Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How 2 Love?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ

අපිට ආදරය කරන අයට අපි ආදරේ නෑ"

මේක සමහර දෙනෙක්ට ඇත්තක්. සමහර දෙනෙක්ට බොරුවක්. ඒ කියන්නෙ ඇත්ත-බොරුවක්.

තමන් ආදරය කරන ගෑනු ළමය පිරිමි ළමයෙකු ගැන කියද්දි (හෝ පිරිමි ළමය ගෑනු ළමයෙකු ගැන කියද්දී) ඒක අහගෙන ඉන්න කෙනාගෙ හිතට දැනෙන්නෙ මහ විකාර හැඟීමක්. බොරු කියන්න අවශ්‍ය නැහැ. මට ඒක දැනිල තියෙනව. ඒක ඇතිවෙන්නෙ මොකක් නිසාද කියල හිතාගන්න බැරිතරම්. සමහරවිට ඒක ආත්මාර්ථකාමය වෙන්නත් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ තමන්ගෙ ආදරවන්තිය (හෝ ආදරවන්තයා) වෙන කෙනෙක් ගැන වර්ණනා කරන්නෙ ඇයි. මේ “මම” ඉන්නවා කියල හිතෙන ආත්මාර්ථකාමී සිතිවිල්ල. ප්‍රේමවන්තයෝ කියන්නෙ ජීවිත දෙකක්. දෙන්නටම කියල තමන්ගෙ කියල නිදහසක් තියෙනව. ඉතින් එහෙම එකේ… ඇයි, තමන් කැමති කෙනෙක්ව වර්ණනා කරන්න තමන්ට බැරි?

සමහර විට. ආදරය කියන්නෙ පරාර්ථකාමය. අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ හැඟීම්, සිතිවිලි, වචන හිරකරගෙන ඉන්න එක. තමන් දන්නවා තමන් කියන මේ දේ නිසා මෙහෙම හිත් රිදීමක් ඇතිවෙන්න පුලුවන් කියල. ඉතින් ඒක නිසා අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ සිතිවිලි අරපරිස්සමෙන් හිරකරගෙන ඉන්නව. ඒත් ඇයි වෙනකෙනෙක් නිසා තමන්ගෙ හිතේ හැඟීම් හිරකරගෙන ඉන්නෙ?

දැනිල තියෙනවාද නිකන් මුලු සිරුරම හිරිවැටිල මුකුත්ම කරගන්න බැරිගතියක්? සම්පූර්ණයෙන්ම හදවත හිරිවැටිල තද වෙලා වගේ ගතියක්? ලේ ගමනාගමනයක් මුකුත් සිද්ධ වෙන්නෙ නැති ගතියක්? නැතිනම් හුස්ම ගන්න අමතක වෙලා යන ගතියක්? හුස්ම ගැනීම සාමාන්‍ය පරිදි කෙරෙන්නැති, තමන්ගෙම ආයාසයෙන් හුස්ම අරගන්න ඕනේ වගේ ගතියක්?

ඒක ශරීරයේ ඇතිවුන ලෙඩක්ද?

මේ හැම දේටම බලපාන්නෙ හිත. මිනිස්සු ලෙඩ වෙන්නෙ 90%ක්ම හිත නිසා. අඩුම තරමෙ තමන් ලෙඩෙක් කියල හිතන්න ඕනෙ තමන් ලෙඩෙක් වෙන්න.

ඉතින් ආදරය එක්තරා ආකාරයක ලෙඩක්!

ආදරය කියන දේට දුර කියන දේ කොයිතරම් බලපාන්නෙ නෑ කියල හිතාගෙන තිබුනත්. ඒක සෑහෙන්න වැරදි කතාවක්. තමන්ගෙ ගෑනු ළමය (හෝ පිරිමි ළමය) හැබැහින් දකින්නෙ නැතුව ඉන්න පුළුවන් කාටද? Long Distance Relationship එකක් නඩත්තු කරන්නෙ කොහොමද? පෙම්වතිය (හෝ පෙම්වතා) තමන්ගෙන් ගව්ගානක් දුර නම්… පිටරටක නම්…? ඒකනිසා තමයි 90%ක්ම පෙම්වතා-පෙම්වතියම කසාද සහතිකයෙ අත්සන් කරල එක ගෙයි කුරුල්ලෝ වෙන්න සමාජයෙන් අවසර ඉල්ලන්න හැමවෙලාවකම උත්සාහ කරන්නෙ. මේ කියන දේ සීමාවෙන්නෙ ලංකාව කියන පරිසරය ඇතුළෙ කියන එකත් මතක තියාගන්න. බොහෝ විට වෙනත්රටවල. තමන් කසාද සහතිකයට අත්සන් නොකරත්, එක ගෙයි අඩුම ගානෙ පුංචි කාමරයකවත් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනව. ඒත් ලංකාව වගේ රටක තියෙන සංස්කෘතික බැඳීම් ඇතුළෙ. ඒ වගේ දෙන්නෙක්ට එල්ල වෙන අපවාද! (?)

සමහර විට තමන්ගෙ ගෑනු ළමය (හෝ පිරිමි ළමය) හංගන පුංචීම පෞද්ගලික දෙයක් වුනත්. අනිත් කෙනාට තදින් දැනෙන්න පුළුවන්. ඉතින් ආදරය කරන අයට තමන්ගෙ කියල පෞද්ගලිකත්වයක් ඇත්තෙම නැද්ද?

මේ දකින්නෙ මට පේන පරිසර රාමුව විතරයි. එතනින් එහා ආදරය කියන මාතෘකාව තවත් බොහෝ දේවල් වලට වෙන්වෙලා යනව. සාමාන්‍යයෙන් මට කතාකරන්න පුළුවන් මේ ගැන විතරයි. තව බොහෝ දෙනෙකුට ආදරය ගැන තියෙන්නෙ තවත් අදහස්…

සමහරු කියන්නෙ එක්කෙනෙක්ට විතරක් ආදරය කරන්න එපා, තවත් දෙතුන් දෙනෙක්ව ආශ්‍රය කරන්න. එතකොට ඔය තියෙන ලෙඩ නැතිවෙලා යාවි කියලයි… ඒක සමහර අයට හරියන්නත් පුලුවන්. සමහර අයට වරදින්නත් පුළුවන්. සමහර අයට හරියන්නත් පුලුවන්. ඉතින් ඒකයි කියන්නෙ,

[QUOTE="crazybuddy, post: 11796662, member: 326070"] [INDENT][SIZE=4][I]"අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ අපිට ආදරය කරන අයට අපි ආදරේ නෑ"[/I][/SIZE] [/INDENT] [SIZE=4]මේක සමහර දෙනෙක්ට ඇත්තක්. සමහර දෙනෙක්ට බොරුවක්. ඒ කියන්නෙ [B]ඇත්ත-බොරුවක්[/B].[/SIZE] [SIZE=4]තමන් ආදරය කරන ගෑනු ළමය පිරිමි ළමයෙකු ගැන කියද්දි (හෝ පිරිමි ළමය ගෑනු ළමයෙකු ගැන කියද්දී) ඒක අහගෙන ඉන්න කෙනාගෙ හිතට දැනෙන්නෙ මහ විකාර හැඟීමක්. බොරු කියන්න අවශ්‍ය නැහැ. මට ඒක දැනිල තියෙනව. ඒක ඇතිවෙන්නෙ මොකක් නිසාද කියල හිතාගන්න බැරිතරම්. සමහරවිට ඒක ආත්මාර්ථකාමය වෙන්නත් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ තමන්ගෙ ආදරවන්තිය (හෝ ආදරවන්තයා) වෙන කෙනෙක් ගැන වර්ණනා කරන්නෙ ඇයි. මේ “මම” ඉන්නවා කියල හිතෙන ආත්මාර්ථකාමී සිතිවිල්ල. ප්‍රේමවන්තයෝ කියන්නෙ ජීවිත දෙකක්. දෙන්නටම කියල තමන්ගෙ කියල නිදහසක් තියෙනව. ඉතින් එහෙම එකේ… ඇයි, තමන් කැමති කෙනෙක්ව වර්ණනා කරන්න තමන්ට බැරි?[/SIZE] [SIZE=4] [B] [/B] [/SIZE][SIZE=4]සමහර විට. ආදරය කියන්නෙ පරාර්ථකාමය. අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ හැඟීම්, සිතිවිලි, වචන හිරකරගෙන ඉන්න එක. තමන් දන්නවා තමන් කියන මේ දේ නිසා මෙහෙම හිත් රිදීමක් ඇතිවෙන්න පුලුවන් කියල. ඉතින් ඒක නිසා අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ සිතිවිලි අරපරිස්සමෙන් හිරකරගෙන ඉන්නව. ඒත් ඇයි වෙනකෙනෙක් නිසා තමන්ගෙ හිතේ හැඟීම් හිරකරගෙන ඉන්නෙ?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැනිල තියෙනවාද නිකන් මුලු සිරුරම හිරිවැටිල මුකුත්ම කරගන්න බැරිගතියක්? සම්පූර්ණයෙන්ම හදවත හිරිවැටිල තද වෙලා වගේ ගතියක්? ලේ ගමනාගමනයක් මුකුත් සිද්ධ වෙන්නෙ නැති ගතියක්? නැතිනම් හුස්ම ගන්න අමතක වෙලා යන ගතියක්? හුස්ම ගැනීම සාමාන්‍ය පරිදි කෙරෙන්නැති, තමන්ගෙම ආයාසයෙන් හුස්ම අරගන්න ඕනේ වගේ ගතියක්?[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒක ශරීරයේ ඇතිවුන ලෙඩක්ද?[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ හැම දේටම බලපාන්නෙ හිත. මිනිස්සු ලෙඩ වෙන්නෙ 90%ක්ම හිත නිසා. අඩුම තරමෙ තමන් ලෙඩෙක් කියල හිතන්න ඕනෙ තමන් ලෙඩෙක් වෙන්න. [/SIZE] [B][SIZE=4][U]ඉතින් ආදරය එක්තරා ආකාරයක ලෙඩක්![/U][/SIZE][/B] [SIZE=4]ආදරය කියන දේට දුර කියන දේ කොයිතරම් බලපාන්නෙ නෑ කියල හිතාගෙන තිබුනත්. ඒක සෑහෙන්න වැරදි කතාවක්. තමන්ගෙ ගෑනු ළමය (හෝ පිරිමි ළමය) හැබැහින් දකින්නෙ නැතුව ඉන්න පුළුවන් කාටද?[B][I] [FONT=Arial Narrow]Long Distance Relationship[/FONT][/I][/B] එකක් නඩත්තු කරන්නෙ කොහොමද? පෙම්වතිය (හෝ පෙම්වතා) තමන්ගෙන් ගව්ගානක් දුර නම්… පිටරටක නම්…? ඒකනිසා තමයි [B][FONT=Arial Narrow]90%[/FONT]ක්ම[/B] පෙම්වතා-පෙම්වතියම කසාද සහතිකයෙ අත්සන් කරල එක ගෙයි කුරුල්ලෝ වෙන්න සමාජයෙන් අවසර ඉල්ලන්න හැමවෙලාවකම උත්සාහ කරන්නෙ. මේ කියන දේ සීමාවෙන්නෙ ලංකාව කියන පරිසරය ඇතුළෙ කියන එකත් මතක තියාගන්න. බොහෝ විට වෙනත්රටවල. තමන් කසාද සහතිකයට අත්සන් නොකරත්, එක ගෙයි අඩුම ගානෙ පුංචි කාමරයකවත් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනව. ඒත් ලංකාව වගේ රටක තියෙන සංස්කෘතික බැඳීම් ඇතුළෙ. ඒ වගේ දෙන්නෙක්ට එල්ල වෙන අපවාද! (?)[/SIZE] [SIZE=4]සමහර විට තමන්ගෙ ගෑනු ළමය (හෝ පිරිමි ළමය) හංගන පුංචීම පෞද්ගලික දෙයක් වුනත්. අනිත් කෙනාට තදින් දැනෙන්න පුළුවන්. ඉතින් ආදරය කරන අයට තමන්ගෙ කියල පෞද්ගලිකත්වයක් ඇත්තෙම නැද්ද?[/SIZE] [SIZE=4]මේ දකින්නෙ මට පේන පරිසර රාමුව විතරයි. එතනින් එහා ආදරය කියන මාතෘකාව තවත් බොහෝ දේවල් වලට වෙන්වෙලා යනව. සාමාන්‍යයෙන් මට කතාකරන්න පුළුවන් මේ ගැන විතරයි. තව බොහෝ දෙනෙකුට ආදරය ගැන තියෙන්නෙ තවත් අදහස්…[/SIZE] [SIZE=4] [B] [/B] [/SIZE][SIZE=4]සමහරු කියන්නෙ එක්කෙනෙක්ට විතරක් ආදරය කරන්න එපා, තවත් දෙතුන් දෙනෙක්ව ආශ්‍රය කරන්න. එතකොට ඔය තියෙන ලෙඩ නැතිවෙලා යාවි කියලයි… ඒක සමහර අයට හරියන්නත් පුලුවන්. සමහර අයට වරදින්නත් පුළුවන්. සමහර අයට හරියන්නත් පුලුවන්. ඉතින් ඒකයි කියන්නෙ, :):):):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom