Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
How To Become suppler in Cargills / Keells
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹ විකුණන්න හදන Item වල sample එකක් අරගෙන Cargills / Keells Head Office එකට ගිහින් කථා කරන්න. Price Quatation එකකුත් අරන් යන්න. උබේ Price එක ඒ ගොල්ලොන්ට හරි යනවා නම් කැමති වෙනවා නැත්තන් උන් අඩු කරලා ඉල්ලනවා. බඩු දෙන්න නම් supplier කෙනෙක් විදිහට agreement sign කරන්න වෙනවා. Payments දවස් 30 - 45 අතර තමා. Cargills නම් ටිකක් කල් අදිනවා හැබයි හම්බ වෙනවා. ඒගොල්ලොන්ගේ quality එකට නැත්තන් return කරන්න ඉඩ තියනවා. return සම්බන්දව agreement එකේ තියනවා. විකිණෙන්නේ නැති ඒවා බාර ගන්න වෙනවා දෙන බඩු වල හැටියට. agreement එක sign කරනකොට විස්තර අහලා sign කරපන්. ඉස්සෙල්ලම sample අරන් යන්න එපා ගිහින් අහපන් විස්තරේ. Keells නම් අවුරුද්දකට සැරයක් අලුතින් අය ගන්නේ ගන්න කාලෙට තමා බලලා යන්න වෙන්නේ. ඒ හින්දා ඉස්සෙල්ලා Head Office කථා කරලා sample ගේන්න කිව්වොත් අරන් පලයන්. ඇතුලේ දන්න කෙනේක් ඉන්නවා නම් විසතර හොයා ගනින් කථා කරලා.

[QUOTE="ModelSriLanka, post: 21177913, member: 311006"] [CENTER][SIZE=4][COLOR=DarkRed]මචං උඹ විකුණන්න හදන Item වල sample එකක් අරගෙන Cargills / Keells Head Office එකට ගිහින් කථා කරන්න. Price Quatation එකකුත් අරන් යන්න. උබේ Price එක ඒ ගොල්ලොන්ට හරි යනවා නම් කැමති වෙනවා නැත්තන් උන් අඩු කරලා ඉල්ලනවා. බඩු දෙන්න නම් supplier කෙනෙක් විදිහට agreement sign කරන්න වෙනවා. Payments දවස් 30 - 45 අතර තමා. Cargills නම් ටිකක් කල් අදිනවා හැබයි හම්බ වෙනවා. ඒගොල්ලොන්ගේ quality එකට නැත්තන් return කරන්න ඉඩ තියනවා. return සම්බන්දව agreement එකේ තියනවා. විකිණෙන්නේ නැති ඒවා බාර ගන්න වෙනවා දෙන බඩු වල හැටියට. agreement එක sign කරනකොට විස්තර අහලා sign කරපන්. ඉස්සෙල්ලම sample අරන් යන්න එපා ගිහින් අහපන් විස්තරේ. Keells නම් අවුරුද්දකට සැරයක් අලුතින් අය ගන්නේ ගන්න කාලෙට තමා බලලා යන්න වෙන්නේ. ඒ හින්දා ඉස්සෙල්ලා Head Office කථා කරලා sample ගේන්න කිව්වොත් අරන් පලයන්. ඇතුලේ දන්න කෙනේක් ඉන්නවා නම් විසතර හොයා ගනින් කථා කරලා.[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [CENTER]:):):)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom