Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
How To Be A Good Online Entrepreneur
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද හොද ව්‍යවසයකයෙක් වෙලා dollars හම්බකරන්නේ

මෙහෙමයි dollars හම්බකරන ක්‍රම ගොඩක් තියෙනවා

කුමන ක්‍රමය ගත්තත් නිකන් ඉඳගෙන නම් dollars නෙවයි පිච්චියක් හොයන්න බැහැ (හිඟා කන්නත් පාරට බහින්න ඕන, ටිකක් රඟපාන්නත් ඕනෑ ඒවගේ )

උදාහරණයක් විදියට Photo upload කරලා මුදල් හොයනවන්ම් හොඳ photo ටිකක් ඕනෑ එකට keywords දාන්නත් ඕනෑ පොඩි විස්තරයකුත් ඕනෑ අඩුම ගානේ photo 100 වත් upload කරලා තමයි යම්කිසි අදායමක් ලබාගන්න පුළුවන් (https://www.dreamstime.com) මේවා sure මුදල් හම්බවෙනවා 100$ එකතු උනාම Paypal හරි Payoneer හරි account එකකට ගෙන්නගන්න පුළුවන්

ඒ වගේම තවත් මම දන්නා site එකෙක් තියෙනවා Design කරලා මුදල් හොයන්න (https://teespring.com/) T-Shirt design කරලා තමයි ගොඩක් අය මුදල් හොයන්නේ

මම මේ උදාහරණ දෙකක් පමණයි දුන්නේ මේ මොන එක කරන්න ගත්තත් උත්සාහය, කැපවීම, කැමැත්ත, අවශ්‍යතාවය, ඉතාමත් අත්‍යවශ්‍ය දෙවල් ඒ වගේම ටිකක් මුදල් වියදම් කරන්නත් වෙනවා

ඉතින් ගොඩක් අය හිතනවා ඔය ඔක්කොම තිබුනම ඇති කියල (උත්සාහය, කැපවීම, කැමැත්ත, අවශ්‍යතාවය, මුදල් ) නෑ තව තියෙනවා

මොකද්ද පැනපු ගමන් කාපි යකා කියල ඔයටික ඔක්කොම කරත් ඉවසීම නැතිනම් එත් හරියන්නේ නෑ

අපි හිතමු ඔය ඔක්කොම හරිගියා දැන් මුදලුත් ටිකක් ලැබෙනවා

දැන් හරි කියල වේද නොකර හිටියොත්

අර අතට ගත්ත දේ කටට දාගන්න් බෑවගේ

දියුනුකරගන්න බැරිවෙනවා

කතාවක් තියෙනවා

පටන්ගන්න ගොඩක් ඉන්නවා >>> කරගෙනයන්න ටිකක් ඉන්නවා >>> අවසනකරන්න්න කවුද ඉන්නේ

උඹලට හොදට අත්දැකීම් ඇතිනේ අවසානයේදී කවුද, කාටද කරන්න වෙන්නේ කියල

කාර්යාලයකදී නම් ලකුණු දාගන්න වැඩ පෙන්නන අය ගොඩක් ඉන්නවා කරන්න කවුරුවත් නැහැ

එනිසා මම කියන්නේ යම්කිසි dollar හොයන ක්‍රමයක් පටන් ගත්තොත් අතාරින්නෙ නැතුව ඉවසීමෙන්, කැපවීමෙන්, කැමැත්තෙන් (අසාවෙන්) යම්කිසි මට්ටමකට එනකන් කරන්න කියල

මම මේ ඉදිරිපත් කලේ පොඩි අදහසක් පමණයි

[QUOTE="samantharls, post: 23831456, member: 3377"] [SIZE="4"]කොහොමද හොද ව්‍යවසයකයෙක් වෙලා dollars හම්බකරන්නේ මෙහෙමයි dollars හම්බකරන ක්‍රම ගොඩක් තියෙනවා කුමන ක්‍රමය ගත්තත් නිකන් ඉඳගෙන නම් dollars නෙවයි පිච්චියක් හොයන්න බැහැ (හිඟා කන්නත් පාරට බහින්න ඕන, ටිකක් රඟපාන්නත් ඕනෑ ඒවගේ ) උදාහරණයක් විදියට Photo upload කරලා මුදල් හොයනවන්ම් හොඳ photo ටිකක් ඕනෑ එකට keywords දාන්නත් ඕනෑ පොඩි විස්තරයකුත් ඕනෑ අඩුම ගානේ photo 100 වත් upload කරලා තමයි යම්කිසි අදායමක් ලබාගන්න පුළුවන් ([url]https://www.dreamstime.com[/url]) මේවා sure මුදල් හම්බවෙනවා 100$ එකතු උනාම Paypal හරි Payoneer හරි account එකකට ගෙන්නගන්න පුළුවන් ඒ වගේම තවත් මම දන්නා site එකෙක් තියෙනවා Design කරලා මුදල් හොයන්න ([url]https://teespring.com/[/url]) T-Shirt design කරලා තමයි ගොඩක් අය මුදල් හොයන්නේ මම මේ උදාහරණ දෙකක් පමණයි දුන්නේ මේ මොන එක කරන්න ගත්තත් උත්සාහය, කැපවීම, කැමැත්ත, අවශ්‍යතාවය, ඉතාමත් අත්‍යවශ්‍ය දෙවල් ඒ වගේම ටිකක් මුදල් වියදම් කරන්නත් වෙනවා ඉතින් ගොඩක් අය හිතනවා ඔය ඔක්කොම තිබුනම ඇති කියල (උත්සාහය, කැපවීම, කැමැත්ත, අවශ්‍යතාවය, මුදල් ) නෑ තව තියෙනවා මොකද්ද පැනපු ගමන් කාපි යකා කියල ඔයටික ඔක්කොම කරත් ඉවසීම නැතිනම් එත් හරියන්නේ නෑ අපි හිතමු ඔය ඔක්කොම හරිගියා දැන් මුදලුත් ටිකක් ලැබෙනවා දැන් හරි කියල වේද නොකර හිටියොත් අර අතට ගත්ත දේ කටට දාගන්න් බෑවගේ දියුනුකරගන්න බැරිවෙනවා කතාවක් තියෙනවා පටන්ගන්න ගොඩක් ඉන්නවා >>> කරගෙනයන්න ටිකක් ඉන්නවා >>> අවසනකරන්න්න කවුද ඉන්නේ උඹලට හොදට අත්දැකීම් ඇතිනේ අවසානයේදී කවුද, කාටද කරන්න වෙන්නේ කියල කාර්යාලයකදී නම් ලකුණු දාගන්න වැඩ පෙන්නන අය ගොඩක් ඉන්නවා කරන්න කවුරුවත් නැහැ එනිසා මම කියන්නේ යම්කිසි dollar හොයන ක්‍රමයක් පටන් ගත්තොත් අතාරින්නෙ නැතුව ඉවසීමෙන්, කැපවීමෙන්, කැමැත්තෙන් (අසාවෙන්) යම්කිසි මට්ටමකට එනකන් කරන්න කියල මම මේ ඉදිරිපත් කලේ පොඩි අදහසක් පමණයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom