Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How long do you want to Live ? [POLL]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="hitback" data-source="post: 17465067" data-attributes="member: 517783"><p><span style="font-size: 12px">මෛත්‍රී බුදුන් ලොව පහල වීම අදාල කතාවේ ඔය මුරුගසන් වරුසාව ගැන තියෙනවා. ඔය වැස්ස වැටෙන්න කලියෙන් මිනිසුන්ගේ ආයු අපේක්ශාව අවුරුදු 10 දක්වා අඩු වෙනවලු. ඒ කියන්නේ අවුරුදු 10 වෙද්දි ඉපදිලා කසාද බැඳලා ලමයින් හම්බුවෙලා මැරිලා යන තත්වෙට. එතකොට මිනිසුන්ගේ අධ්‍යයාත්මය පිරිහිලා ගිය සමාජයක්ලු තිබෙන්නේ. කොහොම හරි ඔය කියන මුරුගසන් වරුසාව වැටෙන්න කලියෙන් සුරයන් මිනිසුන්ට කියාගෙන යනවලු මෙහෙම වැස්සක් වැටනවා වැස්සට තෙමෙන්නේ නැතුව පරිස්සම් වෙන්න කියලා. සමරහු ඒක අහලා වැස්සෙන් බේරිලා ආරක්ශා වෙනවලු, අහන්නේ නැති උන් වැස්සට තෙමෙනවලු. ඔය වැස්ස කාලයක් එක දිගට වැටෙනවලු. අන්තිමට වැස්ස නිසා බඩගින්නේ ඉන්න වැස්සට තෙමිච්ච අයට අනික් මිනිහෙක්ව පේන්නේ මුවෙක් වගේලු (මුරුගසන් කියන්නේ ඒකයි) කොහොම හරි බඩගින්න නිසා එකා එකා මරා ගන්නවලු මස් කන්න. වියරුවෙන් බඩවල් ඇදලා මිනී මස් කාලා හැම තැනම මළ මිනීලු. එතකොට අර වැස්සට නොතෙමී හිටපු මිනිස්සු වැස්ස සම්පූර්ණයෙන් පෑයුවම එලියට ආපුවම මිනිස් බොකු බඩවැල් ඩ්, මළමිණී දැකලා ජීවිතේ යථාර්ථය අවබෝද කරගෙන නැවත ධාර්මික වෙනවලු. අවසානයේ අවුරුදු 10 තියෙන එක ටික ටික වැඩි වෙලා ආයු අපේක්ශාව අවුරුදු එක් ලක්ෂ පනස් දහසක් වෙනකන් වැඩි වෙනවලු. වැඩි වෙලා ආයේ ටික ටික අඩු වෙලා ආයු අපේක්ශාව අවුරුදු අසූ දහසක් වගේ ගානකට අඩු වෙද්දිලු බුදුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ කේතුමතී අධිරාජ්‍යයේ සංඛ කියන සක්විති රජතුමාගේ සුබ්‍රහ්ම කියන පුරෝහිතයට දාවලු උපදින්නේ. මේකෙත් අර පරණ කතාව වගේම බ්‍රහ්මවතී බැමිණිය දවස් හතකින් මැරෙනවලු මහමායා දේවිය වගේ. ඒ බුදුන් කෙනෙක් උපදින කුසකින් වෙන උපතක් නොවිය යුතු නිසාත්, අම්මා කියන බාධකය ගිහි ගෙය හැර යාම බාධාවක් වීම නවත්තන්න ඕනේ නිසාත් ලු. තව ඔය කුස පිළිසඳ ගත්තම කිසිම රාගාදික සිතිවිල්ලක් එන්නේ නැහැ කියනවනේ. ඒ වගේම දරු සුරතල් විඳින්න පුලුවන්ලු කුසේ ඉද්දිම. අන්තිමට ගිහි ගෙය හැර ගිහින් දවස් 7 කින් බුද්ධත්වයට පත් වෙනවලු. මම දන්න හැටියට මෛත්‍රී බුදුන් ශ්‍රද්ධාදික බුදු කෙනෙක් කියලා කියනවා. ඒ නිසා මාර දිව්යයපුතරයා එන්නේ නැහැ කියනවා කරදර කරන්න උන් වහන්සේගේ බලයට මාර භවනම හෙල්ලිලා යන නිසා. ඔය කතාවේ අඩු ලුහුඩු කම් ඇති. හාමුදුරු කෙනෙක් ගෙන් අසා දැන ගත්තු වගයකුත් තියෙනවා.</span></p></blockquote><p></p>
[QUOTE="hitback, post: 17465067, member: 517783"] [SIZE="3"]මෛත්‍රී බුදුන් ලොව පහල වීම අදාල කතාවේ ඔය මුරුගසන් වරුසාව ගැන තියෙනවා. ඔය වැස්ස වැටෙන්න කලියෙන් මිනිසුන්ගේ ආයු අපේක්ශාව අවුරුදු 10 දක්වා අඩු වෙනවලු. ඒ කියන්නේ අවුරුදු 10 වෙද්දි ඉපදිලා කසාද බැඳලා ලමයින් හම්බුවෙලා මැරිලා යන තත්වෙට. එතකොට මිනිසුන්ගේ අධ්‍යයාත්මය පිරිහිලා ගිය සමාජයක්ලු තිබෙන්නේ. කොහොම හරි ඔය කියන මුරුගසන් වරුසාව වැටෙන්න කලියෙන් සුරයන් මිනිසුන්ට කියාගෙන යනවලු මෙහෙම වැස්සක් වැටනවා වැස්සට තෙමෙන්නේ නැතුව පරිස්සම් වෙන්න කියලා. සමරහු ඒක අහලා වැස්සෙන් බේරිලා ආරක්ශා වෙනවලු, අහන්නේ නැති උන් වැස්සට තෙමෙනවලු. ඔය වැස්ස කාලයක් එක දිගට වැටෙනවලු. අන්තිමට වැස්ස නිසා බඩගින්නේ ඉන්න වැස්සට තෙමිච්ච අයට අනික් මිනිහෙක්ව පේන්නේ මුවෙක් වගේලු (මුරුගසන් කියන්නේ ඒකයි) කොහොම හරි බඩගින්න නිසා එකා එකා මරා ගන්නවලු මස් කන්න. වියරුවෙන් බඩවල් ඇදලා මිනී මස් කාලා හැම තැනම මළ මිනීලු. එතකොට අර වැස්සට නොතෙමී හිටපු මිනිස්සු වැස්ස සම්පූර්ණයෙන් පෑයුවම එලියට ආපුවම මිනිස් බොකු බඩවැල් ඩ්, මළමිණී දැකලා ජීවිතේ යථාර්ථය අවබෝද කරගෙන නැවත ධාර්මික වෙනවලු. අවසානයේ අවුරුදු 10 තියෙන එක ටික ටික වැඩි වෙලා ආයු අපේක්ශාව අවුරුදු එක් ලක්ෂ පනස් දහසක් වෙනකන් වැඩි වෙනවලු. වැඩි වෙලා ආයේ ටික ටික අඩු වෙලා ආයු අපේක්ශාව අවුරුදු අසූ දහසක් වගේ ගානකට අඩු වෙද්දිලු බුදුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ කේතුමතී අධිරාජ්‍යයේ සංඛ කියන සක්විති රජතුමාගේ සුබ්‍රහ්ම කියන පුරෝහිතයට දාවලු උපදින්නේ. මේකෙත් අර පරණ කතාව වගේම බ්‍රහ්මවතී බැමිණිය දවස් හතකින් මැරෙනවලු මහමායා දේවිය වගේ. ඒ බුදුන් කෙනෙක් උපදින කුසකින් වෙන උපතක් නොවිය යුතු නිසාත්, අම්මා කියන බාධකය ගිහි ගෙය හැර යාම බාධාවක් වීම නවත්තන්න ඕනේ නිසාත් ලු. තව ඔය කුස පිළිසඳ ගත්තම කිසිම රාගාදික සිතිවිල්ලක් එන්නේ නැහැ කියනවනේ. ඒ වගේම දරු සුරතල් විඳින්න පුලුවන්ලු කුසේ ඉද්දිම. අන්තිමට ගිහි ගෙය හැර ගිහින් දවස් 7 කින් බුද්ධත්වයට පත් වෙනවලු. මම දන්න හැටියට මෛත්‍රී බුදුන් ශ්‍රද්ධාදික බුදු කෙනෙක් කියලා කියනවා. ඒ නිසා මාර දිව්යයපුතරයා එන්නේ නැහැ කියනවා කරදර කරන්න උන් වහන්සේගේ බලයට මාර භවනම හෙල්ලිලා යන නිසා. ඔය කතාවේ අඩු ලුහුඩු කම් ඇති. හාමුදුරු කෙනෙක් ගෙන් අසා දැන ගත්තු වගයකුත් තියෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom