Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
How to get Payoneer Debit Card???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

its working man

මුලින්ම කියන්න ඕනේ සියලුදෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් කියල. ඇත්තෙන්ම මම මේ ලිපිය ලියන්නේ මගෙන් යාලුවෙක් අහපු ප්රශ්නෙකට උත්තර විදියට.අනිත් එක මේ මාස්ටර් කාඩ් එකක් ගන්න් ගොඩක්දෙනා තුලත් කැමැත්තක් තියෙන්න පුලුඒන්නේ. මේක අන්තර්ජාල රැකියා කරන්නකුටනම් ගොඩක් පහසුවක් වේවි. මීටපෙර මාත් නොමිලේ මාස්ටර්කාඩ් දෙකක්ම ගෙන්නගත්ත. ඒ ගෙන්නගත්තෙ odesk හා plimus කියන වෙබ් අඩවි හරහා, මේ මාස්ටර් කාඩ් එකක් ලබාගැනීමදී Odesk හෝ Plimus වැනි වෙබ් අඩවියක සහය ඇතිව Payoneer නම් වෙබ් අඩවියෙන් ගෙන්වාගත යුතුය.මේ පහති තිබෙන්නේ මම ගෙන්වාගත් මාස්ටර් කාඩ් දෙකයි

මා මෙහිදී කියයුතු ප්රධාන කරුනක් වන්නේ මෙම කාඩ්පත් ගෙන්වීමදී නොමිලේ ලැබෙනවාටම ගෙන්වාගැනීම සිදුනොකොට,අපට මෙම කාඩ්පතෙන් වැඩක් වේනම් පමනක් ගෙන්වාගැනීම සිදු කරන ලෙසය.

අපි Odesk මගින් මාස්ටර් කාඩ්පතක් ගෙන්වාගන්නා ආකාරය සොයාබලමු.

පලමුව මෙහි ලියාපදිංචිවීමට පහත සැබැදුම භාවිතාකරන්න.

Click Hear

දැන් එහි Creat An Account නම් බොත්තම ඔබන්න

එහිදී ඔබට ෆෝරමයක් ලැබෙන අතර එය නිවරදිව පුරවන්න.

ඔබ එය නිවරදිව පුරවා අවසන් වූවිට Post Your Profile CheckList නමින් කොටසක් මතුවනු ඇත.

එහි 1,2,3, සහ 4 වශයෙන් සැබැදුම් 4ක් පෙන්වයි. ඒ සියල්ලම එකින් එක click කොට ඒවාට පිලිතුරු ලබාදෙන්න.

සියල්ල නිමවූ පසු ඔබගේ Odesk ගිනුමට ඇතුල්වී එහි Paymant ස්ථානය ඔබන්න

දැන් එහි මුදල් ගෙවීම සඳහා මාස්ටර් කාඩ් යන්න තෝරා එහි ඉදිරියෙන් ඇති Singup යන්න මත ඔබන්න,

එවිට Payoneer නම් වෙබ් අඩවිය දිස්වනු ඇත,

එහි Get Your Prepaid MasterCard Card Now! නම් ස්ථානය ඔබන්න

දැන් එහිදීද Step1,Step2 සහ Step3 වශයෙන් කොට්ස් තුනකින් යුත් ෆෝරමයක් ලැබෙනු ඇත

ඔබ එහිදී නොයකුත් කොටස් එකීක පිරවීම සිදිකල යුතුය,එවිට පහත ආකාරයට ඒ නොයකුත් කොටස් සාර්ථක වූබව පෙන්වීම සිදුකරයි

අවසානයේ මේසියල්ල සම්පූර්ණවූවිට ඔබට කාඩ්පතක් ලබාගතහැකිද නොහැකිද යනවග ඊමේල් පනිවුඩයක් මගින් තහවුරුවනු ඇත.

source - slbloggs.com

[QUOTE="RuZZa, post: 8546350, member: 227540"] [B]its working man[/B] මුලින්ම කියන්න ඕනේ සියලුදෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් කියල. ඇත්තෙන්ම මම මේ ලිපිය ලියන්නේ මගෙන් යාලුවෙක් අහපු ප්රශ්නෙකට උත්තර විදියට.අනිත් එක මේ මාස්ටර් කාඩ් එකක් ගන්න් ගොඩක්දෙනා තුලත් කැමැත්තක් තියෙන්න පුලුඒන්නේ. මේක අන්තර්ජාල රැකියා කරන්නකුටනම් ගොඩක් පහසුවක් වේවි. මීටපෙර මාත් නොමිලේ මාස්ටර්කාඩ් දෙකක්ම ගෙන්නගත්ත. ඒ ගෙන්නගත්තෙ odesk හා plimus කියන වෙබ් අඩවි හරහා, මේ මාස්ටර් කාඩ් එකක් ලබාගැනීමදී Odesk හෝ Plimus වැනි වෙබ් අඩවියක සහය ඇතිව Payoneer නම් වෙබ් අඩවියෙන් ගෙන්වාගත යුතුය.මේ පහති තිබෙන්නේ මම ගෙන්වාගත් මාස්ටර් කාඩ් දෙකයි [IMG]http://external.ak.fbcdn.net/safe_image.php?d=4420abd2924cdd7e9b6c5e0558340ed4&url=http%3A%2F%2F1.bp.blogspot.com%2F_q-ULpJPCOSU%2FS8WPKPbxfiI%2FAAAAAAAAAnA%2FrC8gBVew2qc%2Fs320%2FDSC00370.JPG[/IMG] මා මෙහිදී කියයුතු ප්රධාන කරුනක් වන්නේ මෙම කාඩ්පත් ගෙන්වීමදී නොමිලේ ලැබෙනවාටම ගෙන්වාගැනීම සිදුනොකොට,අපට මෙම කාඩ්පතෙන් වැඩක් වේනම් පමනක් ගෙන්වාගැනීම සිදු කරන ලෙසය. අපි Odesk මගින් මාස්ටර් කාඩ්පතක් ගෙන්වාගන්නා ආකාරය සොයාබලමු. [LIST] [*]පලමුව මෙහි ලියාපදිංචිවීමට පහත සැබැදුම භාවිතාකරන්න. [*][URL="https://www.odesk.com/"][B]Click Hear[/B][/URL] [/LIST] [LIST] [*]දැන් එහි Creat An Account නම් බොත්තම ඔබන්න [/LIST] [IMG]http://external.ak.fbcdn.net/safe_image.php?d=90d9d936436ae883e9ef34b17f6771af&url=http%3A%2F%2F1.bp.blogspot.com%2F_q-ULpJPCOSU%2FS8WPKUQ4VqI%2FAAAAAAAAAnI%2FIcfWv5XgDFs%2Fs320%2FImage_00001.png[/IMG] [LIST] [*]එහිදී ඔබට ෆෝරමයක් ලැබෙන අතර එය නිවරදිව පුරවන්න. [/LIST] [LIST] [*]ඔබ එය නිවරදිව පුරවා අවසන් වූවිට Post Your Profile CheckList නමින් කොටසක් මතුවනු ඇත. [/LIST] [IMG]http://external.ak.fbcdn.net/safe_image.php?d=f7622545476114b70fa80aa5f08bf233&url=http%3A%2F%2F4.bp.blogspot.com%2F_q-ULpJPCOSU%2FS8WPKgtK8FI%2FAAAAAAAAAnQ%2FTW62CTqpRrE%2Fs320%2FImage_00002.png[/IMG] [LIST] [*]එහි 1,2,3, සහ 4 වශයෙන් සැබැදුම් 4ක් පෙන්වයි. ඒ සියල්ලම එකින් එක click කොට ඒවාට පිලිතුරු ලබාදෙන්න. [/LIST] [IMG]http://external.ak.fbcdn.net/safe_image.php?d=7d47d011e937950e5398e93ddc9c5aa3&url=http%3A%2F%2F4.bp.blogspot.com%2F_q-ULpJPCOSU%2FS8WPKz2N9HI%2FAAAAAAAAAnY%2Fl6Pi-ClVSCw%2Fs320%2FImage_00003.png[/IMG] [LIST] [*]සියල්ල නිමවූ පසු ඔබගේ Odesk ගිනුමට ඇතුල්වී එහි Paymant ස්ථානය ඔබන්න [/LIST] [LIST] [*]දැන් එහි මුදල් ගෙවීම සඳහා මාස්ටර් කාඩ් යන්න තෝරා එහි ඉදිරියෙන් ඇති Singup යන්න මත ඔබන්න, [/LIST] [LIST] [*]එවිට Payoneer නම් වෙබ් අඩවිය දිස්වනු ඇත, [/LIST] [LIST] [*]එහි Get Your Prepaid MasterCard Card Now! නම් ස්ථානය ඔබන්න [/LIST] [IMG]http://external.ak.fbcdn.net/safe_image.php?d=8a6016f50f617ea842ce8d4be7d142fc&url=http%3A%2F%2F1.bp.blogspot.com%2F_q-ULpJPCOSU%2FS8WPLK2JR2I%2FAAAAAAAAAng%2FxD-uYXB2taU%2Fs320%2FImage_00010.png[/IMG] [LIST] [*]දැන් එහිදීද Step1,Step2 සහ Step3 වශයෙන් කොට්ස් තුනකින් යුත් ෆෝරමයක් ලැබෙනු ඇත [/LIST] [IMG]http://external.ak.fbcdn.net/safe_image.php?d=218ed9e4f0c22e606f3d6e6b6f76d5f7&url=http%3A%2F%2F4.bp.blogspot.com%2F_q-ULpJPCOSU%2FS8WP9KmYaJI%2FAAAAAAAAAno%2Fr8eHgqQ3XQA%2Fs320%2FImage_00011.png[/IMG] [IMG]http://external.ak.fbcdn.net/safe_image.php?d=6bfa4c37914497c792aa9a87302e99b0&url=http%3A%2F%2F1.bp.blogspot.com%2F_q-ULpJPCOSU%2FS8WP9RHMFEI%2FAAAAAAAAAnw%2F9Ea5JttOUwA%2Fs320%2FImage_00012.png[/IMG] [IMG]http://external.ak.fbcdn.net/safe_image.php?d=755e3803949b3215a5c2047865652587&url=http%3A%2F%2F2.bp.blogspot.com%2F_q-ULpJPCOSU%2FS8WP9veMWwI%2FAAAAAAAAAn4%2Fs86s6gGFqHc%2Fs320%2FImage_00013.png[/IMG] [LIST] [*]ඔබ එහිදී නොයකුත් කොටස් එකීක පිරවීම සිදිකල යුතුය,එවිට පහත ආකාරයට ඒ නොයකුත් කොටස් සාර්ථක වූබව පෙන්වීම සිදුකරයි [/LIST] [IMG]http://external.ak.fbcdn.net/safe_image.php?d=fc4a0331fb12c880a045871d56e25c85&url=http%3A%2F%2F2.bp.blogspot.com%2F_q-ULpJPCOSU%2FS8WP92Yj3wI%2FAAAAAAAAAoA%2FHNHRsNvVGro%2Fs320%2FImage_00014.png[/IMG] අවසානයේ මේසියල්ල සම්පූර්ණවූවිට ඔබට කාඩ්පතක් ලබාගතහැකිද නොහැකිද යනවග ඊමේල් පනිවුඩයක් මගින් තහවුරුවනු ඇත. source - slbloggs.com [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom