Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How To Buy a Condoms In Srilanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="කොස්තාපල්" data-source="post: 14474563" data-attributes="member: 353789"><p>සමහරු කියනවා මේකට විරුද්ධව කතා කරන එක කුහකකම ඊර්ශ්‍යාව වගේ කියලා. ඒවගේම කියනවා පහත් මානසිකත්වයකින් මේ දිහා බලනවා කියලා. ඒත් මම නම් කියන්නේ ආදරවන්තයිගේ දිනය තියෙන්නේ ලිංගිකව එකතුවෙන්න නෙවෙයි කියලා. මොකද කොල්ලො කෙල්ලො ඔය දවස එනකම් බලන් ඉන්නෙ නෑනේ ඕක කරන්න, ඕනෙ කෙනා කවදත් කරනවා. ගොඩක් වෙලාවට ගබ්සා කිරීම් කරන්නෙ අනාරක්ශාකාරීව ලිංගිකව හැසිරුණු නිසා නෙවෙයි. ලිංගිකව එකතුවිය යුතු දවස් වගේ ඒවා පිලුබඳ නොදැනුවත් බව නිසා. ඒ කියන්නේ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබල නොමැතිකම නිසා. ඉතින් ඒවගේ නොදැනුවත් උගත් බවින් අඩු අය ගොඩක් වෙලාවට ඉංග්‍රීසි කතාකරන අන්තර්ජාලය වගේ දේවල් පාවිච්චි කරන තාක්ශණයත් එක්ක නිතරම ඉන්න අය නෙවෙයි. තරමක් උගත් බවෙන් අඩු අය. එහෙම අය අම්පාර, මොනරාගල වගේ දුශ්කර ප්‍රදේශ වල විතරක් නෙවෙයි කොළබත් ඉන්නවා. ඉතින් ඒවගේ අයට කොන්ඩම් එකක් පරිහරණය කරන එක ගැන සැලකිලිමත් වෙන්න කියලා යූ ටියුබ් එකේ වීඩියෝ එකක් දාන එක ප්‍රායෝගික නෑ. ඒත් එක හොඳදෙයක් මෙයාල කියනවා. ඒක තමයි කොන්ඩම් එකක් ගන්න ඕනෙ නම් ඒකට ලැජ්ජ වෙන්නෙ නැතිව ගිහින් ගන්න කියන එක. ඒක උගත් නූගත් හැමෝටම එකවගේ තියෙන දෙයක්. ඒ පැත්තෙන් එයාල හරියටම හරි. ලිංගිකත්වය පිලිබඳ ලංකාවේ විවෘතව කතා කරනවා අඩු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නෙ. කොහොම උනත් අපේ රටේ යම්කිසි සංස්කෘතියක් සදාචාරයක් තිබ්බා. මේවගේ වීඩියෝස් පෝස්ට් කළාම අරවගේ ලස්සන අක්කලත් හොඳට උගත් අයත් මේවගේ දෙයක් සරලව හිතල ඔයදේ කරනව නම් අපිත් ඔයදේ කරන එකේ වැරැද්දක් නැහැ නේද කියලා නවයොවුන් වියේ ඉන්න ළමයි හිතල ඒදේ කරන්න පෙළඹීමේ අවධානමක් තියනවා. මොකද නව යොවුන් වියේ අය කියන්නෙ ඕනිමදේක හොඳ හෝ නරක හොයල බලන්නෙ නැත්ව ඒදේවල් ඉක්මනින් ග්‍රහණය කරගෙන අත්හදා බලන්න යන අය පිරිසක්. එතනදි මේ වීඩියෝ එක පෝස්ට් කළේ ආදරවන්තයින්ගේ දිනේදි වීමයි ඊලඟ වැරැද්ද. මොකද කියනව නම් නව යොවුන්වියේ අයත් ආදරේ කරන බව අපි දන්නවා. ඒ සම්බන්ඳතා සියයට අනූවක්ම වගේ විවාහයකින් කෙලවර වෙන්නෙ නෑ. ඉතින් මේවගේ දෙයක් සරලව හිතල කරන්න ගත්තොත් අනිවාර්යයෙන් පිරිමි ලමය කෙසේ වෙතත් ගෑනු ළමයට කවද හරි දුක් වෙන්න වෙනවා. ඒක ඇමරිකාවෙදි නොවුනත් ශ්‍රී ලංකාවෙදි එහෙම වෙනවා. මොකද ශ්‍රී ලංකාව කන්‍යාභාවය වැනි දේවල් පිළිබඳව ගොඩක් සැලකිළිමත් වෙන රටක්. ඒ නිසා ඒ නව යොවුන් වියේ අයට මේකෙන් දෙන ආදර්ශෙ මොකක්ද කියල මීට වඩා ටිකක් දුර හිතන්න තිබ්බා. අපි මේ උත්සාහය අගය කළ යුතුයි. නමුත් ඒක දුන්නු වෙලාව සහ දුන්නු ක්‍රමේ ටිකක් වැරදි බවක් පේනවා. අපි මේ වීඩියෝ එකට දායක උන ගෑණු ලමයි දෙන්නට ස්තූති වෙන්න ඕනෙ ඒවගේ අය ගැන ආඩම්බර වෙන්න ඕනෙ. ඒවගේ අයට උගත් බවින් අඩු දුශ්කර වගේම කොළඹ අවට ප්‍රදේශ වල වටපිටාවෙ ඉන්න අයට මේ ගැන සිංහල භාශාවෙන් දැනුවත් කරන්න තිබ්බ නම් මේක ගොඩක් සාර්ථක වෙන්න ඉඩ තිබ්බා. ඒවගේම එයාලට නරක අය කියල කතාකරන පුද්ගලයො ගැන අපි ලැජ්ජාවියයුතුයි</p></blockquote><p></p>
[QUOTE="කොස්තාපල්, post: 14474563, member: 353789"] සමහරු කියනවා මේකට විරුද්ධව කතා කරන එක කුහකකම ඊර්ශ්‍යාව වගේ කියලා. ඒවගේම කියනවා පහත් මානසිකත්වයකින් මේ දිහා බලනවා කියලා. ඒත් මම නම් කියන්නේ ආදරවන්තයිගේ දිනය තියෙන්නේ ලිංගිකව එකතුවෙන්න නෙවෙයි කියලා. මොකද කොල්ලො කෙල්ලො ඔය දවස එනකම් බලන් ඉන්නෙ නෑනේ ඕක කරන්න, ඕනෙ කෙනා කවදත් කරනවා. ගොඩක් වෙලාවට ගබ්සා කිරීම් කරන්නෙ අනාරක්ශාකාරීව ලිංගිකව හැසිරුණු නිසා නෙවෙයි. ලිංගිකව එකතුවිය යුතු දවස් වගේ ඒවා පිලුබඳ නොදැනුවත් බව නිසා. ඒ කියන්නේ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබල නොමැතිකම නිසා. ඉතින් ඒවගේ නොදැනුවත් උගත් බවින් අඩු අය ගොඩක් වෙලාවට ඉංග්‍රීසි කතාකරන අන්තර්ජාලය වගේ දේවල් පාවිච්චි කරන තාක්ශණයත් එක්ක නිතරම ඉන්න අය නෙවෙයි. තරමක් උගත් බවෙන් අඩු අය. එහෙම අය අම්පාර, මොනරාගල වගේ දුශ්කර ප්‍රදේශ වල විතරක් නෙවෙයි කොළබත් ඉන්නවා. ඉතින් ඒවගේ අයට කොන්ඩම් එකක් පරිහරණය කරන එක ගැන සැලකිලිමත් වෙන්න කියලා යූ ටියුබ් එකේ වීඩියෝ එකක් දාන එක ප්‍රායෝගික නෑ. ඒත් එක හොඳදෙයක් මෙයාල කියනවා. ඒක තමයි කොන්ඩම් එකක් ගන්න ඕනෙ නම් ඒකට ලැජ්ජ වෙන්නෙ නැතිව ගිහින් ගන්න කියන එක. ඒක උගත් නූගත් හැමෝටම එකවගේ තියෙන දෙයක්. ඒ පැත්තෙන් එයාල හරියටම හරි. ලිංගිකත්වය පිලිබඳ ලංකාවේ විවෘතව කතා කරනවා අඩු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නෙ. කොහොම උනත් අපේ රටේ යම්කිසි සංස්කෘතියක් සදාචාරයක් තිබ්බා. මේවගේ වීඩියෝස් පෝස්ට් කළාම අරවගේ ලස්සන අක්කලත් හොඳට උගත් අයත් මේවගේ දෙයක් සරලව හිතල ඔයදේ කරනව නම් අපිත් ඔයදේ කරන එකේ වැරැද්දක් නැහැ නේද කියලා නවයොවුන් වියේ ඉන්න ළමයි හිතල ඒදේ කරන්න පෙළඹීමේ අවධානමක් තියනවා. මොකද නව යොවුන් වියේ අය කියන්නෙ ඕනිමදේක හොඳ හෝ නරක හොයල බලන්නෙ නැත්ව ඒදේවල් ඉක්මනින් ග්‍රහණය කරගෙන අත්හදා බලන්න යන අය පිරිසක්. එතනදි මේ වීඩියෝ එක පෝස්ට් කළේ ආදරවන්තයින්ගේ දිනේදි වීමයි ඊලඟ වැරැද්ද. මොකද කියනව නම් නව යොවුන්වියේ අයත් ආදරේ කරන බව අපි දන්නවා. ඒ සම්බන්ඳතා සියයට අනූවක්ම වගේ විවාහයකින් කෙලවර වෙන්නෙ නෑ. ඉතින් මේවගේ දෙයක් සරලව හිතල කරන්න ගත්තොත් අනිවාර්යයෙන් පිරිමි ලමය කෙසේ වෙතත් ගෑනු ළමයට කවද හරි දුක් වෙන්න වෙනවා. ඒක ඇමරිකාවෙදි නොවුනත් ශ්‍රී ලංකාවෙදි එහෙම වෙනවා. මොකද ශ්‍රී ලංකාව කන්‍යාභාවය වැනි දේවල් පිළිබඳව ගොඩක් සැලකිළිමත් වෙන රටක්. ඒ නිසා ඒ නව යොවුන් වියේ අයට මේකෙන් දෙන ආදර්ශෙ මොකක්ද කියල මීට වඩා ටිකක් දුර හිතන්න තිබ්බා. අපි මේ උත්සාහය අගය කළ යුතුයි. නමුත් ඒක දුන්නු වෙලාව සහ දුන්නු ක්‍රමේ ටිකක් වැරදි බවක් පේනවා. අපි මේ වීඩියෝ එකට දායක උන ගෑණු ලමයි දෙන්නට ස්තූති වෙන්න ඕනෙ ඒවගේ අය ගැන ආඩම්බර වෙන්න ඕනෙ. ඒවගේ අයට උගත් බවින් අඩු දුශ්කර වගේම කොළඹ අවට ප්‍රදේශ වල වටපිටාවෙ ඉන්න අයට මේ ගැන සිංහල භාශාවෙන් දැනුවත් කරන්න තිබ්බ නම් මේක ගොඩක් සාර්ථක වෙන්න ඉඩ තිබ්බා. ඒවගේම එයාලට නරක අය කියල කතාකරන පුද්ගලයො ගැන අපි ලැජ්ජාවියයුතුයි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom