Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
How to get Apple Developer account as company in sri lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හප්ප මාර ගේමක් දුන්න මම ඒක ගන්න හැබැයි දැන් ගොඩක් කල් ඒ නිසා හරියටම මතක නෑ බං. කොහොමහරි මුලින්ම European Union එකෙන් හදපු මොකක්ද ප්රෝග්රෑම් එකකට එන්ටර් වෙන්න ඕන. අන්න ඒක යටතේ අපේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕන. ඒක ඇපෲ වෙලා එන්න කාලයක් යනව. ඒකෙන් මම හිතන්නෙ උන් ඇත්තටම අපේ ගවර්මන්ට් එකත් එක්ක වෙරිෆයි කරනව කම්පැනි එක ගැන. ඊට පස්සෙ එහෙන් අපිට නම්බර් එකක් දෙනව ඔක්කොම ඇපෲවල් හරි නම්. අන්න ඒ නම්බර් එක තමයි අපි ඇපල් එකට දෙන්න ඕන. එතකොට උන් ඒක මැනුවලි Review කරනව. ඊට පස්සෙ අර බිස්නස් එකේ අයිති කෙනාගෙ නම්බර් එකට උන් කෝල් කරල අහනව ඔයා මෙහෙම එකක් ගැන දැනුවත්ද කියල(ඒ නම්බර් එක ගන්නෙත් ඇතුලෙන් මම හිතන්නෙ) මට සිංගප්පූරුවෙ නම්බර් එකකින් කෝල් එකක් ආව දවසක්. ඇවිල්ල එකෙක් ඇහුව මේක ගැන දැනුවත්ද කියල. ඔවි කිව්වම තෑන්ක්ස් කරල ෆෝන් එක තිබ්බ. ඊට පස්සෙත් දවස්ගානක් ගිහිල්ල ඇපෲ කරල තිබ්බෙ. කොහොමහරි සම්පූර්ණ වැඩේට සති 2-3ක් යනව.

උඹට ඇප් එකක් දාන්න අවුරුද්දට ඩොලර් 99ක් ගෙවන්න ඕන. ඇප් එකක් නෙමෙයි එක ඩිවලොපර් අකවුන්ට් එකකට. ඒක අවුරුදුපතා දිගටම ගෙවන්න වෙනව. ගෙව්වෙ නැතොත් ඇප් එක ස්ටෝ එකෙන් අයින් වෙනව හැබැයි ඉන්ස්ටෝල් කරගෙන ඉන්න අයට ප්රශ්නයක් වෙන්නෙ නෑ. ඊට පස්සෙ ආයිත් රිනීව් කරාම ඒ දවසෙ ඉඳල තව අවුරුද්දක් යනකල් එනව ඇප් ඔක්කොම ආයිත් පේන්න ගන්නව.

ඇප් එකක් සබ්මිට් කරද්දි උන් එකෙක් මැනුවලි චෙක් කරනව ලෝක යුද්ධයක් ඒකට ඇප් එකක් දාන එක. රිජෙක්ට් කරල එවනව පොඩි දෙයක් තිබ්බත්

ප.ලි:

උඹ කිව්ව නිසාම මම ආයිත් හිස්ට්රි චෙක් කරල බැලුව.

මෙන්න ලින්ක් එක

https://www.dnb.com/duns/get-a-duns.html

මේකෙන් තමයි රෙජිස්ටර් කරන්නෙ.

මේක ටික කාලයක් යනව ඔක්කොම ඉවර උනාට පස්සෙ ඊමේල් එකක් එවනව මෙන්න මේ වගේ.

මේකෙත් තියෙනව ඇපල් එකට අප්ඩේට් වෙන්නත් සතියත් දෙකත් අතර කාලයක් යනව කියල. මේක එන්නත් ටික කාලයක් යනව. මුං අපේ ගවර්මන්ට් එකෙන්මයි මේ ඩේට චෙක් කරන්නෙ. මේ වැඩේ කරන්න උඹ කම්පැනි එකේ අයිතිකාරයම වෙන්න ඕන.

[QUOTE="chami2015, post: 29091882, member: 542063"] [SIZE=5]හප්ප මාර ගේමක් දුන්න මම ඒක ගන්න හැබැයි දැන් ගොඩක් කල් ඒ නිසා හරියටම මතක නෑ බං. කොහොමහරි මුලින්ම European Union එකෙන් හදපු මොකක්ද ප්රෝග්රෑම් එකකට එන්ටර් වෙන්න ඕන. අන්න ඒක යටතේ අපේ බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕන. ඒක ඇපෲ වෙලා එන්න කාලයක් යනව. ඒකෙන් මම හිතන්නෙ උන් ඇත්තටම අපේ ගවර්මන්ට් එකත් එක්ක වෙරිෆයි කරනව කම්පැනි එක ගැන. ඊට පස්සෙ එහෙන් අපිට නම්බර් එකක් දෙනව ඔක්කොම ඇපෲවල් හරි නම්. අන්න ඒ නම්බර් එක තමයි අපි ඇපල් එකට දෙන්න ඕන. එතකොට උන් ඒක මැනුවලි Review කරනව. ඊට පස්සෙ අර බිස්නස් එකේ අයිති කෙනාගෙ නම්බර් එකට උන් කෝල් කරල අහනව ඔයා මෙහෙම එකක් ගැන දැනුවත්ද කියල(ඒ නම්බර් එක ගන්නෙත් ඇතුලෙන් මම හිතන්නෙ) මට සිංගප්පූරුවෙ නම්බර් එකකින් කෝල් එකක් ආව දවසක්. ඇවිල්ල එකෙක් ඇහුව මේක ගැන දැනුවත්ද කියල. ඔවි කිව්වම තෑන්ක්ස් කරල ෆෝන් එක තිබ්බ. ඊට පස්සෙත් දවස්ගානක් ගිහිල්ල ඇපෲ කරල තිබ්බෙ. කොහොමහරි සම්පූර්ණ වැඩේට සති 2-3ක් යනව. උඹට ඇප් එකක් දාන්න අවුරුද්දට ඩොලර් 99ක් ගෙවන්න ඕන. ඇප් එකක් නෙමෙයි එක ඩිවලොපර් අකවුන්ට් එකකට. ඒක අවුරුදුපතා දිගටම ගෙවන්න වෙනව. ගෙව්වෙ නැතොත් ඇප් එක ස්ටෝ එකෙන් අයින් වෙනව හැබැයි ඉන්ස්ටෝල් කරගෙන ඉන්න අයට ප්රශ්නයක් වෙන්නෙ නෑ. ඊට පස්සෙ ආයිත් රිනීව් කරාම ඒ දවසෙ ඉඳල තව අවුරුද්දක් යනකල් එනව ඇප් ඔක්කොම ආයිත් පේන්න ගන්නව. ඇප් එකක් සබ්මිට් කරද්දි උන් එකෙක් මැනුවලි චෙක් කරනව ලෝක යුද්ධයක් ඒකට ඇප් එකක් දාන එක. රිජෙක්ට් කරල එවනව පොඩි දෙයක් තිබ්බත් ප.ලි: උඹ කිව්ව නිසාම මම ආයිත් හිස්ට්රි චෙක් කරල බැලුව. මෙන්න ලින්ක් එක [URL]https://www.dnb.com/duns/get-a-duns.html[/URL] මේකෙන් තමයි රෙජිස්ටර් කරන්නෙ. මේක ටික කාලයක් යනව ඔක්කොම ඉවර උනාට පස්සෙ ඊමේල් එකක් එවනව මෙන්න මේ වගේ. [IMG]https://i.ibb.co/Sf8P3Md/image.png[/IMG] මේකෙත් තියෙනව ඇපල් එකට අප්ඩේට් වෙන්නත් සතියත් දෙකත් අතර කාලයක් යනව කියල. මේක එන්නත් ටික කාලයක් යනව. මුං අපේ ගවර්මන්ට් එකෙන්මයි මේ ඩේට චෙක් කරන්නෙ. මේ වැඩේ කරන්න උඹ කම්පැනි එකේ අයිතිකාරයම වෙන්න ඕන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom