Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How I earn $1000 every week using forex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ලැබෙන්න ඔ්නි අංකය නම් 92.. ඒ්ත් 67 දාලා තිබුණු නැති නිසා මම 67 තෝර ගන්නම්..

Fundamental trader කෙනෙක් වෙමි.. අවුරුදු 08 විතර ඉඳන් trading කරනවා.. පටන් ගත්තෙ Binary වලින්... ඒ්ක පට්ට සූදුවක්.. ඊට පස්සෙ තමයි Forex වලට බැස්සෙ..

එකපාරක් FOMC meeting එකක news එක එනකොටම Gold trade දාලා account wash උණා.. Forex කරනව නම් Technical trader කෙනෙක් වේවා Fundamental trade කෙනෙක් වේවා ප්‍රධානම දේ තමුන්ගෙ හිත පාලනය කරගන්න එක.. හොඳ money management strategy එකක් නැත්නම් කොයි තරම් සල්ලි තිබුණත් වැඩක් නෑ.. දවසක ඇනෙන සම්භාවිතාවය ගොඩාක් වැඩියි.. ඉවසීම තමයි මම දකින ප්‍රධානම කාරණය සාර්ථක trader කෙනෙක් වෙන්න... trade එකක් loss උණාම loss recover කරන්න හිතාගෙන aggressive trading කරන ඒක තවත් සමහරු කරන වැරැද්දක්.. හිත හදාගන්න පුළුවන්, සල්ලි වලට ඔනිවට වැඩිය ආසා නොවෙන අයට තමයි trading ගැලපෙන්නෙ IMO. ඒ වගේම කාගෙන්වත් ණයට අරන්, ඒහෙම නැත්නම් දරුවට class fees දෙන්න තියෙන සල්ලි වගේ දේවල් යොදවලා trading කරන්න යන්න හොඳ නෑ.. තමුන්ට තියෙන අතිරේක මුදලක් තමයි trading වලට යොදවන්න ඔ්නි.. ඒ් වගේම දවස් දෙකෙන් ලැම්බොගිනි ගන්න සල්ලි හොයන්න හිතන් trading වලට එන්නත් හොඳ නෑ.. කාලයක් තිස්සෙ මාකට් එක අධ්‍යයනය කරල තමුන්ටම ආවේණික trading strategy එකක් හදාගන්න කෙනා තමයි දිනන්නෙ..

out of topic... මේ මම දැකපු පට්ට video එකක්..

[MEDIA=youtube]Lvq0t0eQOG4[/MEDIA]

Technical traders ලා දැන් කියාගෙන එන්න එපා technical trading තමයි හොඳම කියලා.. මම technical trading වැරදියි කියල කියන්නෙ නෑ.. මම හිතන්නෙ Fundamentally movement එක bull ද bear ද කියල බලලා technical point එකකින් trade එකට enter වෙන එක තමයි හොඳම දේ කියල...

[QUOTE="Awatiyal, post: 27808738, member: 525947"] මට ලැබෙන්න ඔ්නි අංකය නම් 92.. ඒ්ත් 67 දාලා තිබුණු නැති නිසා මම 67 තෝර ගන්නම්.. Fundamental trader කෙනෙක් වෙමි.. අවුරුදු 08 විතර ඉඳන් trading කරනවා.. පටන් ගත්තෙ Binary වලින්... ඒ්ක පට්ට සූදුවක්.. ඊට පස්සෙ තමයි Forex වලට බැස්සෙ.. එකපාරක් FOMC meeting එකක news එක එනකොටම Gold trade දාලා account wash උණා.. Forex කරනව නම් Technical trader කෙනෙක් වේවා Fundamental trade කෙනෙක් වේවා ප්‍රධානම දේ තමුන්ගෙ හිත පාලනය කරගන්න එක.. හොඳ money management strategy එකක් නැත්නම් කොයි තරම් සල්ලි තිබුණත් වැඩක් නෑ.. දවසක ඇනෙන සම්භාවිතාවය ගොඩාක් වැඩියි.. ඉවසීම තමයි මම දකින ප්‍රධානම කාරණය සාර්ථක trader කෙනෙක් වෙන්න... trade එකක් loss උණාම loss recover කරන්න හිතාගෙන aggressive trading කරන ඒක තවත් සමහරු කරන වැරැද්දක්.. හිත හදාගන්න පුළුවන්, සල්ලි වලට ඔනිවට වැඩිය ආසා නොවෙන අයට තමයි trading ගැලපෙන්නෙ IMO. ඒ වගේම කාගෙන්වත් ණයට අරන්, ඒහෙම නැත්නම් දරුවට class fees දෙන්න තියෙන සල්ලි වගේ දේවල් යොදවලා trading කරන්න යන්න හොඳ නෑ.. තමුන්ට තියෙන අතිරේක මුදලක් තමයි trading වලට යොදවන්න ඔ්නි.. ඒ් වගේම දවස් දෙකෙන් ලැම්බොගිනි ගන්න සල්ලි හොයන්න හිතන් trading වලට එන්නත් හොඳ නෑ.. කාලයක් තිස්සෙ මාකට් එක අධ්‍යයනය කරල තමුන්ටම ආවේණික trading strategy එකක් හදාගන්න කෙනා තමයි දිනන්නෙ.. out of topic... මේ මම දැකපු පට්ට video එකක්.. [MEDIA=youtube]Lvq0t0eQOG4[/MEDIA] Technical traders ලා දැන් කියාගෙන එන්න එපා technical trading තමයි හොඳම කියලා.. මම technical trading වැරදියි කියල කියන්නෙ නෑ.. මම හිතන්නෙ Fundamentally movement එක bull ද bear ද කියල බලලා technical point එකකින් trade එකට enter වෙන එක තමයි හොඳම දේ කියල... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom