Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How To Buy Nexus 4 From Google to SL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉස්සෙල්ලා දාපු ත්‍රේඩ් එකත් එක්ක මේක බලන්න.. එතකොට තමා ඔයාලට වැඩේ තෙරෙන්නෙ.. කෙටියෙන් මම ඒක ගැන කියන්නම්කො. reship.com කියන්නෙ US වලින් ඔයාලා ගන්න බඩු ලන්කාවට farward කරන system එකක්. ඒ කියන්නෙ us වලට විතරක් ship කරන බඩු මේකෙන් ඔයාලටත් ගන්න පුලුවන්.

එක් කෙනෙක් ඒ ත්‍රේඩ් එකෙ අහලා තිබුනා google nexus 4 එක ගන්න බැරිද කියලා.. ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නෙ එක තමා..

කලින්ම කියන්න ඔනා මේකට අවශ්‍ය වෙනවා IP change කරන software එකක් හරි හොද HIA Proxy address එකක් හරි. දැනට මේක use කරන්න..194.65.36.124:80

(proxy web browser එකට දාන්නෙ කොහොමද කියලා අහන්න එපා, මටත් ලැජ්ජයි)

දැන් කරන්න තියෙන්නෙ මේ (www.google.lk/nexus/4/)ඇඩ්රස් එකට ගිහින් nexus shop now button එක click කරන එක.. ඔයාලා හරියට proxy දැම්ම නම් මේ පල්ලෙහා තියන screen එක ඔයාලට එවි..

දැන් ඉතින් වැඩේ කොරන්න තියෙන්නෙ.. ඔනා කරන කැපැසිටි එකයි අනිත් අඩුම කුඩුමයි select කරලා ADD To Cart කියන මෙව්වා එක click කොරන්න බය නැතුව.. එතකොට පල්ලෙහා තියන එක මෙව්ව මෙයි ඔයාලගෙ screen එකට.

දැන් ඉතින් ඔයාලගෙ google account එකට ලොග් වෙන වෙලාව.. මතක තියාගන්න ඔයාලා දැන් ලොග් වෙන්නෙ ලන්කාවෙ ඉදලා නෙමෙයි.. ඒක නිසා සමහරවිට google එකෙන් ලොග් වෙනකොට warning massage එකක් එවි account එකට unauthorized access කියල from unusual location කියලා.. එතකොට verify කරන්න ඔයාලගෙ register වෙනකොට දුන්නු secret answer එක phone නුම්බෙර් එක වගේ එවා ඉල්ලයි.. එක ඉතින් normal බයවෙන්න කාරියක් නැ.. දැන් එව්ව ඔක්කොම ලැස්ති කරගෙන Sign In & Proceed click කොරන්න.. ඊට පස්සෙ ඔයෙ ආරලු බූරලු චෙකින් වලින් පස්සෙ පහල තියන එක එවි..

ඔන්න ඔය screen එකෙ මම කියලා තියනවා වගේ payment එකයි shipping address එකයි දෙන්ඩ.. Shipping address එකට ගෙදර එක එහෙම දෙන්න එපා.. අර reship.com eke register උනාම ලැබුනු warehouse address එක දෙන්න.. දැන් google purchase එක ඉවරයි.. ඊට පස්සෙ තියෙන්නෙ වැඩ කැල්ල reship.com එකෙ..

එක බලන්න මගෙ අනිත් ත්‍රේඩ් එකෙන්..

http://www.elakiri.com/forum/showthread.php?t=1548388

(මතක් කරලා වැඩෙ ඉවර උනාම proxy අයින් කරන්න.. නැත්තම් අමතක වෙලා paypal වගෙ log උනොත් බඩුම තමා.. )

[QUOTE="Screw SL, post: 14805666, member: 455444"] [SIZE=5]මම ඉස්සෙල්ලා දාපු ත්‍රේඩ් එකත් එක්ක මේක බලන්න.. එතකොට තමා ඔයාලට වැඩේ තෙරෙන්නෙ.. කෙටියෙන් මම ඒක ගැන කියන්නම්කො. reship.com කියන්නෙ US වලින් ඔයාලා ගන්න බඩු ලන්කාවට farward කරන system එකක්. ඒ කියන්නෙ us වලට විතරක් ship කරන බඩු මේකෙන් ඔයාලටත් ගන්න පුලුවන්. [IMG]http://i.cubeupload.com/OgHrJg.jpg[/IMG] එක් කෙනෙක් ඒ ත්‍රේඩ් එකෙ අහලා තිබුනා google nexus 4 එක ගන්න බැරිද කියලා.. ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නෙ එක තමා.. කලින්ම කියන්න ඔනා මේකට අවශ්‍ය වෙනවා IP change කරන software එකක් හරි හොද HIA Proxy address එකක් හරි. දැනට මේක use කරන්න..194.65.36.124:80 (proxy web browser එකට දාන්නෙ කොහොමද කියලා අහන්න එපා, මටත් ලැජ්ජයි) [/SIZE] [SIZE=5]දැන් කරන්න තියෙන්නෙ මේ ([/SIZE][SIZE=5]www.[B]google[/B].lk/[B]nexus[/B]/4/)ඇඩ්රස් එකට ගිහින් nexus shop now button එක click කරන එක.. ඔයාලා හරියට proxy දැම්ම නම් මේ පල්ලෙහා තියන screen එක ඔයාලට එවි.. [/SIZE] [IMG]http://i.cubeupload.com/IHkHoR.jpg[/IMG] [SIZE=5]දැන් ඉතින් වැඩේ කොරන්න තියෙන්නෙ.. ඔනා කරන කැපැසිටි එකයි අනිත් අඩුම කුඩුමයි select කරලා ADD To Cart කියන මෙව්වා එක click කොරන්න බය නැතුව.. එතකොට පල්ලෙහා තියන එක මෙව්ව මෙයි ඔයාලගෙ screen එකට.[/SIZE] [IMG]http://i.cubeupload.com/d58oLW.jpg[/IMG] [SIZE=5]දැන් ඉතින් ඔයාලගෙ google account එකට ලොග් වෙන වෙලාව.. මතක තියාගන්න ඔයාලා දැන් ලොග් වෙන්නෙ ලන්කාවෙ ඉදලා නෙමෙයි.. ඒක නිසා සමහරවිට google එකෙන් ලොග් වෙනකොට warning massage එකක් එවි account එකට [SIZE=5]unauthorized[/SIZE] access කියල from unusual location කියලා.. එතකොට verify කරන්න ඔයාලගෙ register වෙනකොට දුන්නු secret answer එක phone නුම්බෙර් එක වගේ එවා ඉල්ලයි.. එක ඉතින් normal බයවෙන්න කාරියක් නැ.. දැන් එව්ව ඔක්කොම ලැස්ති කරගෙන Sign In & Proceed click කොරන්න.. ඊට පස්සෙ ඔයෙ ආරලු බූරලු චෙකින් වලින් පස්සෙ පහල තියන එක එවි.. [IMG]http://i.cubeupload.com/Kravts.jpg[/IMG] ඔන්න ඔය screen එකෙ මම කියලා තියනවා වගේ payment එකයි shipping address එකයි දෙන්ඩ.. Shipping address එකට ගෙදර එක එහෙම දෙන්න එපා.. අර reship.com eke register උනාම ලැබුනු warehouse address එක දෙන්න.. දැන් google purchase එක ඉවරයි.. ඊට පස්සෙ තියෙන්නෙ වැඩ කැල්ල reship.com එකෙ.. එක බලන්න මගෙ අනිත් ත්‍රේඩ් එකෙන්.. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1548388[/URL] (මතක් කරලා වැඩෙ ඉවර උනාම proxy අයින් කරන්න.. නැත්තම් අමතක වෙලා paypal වගෙ log උනොත් බඩුම තමා.. ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom