Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙන්නම්

1.නෑ.. Law Entrance තමන් කැමති මාධ්‍යකින් ලියන්න පුලුවන්

2.මචන්.... Law Entrance එකට Register වෙද්දි Application එකත් එක්ක ලොකු පොතක් දෙනවා....ඒකේ පහුගිය අවුරුදු වල Past Papers වගේම Model Paper එකකුත් තියෙනවා...

3.ලේසියෙන් ගොඩ දා ගන්න නම් හොද Class එකක් බලලා යන්න වෙනවා.ඒක තමන් ට ලේසි තමන් ඉන්න පලාතෙම තැනක් තෝර ගන්න.තමන්ගේ දෛනික කාලසටහනේ මොන දේ

තිබුනත්ඒකට පැය 5ක් හෝ 6ක් වත් වෙන් කරන්න.සිංහල භාශාව තොර ගත්තොත් එතනදි සිංහල Paper එකක් එනවා.රචනා,සන්දි,කෘදන්ත වගේ ඒවා.ඒ ගැන දැනුම අඩු නම් හොද Individual class කරන ගුරුවරයෙක් ගාවට යන්න.

4.එහෙම කිසිම Benefit එකක් නෑ මචන්.Law Faculty යන්න හිතන් ඉන්නව නම් විතරයි ඒක වැදගත් වෙන්නේ.Law Entrance කරන්න A/L ' S ' 3ක් විතරයි ඔනේ.Art,Maths,Bio,Commerce ඔනේ එකකින් 'S'3ක් විතරයි.

5.ඔව්.සමහර අය කියනවා A/L Art කරද්දි නීතිය ඉගෙන ගන්නව නම් ඒකට Logic වගේ Subject තෝර ගන්න කියලා.ඇත්තටම කීවොත් ඒක Tution කාරයෝ තමන්ගේ ළමයි වැඩි කර ගන්න ගොතපු කතාවක් විතරයි.Logic කියන්නේ දර්ශනය කියන Subject එකේ කොටසක්.දර්ශනය කියන්නේ එකක්.Law වෙනම එකක්.A/L වලදි කෙලින්ම හොද Z අගයක් දාලා Law Faculty යන්න හිතන් ඉන්නව නම් {ඉතිහාසය,දේශපාලන විද්‍යාව,තර්ක ශාස්ත්‍රය,ආර්ථික විද්‍යාව,සංක්‍යානය,භුගොල විද්‍යාව} කියන Subject වලින් 2ක් හෝ පුලුවන් නම් 3නම කරන්න.හොද Z අගයක් අරන් Colomo,Jafna,Peradeniya කියන ඒවයින් එකක නීති පීඨයකට යන්න පුලුවන්.

මම දාපු අනිත් thred ටිකත් කියවන්න.එතනින් Idea එකක් ගන්න පුලුවන් වෙයි තව.

https://www.elakiri.com/forum/showthread.php?p=23481438#post23481438

https://www.elakiri.com/forum/showthread.php?t=1838046

https://www.elakiri.com/forum/showthread.php?t=1862565

https://www.elakiri.com/forum/showthread.php?t=1838349

[QUOTE="dolag2010, post: 23491070, member: 391511"] [b]දෙන්නම්[/b] [SIZE="3"][B][COLOR="DarkSlateBlue"] 1.නෑ.. Law Entrance තමන් කැමති මාධ්‍යකින් ලියන්න පුලුවන් 2.මචන්.... Law Entrance එකට Register වෙද්දි Application එකත් එක්ක ලොකු පොතක් දෙනවා....ඒකේ පහුගිය අවුරුදු වල Past Papers වගේම Model Paper එකකුත් තියෙනවා... 3.ලේසියෙන් ගොඩ දා ගන්න නම් හොද Class එකක් බලලා යන්න වෙනවා.ඒක තමන් ට ලේසි තමන් ඉන්න පලාතෙම තැනක් තෝර ගන්න.තමන්ගේ දෛනික කාලසටහනේ මොන දේ තිබුනත්ඒකට පැය 5ක් හෝ 6ක් වත් වෙන් කරන්න.සිංහල භාශාව තොර ගත්තොත් එතනදි සිංහල Paper එකක් එනවා.රචනා,සන්දි,කෘදන්ත වගේ ඒවා.ඒ ගැන දැනුම අඩු නම් හොද Individual class කරන ගුරුවරයෙක් ගාවට යන්න. 4.එහෙම කිසිම Benefit එකක් නෑ මචන්.Law Faculty යන්න හිතන් ඉන්නව නම් විතරයි ඒක වැදගත් වෙන්නේ.Law Entrance කරන්න A/L ' S ' 3ක් විතරයි ඔනේ.Art,Maths,Bio,Commerce ඔනේ එකකින් 'S'3ක් විතරයි. 5.ඔව්.සමහර අය කියනවා A/L Art කරද්දි නීතිය ඉගෙන ගන්නව නම් ඒකට Logic වගේ Subject තෝර ගන්න කියලා.ඇත්තටම කීවොත් ඒක Tution කාරයෝ තමන්ගේ ළමයි වැඩි කර ගන්න ගොතපු කතාවක් විතරයි.Logic කියන්නේ දර්ශනය කියන Subject එකේ කොටසක්.දර්ශනය කියන්නේ එකක්.Law වෙනම එකක්.A/L වලදි කෙලින්ම හොද Z අගයක් දාලා Law Faculty යන්න හිතන් ඉන්නව නම් {ඉතිහාසය,දේශපාලන විද්‍යාව,තර්ක ශාස්ත්‍රය,ආර්ථික විද්‍යාව,සංක්‍යානය,භුගොල විද්‍යාව} කියන Subject වලින් 2ක් හෝ පුලුවන් නම් 3නම කරන්න.හොද Z අගයක් අරන් Colomo,Jafna,Peradeniya කියන ඒවයින් එකක නීති පීඨයකට යන්න පුලුවන්. මම දාපු අනිත් thred ටිකත් කියවන්න.එතනින් Idea එකක් ගන්න පුලුවන් වෙයි තව. [url]https://www.elakiri.com/forum/showthread.php?p=23481438#post23481438[/url] [url]https://www.elakiri.com/forum/showthread.php?t=1838046[/url] [url]https://www.elakiri.com/forum/showthread.php?t=1862565[/url] [url]https://www.elakiri.com/forum/showthread.php?t=1838349[/url] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom