Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
How to be a online entrepreneur
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LANKA OECSL එකේ ප්‍රමුක පෙලේ සාමාජිකයෙක් විදියට උබලට පොඩිදෙයක් අත ඇරල යන්නයි ආව, උබල මට කොච්චර බැන්නත්, ගැරහුවත් අවුලක් නෑ, මොකද ඒත තමයි මගේ ආතල් එක මම මේකට ඇවිත් ගන්න.

හරි මෙහෙමයි, උබල දන්නවනේ අපේ ලසා බොස්, ඔව් ඔව් අර HUMMER H3, BENZ පදින ඩෑල් එක පොර ගහන ගේම ඉතින් උබල දන්නවනේ, ඇත්තටම පොර විතරක් නෙම් දැනට ලංකාවේ ප්‍රධාන පෙලේ GROUP 5 තියෙනව හෙන ගේමක් ONLINE ම ගහන.

ඒත් ලංකාවේ ගොඩක් උන් දන්නේ ලසාගෙ GROUP එක ඇතුලු, තව GROUP 2 ක් විතරයි. ඔය පහෙන් 1 වෙනියටම ඉන්න සෙට් එක ඉන්නේ singa වල සහ ඩුබායි වල (ලංකාවෙ කොල්ලො 9ක්), අනිත් සෙට් එක ඉන්නේ uk and usa.

ඔය ලසාල ඔය සබ්ජෙක්ට් එකට බහින කාලෙම තමයි මාතලේ සෙට් එක බැස්සෙත්, උන් ගහන්නේ වෙනමම ගේමක් ලසාට සාපෙක්ෂව, ඒ සෙට් එකත් පට්ට ලක්ෂරි ලයිෆ් එකක් ගෙවනව.

කොහොම උනත් මුන් මිලියන ගනන් මාසෙට මෙහාට අදිනව. එළකිරි කොල්ලො සෙට් එකක්.

උබල ඉන්ටර්නෙට් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් වෙබ්සයිට් කීයකට ගිහින් ඇත්ද? ඒ එකක් අනිත් එකට වඩා ගොඩක් වෙනස්, එක එක විජිට් කෑලි, පොඅප් අරව මේව දන්වනේ සීන්, උබල කවදාවත් හිතල තියෙනවද කවුද බන් මේව මේ කරන්නේ? ඇයි කරන්නේ? කියල? නෑනේ?

මේකේ දවස පුරා ජංගි කෑලි දාගෙන රගන උන්ටනම් මේව අදාල නෑ.

ඔන්ලයින් ගේමක් ගහන්න පුලුවන් කරන්න තියෙන්නේ සක්සස්ෆුල් උන් කරන ස්ට්‍රැටජි එක හරියමට අල්ලගෙන ඒක ඉමිටේට් කරන එක උන් තරම් මුලදි බැරිවෙයි මොකද උන් සංවිධානය වෙලා කන්ඩායමක් විදියට මහා පරිමානෙන් ගේම ගහන්නේ. තනි එකෙක්ට එච්චර ගේමක් ගහන්න බෑනේ එත් මචං දිවුරල කියන්නේ ලංකාවේ ගන්න පජාත පඩි වගේ නෙමේ බර ගානක් අනිවා අදින්න පුලුවන්. මහන්සියෙන් කැපවීමෙන් හරියට කරොත් අනිවා හරියනව, ඕන එකම දෙයයි, එක දිගට කැප වීමෙන් කරන්න ඕන.

කියන්න සතුටුයි මම මුන්ගෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත. ඇත්ත කියන්න ඕනනේ. ඒව දැන් මට වැඩ කරනව, ඉස්සර හොස්ටින් එකක් ගන්න $80, 90 වියකම් කරන එක මට සෑහෙන්න දෙයක්, ඒත් මට අද $60, 70 කෑලි කීපයක් සෙට් වෙනව ඔටෝපයිලට්, තව ඇඩ්සෙන්ස් අරව මේව වලිනුත් හොයනව, මට දැන් හිතිල තියෙන්නේ මගේ ජොබ් එකට යොදවන කාලෙ අපරාදෙ කියල. මේ අවුරුද්දෙ අග තීරනයක් ගන්නව. මම කරානම් උබලට බැරිනෑ, මමත් ඕව කරන්නේ වැඩ ඇරිල ඇවිල්ල මහ රෑ තමයි.

මම උබලට කියන්නේ නෙට් එකේ උබල මොනව දැක්කත් හිතල බලපන් ඇයි මේව මේ වදියට තියෙන්නේ? කවද කරන්නේ? ඇයි කරන්නේ කියල. අන්න එතකොට උත්තර හම්බ වෙනව.

එක දෙයක් අනිවා දන්නව හරිම ස්ට්‍රැටජි එක හොයන් ඉමිටේට් කරපන් අනිවා හරියනව.

ලංකවේ අංක එකේ සෙට් එක ගැන ලගදිම දාන්නම් උන් මාසෙට මිලියන 40+ හොයනව.

[QUOTE="AloneGuy90, post: 21276763, member: 513555"] [SIZE="4"]LANKA OECSL එකේ ප්‍රමුක පෙලේ සාමාජිකයෙක් විදියට උබලට පොඩිදෙයක් අත ඇරල යන්නයි ආව, උබල මට කොච්චර බැන්නත්, ගැරහුවත් අවුලක් නෑ, මොකද ඒත තමයි මගේ ආතල් එක මම මේකට ඇවිත් ගන්න. හරි මෙහෙමයි, උබල දන්නවනේ අපේ ලසා බොස්, ඔව් ඔව් අර HUMMER H3, BENZ පදින ඩෑල් එක පොර ගහන ගේම ඉතින් උබල දන්නවනේ, ඇත්තටම පොර විතරක් නෙම් දැනට ලංකාවේ ප්‍රධාන පෙලේ GROUP 5 තියෙනව හෙන ගේමක් ONLINE ම ගහන. ඒත් ලංකාවේ ගොඩක් උන් දන්නේ ලසාගෙ GROUP එක ඇතුලු, තව GROUP 2 ක් විතරයි. ඔය පහෙන් 1 වෙනියටම ඉන්න සෙට් එක ඉන්නේ singa වල සහ ඩුබායි වල (ලංකාවෙ කොල්ලො 9ක්), අනිත් සෙට් එක ඉන්නේ uk and usa. ඔය ලසාල ඔය සබ්ජෙක්ට් එකට බහින කාලෙම තමයි මාතලේ සෙට් එක බැස්සෙත්, උන් ගහන්නේ වෙනමම ගේමක් ලසාට සාපෙක්ෂව, ඒ සෙට් එකත් පට්ට ලක්ෂරි ලයිෆ් එකක් ගෙවනව. [IMG]http://image.prntscr.com/image/8b2dcbf6426445edb2a7ea9ea9981e9f.png[/IMG] [IMG]http://image.prntscr.com/image/4cdebfe12c304fd2b482448bb2dee3e7.png[/IMG] [IMG]http://image.prntscr.com/image/55e816afe0164679a5f6e768cd93caa0.png[/IMG] කොහොම උනත් මුන් මිලියන ගනන් මාසෙට මෙහාට අදිනව. එළකිරි කොල්ලො සෙට් එකක්. උබල ඉන්ටර්නෙට් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් වෙබ්සයිට් කීයකට ගිහින් ඇත්ද? ඒ එකක් අනිත් එකට වඩා ගොඩක් වෙනස්, එක එක විජිට් කෑලි, පොඅප් අරව මේව දන්වනේ සීන්, උබල කවදාවත් හිතල තියෙනවද කවුද බන් මේව මේ කරන්නේ? ඇයි කරන්නේ? කියල? නෑනේ? :dull::no: මේකේ දවස පුරා ජංගි කෑලි දාගෙන රගන උන්ටනම් මේව අදාල නෑ. ඔන්ලයින් ගේමක් ගහන්න පුලුවන් කරන්න තියෙන්නේ සක්සස්ෆුල් උන් කරන ස්ට්‍රැටජි එක හරියමට අල්ලගෙන ඒක ඉමිටේට් කරන එක උන් තරම් මුලදි බැරිවෙයි මොකද උන් සංවිධානය වෙලා කන්ඩායමක් විදියට මහා පරිමානෙන් ගේම ගහන්නේ. තනි එකෙක්ට එච්චර ගේමක් ගහන්න බෑනේ එත් මචං දිවුරල කියන්නේ ලංකාවේ ගන්න පජාත පඩි වගේ නෙමේ බර ගානක් අනිවා අදින්න පුලුවන්. මහන්සියෙන් කැපවීමෙන් හරියට කරොත් අනිවා හරියනව, ඕන එකම දෙයයි, එක දිගට කැප වීමෙන් කරන්න ඕන. කියන්න සතුටුයි මම මුන්ගෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත. ඇත්ත කියන්න ඕනනේ. ඒව දැන් මට වැඩ කරනව, ඉස්සර හොස්ටින් එකක් ගන්න $80, 90 වියකම් කරන එක මට සෑහෙන්න දෙයක්, ඒත් මට අද $60, 70 කෑලි කීපයක් සෙට් වෙනව ඔටෝපයිලට්, තව ඇඩ්සෙන්ස් අරව මේව වලිනුත් හොයනව, මට දැන් හිතිල තියෙන්නේ මගේ ජොබ් එකට යොදවන කාලෙ අපරාදෙ කියල. මේ අවුරුද්දෙ අග තීරනයක් ගන්නව. මම කරානම් උබලට බැරිනෑ, මමත් ඕව කරන්නේ වැඩ ඇරිල ඇවිල්ල මහ රෑ තමයි. මම උබලට කියන්නේ නෙට් එකේ උබල මොනව දැක්කත් හිතල බලපන් ඇයි මේව මේ වදියට තියෙන්නේ? කවද කරන්නේ? ඇයි කරන්නේ කියල. අන්න එතකොට උත්තර හම්බ වෙනව. එක දෙයක් අනිවා දන්නව හරිම ස්ට්‍රැටජි එක හොයන් ඉමිටේට් කරපන් අනිවා හරියනව. ලංකවේ අංක එකේ සෙට් එක ගැන ලගදිම දාන්නම් උන් මාසෙට මිලියන 40+ හොයනව. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom