Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
How to Hide Files inside JPG Pictures-JPG එකක් අස්සේ file හැංගීම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to Hide Files inside JPG Pictures-JPG එකක් අස්සේ file හැංගීම.

Steganography

මට නෙට් එකේ තිබිල හම්බෙච්ච article එකක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුන. මේකේ තියෙන්නේ JPG file එකක් අස්සේ වෙන file එකක් හංගන්නේ කොහමද කියල. මේකට කියන්නේ Steganography කියල.

අපිට ඕන file type එකක් jpg image එකක් අස්සේ හංගන්න පුළුවන්. txt, exe, mp3, avi. ඒවගේම අපිට එකම image එක අස්සේ file කිහිපයක් හංගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ගේ personel documents වෙන pictures එහෙම හංගන්න මේක හොඳ ක්‍රමයක්. මේකට යොදාගන්න පුළුවන් හොඳ pictures තමා size එකෙන් අඩු resolution එකෙන් වැඩි jpg files. එතකොට size එකෙන් වැඩි උනා කියල සැක හිතෙන් නැහැ. මේකට වෙන image වර්ගත් use කරන්න පුළුවන්. bmp වගේ

ඔයාලට හංගන්න ඕන files ටිකයි use කරන JPG image එකයි එකම folder එකක් අස්සට දාගන්න. අලුතෙන් folder එකක් හැදුවොත් ලේසියි.

ඔයාලට හංගන්න ඕන files ටික උඩ විතරක් right click කරලා winrar හරි 7zip වගේ archiver එකකින් අලුත් archive එකක් හදන්න. ඒ archive එකට ඔයාල කැමති නමක් දෙන්න.

දැන් ඔයාලගේ folder එක මේ වගේ පේන්න ඕන.හංගන්න හිතපු files ටිකයි JPG image එකයි archive එකයි.

දැන් command prompt එක open කරලා CD command එක use කරලා ඔයගොල්ලෝ හදපු folder එක CMD (command prompt) එකේ open කරගන්න.

දැන් මේ line එක type කරන්න quotes නැතුව.

“copy /b DSC06578.JPG + Hidden.rar DSC06578.jpg”

copy /b කියන්නේ command එක. අනිත් ඒවා file names . ඒවා වෙනුවට ඔයාලගේ file වල නම් type කරන්න. අන්තිමට type කරලා තියෙන්නේ output file එකේ නම . ඔයගොල්ලෝ හරියට කරොත් මේ වගේ responce එකක් එයි.

හරියට file extension එක type කරන්න මතක තියාගන්න. zip file එකක් වෙනුවට RAR file එකක් යොදාගන්නවා නම් වඩා හොඳයි.සමහර වෙලාවට zip file ලෙඩ දෙන්න පුළුවන්.

දැන් වැඩේ හරි. ඔයගොල්ලන්ගේ archive එක දැන් picture එක ඇතුලේ තියෙන්නේ. picture එකේ file size එක check කරොත් archive එකේ file size එක ඒකට එකතුවෙලා කියල පෙනේවි.

ඔයගොල්ලන්ට ඔයාල හංගපු files බලන්න ක්‍රම දෙකක් තියෙනවා.

1. file extension එක rar වලට rename කරලා winrar වලින් extract කිරීම. zip නම් zip කරලා extract කරන්න.

2. Picture එක උඩ right click කරලා Open With ගිහින් winrar වලින් open කරන එක.

එච්චරයි මේකේ කරන්න තියෙන්නේ. මේක පරිවර්තනයක්. මේකේ original article එක ලියපු කෙනාට ස්තුතිය!

Original Article

මම හදපු එක file එකක් මෙතන පොස්ට් කරනවා. ඒකෙ තියෙනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් ප්‍රෝග්‍රෑම් එකක්. ඔයගොල්ලොත් කරලා බලල hidden files තියෙන pictures මෙතන පොස්ට් කරන්න.

[QUOTE="Silver bird, post: 8274114, member: 103552"] [b]How to Hide Files inside JPG Pictures-JPG එකක් අස්සේ file හැංගීම.[/b] [CENTER][B][SIZE=5]Steganography[/SIZE][/B] [/CENTER] [SIZE=3][COLOR=Blue]මට නෙට් එකේ තිබිල හම්බෙච්ච article එකක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුන. මේකේ තියෙන්නේ JPG file එකක් අස්සේ වෙන file එකක් හංගන්නේ කොහමද කියල. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]මේකට කියන්නේ[/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][B] Steganography[/B] කියල.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] අපිට ඕන file type එකක් jpg image එකක් අස්සේ හංගන්න පුළුවන්. txt, exe, mp3, avi. ඒවගේම අපිට එකම image එක අස්සේ file කිහිපයක් හංගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ගේ personel documents වෙන pictures එහෙම හංගන්න මේක හොඳ ක්‍රමයක්. මේකට යොදාගන්න පුළුවන් හොඳ pictures තමා size එකෙන් අඩු resolution එකෙන් වැඩි jpg files. එතකොට size එකෙන් වැඩි උනා කියල සැක හිතෙන් නැහැ. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]මේකට වෙන image වර්ගත් use කරන්න පුළුවන්. bmp වගේ [/COLOR] [/SIZE] [LIST] [*][SIZE=3][COLOR=Blue]ඔයාලට හංගන්න ඕන files ටිකයි use කරන JPG image එකයි එකම folder එකක් අස්සට දාගන්න. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]අලුතෙන් folder එකක් හැදුවොත් ලේසියි.[/COLOR][/SIZE] [/LIST] [CENTER][SIZE=3][URL="http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-file-in-jpg.png"][IMG]http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-file-in-jpg-thumb.png[/IMG][/URL][/SIZE][/CENTER] [LIST] [*][SIZE=3][COLOR=Blue]ඔයාලට හංගන්න ඕන files ටික උඩ විතරක් right click කරලා winrar හරි 7zip වගේ archiver එකකින් අලුත් archive එකක් හදන්න. ඒ [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]archive එකට ඔයාල කැමති නමක් දෙන්න.[/COLOR][/SIZE] [/LIST] [CENTER][SIZE=3][URL="http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/add-to-archive.png"][IMG]http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/add-to-archive-thumb.png[/IMG][/URL][/SIZE][/CENTER] [LIST] [*][SIZE=3][COLOR=Blue]දැන් ඔයාලගේ folder එක මේ වගේ පේන්න ඕන.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]හංගන්න හිතපු files ටිකයි JPG image එකයි archive එකයි.[/COLOR][/SIZE] [/LIST] [CENTER][SIZE=3][URL="http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hidden-rar.png"][IMG]http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hidden-rar-thumb.png[/IMG][/URL][/SIZE][/CENTER] [LIST] [*][SIZE=3][COLOR=Blue]දැන් command prompt එක open කරලා CD command එක use කරලා ඔයගොල්ලෝ හදපු folder එක CMD (command prompt) එකේ open කරගන්න. [/COLOR][/SIZE] [/LIST] [CENTER][SIZE=3][URL="http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/cd-test.png"][IMG]http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/cd-test-thumb.png[/IMG][/URL][/SIZE][/CENTER] [LIST] [*][SIZE=3][COLOR=Blue]දැන් මේ line එක type කරන්න quotes නැතුව. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]“copy /b DSC06578.JPG + Hidden.rar DSC06578.jpg” [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]copy /b කියන්නේ command එක. අනිත් ඒවා file names . ඒවා වෙනුවට ඔයාලගේ file වල නම් type කරන්න. අන්තිමට type කරලා තියෙන්නේ output file එකේ නම . ඔයගොල්ලෝ හරියට කරොත් මේ වගේ responce එකක් එයි.[/COLOR][/SIZE] [/LIST] [CENTER][URL="http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-files-in-jpg.png"][IMG]http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-files-in-jpg-thumb.png[/IMG][/URL][/CENTER] [SIZE=3][B][COLOR=#3f3f3f] [/COLOR][/B][COLOR=Blue]හරියට file extension එක type කරන්න මතක තියාගන්න. zip file එකක් වෙනුවට RAR file එකක් යොදාගන්නවා නම් වඩා හොඳයි.සමහර වෙලාවට zip file ලෙඩ දෙන්න පුළුවන්.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR] [SIZE=3][COLOR=Blue]දැන් වැඩේ හරි. ඔයගොල්ලන්ගේ archive එක දැන් picture එක ඇතුලේ තියෙන්නේ. picture එකේ file size එක check කරොත් archive එකේ file size එක ඒකට එකතුවෙලා කියල පෙනේවි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඔයගොල්ලන්ට ඔයාල හංගපු files බලන්න ක්‍රම දෙකක් තියෙනවා. 1. file extension එක[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]rar වලට rename[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] කරලා winrar වලින් extract කිරීම. zip නම් zip කරලා extract කරන්න. 2. Picture එක උඩ right click කරලා Open With ගිහින් winrar වලින් open කරන එක. [/COLOR] [/SIZE] [CENTER][URL="http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/winrar.png"][IMG]http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/winrar-thumb.png[/IMG][/URL][/CENTER] [SIZE=3][B][COLOR=#3f3f3f][COLOR=Blue][SIZE=4]එච්චරයි මේකේ කරන්න තියෙන්නේ. මේක පරිවර්තනයක්. මේකේ original article එක ලියපු කෙනාට ස්තුතිය! [/SIZE] [/COLOR][SIZE=2][COLOR=Red][URL="http://www.online-tech-tips.com/computer-tips/hide-file-in-picture/"]Original Article[/URL] [/COLOR][/SIZE][/COLOR][/B][/SIZE][SIZE=5][B]මම හදපු එක file එකක් මෙතන පොස්ට් කරනවා. ඒකෙ තියෙනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් ප්‍රෝග්‍රෑම් එකක්. ඔයගොල්ලොත් කරලා බලල hidden files තියෙන pictures මෙතන පොස්ට් කරන්න. [/B][/SIZE][CENTER] [IMG]http://i462.photobucket.com/albums/qq342/xlaw_1412/em4682399.gif[/IMG] [/CENTER] [IMG]http://i54.tinypic.com/1568iet.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom