Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How 2 Love?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නේ මේක තමයි ලොකේ තියෙන අමාරුම ප්‍රශ්නේ.. ජීවය ලොකේ ඈතිවුනුදා ඉදලා අපි ආදරය කරනව.. ආදරය විදිනව.. ඒත් අපි නිකමට හිතලා බැලුවද ආදරය කියන්නේ මොකක්ද කියලා... මම හිතන්නේ නෑ.. කාටවත් ඒකට හරි නිර්වචනයක් දෙන්න පුලුවන් කියලා. සමහරෙක්ට ආදරය කියන්නේ යාලුකමේ ඊලග පියවර වෙන්න පුලුවන්, සමහරෙක්ට ඒක මහා වාසනාවක් වෙන්නත් පුලුවන්. ඒත් කවුරු මොන විදියට ඒක විග්රහ කරත් අපි ආදරය කරන්නම ඕන ආදරය මොකක්ද කියලා තෙරුම් ගන්න. ලෝකය පවතින්නේ ආදරය මත කියලයි මටනම් හිතෙන්නේ...

ආදරය හරිම ඉවසිලිවන්තයි, හරිම කරුනාවන්තයි, කිසිම විනාශකාරි හෑගීමක් නෑ, එයට එය ගෑන උදම් අනන්නවත් ආඩම්භර වෙන්නවත් අවශ්‍ය නෑ..ආදරය තමයි අපේ ජීවිතයේ හෑම ලස්සන දෙයක් ම සුරකිනේ, අපිට බලාපොරොත්තු දෙන්නේ. නමුත් අප කල යුතු වන්නේ ආදරයට ආදරය කිරීමයි.. අපි ආදරයේ වහලෙකු විය යුතු නෑ..

අපිට තව කෙනෙක් එක්ක ආදරයක් ඈති උනාම අපිට ඒ කෙනා ගෑන පුදුමාකාර විශ්වාශයක් ඈතිවෙනව, සීමා මයිම් නෑති නිදහසක් හිතට දෑනෙනව, තමන්ට තමන් අරුනාම තව කෙනෙක් ලෝකෙ ඉන්නවා කියල හිතෙනව..අපි කොච්චර සමාජයෙන් කොන් වෙලා හිටියත් අපිට හරියට ආදරය කරන් කෙනෙක් ලබුනොත් එ ආදරයට පුලුවන් අපිව ලොකේ ඉන්න සන්තෝසම මනුස්සය කරන්න, අන්තිමේදි එය අපේ ආත්මයට පුදුමාකාර සෑනසීමක් ලබාදෙනව, මම හිතන විදියට අපිට ජීවිතය ජයගන්න අවශ්‍ය වෙන්නේ හිතෙ නිදහස, සෑනසීම.. ආදරයට පුලුවන් අපිට මේ හෑම දේම ලබාදෙන්න.. ගොඩාක් ලොකේ සාර්තක මිනිස්සු ජීවිතයේ ආදරය හොදට ලබුනු අය කියලයි මට හිතෙන්නේ..

ආදරය කියන දෙය අපිට දෑනුනට මදි.. අපි එය අත්විදින්න ඕන.. අපිට පුලුවන් ආදරය මවන්න ඒකට කරන්න ඕන තවත් කෙනෙක් දිහා ආදරයෙන් බලන එක විතරයි, මේ ලොකේ ඉන්න මිනිස්සු එකෙක්ට එකෙක් වෙනස්.. ඒ මොනව උනත් හෑම මනුස්සයෙක්ගෙ තුලම ප්‍රෙමවන්තයෙක්/වන්තියක් ඉන්නව.. ඕනෙම ලොකේ දරුනු මිනිහෙක් අතුලේ ආදරනීය හදවතක් තියේනවා, නමුත් ප්‍රශ්නේ ඔවුන් එය සගවාගෙන හිදීමයි..

අපි හෑම කෙනෙක්ම දන්න විදියට ආදරේත් එක එක ප්‍රභේද තියෙනව.. එයින් ගැඹුරුම එක තමයි ගෑහනියෙක් හා පිරිමියෙක් අතර අතිවෙන ශෘන්ගාරත්මක ප්‍රේමය.. ලොකේ ජීවය බිහිවෙන්නත් පදනම එයයි..ඒත් අපි හමදාම කොච්චර ආදරය හින්ද වෙච්ච දුක්බර කතා අහනවද.. කොල්ල කෙල්ලට පිහියෙන් අනිනව,, වස බොනව, එල්ලිලා මරෙනව. කෝච්චියට බෙල්ල තියනව.. මේ දෙවල් කරන්නේ ආදරයේ නාමයෙන් කියන එක ආදරය කියන උතුම් වචනයට කරන නිඝාවක්.. මේ වගේ දෙවල් කරන්න්නේ ජීවිතයේ වටිනාකම දන්නේ නති මීහරක් කියලයි මටනම් හිතෙන්නේ..

don3

[QUOTE="crazybuddy, post: 11796741, member: 326070"] [SIZE=4]මම හිතන්නේ මේක තමයි ලොකේ තියෙන අමාරුම ප්‍රශ්නේ.. ජීවය ලොකේ ඈතිවුනුදා ඉදලා අපි ආදරය කරනව.. ආදරය විදිනව.. ඒත් අපි නිකමට හිතලා බැලුවද ආදරය කියන්නේ මොකක්ද කියලා... මම හිතන්නේ නෑ.. කාටවත් ඒකට හරි නිර්වචනයක් දෙන්න පුලුවන් කියලා. සමහරෙක්ට ආදරය කියන්නේ යාලුකමේ ඊලග පියවර වෙන්න පුලුවන්, සමහරෙක්ට ඒක මහා වාසනාවක් වෙන්නත් පුලුවන්. ඒත් කවුරු මොන විදියට ඒක විග්රහ කරත් අපි ආදරය කරන්නම ඕන ආදරය මොකක්ද කියලා තෙරුම් ගන්න. ලෝකය පවතින්නේ ආදරය මත කියලයි මටනම් හිතෙන්නේ... ආදරය හරිම ඉවසිලිවන්තයි, හරිම කරුනාවන්තයි, කිසිම විනාශකාරි හෑගීමක් නෑ, එයට එය ගෑන උදම් අනන්නවත් ආඩම්භර වෙන්නවත් අවශ්‍ය නෑ..ආදරය තමයි අපේ ජීවිතයේ හෑම ලස්සන දෙයක් ම සුරකිනේ, අපිට බලාපොරොත්තු දෙන්නේ. නමුත් අප කල යුතු වන්නේ ආදරයට ආදරය කිරීමයි.. අපි ආදරයේ වහලෙකු විය යුතු නෑ.. අපිට තව කෙනෙක් එක්ක ආදරයක් ඈති උනාම අපිට ඒ කෙනා ගෑන පුදුමාකාර විශ්වාශයක් ඈතිවෙනව, සීමා මයිම් නෑති නිදහසක් හිතට දෑනෙනව, තමන්ට තමන් අරුනාම තව කෙනෙක් ලෝකෙ ඉන්නවා කියල හිතෙනව..අපි කොච්චර සමාජයෙන් කොන් වෙලා හිටියත් අපිට හරියට ආදරය කරන් කෙනෙක් ලබුනොත් එ ආදරයට පුලුවන් අපිව ලොකේ ඉන්න සන්තෝසම මනුස්සය කරන්න, අන්තිමේදි එය අපේ ආත්මයට පුදුමාකාර සෑනසීමක් ලබාදෙනව, මම හිතන විදියට අපිට ජීවිතය ජයගන්න අවශ්‍ය වෙන්නේ හිතෙ නිදහස, සෑනසීම.. ආදරයට පුලුවන් අපිට මේ හෑම දේම ලබාදෙන්න.. ගොඩාක් ලොකේ සාර්තක මිනිස්සු ජීවිතයේ ආදරය හොදට ලබුනු අය කියලයි මට හිතෙන්නේ.. ආදරය කියන දෙය අපිට දෑනුනට මදි.. අපි එය අත්විදින්න ඕන.. අපිට පුලුවන් ආදරය මවන්න ඒකට කරන්න ඕන තවත් කෙනෙක් දිහා ආදරයෙන් බලන එක විතරයි, මේ ලොකේ ඉන්න මිනිස්සු එකෙක්ට එකෙක් වෙනස්.. ඒ මොනව උනත් හෑම මනුස්සයෙක්ගෙ තුලම ප්‍රෙමවන්තයෙක්/වන්තියක් ඉන්නව.. ඕනෙම ලොකේ දරුනු මිනිහෙක් අතුලේ ආදරනීය හදවතක් තියේනවා, නමුත් ප්‍රශ්නේ ඔවුන් එය සගවාගෙන හිදීමයි.. අපි හෑම කෙනෙක්ම දන්න විදියට ආදරේත් එක එක ප්‍රභේද තියෙනව.. එයින් ගැඹුරුම එක තමයි ගෑහනියෙක් හා පිරිමියෙක් අතර අතිවෙන ශෘන්ගාරත්මක ප්‍රේමය.. ලොකේ ජීවය බිහිවෙන්නත් පදනම එයයි..ඒත් අපි හමදාම කොච්චර ආදරය හින්ද වෙච්ච දුක්බර කතා අහනවද.. කොල්ල කෙල්ලට පිහියෙන් අනිනව,, වස බොනව, එල්ලිලා මරෙනව. කෝච්චියට බෙල්ල තියනව.. මේ දෙවල් කරන්නේ ආදරයේ නාමයෙන් කියන එක ආදරය කියන උතුම් වචනයට කරන නිඝාවක්.. මේ වගේ දෙවල් කරන්න්නේ ජීවිතයේ වටිනාකම දන්නේ නති මීහරක් කියලයි මටනම් හිතෙන්නේ..[/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG] [SIZE=1][FONT=Arial Narrow]don3[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom