Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
How to clean IAC valve?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතු පාටින් රවුම් කරලා තියන එකෙන් තමයි වාහනේ Idle තියන් ඉන්නේ සහ AC දැම්මාම එන්ජිම Idling Advance කරන්නේ. එතන තියෙන්නේ මෝටර් එකක් වගේ කොටසක්. එකෙන් කරන්නේ throttle body එකේ දොර angle කරන එක විතරයි. කොළපාටින් රවුම් කරලා තියන කොටස බොහෝ දුරට canister එකෙන් එන vapor line එක on /off කරන valve එක වෙන්න ඕන. එකෙන් කරන්නේ පෙට්රෝල් ටැංකියේ තියන වාෂ්ප එන්ජිමට දෙන එකයි.

ලංකාවේ තියන throttle body එක clean කරන්න spray ගැනනම් දන්නේ නැහැ. එත් පළපුරුදු කෙනෙකුටනම් පුළුවන් throttle body එක ගලෝල petrol වලින් clean කරන්න. MAF එක clean කරනවානම් හරියටම හරියන spray එක ගන්න. වෙන ඒවා use කරන්න එපා.

වාහනේ දෙදරන එකට හේතුව Idling පැත්ත වෙන්න බැහැ .එත් MAF එක Clean කරාම සමහරවිට හරියන්න පුළුවනි. Spark Plug එකක් ගලවල බලන්න කළු වෙනවද කියල. දන්නා කියන කෙනෙක් ළඟ compression tester එකක් තියනවනම් compression check කරලා බලන්න.

Toyota 110 එකේ charcoal canister එකක් එනවද නැද්ද මම දන්නේ නැහැ. තියනවනම් ඒක බ්ලොක් උනාමත් ඔහොම වෙන්න පුළුවන්. බොහෝදුරට කොළපාටින් රවුන් කරලා තියන valve එකට එන බැටේ එන්නේ charcoal canister එකේ ඉඳන් තමයි.

MAF එක තියෙන්නේ මචන් Air Cleaner එකේ ඉඳන් Throttle Body එකට එන Air හොසේ එකේ.

[QUOTE="polwattacom, post: 16221831, member: 114075"] [SIZE="5"]රතු පාටින් රවුම් කරලා තියන එකෙන් තමයි වාහනේ Idle තියන් ඉන්නේ සහ AC දැම්මාම එන්ජිම Idling Advance කරන්නේ. එතන තියෙන්නේ මෝටර් එකක් වගේ කොටසක්. එකෙන් කරන්නේ throttle body එකේ දොර angle කරන එක විතරයි. කොළපාටින් රවුම් කරලා තියන කොටස බොහෝ දුරට canister එකෙන් එන vapor line එක on /off කරන valve එක වෙන්න ඕන. එකෙන් කරන්නේ පෙට්රෝල් ටැංකියේ තියන වාෂ්ප එන්ජිමට දෙන එකයි. ලංකාවේ තියන throttle body එක clean කරන්න spray ගැනනම් දන්නේ නැහැ. එත් පළපුරුදු කෙනෙකුටනම් පුළුවන් throttle body එක ගලෝල petrol වලින් clean කරන්න. MAF එක clean කරනවානම් හරියටම හරියන spray එක ගන්න. වෙන ඒවා use කරන්න එපා. වාහනේ දෙදරන එකට හේතුව Idling පැත්ත වෙන්න බැහැ .එත් MAF එක Clean කරාම සමහරවිට හරියන්න පුළුවනි. Spark Plug එකක් ගලවල බලන්න කළු වෙනවද කියල. දන්නා කියන කෙනෙක් ළඟ compression tester එකක් තියනවනම් compression check කරලා බලන්න. Toyota 110 එකේ charcoal canister එකක් එනවද නැද්ද මම දන්නේ නැහැ. තියනවනම් ඒක බ්ලොක් උනාමත් ඔහොම වෙන්න පුළුවන්. බොහෝදුරට කොළපාටින් රවුන් කරලා තියන valve එකට එන බැටේ එන්නේ charcoal canister එකේ ඉඳන් තමයි. MAF එක තියෙන්නේ මචන් Air Cleaner එකේ ඉඳන් Throttle Body එකට එන Air හොසේ එකේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom