍යයි. මේ ලියවිලි වලට අමතරව මිලදීගන්නට අදහස් කරන ඉඩම තක්සේරු කිරීමට බැංකුවේ මහතෙකුට ඉඩමට හෝ නිවසට ඇතුලුවීමට විකුණුම්කරුගේ අවසරය ලබාදෙන බවට ලිපියක්ද බැංකුවට අවශ්‍යයි. ඒ වගේම තක්සේරු ගාස්තු ගැනුම්කරු විසින් ගෙවියයුතු වෙනවා. ඊට අමතරව අයදුම්කරුගේ රැකියා ස්ථානයට බැංකුවේ නියෝජිතයෙක් පැමින රැකියා ස්ථානය පිලිබඳව යම් තරමක විමසීමක්ද සිදු කෙරෙනවා. ඒ වගේම අයදුම්කරුගේ වෘත්තීය සුදුසුකම් හා පෙර රැකියා ස්ථානවල විස්ථරද බැංකුවට අවශ්‍යයි. (දැඅට කරන රැකියාව අහිමි වු හොත් අයදුම්කරුට වෙනත් රැකියාවක් ලබාගැනීමේ හැකියාව කෙසේද යන්න විමසා බැලීම සඳහා) මේ ආකාරයේ ලියවිලි සියල්ලක්ම ක්රමානුකූල නම් බැංකුව ණය මුදල අනුමත කරනු ලබනවා. මේ අනුමත වීම සඳහා යම් කාලයක් ගතවෙනවා. (මාස 1-3 දක්වා). ඒ වගේම පෞද්ගලික බැංකු මගින් වඩා කාර්යක්ෂම ණය සේවා හදුන්වා දී තිබෙනවා. මේ මගින් අයදුම්කරුගෙන් යම් මුදලක් අයකර ඉක්මනින් ණය මුදල අනුමත කරදෙනවා. ණය මුදල අනුමත වීමෙන් පසු සමහර බැංකු මුදල් ගෙවනු ලබන්නේ කොටස් වශයෙන්. තමන් ණය ලබා ගත්තේ තමන් සතු ඉඩමක නිවස ඉදි කිරීමට නම් නිවසේ කොටස් සම්පූර්ණ කරන පරිදි මුදල් බැංකුව විසින් නිකුත් කරනවා. බැංකුවේ මූලික අවශ්‍යතා වලට අනුකූලව නිවසේ සැලැස්ම ඇඳ තිබීම අනිවාර්යයි. එසේ නොවුනහොත් මුදල් බැංකුව විසින් නිකුත් කරන්නේ නෑ. ඒ නිසා ඒ පිළිබඳ බැංකුව සමඟ සාකච්ඡා කරගන්නට අමතක කරන්න එපා. ඒ වගේම තම ඉඩමක් මිලදී ගන්නට ණය ලබා ගත්තේ නම් ණය මුදල අනුමත වී අදාල ගෙවීම විකිණුම්කරුට ගෙවා ඉඩම බැංකුවේ නමට හරවා ගැනීමෙන් පසු තමන්ට අවශ්‍ය ඉදිකිරීම් සිදුකිරීමට හැකියාව ගැනුම්කරුවාට පුළුවන්. ඒ වගේම අපි පොඩ්ඩක් බලමු නිවාස ණය ලබාදෙන බැංකු මොනවාද කියලා. ඉහලින්ම සිටින්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි. ගොඩාක් අය ණය මුදල් ලබා ගන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන්. අඩු පොලිය, ඉක්මන් සේවය වගේම මම මුලින් කියූ කඩිනම් ණය පහසුකම් මෙයාලා ලබා දෙනවා. ඒ වෙනුවෙන් Loan Centers දිවයින පුරාම පිහිටුවලා තියෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව. අඩු ආදායම් ලාභීන්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් ණය පහසුකම් ලබාදෙන බැංකුවක්. NSB වගේම පොලිය අඩුයි. ණය මුදල වෙනුවෙන් යම් කාලයක් ගත වෙනවා. ඒ වගේම තමයි සෙලාන් බැංකුවේ සිරිනිවස ණය ක්‍රමය. අඩු පොලියත් සමඟ ඉක්මන් සේවාවක් සෙලාන් බැංකුවෙන් ලබා දෙනවා. මේ වෙනුවෙන් සෙලාන් බැංකුවත් Loan Centers පිහිටුවලා තියෙනවා. මීට අමතරව අනෙක් රාජ්‍ය හා පුදගලික බැංකු මඟිනුත් නිවාස ණය පහසුකම් ලබා දෙනවා. [/SIZE][/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1062192[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom