Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ?

ගොඩක් දෙනෙක් ට තියෙන ප්‍රශ්නයක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ.

ඒ තමයි කොහොමද නීතිඥ වෘතියට පිවිසෙන්නේ කියන එක.

මම කරුනෙන් කරුන විස්තර කරන්නම් එතකොට ලේසියි.

1.ශ්‍රි ලංකා නීති විද්‍යාලය

මේක තමයි ගොඩ දෙනෙක් තොරා ගන්න පහසුම මාර්ගය.ලංකාවෙ ඇතුලත A/L වලට 'S' සාමාර්ත තුනක් තියෙන ඕනෙම කෙනෙක් ට වසරකට වරක් පවත්වන නීති ප්‍රවේශය විභාගය ට ඉදිරිපත් වෙලා ශ්‍රි ලංකා නීති විද්‍යාලය ට ඇතුලත් වෙන්න පුලුවන්. එතන වසර 4ක අධ්‍යාපනය නිම කරලා නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්.

වැඩි විස්තර පහත Link වලින් බලන්න

CFPS Law School

Law Entrance LK

2. Academic Qualification නීතිවේදී උපාධියක් හරහා

ලංකාවේ නීතී විද්‍යාලයට අමතරව නීති අධ්‍යාපනය දෙන තවත් ආයතන තියෙනවා.මේ ආයතන වලදී හම්බෙන්නේ LL.B එහෙමත් නැතිනම් නීතිවේදී කියන උපාදිය.මේ උපාධියක් තියෙන ඔනෙම කෙනෙක් ට නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගයෙන් පස්සෙ නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්.

කොළඹ විශ්වවිද්‍යාලය - නීති පීඨය

පේරාදෙනිය විශ්වවිද්‍යාලය - නීති අධ්‍යන අංශය

යාපනය විශ්වවිද්‍යාලය - නීති අධ්‍යන අංශය

Open University Sri Lanka - නීති අධ්‍යන අංශය

පෙරාදෙනිය,යාපනේ වගේම කොළඹත් හම්බෙන්නේ A/L වැඩිම Z අගයට.

Open University එකේ වසරකට වතාවක් පවත්වන නීති ප්‍රවේශය විභාගයෙන් සමත් උනොත් ඉහත විශ්වවිද්‍යාල වලින් දෙන උපාදියම ගන්න පුලුවන්.ඒකට අගය බලපාන්නේ නැහැ.

මීටත් අමතරව කෙනෙක් ට UK වලට ගිහින් එහෙදි නීතිවේදී උපාදියක් කරලා එන්න පුලුවන් නම් එයාටත් නීති විද්‍යාලයේ ප්‍රතම වසරට සුදුසුකම් ලබන්න පුලුවන්.ඊට පස්සේ අවුරුදු 3ක දී නීති විද්‍යාලයේ විභහග ටික කලා නම් ඒ අයටත් නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්.

එහෙමත් නැත්නම් ලංකාවේ Foreign LL.B දෙන ආයතනයකට ගිහින් එතනින් මේ උපාදිය කර ගත්තත් අර විදිහට ම එයාලටත් පුලුවන් නීති විද්‍යාලයේ පලවෙනි වසරට ඇතුලත් වෙන්න.

මේ වගේ උපාදි දෙන ලංකාවේ ආයතන කිපයක් පහලින් දාන්නම්.

CFPS

Royal Institite

APPIT

BCAS

Horizon Campus

ඔව්. ඔය විදිහට වගේම ලංකාවේ නීති අද්යාපන දෙන තව එක තැනක් තියෙනවා.ඒක තමයි කොතලාවල ආරක්ශක විශ්යවිද්යාලය.මේ උපාධියක් තියෙන ඔනෙම කෙනෙක් ට නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගයෙන් පස්සෙ නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්.

KDU - Faculty of Law

ඉතින් එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.

එතකන් ජය !

[QUOTE="dolag2010, post: 22843778, member: 391511"] [b]How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ?[/b] [LEFT][SIZE="4"]ගොඩක් දෙනෙක් ට තියෙන ප්‍රශ්නයක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. ඒ තමයි කොහොමද නීතිඥ වෘතියට පිවිසෙන්නේ කියන එක. මම කරුනෙන් කරුන විස්තර කරන්නම් එතකොට ලේසියි. [IMG]http://www.sllc.ac.lk/imgs/mid_img.jpg[/IMG] [SIZE="6"][B][U][B]1.ශ්‍රි ලංකා නීති විද්‍යාලය[/B][/U][/B][/SIZE] මේක තමයි ගොඩ දෙනෙක් තොරා ගන්න පහසුම මාර්ගය.ලංකාවෙ ඇතුලත A/L වලට [B]'S'[/B] සාමාර්ත තුනක් තියෙන ඕනෙම කෙනෙක් ට වසරකට වරක් පවත්වන නීති ප්‍රවේශය විභාගය ට ඉදිරිපත් වෙලා ශ්‍රි ලංකා නීති විද්‍යාලය ට ඇතුලත් වෙන්න පුලුවන්. එතන වසර 4ක අධ්‍යාපනය නිම කරලා නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්. වැඩි විස්තර පහත Link වලින් බලන්න [SIZE="4"] [U][B][COLOR="Blue"][URL="http://cfps.lk/index.php/contact"]CFPS Law School [/URL] [URL="http://www.lawentrance.lk"]Law Entrance LK[/URL][/COLOR][/B][/U] [/SIZE] [IMG]https://www.applications.lk/downloads/documents/advertisements/sinhala/2017/02/ad-si-Entrance%20Examination%202017%20for%20Academic%20Year%202018%20-%20SLLC.jpg[/IMG] [SIZE="6"][COLOR="Black"][B][U]2. Academic Qualification නීතිවේදී උපාධියක් හරහා[/U][/B][/COLOR][/SIZE] ලංකාවේ නීතී විද්‍යාලයට අමතරව නීති අධ්‍යාපනය දෙන තවත් ආයතන තියෙනවා.මේ ආයතන වලදී හම්බෙන්නේ LL.B එහෙමත් නැතිනම් නීතිවේදී කියන උපාදිය.මේ උපාධියක් තියෙන ඔනෙම කෙනෙක් ට නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගයෙන් පස්සෙ නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්. [LIST] [*]කොළඹ විශ්වවිද්‍යාලය - නීති පීඨය [*]පේරාදෙනිය විශ්වවිද්‍යාලය - නීති අධ්‍යන අංශය [*]යාපනය විශ්වවිද්‍යාලය - නීති අධ්‍යන අංශය [/LIST] [COLOR="Red"][LIST] [*]Open University Sri Lanka - නීති අධ්‍යන අංශය [/LIST] [/COLOR] [COLOR="Indigo"]පෙරාදෙනිය,යාපනේ වගේම කොළඹත් හම්බෙන්නේ A/L වැඩිම Z අගයට.[/COLOR] Open University එකේ වසරකට වතාවක් පවත්වන නීති ප්‍රවේශය විභාගයෙන් සමත් උනොත් ඉහත විශ්වවිද්‍යාල වලින් දෙන උපාදියම ගන්න පුලුවන්.ඒකට අගය බලපාන්නේ නැහැ. මීටත් අමතරව කෙනෙක් ට UK වලට ගිහින් එහෙදි නීතිවේදී උපාදියක් කරලා එන්න පුලුවන් නම් එයාටත් නීති විද්‍යාලයේ ප්‍රතම වසරට සුදුසුකම් ලබන්න පුලුවන්.ඊට පස්සේ අවුරුදු 3ක දී නීති විද්‍යාලයේ විභහග ටික කලා නම් ඒ අයටත් නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්. එහෙමත් නැත්නම් ලංකාවේ Foreign LL.B දෙන ආයතනයකට ගිහින් එතනින් මේ උපාදිය කර ගත්තත් අර විදිහට ම එයාලටත් පුලුවන් නීති විද්‍යාලයේ පලවෙනි වසරට ඇතුලත් වෙන්න. මේ වගේ උපාදි දෙන ලංකාවේ ආයතන කිපයක් පහලින් දාන්නම්. [URL="http://cfps.lk"]CFPS[/URL] [URL="http://ric.lk/programme/certificate-in-higher-common-law/"]Royal Institite[/URL] [URL="https://www.apiit.lk/law-school"]APPIT[/URL] [URL="http://www.bcas.lk/programs-2-4-7.html"]BCAS[/URL] [URL="http://www.horizoncampus.edu.lk/vle/course/index.php?categoryid=28"]Horizon Campus[/URL] ඔව්. ඔය විදිහට වගේම ලංකාවේ නීති අද්යාපන දෙන තව එක තැනක් තියෙනවා.ඒක තමයි කොතලාවල ආරක්ශක විශ්යවිද්යාලය.මේ උපාධියක් තියෙන ඔනෙම කෙනෙක් ට නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගයෙන් පස්සෙ නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන්.[/SIZE] [COLOR="Red"][SIZE="4"][URL="http://www.kdu.ac.lk/faculty-of-law/programmes/llb"]KDU - Faculty of Law[/URL][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkOrchid"]ඉතින් එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. එතකන් ජය ! [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom