Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
how to connect dual monitors to one laptop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අහල තියෙන්නෙ HDMI විතරක් තියන ලැපක් ගැන වෙන්න ඕන මොකද අලුතෙන් එන ලැප් වල VGA පෝට් එන්න එන්න අඩු වෙනවා HDMI විතරයි එන්නෙ

මම දැකලා තියනවා USB to HDMI/DVI වගේ ඒව, ඒව වැඩ කරාවි ඒත් ලොකු රීෆ්‍රෙශ් රේට් එකක් එහෙම ගන්න බැරිවේවි මොකද USB එකේ ස්පීඩ් එක මදි ඒ වගේ දේකට

කලර්ස් එහෙමත් අවුල් යන්න පුලුවන් ඒත් සාමාන්‍ය වෙබ් බ්‍රවුස් කරන්න වගේ දේකට ඒක අවුලක් නැති වෙයි

Type-C/Thunderbolt පෝට් එකක් තියේ නම් උඩ තියන කිසිම අවුලක් නැතුව මොනිටර් ගහන්න ඇඩැප්ටර් තියනවා

Thunderbolt සපෝට් නැත්නම් නෝමල් type C තිබුනත් අවුලක් නැහැ එහෙම නම් eGPU එකක් ගහලා එකස්ටෙන්ඩ් කරන්න පුලුවන් හැබැයි මේක පට්ට වියදම් වෙන වැඩක්

තව බලන්න ලැප් එකේ මිනි ඩිස්ප්ලේ පෝට් එකක් එහෙම තියනවද කියලා සමහර ලැප් තියනවා HDMI + Mini Display Port තියන ඒව එහෙම නම් කේබල් එකක් ගත්තම mini display to HDMI, mini display to DVI වගේ මොනිටර් වලට ගහන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 24187938, member: 494668"] [SIZE="3"]මේ අහල තියෙන්නෙ HDMI විතරක් තියන ලැපක් ගැන වෙන්න ඕන මොකද අලුතෙන් එන ලැප් වල VGA පෝට් එන්න එන්න අඩු වෙනවා HDMI විතරයි එන්නෙ මම දැකලා තියනවා USB to HDMI/DVI වගේ ඒව, ඒව වැඩ කරාවි ඒත් ලොකු රීෆ්‍රෙශ් රේට් එකක් එහෙම ගන්න බැරිවේවි මොකද USB එකේ ස්පීඩ් එක මදි ඒ වගේ දේකට කලර්ස් එහෙමත් අවුල් යන්න පුලුවන් ඒත් සාමාන්‍ය වෙබ් බ්‍රවුස් කරන්න වගේ දේකට ඒක අවුලක් නැති වෙයි Type-C/Thunderbolt පෝට් එකක් තියේ නම් උඩ තියන කිසිම අවුලක් නැතුව මොනිටර් ගහන්න ඇඩැප්ටර් තියනවා Thunderbolt සපෝට් නැත්නම් නෝමල් type C තිබුනත් අවුලක් නැහැ එහෙම නම් eGPU එකක් ගහලා එකස්ටෙන්ඩ් කරන්න පුලුවන් හැබැයි මේක පට්ට වියදම් වෙන වැඩක් තව බලන්න ලැප් එකේ මිනි ඩිස්ප්ලේ පෝට් එකක් එහෙම තියනවද කියලා සමහර ලැප් තියනවා HDMI + Mini Display Port තියන ඒව එහෙම නම් කේබල් එකක් ගත්තම mini display to HDMI, mini display to DVI වගේ මොනිටර් වලට ගහන්න පුලුවන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom