Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to deal with a RACIST
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට ජාතියේ පිනට උපන් ( සහ පිනට ජීවත් වෙන ) ෆේස්බුක්/එලකිරි වීරයෙකු මුණ ගැසුණු විට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය:

1. එකම වචන සෙට් එකක් පුන, පුනා දැකීම සඳහා ඔබේ දෑස් සූදානම් කර ගන්න - " යකෝ, උන්, මේක, අල්ලනවා, දවසක, උඹලට, තේරෙයි, බහුතරය, වෙච්ච, දාට, අපේ, වීර, අතීතය, දෙන්නෙ නෑ, යකෝ, ලේ කකියනවා, යකෝ, අපිට විතරද, යකෝ" වැනි පොදු වචන සෙට් එකක් සෑම කමෙන්ටුවකදීම භාවිතා වනු ඇත....

2. සංවාදය ( කියලා අපි හිතාගෙන ඉන්න එක.... සැ.යු : අපිට මේක පේන්නෙ පුටුවක ඉඳගෙන කම්පියුටරයක ටයිප් කරනවා වගේ උනාට, උන්ට මේක පේන්නෙ අර හොලිවුඩ් ඉතිහාස ෆිල්ම් වල වගේ මහා සේනා දෙකක් මුහුණට මුහුණලා හැප්පෙන්න එන ත්‍රාස ජනක දර්ශණයක් හැටියට...) ආරම්භයේදී එකම දේ පුන, පුනා ඇසීම නිසා සහ ඌ කියන ගොන් කථා වලට ඔබට මළ පනී නම් කමෙන්ටු තුන හතරක් ඇතුළත් ඉක්මණින් ඔබේ කේන්තිය පිට කරගෙන දිග හුස්මක් ගන්න....

3. හදන්න පුලුවන්, හැදෙන්න ඩිංගිත්තක් හරි මොළයක් තියෙන එකෙක් දැයි පොඩ්ඩක් මුලින් ටෙස්ට් කර බලන්න.....ඒ සඳහා, "මේ විදියට ගියොත් මේ රටට අනාගතයේ සිදුවිය හැකි දේ මෙහෙමයි, ජාත්‍යන්තර වශයෙන් වෙන බලපෑම මෙහෙමයි, රට බෙදෙන්න තියෙන ඉඩ මෙහෙමයි" යනාදි වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් මුලින් කර බලන්න....එයට දක්වන ප්‍රතිචාරය පහත සඳහන් දෙවිදිය විය හැකිය...

ප්‍රතිචාරය :

අ ) " ඒක නම් ඇත්ත තමයි බං....ඒත් අපිට මේවා බල, බල වෙන මොනවද බං කරන්න කියන්නෙ..? " -

නම් ඌ හෝ ඒකි ගොඩ ගැනීමට හැකි තත්වයක් තවමත් පවතී...ටිකක් උන්ගේ ලෙවල් එකට බැස කථා කර, ටික, ටික ඌ වළෙන් ගොඩ ගෙන අඳුරු යථාර්තය තේරුම් කර දීමට උත්සාහ කරන්න....

ආ ) " මුළු ලෝකෙම ආවත් අපිව පරද්දන්න බෑ යකෝ....තොපි නිවට හැත්ත බලා හිටපියව්....අපි සිංහයො යකෝ...අපිව පරද්දන්න ඇමරිකාවටවත් බෑ..." -

නම් ඌ හෝ ඒකි ගොඩ ගැනීමේ කිසිදු හැකියාවක් නැත....එවැනි කේස් වලට දර්ශණය පැහැදිලි කර දීමට යාමෙන් හෝ, අනාගතය විස්තර කර දීමට යාමෙන් හැකි තාක් වළකින්න...

4. ඔබගේ පරීක්ෂණයට ලැබෙන ප්‍රතිචාරය ඉහත තුන්වන කමෙන්ටුවේ ( ආ ) අනුඛණ්ඩයට අයිති නම්, එතැන් සිට ඔබ තරහ නොගෙන වාදය ක්‍රමයෙන් ආතල් එකක් බවට පෙරළා ගන්න....

* විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණ - මුන් දවසේ වැඩ කොටස කරන්න කම්පියුටරය ඉස්සරහා වාඩි වෙන්නෙ, චතුරංගණී සේනාව පිරිවරා ගෙන රණමද්දව නම් වෙළඹ පිට නැඟී මාගම් පුරයෙන් නික්මෙන ගාමිණී මහරජු වගේ ෆීලිං එකකිනි....ඒක උන් ඉන්නා සිහිනයේ උච්ඡතම අවස්ථාවයි....කොම්පියුටරය මඟුල් කඩුව ලෙසත්, පුටුව අස්සයා ලෙසත් පෙනෙන අවස්ථාවකි..."ලයික් අ බොස්" ෆීලිං එක කියන්නෙ මේකටය....ඒ වෙලාවට කාමරයෙන් පිටත සිටින ලෝකයා තමා එන විට පාරෙන් කාණුවට පැන "ජය ශ්‍රී කුමරාණෙනි..!" කියනු ඇතැයි මුන් සිතයි....ඒ වෙලාවට චේන් ගන් එක සහ බුලට් මාලය දමාගෙන 1000 ක විතර හමුදාවකට නෙළන්නට හෙලිකොප්ටරයෙන් බහින රම්බෝ වගේය.....අඩු "සඟ සහ ඇඟ" පමණි... ( සමහර විට බැක් ග්‍රවුන්ඩ් එකෙන් ලේ නටන සින්දුවක් එහෙමත් දාගෙන වැඩේට බහිනවාද විය හැක...)

මෙවැනි වෙලාවට මුන්ගේ ඔලුවේ ඇති "අර ලොකුවයින් එක" නිසා බනින්න යෑමේ තේරුමක් නැත....ඒ වෙනුවට " සුදු පැටියා, උක්කුං පුතා, වස්තුව, බබෝ" වැනි වචන වලින් උන්ව ආමන්ත්‍රණය කරන්න.....ප්‍රතිඵල අත් දුටුවයි, සත්තයි...!....මවාගෙන ඉන්නා "ලොකුවයින් එක"ට එයින් සිදුවන හානිය නිසා ක්ෂණයකින් මළ පැන, මීටර් අවුල් වී, සර්කිට් ෂෝට් වී, වයර් බ්ලාස්ට් වී, මෙමරි කුඩු වී අමු තිත්ත කුණු හබ්බෙන් බැණ වැදීම අරඹනු ඇත....එතැන් සිට ඔබේ ආතල් එක සිත් සේ ගන්න....

උපුටා ගැනීමකි

-- Damith Kethaka ·

[QUOTE="SeriousGuy, post: 14704852, member: 418757"] [B][SIZE=3]ඔබට ජාතියේ පිනට උපන් ( සහ පිනට ජීවත් වෙන ) ෆේස්බුක්/එලකිරි වීරයෙකු මුණ ගැසුණු විට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය: 1. එකම වචන සෙට් එකක් පුන, පුනා දැකීම සඳහා ඔබේ දෑස් සූදානම් කර ගන්න - " යකෝ, උන්, මේක, අල්ලනවා, දවසක, උඹලට, තේරෙයි, බහුතරය, වෙච්ච, දාට, අපේ, වීර, අතීතය, දෙන්නෙ නෑ, යකෝ, ලේ කකියනවා, යකෝ, අපිට විතරද, යකෝ" වැනි පොදු වචන සෙට් එකක් සෑම කමෙන්ටුවකදීම භාවිතා වනු ඇත.... 2. සංවාදය ( කියලා අපි හිතාගෙන ඉන්න එක.... සැ.යු : අපිට මේක පේන්නෙ පුටුවක ඉඳගෙන කම්පියුටරයක ටයිප් කරනවා වගේ උනාට, උන්ට මේක පේන්නෙ අර හොලිවුඩ් ඉතිහාස ෆිල්ම් වල වගේ මහා සේනා දෙකක් මුහුණට මුහුණලා හැප්පෙන්න එන ත්‍රාස ජනක දර්ශණයක් හැටියට...) ආරම්භයේදී එකම දේ පුන, පුනා ඇසීම නිසා සහ ඌ කියන ගොන් කථා වලට ඔබට මළ පනී නම් කමෙන්ටු තුන හතරක් ඇතුළත් ඉක්මණින් ඔබේ කේන්තිය පිට කරගෙන දිග හුස්මක් ගන්න.... 3. හදන්න පුලුවන්, හැදෙන්න ඩිංගිත්තක් හරි මොළයක් තියෙන එකෙක් දැයි පොඩ්ඩක් මුලින් ටෙස්ට් කර බලන්න.....ඒ සඳහා, "මේ විදියට ගියොත් මේ රටට අනාගතයේ සිදුවිය හැකි දේ මෙහෙමයි, ජාත්‍යන්තර වශයෙන් වෙන බලපෑම මෙහෙමයි, රට බෙදෙන්න තියෙන ඉඩ මෙහෙමයි" යනාදි වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් මුලින් කර බලන්න....එයට දක්වන ප්‍රතිචාරය පහත සඳහන් දෙවිදිය විය හැකිය... ප්‍රතිචාරය : අ ) " ඒක නම් ඇත්ත තමයි බං....ඒත් අපිට මේවා බල, බල වෙන මොනවද බං කරන්න කියන්නෙ..? " - නම් ඌ හෝ ඒකි ගොඩ ගැනීමට හැකි තත්වයක් තවමත් පවතී...ටිකක් උන්ගේ ලෙවල් එකට බැස කථා කර, ටික, ටික ඌ වළෙන් ගොඩ ගෙන අඳුරු යථාර්තය තේරුම් කර දීමට උත්සාහ කරන්න.... ආ ) " මුළු ලෝකෙම ආවත් අපිව පරද්දන්න බෑ යකෝ....තොපි නිවට හැත්ත බලා හිටපියව්....අපි සිංහයො යකෝ...අපිව පරද්දන්න ඇමරිකාවටවත් බෑ..." - නම් ඌ හෝ ඒකි ගොඩ ගැනීමේ කිසිදු හැකියාවක් නැත....එවැනි කේස් වලට දර්ශණය පැහැදිලි කර දීමට යාමෙන් හෝ, අනාගතය විස්තර කර දීමට යාමෙන් හැකි තාක් වළකින්න... 4. ඔබගේ පරීක්ෂණයට ලැබෙන ප්‍රතිචාරය ඉහත තුන්වන කමෙන්ටුවේ ( ආ ) අනුඛණ්ඩයට අයිති නම්, එතැන් සිට ඔබ තරහ නොගෙන වාදය ක්‍රමයෙන් ආතල් එකක් බවට පෙරළා ගන්න.... * විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණ - මුන් දවසේ වැඩ කොටස කරන්න කම්පියුටරය ඉස්සරහා වාඩි වෙන්නෙ, චතුරංගණී සේනාව පිරිවරා ගෙන රණමද්දව නම් වෙළඹ පිට නැඟී මාගම් පුරයෙන් නික්මෙන ගාමිණී මහරජු වගේ ෆීලිං එකකිනි....ඒක උන් ඉන්නා සිහිනයේ උච්ඡතම අවස්ථාවයි....කොම්පියුටරය මඟුල් කඩුව ලෙසත්, පුටුව අස්සයා ලෙසත් පෙනෙන අවස්ථාවකි..."ලයික් අ බොස්" ෆීලිං එක කියන්නෙ මේකටය....ඒ වෙලාවට කාමරයෙන් පිටත සිටින ලෝකයා තමා එන විට පාරෙන් කාණුවට පැන "ජය ශ්‍රී කුමරාණෙනි..!" කියනු ඇතැයි මුන් සිතයි....ඒ වෙලාවට චේන් ගන් එක සහ බුලට් මාලය දමාගෙන 1000 ක විතර හමුදාවකට නෙළන්නට හෙලිකොප්ටරයෙන් බහින රම්බෝ වගේය.....අඩු "සඟ සහ ඇඟ" පමණි... ( සමහර විට බැක් ග්‍රවුන්ඩ් එකෙන් ලේ නටන සින්දුවක් එහෙමත් දාගෙන වැඩේට බහිනවාද විය හැක...) මෙවැනි වෙලාවට මුන්ගේ ඔලුවේ ඇති "අර ලොකුවයින් එක" නිසා බනින්න යෑමේ තේරුමක් නැත....ඒ වෙනුවට " සුදු පැටියා, උක්කුං පුතා, වස්තුව, බබෝ" වැනි වචන වලින් උන්ව ආමන්ත්‍රණය කරන්න.....ප්‍රතිඵල අත් දුටුවයි, සත්තයි...!....මවාගෙන ඉන්නා "ලොකුවයින් එක"ට එයින් සිදුවන හානිය නිසා ක්ෂණයකින් මළ පැන, මීටර් අවුල් වී, සර්කිට් ෂෝට් වී, වයර් බ්ලාස්ට් වී, මෙමරි කුඩු වී අමු තිත්ත කුණු හබ්බෙන් බැණ වැදීම අරඹනු ඇත....එතැන් සිට ඔබේ ආතල් එක සිත් සේ ගන්න....[/SIZE][/B] උපුටා ගැනීමකි [SIZE=1]-- Damith Kethaka ·[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom