Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How 2 Check Ur Nokia is Original or not
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමොම වාගේ මොබයිල් ෆෝන් එකක් මිලදිගැනිමේදි වැඩිපුර සොයාබලන්නේ මේ ෆොන් එකේ බාහිර ඔපය පිලිබදව හා ඉන් කරගන්න පුලුවන් වැඩ කොටස පිලිබදවයි. නමුත් අප මිළදි ගන්නා එම ෆොන් එක ඔරිජිනල් කම්පැනියේම නිෂ්පාදිත එකක්ද? එසේත් නැතිනම් වි්යාජ ලෙස එකලස් කරපු එකක්ද කියලා අපිට සොයාගන්න විදියක් නැ. එත් මෙන්න මේ මා ලබාදෙන codes ටිකෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලාගේ Nokia Mobile phone එක ඔරිජිනල්ද? නැද්ද කියලා(මේක බලලා හිත නරක් කරගන්න එහෙම එපා)

මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔබගේ nokia ෆොන් එකේ IMEI no එක(International Mobile Equipment Identity) සොයාගන්න එකයි. මේ සදහා මෙන්න මේ code එක ඔබගේ ෆොන් එකේ ගහන්න

*#06#

එවිට ඔබට ඔබගේ IMEI නොම්මරය දිස්වේවි.

ඔබ මෙහිදි අවදානය යොමුකල යුතුවන්නේ එම IMEI no එකේ හි 7වන හා 8 වන ස්ථානයේ ඇති අංක දෙක පිලිබදවයි.

උදා: ෆොන් එකේ IMEI no : X X X X X X ? ? X X X X X X X

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 2 හෝ 2 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය මැදපෙරදිග රටක එකලස් කරපු එකකි. එහි තත්වය බොහොම බාල වර්ගයකි.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 8 හෝ 8 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනිය වැනි රටක වන අතර මෙහි තත්වය සතුටු දායකය.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 1 හෝ 1 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය පින්ලන්තයේ නිෂ්පාදිත එකකි. මෙහි තත්වය ඉතා ඉහලය.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 3 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය. මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්යටද මහත් තර්ජනයකි.

http://www.elakiri.com/forum/showthread.php?t=577556

[QUOTE="vidura99, post: 7097332, member: 244453"] [SIZE=4]අපි හැමොම වාගේ මොබයිල් ෆෝන් එකක් මිලදිගැනිමේදි වැඩිපුර සොයාබලන්නේ මේ ෆොන් එකේ බාහිර ඔපය පිලිබදව හා ඉන් කරගන්න පුලුවන් වැඩ කොටස පිලිබදවයි. නමුත් අප මිළදි ගන්නා එම ෆොන් එක ඔරිජිනල් කම්පැනියේම නිෂ්පාදිත එකක්ද? එසේත් නැතිනම් වි්යාජ ලෙස එකලස් කරපු එකක්ද කියලා අපිට සොයාගන්න විදියක් නැ. එත් මෙන්න මේ මා ලබාදෙන codes ටිකෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලාගේ Nokia Mobile phone එක ඔරිජිනල්ද? නැද්ද කියලා(මේක බලලා හිත නරක් කරගන්න එහෙම එපා) මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔබගේ nokia ෆොන් එකේ IMEI no එක(International Mobile Equipment Identity) සොයාගන්න එකයි. මේ සදහා මෙන්න මේ code එක ඔබගේ ෆොන් එකේ ගහන්න *#06# එවිට ඔබට ඔබගේ IMEI නොම්මරය දිස්වේවි. ඔබ මෙහිදි අවදානය යොමුකල යුතුවන්නේ එම IMEI no එකේ හි 7වන හා 8 වන ස්ථානයේ ඇති අංක දෙක පිලිබදවයි. උදා: ෆොන් එකේ IMEI no : X X X X X X ? ? X X X X X X X *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 2 හෝ 2 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය මැදපෙරදිග රටක එකලස් කරපු එකකි. එහි තත්වය බොහොම බාල වර්ගයකි. *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 8 හෝ 8 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනිය වැනි රටක වන අතර මෙහි තත්වය සතුටු දායකය. *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 1 හෝ 1 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය පින්ලන්තයේ නිෂ්පාදිත එකකි. මෙහි තත්වය ඉතා ඉහලය. *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත. *ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 3 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය. මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්යටද මහත් තර්ජනයකි. :angry::angry::angry:[/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=577556[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom