Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HOW TO BE A DRAGON ????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට හදිස්සියේ Blog එකක තිබිලා හම්බ උන ලිපියක් කියවනකොට හුගක් ආස හිතුන නිසා එළකිරි යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුවා...

HOW TO BE A DRAGON ????

භාවනාව (Meditation)

මාළුවෙක් දැලකින් අල්ලා ගත හැකිය. දුවන කොටියෙකු පවා උගුලක් අටවා අල්ලා ගත හැකියි. නමුත් මකරෙකු අල්ලා ගත නොහැකියි. ශක්තිය එක් තැන් කළ විට අකුණු සහ වැස්ස සමඟ මකරා පෙනී සිටී. ශක්තිය ඉවත් කළ විට මකරා අදෘෂ්‍යමාන වෙයි.

ප්රශ්නය: භාවනාව (Meditation) යනු කුමක්ද?

පිළිතුර: භාවනාව යනු මාර්ගයකි. එය තාඕ (Tao) වේ. එයට ඉලක්කයක් නැත. එය ඉලක්කයක් නැති මාර්ගයකි.

ප්රශ්නය: තාඕ (Tao) යන වචනය අපට තේරුම් ගත නොහැකියි.

පිළිතුර: එයට අර්ථ කථන දිය හැකියි. නමුත් ඉදිරිපත් කළ නොහැකියි. එසේම එය වචනයෙන් එහා පවතියි. වචනයම පවා එමගින් පැන නගියි.

ප්රශ්නය: භාවනා කරන්නෙකුට දිය හැකි ප්‍රධානතම තේරුම් කිරීම මොකක්ද?

පිළිතුර: ඔය ඔබගේ කේන්ද්‍රය (Center) මාරු කරවයි. වෙනත් කේන්ද්‍රයක සිට ජීවත් වීමට ඔබට උගන්වයි.

පිළිතුර: පුළුවන්. ඒ මෙහෙමයි. භාවනාව කින්නේ තාඕ ය. එය මාර්ගයක් බව අප කලින් සඳහන් කළා. ඒ මාර්ගයට අවතීර්ණ වීමට ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම සිදුවන්නේ මේ ආකාරයටයි.

01 පියවර . විශ්වය යනු තාඕ වේ. එහි ශක්තිය එකක් අනෙක බවට සෑම විටම පරිවර්තනය වෙයි. එහි ස්වරූප විවිධ ස්වරූප වලින් ඔබට දෘෂ්‍යමාන වෙයි. ඔබට අසන්නට, දකින්නට, ස්පර්ෂ වන්නට ඇති සියළු දේ එම ශක්තියේ ස්වරූපයයි. පළමුව මෙම ස්වරූපය වටහා ගත යුතුයි.

02 පියවර. වචනය යනු ශබ්ද තරංගයක ප්රථිඵලයකි. සෑම ශබ්ද තරංගයකම ශක්තිය ගැබ්වී ඇත. ඔබට කනත්තක් ලඟින් යාමට සිදුවේ යැයි සිතන්න. එවිට ඔබගේ ජීවිතය සීමා කරවනු ලබන පාරභෞතිකයන් (Meta Physics) ඔබේ මනසට ගලාගෙන ඒවි.

අවතාර, හොල්මන්, යක්ෂයින්, මහසෝනා, ඊරියකා, ආදී ලෙස මෙම පාරභෞතික සමාජයෙන් ශබ්ද තරංග හරහා ගොඩනැගී ඇත. එවිට කනත්ත ගැන සිතන ඔබේ මනස බිහිවී ඇත්තේ ශබ්ද තරංග වල ප්රථිඵලයක් වශයෙනි.

මනස සමාජයීය නිපදවීමකි. අපි සෑම විටම සමාජය විසින් නිපදවන ලද ශක්තියෙන් ගොඩනැගී ඇති මනස මත පදනම්ව සිතන්නෙමු, ක්රියාකරන්නෙමු.

මනස යනු සමාජයේ පිටත නිෂ්පාදනයකි. එය ශක්තියේ එක්තරා ස්වරූපයකි.

මම සහ සිතීම යනු මෙම පිටකරන ලද ශබ්ද තරංග වල, භාෂාවන්ගේ ශක්තීන් එකතුවක් වේ. මෙම ශක්තීන් හි අනෙන්යෙ ක්‍රියාකාරීත්වය නම් නොනවතින මනසයි.

අපි සෑම විටම සිතන්නෝ වෙමු. අපි සෑම විටම ඉන්නේ මනස (Mind) නම් ක්රියාතත්වයේ ය. මෙවිට එතැන සිටින, එතැන ගොඩ ගැසී සිටින, 'මම' සංස්කෘතිය විසින් ගොඩනංවා ඇති දුක, වේදනාව, බය, බලාපොරොත්තු කඩවීම, සතුට, සැප ආදී අනවරත 'මම' හා සම්බන්ධ ක්‍රියාවලියකට ලක්වෙයි. මෙහිදී සෑම විටම 'මම' ගොඩනැංවීමේදී (මමත්වය) අතෘප්තිමත් ජීවිතයක් හිමි වෙයි. මෙය දුක නම් වෙයි.

මෙම අනවරත මනස 'මම' නම් ක්‍රියාදාමය සියළු සත්වයින්ගේ කේන්ද්‍රය වෙයි. නමුදු මෙයද ශක්තිමය ක්රියාදාමයකි. එය තාඕ (Tao) නම් වෙයි. මෙම ක්රියාදාමයේ සිටින්නවුන් තමන්ගේ ක්‍රියාකාරීත්වය තාඕ වලට ගෙන යාම භාවනාවයි. එනම් තමන්ගේ කේන්ද්‍රය වන 'මනස' (Mind) එතනින් 'නොමනස' (No Mind) වෙත මාරු කිරීමයි.

මනස......ඉලක්කයක්, හේතුවක් දිශාවක් ඇත. සීමා සහිත ක්රියාකාරීත්වයකි. මාලුවෙක්, කොටියෙක් වැනිය. දැල්වලට හසුකරගත හැකිය. 'මම' පවතී. දිශාවන් පවතී.

නොමනස......ඉලක්කයක්, හේතුවක් දිශාවක් නොමැත. අසීමිත ක්රියාකාරීත්වයකි. මකරෙක් බවට පෙරලෙයි. කිසිදිනක හසුකරගත නොහැක. 'මම' නොපවතී. සුළග, ජලය, වලාකුළු වැනි වේ.

කනත්ත අසලින් යාමට සිදුවන විට ඒ ගැන ඇතිවන බය දෙස අපි බලමු. එය පිටතින් කරන ලද නිපදවීමකි. ශබ්ද තරංගවල ශක්තියෙන් නිපදවන ලද්දකි. සෑම විටම මම යනු මෙම ශක්තීන් සමස්ථයේ එකතුවකි.

ඔබ වළාකුළක් නම්, ඔබ මීදුම නම්, ඔබට කනත්ත ලඟට යා හැකියි. ඔබ හමන සුළඟ නම් ඒ මත වැතිර සිටිය හැකි වෙයි. නමුත් ඔබට 'මම' නම් මනස සමඟ එහි යා නොහැක.

ඔබට දිශාවක් නැති වළාකුලක් බවට පත්විය හැක්කේ ය. මෙය ඔබේ විශ්වයීය ස්වරූපයකි (Universal Nature).

ඔබට මකරෙකු බවට පත්විය හැකිය (A Dragon). ඔහු විශ්වයීය අනන්ත වූ ක්රියාදාමයයි. වෙනස් වීම් දාමයයි.

මකරුන් ගැන බොහෝ කථා පුවත් ඇත්තේය. මේ එවැන්නකි.

කරාතේ (Karate) සටන් කලාවේ ආදී කාලීනයෙකු ලෙස සැලකිය හැකි, කරාතේ සටන් කලාවේ පියා ලෙස සලකන ගිචින් පුනකෝෂි (Gichin Funakoshi

船越 義珍 Funakoshi Gichin) ගේ ගුරුවරයෙකු වූ සුප්‍රසිද්ධ මාස්ටර් මට්සුමූරා (Master Matsumura) නම් ගුරුවරයා මෙවන් මකරෙකි.

ඔහු චීනයේ ෂඔලින් ආරාමයෙන් ෂඔලින් සටන් ශෛලිය (Shaolin Quan) හදාරා ජපානයේ ඔකිනාවා දූපතට පැමිණියේය. මෙම දූපතේ ඔකිනාවා-තේ (Okinawa-Te) නම් සටන් කලාවේ ප්‍රවීණයන් වාසය කලේය.

මාස්ටර් මට්සුමූරා දිනක් තේ බීමට අසල තේ කඩයකට ගියේය. මෙම තේ කඩයේ හිමි කරුවා ඔකිනාවා-තේ නම් සටන් කලාවේ ප්රබලයෙකු විය. මාස්ටර් මට්සුමූරා සටන් කලාවන් හදාල අයෙකු බව දැනගත් එම කඩයේ හිමිකරුවා ඔහුට තමා හා සටන් කිරීමට අභියෝග කළේය. මාස්ටර් මට්සුමූරා එය ප්‍රතික්ෂේප කළේය. දෙවන දිනයේද එය අභියෝගයම මාස්ටර් මට්සුමූරා හට එල්ල විය. දෙවන වරටද සටන පිළිකෙව් කර ප්‍රතික්ෂේප කෙරිණි. තෙවන වරටද අභියෝගය ඉදිරිපත් විය. අවසානයේ මෙම ඔකිනාවා-තේ ප්‍රබලයාට පාඩමක් ඉගැන්වීමට සිතූ මාස්ටර් මට්සුමූරා තීරණය කළේය. සටන එලිමහන් පිට්ටනියක් පසුදා පැවැත්වීමට යෝජනා විය. ඔකිනාවා-තේ ප්‍රබලයා උදෑසන පිට්ටනියට යන විට මාස්ටර් මට්සුමූරා එතනට පැමිණ සිටියේය.

ඉවත බලාගෙන සිටි මාස්ටර් මට්සුමූරා ඔකිනාවා-තේ ප්‍රබලයාට පැවසූවේ තමාට පහර දෙන ලෙසයි. මින් විමතියට පත් ඔකිනාවා-තේ සටන් ශිල්පියා ඉරිව්වකට පැමිණ කෑ ගසා පහර දෙන්නට මාස්ටර් මට්සුමූරා වෙත පැන්නේය. මාස්ටර් මට්සුමූරා ඔහු දෙසට තම දෑස් හැරවූවා පමණි. එම බැල්මත් සමඟ ඔකිනාවා-තේ සටන් ශිල්පයේ ප්‍රබලයා අඩි කිහිපයක් ඉහළින් විසිවී බිම වැටිණි. ඉන් පසුව තෙවරක්ම මේ ආකාරයටම ඔකිනාවා -තේ සටන් ශිල්පයේ ප්‍රබලයා විසිවී වැටිණි. අවසානයේ ඔකිනාවා-තේ සටන් ශිල්පයේ ප්‍රබලයා මාස්ටර් මට්සුමූරා ඉදිරියේ වැඳ වැටී පවසා සිටියේ මෙම කලාව තමන්ට උගන්වන ලෙසයි. සිදුවූ දෙය මාස්ටර් මට්සුමූරා ඔකිනාවා-තේ සටන් ශිල්පයේ ප්‍රබලයාට පැහැදිලි කළේය.

ඔබ මාළුවෙක් මකරෙක් නොවෙයි. ඔබව දැලකින් අල්වා ගත හැකියි. මම මකරෙක්. මම ජීවත් වන්නේ විශ්වයේ ස්වරූපයන් වන පංච මූලයන් (Five Element) සමගයි. එම නිසා කිසි දිනක ඔබට මා පැරදවීමට හැකිවන්නේ නැහැ.

මාස්ටර් මට්සුමූරා උගන්වීමට පටන් ගත් කලාව චීන සටන් කලාවයි (Wushu).

ඔබේ පෙකනියට ඇගිලි දෙකක් පහළින් වන ලක්ෂයකට ඔබේ සිත යොමු කරන්න.

එම සිත යොමු කරගැනීම තබා ගනිමින්ම ඔබේ ශරීරය ලිහිල් කරන්න. ශරීරය වළාකුලක්, මීදුමක්, ශක්තියක් ලෙස වටහා ගන්න. ශරීරය ලෙස වටහා නොගන්න. කිසිම දෙයකට සිත යොමු නොකරන්න. සෑම විටම මෙම ක්‍රියාවලියේ නිරත වන්න.

මෙසේ සිටින විට ඔබට යම් අවස්ථාවක ශරීරය ශක්තියක් ලෙසද, ශක්තියේ පරිණාමයක් ලෙස ද, සියළු දේ ගලා යන ගංගාවක් බව ද, ශක්තියේ වෙනස් වීම් (මෙය අත්දැකීමකි) බවද දක්නට ලැබෙනු ඇත.

ඔබව මඳ කලක් යන තුරු මනස (Mind) සහ නොමනස (No Mind) -සමාජ සත්වයා සහ විශ්වීය සත්වයා චලනය වනු ඇත. ඔබේ කේන්ද්‍රය මම, මනස නොව විශ්වය, නොමනස බවට මාරු වෙනු ඇත.

මනසේ සිට විශ්වය දෙස බැලීම ආරම්භක අවස්ථාවක්. විශ්වයීය ස්වරූපයේ සිට මනස දෙස බැලීම දෙවන අවස්ථාවකි. 'නොමනස' වේදනා, පීඩා නැති ශක්ති පරිනාමය බව දැනෙනු ඇත.

ශරීරයේ සියළු වේදනාවන්ද, ශක්තිය පරිනාමය ලෙස ගත් විට සියල්ල ගලා යනු ඇත. සැහැල්ලුව, සුන්දරව තමන් ලඟ සිටින්නාද, සතුරාද, මිතුරාද, ගස් ද, ගල් ද අවිච්චින්න ප්‍රවාහයක් සේ පෙනී යනු, හැඟී යනු, දැනී යනු ඇත්තේ ය.

ගත්තේ මෙතනින් !!

[QUOTE="Nohim Ys, post: 13144156, member: 370237"] [CENTER][CENTER][SIZE="5"]මේක මට හදිස්සියේ Blog එකක තිබිලා හම්බ උන ලිපියක්:nerd: කියවනකොට හුගක් ආස හිතුන නිසා එළකිරි යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුවා... :):)[/SIZE] [SIZE="3"][COLOR="Red"][SIZE="4"]HOW TO BE A DRAGON ????[/SIZE][/COLOR] භාවනාව (Meditation) මාළුවෙක් දැලකින් අල්ලා ගත හැකිය. දුවන කොටියෙකු පවා උගුලක් අටවා අල්ලා ගත හැකියි. නමුත් මකරෙකු අල්ලා ගත නොහැකියි. ශක්තිය එක් තැන් කළ විට අකුණු සහ වැස්ස සමඟ මකරා පෙනී සිටී. ශක්තිය ඉවත් කළ විට මකරා අදෘෂ්‍යමාන වෙයි. ප්රශ්නය: භාවනාව (Meditation) යනු කුමක්ද? පිළිතුර: භාවනාව යනු මාර්ගයකි. එය තාඕ (Tao) වේ. එයට ඉලක්කයක් නැත. එය ඉලක්කයක් නැති මාර්ගයකි. ප්රශ්නය: තාඕ (Tao) යන වචනය අපට තේරුම් ගත නොහැකියි. පිළිතුර: එයට අර්ථ කථන දිය හැකියි. නමුත් ඉදිරිපත් කළ නොහැකියි. එසේම එය වචනයෙන් එහා පවතියි. වචනයම පවා එමගින් පැන නගියි. ප්රශ්නය: භාවනා කරන්නෙකුට දිය හැකි ප්‍රධානතම තේරුම් කිරීම මොකක්ද? පිළිතුර: ඔය ඔබගේ කේන්ද්‍රය (Center) මාරු කරවයි. වෙනත් කේන්ද්‍රයක සිට ජීවත් වීමට ඔබට උගන්වයි. පිළිතුර: පුළුවන්. ඒ මෙහෙමයි. භාවනාව කින්නේ තාඕ ය. එය මාර්ගයක් බව අප කලින් සඳහන් කළා. ඒ මාර්ගයට අවතීර්ණ වීමට ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම සිදුවන්නේ මේ ආකාරයටයි. 01 පියවර . විශ්වය යනු තාඕ වේ. එහි ශක්තිය එකක් අනෙක බවට සෑම විටම පරිවර්තනය වෙයි. එහි ස්වරූප විවිධ ස්වරූප වලින් ඔබට දෘෂ්‍යමාන වෙයි. ඔබට අසන්නට, දකින්නට, ස්පර්ෂ වන්නට ඇති සියළු දේ එම ශක්තියේ ස්වරූපයයි. පළමුව මෙම ස්වරූපය වටහා ගත යුතුයි. 02 පියවර. වචනය යනු ශබ්ද තරංගයක ප්රථිඵලයකි. සෑම ශබ්ද තරංගයකම ශක්තිය ගැබ්වී ඇත. ඔබට කනත්තක් ලඟින් යාමට සිදුවේ යැයි සිතන්න. එවිට ඔබගේ ජීවිතය සීමා කරවනු ලබන පාරභෞතිකයන් (Meta Physics) ඔබේ මනසට ගලාගෙන ඒවි. අවතාර, හොල්මන්, යක්ෂයින්, මහසෝනා, ඊරියකා, ආදී ලෙස මෙම පාරභෞතික සමාජයෙන් ශබ්ද තරංග හරහා ගොඩනැගී ඇත. එවිට කනත්ත ගැන සිතන ඔබේ මනස බිහිවී ඇත්තේ ශබ්ද තරංග වල ප්රථිඵලයක් වශයෙනි. මනස සමාජයීය නිපදවීමකි. අපි සෑම විටම සමාජය විසින් නිපදවන ලද ශක්තියෙන් ගොඩනැගී ඇති මනස මත පදනම්ව සිතන්නෙමු, ක්රියාකරන්නෙමු. මනස යනු සමාජයේ පිටත නිෂ්පාදනයකි. එය ශක්තියේ එක්තරා ස්වරූපයකි. මම සහ සිතීම යනු මෙම පිටකරන ලද ශබ්ද තරංග වල, භාෂාවන්ගේ ශක්තීන් එකතුවක් වේ. මෙම ශක්තීන් හි අනෙන්යෙ ක්‍රියාකාරීත්වය නම් නොනවතින මනසයි. අපි සෑම විටම සිතන්නෝ වෙමු. අපි සෑම විටම ඉන්නේ මනස (Mind) නම් ක්රියාතත්වයේ ය. මෙවිට එතැන සිටින, එතැන ගොඩ ගැසී සිටින, 'මම' සංස්කෘතිය විසින් ගොඩනංවා ඇති දුක, වේදනාව, බය, බලාපොරොත්තු කඩවීම, සතුට, සැප ආදී අනවරත 'මම' හා සම්බන්ධ ක්‍රියාවලියකට ලක්වෙයි. මෙහිදී සෑම විටම 'මම' ගොඩනැංවීමේදී (මමත්වය) අතෘප්තිමත් ජීවිතයක් හිමි වෙයි. මෙය දුක නම් වෙයි. මෙම අනවරත මනස 'මම' නම් ක්‍රියාදාමය සියළු සත්වයින්ගේ කේන්ද්‍රය වෙයි. නමුදු මෙයද ශක්තිමය ක්රියාදාමයකි. එය තාඕ (Tao) නම් වෙයි. මෙම ක්රියාදාමයේ සිටින්නවුන් තමන්ගේ ක්‍රියාකාරීත්වය තාඕ වලට ගෙන යාම භාවනාවයි. එනම් තමන්ගේ කේන්ද්‍රය වන 'මනස' (Mind) එතනින් 'නොමනස' (No Mind) වෙත මාරු කිරීමයි. මනස......ඉලක්කයක්, හේතුවක් දිශාවක් ඇත. සීමා සහිත ක්රියාකාරීත්වයකි. මාලුවෙක්, කොටියෙක් වැනිය. දැල්වලට හසුකරගත හැකිය. 'මම' පවතී. දිශාවන් පවතී. නොමනස......ඉලක්කයක්, හේතුවක් දිශාවක් නොමැත. අසීමිත ක්රියාකාරීත්වයකි. මකරෙක් බවට පෙරලෙයි. කිසිදිනක හසුකරගත නොහැක. 'මම' නොපවතී. සුළග, ජලය, වලාකුළු වැනි වේ. කනත්ත අසලින් යාමට සිදුවන විට ඒ ගැන ඇතිවන බය දෙස අපි බලමු. එය පිටතින් කරන ලද නිපදවීමකි. ශබ්ද තරංගවල ශක්තියෙන් නිපදවන ලද්දකි. සෑම විටම මම යනු මෙම ශක්තීන් සමස්ථයේ එකතුවකි. ඔබ වළාකුළක් නම්, ඔබ මීදුම නම්, ඔබට කනත්ත ලඟට යා හැකියි. ඔබ හමන සුළඟ නම් ඒ මත වැතිර සිටිය හැකි වෙයි. නමුත් ඔබට 'මම' නම් මනස සමඟ එහි යා නොහැක. ඔබට දිශාවක් නැති වළාකුලක් බවට පත්විය හැක්කේ ය. මෙය ඔබේ විශ්වයීය ස්වරූපයකි (Universal Nature). ඔබට මකරෙකු බවට පත්විය හැකිය (A Dragon). ඔහු විශ්වයීය අනන්ත වූ ක්රියාදාමයයි. වෙනස් වීම් දාමයයි. මකරුන් ගැන බොහෝ කථා පුවත් ඇත්තේය. මේ එවැන්නකි. කරාතේ (Karate) සටන් කලාවේ ආදී කාලීනයෙකු ලෙස සැලකිය හැකි, කරාතේ සටන් කලාවේ පියා ලෙස සලකන ගිචින් පුනකෝෂි (Gichin Funakoshi 船越 義珍 Funakoshi Gichin) ගේ ගුරුවරයෙකු වූ සුප්‍රසිද්ධ මාස්ටර් මට්සුමූරා (Master Matsumura) නම් ගුරුවරයා මෙවන් මකරෙකි. ඔහු චීනයේ ෂඔලින් ආරාමයෙන් ෂඔලින් සටන් ශෛලිය (Shaolin Quan) හදාරා ජපානයේ ඔකිනාවා දූපතට පැමිණියේය. මෙම දූපතේ ඔකිනාවා-තේ (Okinawa-Te) නම් සටන් කලාවේ ප්‍රවීණයන් වාසය කලේය. මාස්ටර් මට්සුමූරා දිනක් තේ බීමට අසල තේ කඩයකට ගියේය. මෙම තේ කඩයේ හිමි කරුවා ඔකිනාවා-තේ නම් සටන් කලාවේ ප්රබලයෙකු විය. මාස්ටර් මට්සුමූරා සටන් කලාවන් හදාල අයෙකු බව දැනගත් එම කඩයේ හිමිකරුවා ඔහුට තමා හා සටන් කිරීමට අභියෝග කළේය. මාස්ටර් මට්සුමූරා එය ප්‍රතික්ෂේප කළේය. දෙවන දිනයේද එය අභියෝගයම මාස්ටර් මට්සුමූරා හට එල්ල විය. දෙවන වරටද සටන පිළිකෙව් කර ප්‍රතික්ෂේප කෙරිණි. තෙවන වරටද අභියෝගය ඉදිරිපත් විය. අවසානයේ මෙම ඔකිනාවා-තේ ප්‍රබලයාට පාඩමක් ඉගැන්වීමට සිතූ මාස්ටර් මට්සුමූරා තීරණය කළේය. සටන එලිමහන් පිට්ටනියක් පසුදා පැවැත්වීමට යෝජනා විය. ඔකිනාවා-තේ ප්‍රබලයා උදෑසන පිට්ටනියට යන විට මාස්ටර් මට්සුමූරා එතනට පැමිණ සිටියේය. ඉවත බලාගෙන සිටි මාස්ටර් මට්සුමූරා ඔකිනාවා-තේ ප්‍රබලයාට පැවසූවේ තමාට පහර දෙන ලෙසයි. මින් විමතියට පත් ඔකිනාවා-තේ සටන් ශිල්පියා ඉරිව්වකට පැමිණ කෑ ගසා පහර දෙන්නට මාස්ටර් මට්සුමූරා වෙත පැන්නේය. මාස්ටර් මට්සුමූරා ඔහු දෙසට තම දෑස් හැරවූවා පමණි. එම බැල්මත් සමඟ ඔකිනාවා-තේ සටන් ශිල්පයේ ප්‍රබලයා අඩි කිහිපයක් ඉහළින් විසිවී බිම වැටිණි. ඉන් පසුව තෙවරක්ම මේ ආකාරයටම ඔකිනාවා -තේ සටන් ශිල්පයේ ප්‍රබලයා විසිවී වැටිණි. අවසානයේ ඔකිනාවා-තේ සටන් ශිල්පයේ ප්‍රබලයා මාස්ටර් මට්සුමූරා ඉදිරියේ වැඳ වැටී පවසා සිටියේ මෙම කලාව තමන්ට උගන්වන ලෙසයි. සිදුවූ දෙය මාස්ටර් මට්සුමූරා ඔකිනාවා-තේ සටන් ශිල්පයේ ප්‍රබලයාට පැහැදිලි කළේය. ඔබ මාළුවෙක් මකරෙක් නොවෙයි. ඔබව දැලකින් අල්වා ගත හැකියි. මම මකරෙක්. මම ජීවත් වන්නේ විශ්වයේ ස්වරූපයන් වන පංච මූලයන් (Five Element) සමගයි. එම නිසා කිසි දිනක ඔබට මා පැරදවීමට හැකිවන්නේ නැහැ. මාස්ටර් මට්සුමූරා උගන්වීමට පටන් ගත් කලාව චීන සටන් කලාවයි (Wushu). ඔබේ පෙකනියට ඇගිලි දෙකක් පහළින් වන ලක්ෂයකට ඔබේ සිත යොමු කරන්න. එම සිත යොමු කරගැනීම තබා ගනිමින්ම ඔබේ ශරීරය ලිහිල් කරන්න. ශරීරය වළාකුලක්, මීදුමක්, ශක්තියක් ලෙස වටහා ගන්න. ශරීරය ලෙස වටහා නොගන්න. කිසිම දෙයකට සිත යොමු නොකරන්න. සෑම විටම මෙම ක්‍රියාවලියේ නිරත වන්න. මෙසේ සිටින විට ඔබට යම් අවස්ථාවක ශරීරය ශක්තියක් ලෙසද, ශක්තියේ පරිණාමයක් ලෙස ද, සියළු දේ ගලා යන ගංගාවක් බව ද, ශක්තියේ වෙනස් වීම් (මෙය අත්දැකීමකි) බවද දක්නට ලැබෙනු ඇත. ඔබව මඳ කලක් යන තුරු මනස (Mind) සහ නොමනස (No Mind) -සමාජ සත්වයා සහ විශ්වීය සත්වයා චලනය වනු ඇත. ඔබේ කේන්ද්‍රය මම, මනස නොව විශ්වය, නොමනස බවට මාරු වෙනු ඇත. මනසේ සිට විශ්වය දෙස බැලීම ආරම්භක අවස්ථාවක්. විශ්වයීය ස්වරූපයේ සිට මනස දෙස බැලීම දෙවන අවස්ථාවකි. 'නොමනස' වේදනා, පීඩා නැති ශක්ති පරිනාමය බව දැනෙනු ඇත. ශරීරයේ සියළු වේදනාවන්ද, ශක්තිය පරිනාමය ලෙස ගත් විට සියල්ල ගලා යනු ඇත. සැහැල්ලුව, සුන්දරව තමන් ලඟ සිටින්නාද, සතුරාද, මිතුරාද, ගස් ද, ගල් ද අවිච්චින්න ප්‍රවාහයක් සේ පෙනී යනු, හැඟී යනු, දැනී යනු ඇත්තේ ය. [/SIZE] [SIZE="4"]ගත්තේ [URL="http://thetruthbehindthemartialart.blogspot.com/2012/04/how-to-be-dragon-meditation.html#comment-form"][SIZE="3"]මෙතනින්[/SIZE][/URL] !![/SIZE][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom