Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
How can i help you with NZ, UK, Aussie Visas (Student & PR only, No any kind of job v
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How can i help you with NZ, UK, Aussie Visas (Student & PR only, No any kind of job v

ඉතින් යාලුවනේ මම මේ වෙද්දී පුළුවන් විදියට ගොඩාක් අයට මගේ කලින් thread ඒකෙන අවශ්යී තොරතුරු ලබා දුන්නා ඒ වගේම ගොඩාක් අය මට PM කරලා එයාලට පෞද්ගලිකව තියන ප්‍රශ්න අහලා තිබුනා. මම ඒ අයටත් හැමෝටම වගේ reply කරලා ඇති. මෙතනදී කියන්න ඕනේ ගොඩාක් අය අහලා තිබුනා එයාලට Aussie, UK, NZ වගේ යන්න අදහසක් තියනවා, එකට මගෙන් ගන්න පුළුවන් උදවු මොනවාද කියන එක. ඉතින් මම හිතුවා ඔය හැමෝටම කියන්න Educational Consultant කෙනෙක් විදියට මගෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් උදවු මොනවාද කියන එක.

අපි ඒ මොනවාද කියලා පියවරෙන් පියවර බලමු

1. ඔයාලට අදහසක් තියනවා NZ, Aussie, UK වගේ රටකට යන්න, ඒත් ඔයාල දන්නේ නෑ එකට ඔයාලට මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්, වියදම, ගතවන කාලය, ගන්න අවශ්යන පියවර මොනවාද කියන එක.

හරි මම ඒ වගේ අයට උදවු කරන්න nzvisa_srilanka කියලා skype ID එකක් හැදුවා, ඔයාලට ඒක හරහා මාත් එක්ක සම්බන්ද වෙලා ඔයාලට අවශ්‍යද තොරතුරු ලබා ගන්න පුළුවන්. (හැබැයි මතක තියාගන්න මම සතියේ දවස්වල ගොඩාක් දුරට online ඉන්නේ හවස 6 ඉදන් රෑ 9 වගේ වෙනකන් විතරයි, සෙනසුරාදා හා ඉරිදා මම දවල් 12 න් පස්සේ online ඉන්නවා )

2. ඔයාලා සමහරක් අයට මේ වෙද්දී මම මේ thread එකේ කියපු සුදුසුකම් හා මුල්යග හැකියාව තියන අය වෙන්න පුළුවන්, එයාලාට මගෙන් ගන්න පුළුවන් උදවු මොනවාද ?

ඒ වගේ අයට මට ක්රයම කීපයකින් උදවු කරන්න පුළුවන්

I. ඔයාලට අවශය (ගැලපෙන) විදියේ college or university වලින් offer letters ගෙනත් දීම

II. ඔයාලට visa ගන්න අවශ්‍යව documents හා visa apply කරන්න අවශ්‍යe appications සකසලා දෙන ඒක

III. ඔයාල වෙනුවෙන් අදාළ embassy ඒක හෝ high commission ඒකත් එක්ක ගණු දෙනු කිරීම

ඔය වගේ උදවු මට ඔයාල වෙනුවෙන් කරන්න පුළුවන් (මම මේවට උදවු කියලා කිවුවේ මොකද, මම මේ දේවල් කරන්න ඔයාලගෙන් කිසිම ගෙවීමක් බලාපොරොත්තු නොවන නිසයි)

3. මේ වෙද්දී visa apply කරලා ප්රුශ්න වලට මුහුණ දුන්න, අයෙමත් reapply කරන්න බලාපොරොත්තු වෙන අයට කලින් වුන ගැටළු වලට අයෙමත් මුහුණ දෙන්න නොවෙන විදියට අවශ්‍යම උපදෙස් ලබා දීම

මේ කියපු විදියට අමතරව ඔයාලට විශේෂිත ප්රණශ්න වලදී මට පුළුවන් විදියට මම උදවු කරන්නම්

මම ඒකපාරම මගේ contact number එක දෙන්නේ නැති වුනාට අවශ්යන අයට skype එක හරහා මාව add කරගෙන ඔයාලගේ අවශ්‍යtතාව පැහැදිලිව කිවුවොත් මම අනිවාර්යයෙන්ම මගේ contact number එක දෙන්නම්.

හොදට මතක තියාගන්න මම ඔයාලට ඔය කියන උදවු කරන්න බලාපොරොත්තු වෙන්නේ කිසිම මුදල් අය කිරීමකින් තොරවයි කියන එක

එහෙනම් මම ඔයාලගේ උදවුව බලපොරොත්තු වෙනවා මේ thread එක තවත් ඉස්සරහට ගෙනියන්න. ඉතින් මම හිතනවා මේ ත්රෙඅඩ් එක කියවන අය comment එකක් දාලbump එකක් දීල උදවුවක් දෙයි කියලා.

එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක්

[QUOTE="darshana007, post: 10254561, member: 3951"] [b]How can i help you with NZ, UK, Aussie Visas (Student & PR only, No any kind of job v[/b] [SIZE="3"]ඉතින් යාලුවනේ මම මේ වෙද්දී පුළුවන් විදියට ගොඩාක් අයට මගේ කලින් thread ඒකෙන අවශ්යී තොරතුරු ලබා දුන්නා ඒ වගේම ගොඩාක් අය මට PM කරලා එයාලට පෞද්ගලිකව තියන ප්‍රශ්න අහලා තිබුනා. මම ඒ අයටත් හැමෝටම වගේ reply කරලා ඇති. මෙතනදී කියන්න ඕනේ ගොඩාක් අය අහලා තිබුනා එයාලට Aussie, UK, NZ වගේ යන්න අදහසක් තියනවා, එකට මගෙන් ගන්න පුළුවන් උදවු මොනවාද කියන එක. ඉතින් මම හිතුවා ඔය හැමෝටම කියන්න Educational Consultant කෙනෙක් විදියට මගෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් උදවු මොනවාද කියන එක. අපි ඒ මොනවාද කියලා පියවරෙන් පියවර බලමු [COLOR="Red"]1. [/COLOR]ඔයාලට අදහසක් තියනවා NZ, Aussie, UK වගේ රටකට යන්න, ඒත් ඔයාල දන්නේ නෑ එකට ඔයාලට මොනවද තියෙන්න ඕනේ සුදුසුකම්, වියදම, ගතවන කාලය, ගන්න අවශ්යන පියවර මොනවාද කියන එක. හරි මම ඒ වගේ අයට උදවු කරන්න nzvisa_srilanka කියලා skype ID එකක් හැදුවා, ඔයාලට ඒක හරහා මාත් එක්ක සම්බන්ද වෙලා ඔයාලට අවශ්‍යද තොරතුරු ලබා ගන්න පුළුවන්. (හැබැයි මතක තියාගන්න මම සතියේ දවස්වල ගොඩාක් දුරට online ඉන්නේ හවස 6 ඉදන් රෑ 9 වගේ වෙනකන් විතරයි, සෙනසුරාදා හා ඉරිදා මම දවල් 12 න් පස්සේ online ඉන්නවා ) [COLOR="Red"]2. [/COLOR]ඔයාලා සමහරක් අයට මේ වෙද්දී මම මේ thread එකේ කියපු සුදුසුකම් හා මුල්යග හැකියාව තියන අය වෙන්න පුළුවන්, එයාලාට මගෙන් ගන්න පුළුවන් උදවු මොනවාද ? ඒ වගේ අයට මට ක්රයම කීපයකින් උදවු කරන්න පුළුවන් I. ඔයාලට අවශය (ගැලපෙන) විදියේ college or university වලින් offer letters ගෙනත් දීම II. ඔයාලට visa ගන්න අවශ්‍යව documents හා visa apply කරන්න අවශ්‍යe appications සකසලා දෙන ඒක III. ඔයාල වෙනුවෙන් අදාළ embassy ඒක හෝ high commission ඒකත් එක්ක ගණු දෙනු කිරීම ඔය වගේ උදවු මට ඔයාල වෙනුවෙන් කරන්න පුළුවන් (මම මේවට උදවු කියලා කිවුවේ මොකද, මම මේ දේවල් කරන්න ඔයාලගෙන් කිසිම ගෙවීමක් බලාපොරොත්තු නොවන නිසයි) [COLOR="Red"]3. [/COLOR]මේ වෙද්දී visa apply කරලා ප්රුශ්න වලට මුහුණ දුන්න, අයෙමත් reapply කරන්න බලාපොරොත්තු වෙන අයට කලින් වුන ගැටළු වලට අයෙමත් මුහුණ දෙන්න නොවෙන විදියට අවශ්‍යම උපදෙස් ලබා දීම මේ කියපු විදියට අමතරව ඔයාලට විශේෂිත ප්රණශ්න වලදී මට පුළුවන් විදියට මම උදවු කරන්නම් මම ඒකපාරම මගේ contact number එක දෙන්නේ නැති වුනාට අවශ්යන අයට skype එක හරහා මාව add කරගෙන ඔයාලගේ අවශ්‍යtතාව පැහැදිලිව කිවුවොත් මම අනිවාර්යයෙන්ම මගේ contact number එක දෙන්නම්. හොදට මතක තියාගන්න මම ඔයාලට ඔය කියන උදවු කරන්න බලාපොරොත්තු වෙන්නේ කිසිම මුදල් අය කිරීමකින් තොරවයි කියන එක :yes::yes: එහෙනම් මම ඔයාලගේ උදවුව බලපොරොත්තු වෙනවා මේ thread එක තවත් ඉස්සරහට ගෙනියන්න. ඉතින් මම හිතනවා මේ ත්රෙඅඩ් එක කියවන අය comment එකක් දාලbump එකක් දීල උදවුවක් දෙයි කියලා. එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක් :D:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom