Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to Delete all the pending Facebook friend requests
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අයියලා ඉතින් Facebook එකේ වටේටම Friend Request යවල බ්ලොක් කරගන්නවනේ. ඔන්න එකට අද විසඳුමක් ගෙනාව.

Facebook Friend Request යවල, ඒවා accept කලේ නැති වුනාම ටික කාලෙකින් අපිව බ්ලොක් වෙනවා. සතියකට පාරක් විතර අපි යවපු Facebook Friend Request delete කරන්න පුලුවන්නම් මේක නවත්තගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක කරන්නන්නම් අපි Facebook Friend Request යවන හැමෝම මතක තියාගෙන, එයාලගේ timeline වලට වෙන වෙනම ගිහින් තමයි cancel කරන්න වෙන්නේ.

හැබැයි මේ විදියෙන් පුළුවන් අපි යවල තියෙන Facebook Friend Request ඔක්කොම එක තැනකින් බලාගෙන ඔක්කොම ටික එක පාර cancel කරලා දාන්න.

මෙන්න මෙහෙමයි කරන්නේ:

1. මුලින්ම තමන්ගේ Facebook timeline එකට ගිහින් Activity Log කියන එක click කරන්න.

2. වම් පැත්තේ තියෙන තුන් වෙනි block එකේ "more" කියන එක click කරන්න.

3. දැන් පේන list එකෙන් "Friends" කියන button එක click කරන්න.

4. දැන් ඔයාලට තියෙන ඔක්කොම Friend Request ටික පෙනෙයි. කරන්න තියෙන්නේ request කරලා තියෙන කෙනාගේ නම උඩට mouse එක ගෙනිහින් ටික වෙලාවක් තිබ්බම එන pop up එකෙන් req එක cancel කරන්න.

[QUOTE="Kalindugayan, post: 15431959, member: 58568"] [SIZE="4"]අපේ අයියලා ඉතින් Facebook එකේ වටේටම Friend Request යවල බ්ලොක් කරගන්නවනේ. ඔන්න එකට අද විසඳුමක් ගෙනාව. Facebook Friend Request යවල, ඒවා accept කලේ නැති වුනාම ටික කාලෙකින් අපිව බ්ලොක් වෙනවා. සතියකට පාරක් විතර අපි යවපු Facebook Friend Request delete කරන්න පුලුවන්නම් මේක නවත්තගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක කරන්නන්නම් අපි Facebook Friend Request යවන හැමෝම මතක තියාගෙන, එයාලගේ timeline වලට වෙන වෙනම ගිහින් තමයි cancel කරන්න වෙන්නේ. [IMG]http://main.makeuseoflimited.netdna-cdn.com/wp-content/uploads/2013/04/Facebook-Cancel-Friend-Request.png[/IMG] හැබැයි මේ විදියෙන් පුළුවන් අපි යවල තියෙන Facebook Friend Request ඔක්කොම එක තැනකින් බලාගෙන ඔක්කොම ටික එක පාර cancel කරලා දාන්න. මෙන්න මෙහෙමයි කරන්නේ: 1. මුලින්ම තමන්ගේ Facebook timeline එකට ගිහින් Activity Log කියන එක click කරන්න. [IMG]http://aleksandar.bjelosevic.info/wp-content/uploads/2012/09/Facebook.png[/IMG] 2. වම් පැත්තේ තියෙන තුන් වෙනි block එකේ "more" කියන එක click කරන්න. [IMG]http://socialnewsdaily.com/wp-content/uploads/2013/01/Activity-Log-More-Link.png[/IMG] 3. දැන් පේන list එකෙන් "Friends" කියන button එක click කරන්න. [IMG]http://img821.imageshack.us/img821/1097/azkt.png[/IMG] 4. දැන් ඔයාලට තියෙන ඔක්කොම Friend Request ටික පෙනෙයි. කරන්න තියෙන්නේ request කරලා තියෙන කෙනාගේ නම උඩට mouse එක ගෙනිහින් ටික වෙලාවක් තිබ්බම එන pop up එකෙන් req එක cancel කරන්න. [IMG]http://mavilayi.com/blogs/wp-content/uploads/2012/03/cancel-friend-request.jpg[/IMG] [/SIZE] [CENTER]:):):)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom