Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
How to make/convert a JAR to EXE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි. ඔන්න මම අද කියලා දෙන්න යන්නේ JAR එකක් ඒ කියන්නේ අපි හදපු compiled ජාවා ඇප්ලිකේෂන් එකක් .exe කරන්නේ කොහොමද කියලා.

ඔය .exe වින්ඩෝස් වල විතරයි නේ දැනට භාවිතා කරන්න පුලුවන්. හැබැයි ඉතින් මම වැඩියෙන්ම පාවිච්චි කරලා තියෙන්නේත් jar to exe තමා. ඒ නිසා අපි හදපු ජාවා ඇප් එකක් මැක් වල හෝ ලිනක්ස් වල භාවිතා කරන හැටි මම පස්සේ කියලා දෙන්නම්.

ඔන්න මේ තොවිලය නටන්න පොඩි පොඩි බඩු මූට්ටු ටිකක් ඕනා. ඒවා තමයි exe4j මෘදුකාංගය, තමන් කැමති PNG පින්තූරයක්, ඒකේම .ico අයිකනයක්, හොඳට error handle කරපු JAR එකක්, පින් හිතක්.

තොවිලය පවත්වන ආකාරය

මුලින්ම මේක මෙන්න මෙතනින් බාගත කරගන්න. ඊට පසුව එහි ඇති ලැයිසොම යොදා Genuine පොරක් ලෙස වෙස් මාරු කරගන්න. නැත්නම් යකා එලවන්න වෙනවා අන්තිමට.

Password: thekiller@elakiri.com

හරි ඔක්කෝම දා ගත්තාද? එහෙනම් වැඩේ පටාන් ගමු.

#Step 01

පළවෙනි රූප සටහනේ පරිදි ලැයිසොම වෙනස් කරන් ඊලග අඩව්වට සැට් වෙන්න.

#Step 02

ආහ් රොකට් එක වගේ ඇවිත් නේ.. ඉන්න මෙන්න මෙහෙමයි ඊලග වැඩේ කොරන්නේ.

අපිට ඕනා JAR එකක් EXE විදියට භාවිතා කරන්න නිසා ඕකේ මම තෝරලා තියෙන එකට මනාපය දෙන්න, දීලා ඉස්සරහට යමු.

#Step 03

ඊට පස්සේ මෙන්න මෙව්වා එකට තමා එන්නේ. ඕකේ ඔන්න ඔයාගේ හදපු ඇප් එකේ නම හරි ඔයා ඒක promote ඉන්න නම හරි දෙන්න මේක file එකේ property attributes වලට save වෙනවා. ඕක තමා ඒකේ නම විදියට භාවිතා වෙන්නේ. ඊට පස්සේ කොහෙටද exe එක compile වෙන්න ඕනා කියලා path එක දෙන්න. ඒක desktop එකේ new folder එකක් හදලා දුන්නත් කමක් නෑ, Netbeans/Eclipse වල ඔයාගේ Project එක ඇතුලේ තව new folder එකක් හදලා දුන්නත් කමක් නෑ.

#Step 04

හරි, දැන් පහළ රූප රාමුවෙන් GUI application option එක තෝරන්න. අපි මේක GUI app එකක් විදියට භාවිතා කරන්න යන නිසා. නැත්නම් ඔයාගේ ඇප් එකට අදාල වර්ගය තෝරන්න. ඊට පස්සේ මෙතනත් ඔයා කලින් භාවිතා කරපු නම executable name එකට දෙන්න. මේ නමින් තමා .exe එක හැදෙන්නේ.

අර කලින් ලෑස්ති කරන්න කියලා මේසේ පැත්තකින් තියාගත්ත .ico icon එකේ path එක මෙතනට දෙන්න. ඔයාට ඕනා එක වතාවකට එක application instance එකක් run වෙන්න නම් allow only a single... option එක භාවිතා කරන්න. මේක නිකන් tick කරලා ගියා නම් වඩා හොදයි. දැන් ඔය පොඩි අතෙන් පෙන්නන්නේ ඕක ඔබන්න කියලා. ඔබලා බලන්න, බය වෙන්න කාරි නෑ.

#Step 05

දැන් ඔබලා ආවේ මෙන්න මෙතනට.

ඕකේ Redirect stderr (standard error) එකෙන් කියන්නේ සාමාන්‍ය error එකක් ආවහම error file log එක කොහේටද write & save කරන්න ඕනා කියලා. ඒ කියන්නේ ඔය try catch errors, throwable errors අන්න ඒ වගේ ඒවා. කොටින්ම කියුවොත් හැම try catch exception එකක්ම මේකේ append වෙලා save වෙනවා. append කියන්නේ තියෙන error ටික එහෙම්මම තියෙද්දි අලුත් error එක update කරන එක. මෙතනදි මගේ අතින් overwrite තේරිලා තියෙන්නේ. ඒක append කරගන්න.

උදා:

try {

your code..

}catch (Exception ex) {

Logger.getLogger(PCRemoteAccessApp.class.getName()).log(Level.SEVERE, null, ex);

මේ වගේ log එක නිකන් system.out.println(ex) කරාට එන්නේ නෑ. Logger එක හරහා තමා exception level එක්ක හදන්න ඕනා. මට logger class ගැන නම් වැඩිය මතක නෑ. ඒකත් මම හොයලා බලලා update කරන්නම්.

මේ, හදිස්සි වෙන්න එපා. තව එකක් තියෙනවා කියලා දෙන්න. ඕකේ Redirect stdout (standard output) තේරුවොත් නම් පුටෝ සමහර වෙලාවට output log දැක්කට පස්සේ සමාජෙට මූන දෙන එකක් නෑ. ඒක තේරුවොත් ඔය අපේ තරුණ ඩිවෙලොපර්ස්ලා එහෙම ඔය ආතල් එකට System.out.print or println වලට බලන්න දාන ඒවා ඔක්කෝම log වෙනවා. ඔන්න මම සාම්පලයක් දැම්මා.

#Step 06

හරි මෙන්න මේකෙන් තමා වින්ඩෝස් සර්විස් මොකක් හරි ඔයාට ඕන නම් application invoke වෙද්දි පටන් ගන්න ඒක හදන්නේ මෙතනින්. අවාසනාවකට මම නම් ඒක ගැන දන්නේ නෑ මචංලා. ටස් ගාල ඊලට එකට මාරු වෙමු.

#Step 07

මේකෙන් අපිට අපේ file version එකේ වගේ පෙන්නන්න දාන්න පුලුවන්. කිසිම JAR එකක් එක පාර Final EXE වෙන්නේ නෑ නේ. ඉතින් කැමති නම් මෙතනින් පොඩි version control වගේ වැඩ පාරක් දාන්න. මේකෙන් exe application එකට effect එකක් වෙන්නේ නෑ. ඒකට version control software එකක් පාවිච්චි කරන්න. build කරපු jar එකත් එක්ක compiled exe එකේ version එකත් ගැලපෙන්න. එතකොට පස්සේ වෙලාවක ආපු error/bug එකක් උනත් කලින් revision වලින් හොයාගන්න පුලුවන්. මේකේ file version එක file property එකේ attributes වලට save වෙනවා.

#Step 08

මේකෙන් කැමති නම් 64-bit Executable එකක් හදාගන්න පුලුවන්. හැබැයි අපේ targetted machine එකේ JRE එක 64-bit වෙන්නත් ඕනා. නමුත් මේක Distributed app එකක් නම් මේක tick නොකර ඊලග අදියරට එන්න.

#Step 09

හරි පුටාලා. මේකෙන් කරන්නේ අපි හදන exe එකේ windows user account controller privilege හදන එක. සාමාන්‍ය exe ඇප්ලිකේෂන් එකක් නම් මේක As invoker තියන්න.

නැත්නම් Highest available හරි Require administrator හරි දුන්නොත් exe එක run එක වෙද්දි UAC එකේ මෙන්න මෙහෙම වින්ඩෝ එකක් එනවා. එහෙම උනහම ඔයා මේ ඇප් එක Startup applications pool එකට දාන්න ඉන්නවා නම් UAC එකට ඔයාගේ permission හම්බෙනකන් වැඩ කරන්නේ නෑ.

#Step 10

මේක තමා වැදගත්ම දේ. මොකෝ ඉතින් ලට්ට ලොට්ට තොගයක් හැදුවා JAR තවම exe එකට පූට්ටු කලේ නෑ නේ. මෙන්න මේකෙන් තමා ඒක කරන්නේ.

දැන් ඕකේ ඔය කොල පාට + එක ඔබන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම වින්ඩෝ එකක් එයි. ඒකට දැල්බෝංචි project folder එකේ dist එකේ තියෙන compiled JAR එක ලබා දෙන්න. ඊට පසු ඉදිරියට යන්න OK අක්කාට මනාපය දෙන්න. මොකද බං ඔලුව කසන්නේ? දැල්බෝංචි කියුවේ Netbeans වලට.

තව වැදගත් දෙයක්. අපි එක එක java library පාවිච්චි කරනවා නේ ඒවල function/method සහය පතන්න. ඒවා ඔන්න ඔය dist-->lib folder එකේ තියෙන්නේ. ඒකේ තියෙන jar library ටිකත් මෙතනට add කරගන්න. lib folder එකට ගිහින් Jar add කරගන්න. එහෙම නැති උනොත් error එකක් එනවා.

මේකේ මම error handle කරපු පොඩි project එකක්. මම හිතලා මතලාම exe එක හදද්දි mysql-connector-java-5.0.8-bin එක අර library ගොඩට add කලේ නෑ. මේ මට ආපු error එකක්. හරියට error handle නැත්නම් application freeze වෙයි. ඒ නිසා exe app කියන්නේ ලොකු වගකීමක්. controlled environment(IDE Run) එකක execute කරනවා වගේ නෙවෙයි.

Seeing an error

හරි ඔය ඔක්කෝම එකතු කලා නම් කලබලෙන් ඊලග window එකට දුවන්නේ නැතුව මේ application එකේ main method [public void main(String[] args){}] එක මෙතනින් select කරලා දෙන්න application එක run/invoke වෙන්න.

ඔය මම පෙන්නලා තියෙන්නේ මගේ තියෙන jFrame වලත් තියෙන Main method එක මෙතනට invoker එකක් විදියට පේන හැටි. හොඳ OOP Application එකක් නම් මෙහෙම තැනින් තැන invokers ඉතුරු කරන්න එපා. කොහොම උනත් ඔය මම select කරලා තියෙන්නේ මගේ app එකේ main method එක.

#Step 11

දැන් මෙතනට සෙට් වෙන්න ළමායි.

මෙතනින් ඔයාලාගේ එකේ exe app එකේ අවම සහ උපරිම JRE එක application runtime condition එකක් විදියට දෙන්න පුලුවන්. උදාහරණෙකට අපි JDK 8 පාවිච්චි කලා කියමුකෝ. දැන් සාමාන්යෙන් හැම අලුත් පරිගණකයකම වගේ JRE දාලා එන්නේ. නමුත් ඒක පරණ නම් අපේ එකේ තියෙන අලුත් වැඩ කෑලි(JDK 8 New Lambda Expressions) වගේ implement කරලා නෑ. එහෙම උනහම runtime errors එනවා. ඉතින් application එක invoke වෙද්දි මෙතනින් ඒකත් තීරණය කරගන්න පුලුවන්.

ඕනම නම් windows computer එකේ java home classpath එක තියෙන තැන් මේවලට අමතරව scan කරන්න කියලා මෙතනින් කියන්න පුලුවන්. නමුත් අපි මේක අලුත් පරිශීලකයෙක්ට දෙනවා නම් නොදන්න classpath scan කරන්න දාන්න ගිහින් exe run වෙද්දි අමාරුවේ වැටෙයි. එහෙම උනොත් මේක තමා වෙන්නේ.

After fixing the classpath error

#Step 12

හරි දැන් ඔයාල තවත් ආස එකක් තමයි මේක. exe එක double click කරලා run වෙද්දි මෙතනින් පුලුවන් splash screen එකක් පෙන්නන්න. ඔය අනික් ඇප්ලිකේෂන් තරම් ටික වෙලාවක් තියෙන දරුණු ඒවා නෙවෙයි. පොඩි එකක්. අර දැන් මේසේ අනික් පැත්තෙන් තියන්න කියපු image එකේ path එක මෙතනට දෙන්න. මම පස්සේ පෙන්නන්නම් කොහොමද මේක සෙට් වෙන්නේ කියලා. ඒ උනාට ඔයාලා මෙතනට එකක් දාල බලන්න කොහොමද කියලා. මම දාපු static image එක තමා පෙන්නන්න වෙන්නේ.

#Step 13

ඊලග window එකට ආවහම මෙතනින් පුලුවන් අපිට කැමති පොඩි custom description එකක් දෙන්න එක එක error/notification වර්ග වලට. නිකන් ඕකට ඇගිලි නොගහා next කරන එක තමයි පුටේ හොඳ.

#Step 14

මගේ මේ දිග ලිපිය කියවලා කම්මැලි ඔබලා බලා සිටින අවසාන මොහොත. මෙන්න මේ බාර් එක දිගටම පිරුනහම පුතේ අර පින් හදවතින් මට පින් දීලා exe එක run කරන්න තියෙන්නේ.. අවුලක් තියෙනවානම් අවුල ආපු මෙනු එක වම් පැත්තෙන් බලලා edit කරන්න. පස්සේ finish button එක ඔබන්න. ආයේ පාරක් exe setup wizard එක කොම්පයිල් වේවි.

Application First RUN

Properties

දැන් ඔන්න ඔයාලා දන්නවා කොහොමද Java ඇප්ලිකේෂන් එකක් .exe එකක් කරන්නේ කියලා. ඔන්න ඕක try එකක් දීලා නොදන්න එකෙක් ඉන්නවානම් මගේ post එකේ ලින්කුව දෙන්න. සරල සින්ගිලිස් වලින් තියෙන නිසා ලේසි නේ කියවන්න. ලොකු කස්ටක් කාලා මේක ලියුවේ. ඉතින් පොඩ්ඩක් සලකලා ගියාට කමක් නෑ.

මම මේ පස්සේ මේක දැක්කේ, මෙන්න මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා කොහොමද jar to exe convert කරන්නේ කියලා බලන්නත් පුලුවන්.

Compressed File Size : 5.19MB

FAQ

1. Q: මම මගේ ප්‍රොජෙක්ටුවට edit එකක් කලා අයියේ. දැන් මම ආයෙත් මේ exe setup wizard එක මුල ඉඳන් run කරන්න ඕනා ද?

A: නෑ. මේක අර අන්තිම වින්ඩෝ එකේදී setup config එක save කරලා තියා ගන්න. ප්‍රොජෙක්ටුවට අලුතින් library එකක් add හරි delete හරි කලේ නැත්නම් finish button එක ඔබන්න. වැඩේ හරි.

2. Q: මේ setup file zip folder එකට පාස්වර්ඩ් එකක් දාලා නේ? මොකක්ද පාස්වර්ඩ් එක?

A: ආ.. ඒක thekiller@elakiri.com

කට්ටිය මේක බලලා jar to exe ගහන්න ඉගෙන ගෙන අනික් අය අතරේ ඉන්න හැටි පෙන්වන රූප රාමුවක්

මම මේ 2010 ඉගෙන ගත්ත එකක් අද බෙදා ගත්තේ. අඩුපාඩු නම් නැතුව ඇති කියලා හිතෙනවා. තියෙනවා නම් මට පෙන්නලා දෙන්න අනික් අයටත් හදා ගන්න එක්ක.

එහෙනම් ජය වේවා!

ප.ලි: මේක ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් ත්‍රේඩ් එකේ  වලට හොඳ අගයක් ලබා දෙන්න.

[QUOTE="The_Killer, post: 18250649, member: 497820"] [SIZE="4"]හරි. ඔන්න මම අද කියලා දෙන්න යන්නේ JAR එකක් ඒ කියන්නේ අපි හදපු compiled ජාවා ඇප්ලිකේෂන් එකක් .exe කරන්නේ කොහොමද කියලා. [CENTER][IMG]http://s6.postimg.org/rq192rbvl/exe4j_splash.jpg[/IMG][/CENTER] ඔය .exe වින්ඩෝස් වල විතරයි නේ දැනට භාවිතා කරන්න පුලුවන්. හැබැයි ඉතින් මම වැඩියෙන්ම පාවිච්චි කරලා තියෙන්නේත් jar to exe තමා. ඒ නිසා අපි හදපු ජාවා ඇප් එකක් මැක් වල හෝ ලිනක්ස් වල භාවිතා කරන හැටි මම පස්සේ කියලා දෙන්නම්. ඔන්න මේ තොවිලය නටන්න පොඩි පොඩි බඩු මූට්ටු ටිකක් ඕනා. ඒවා තමයි exe4j මෘදුකාංගය, තමන් කැමති PNG පින්තූරයක්, ඒකේම .ico අයිකනයක්, හොඳට error handle කරපු JAR එකක්, පින් හිතක්. [B][U]තොවිලය පවත්වන ආකාරය[/U][/B] මුලින්ම මේක මෙන්න මෙතනින් බාගත කරගන්න. ඊට පසුව එහි ඇති ලැයිසොම යොදා Genuine පොරක් ලෙස වෙස් මාරු කරගන්න. නැත්නම් යකා එලවන්න වෙනවා අන්තිමට. [CENTER][URL="http://www.mediafire.com/download/5lbd25q8k531l5b/exe4j_setup_file.zip"][IMG]http://s6.postimg.org/ms4srrmxt/exe_4j_download_banner.png[/IMG][/URL] Password: [email]thekiller@elakiri.com[/email] [/CENTER] හරි ඔක්කෝම දා ගත්තාද? එහෙනම් වැඩේ පටාන් ගමු. [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 01[/COLOR][/FONT][/B] පළවෙනි රූප සටහනේ පරිදි ලැයිසොම වෙනස් කරන් ඊලග අඩව්වට සැට් වෙන්න. [CENTER][IMG]http://s6.postimg.org/kl55hl71d/Step_01.jpg[/IMG] [/CENTER] [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 02[/COLOR][/FONT][/B] ආහ් රොකට් එක වගේ ඇවිත් නේ.. ඉන්න මෙන්න මෙහෙමයි ඊලග වැඩේ කොරන්නේ. [CENTER][IMG]http://s6.postimg.org/72tnrk5i9/Step_02.jpg[/IMG][/CENTER] අපිට ඕනා JAR එකක් EXE විදියට භාවිතා කරන්න නිසා ඕකේ මම තෝරලා තියෙන එකට මනාපය දෙන්න, දීලා ඉස්සරහට යමු. [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 03[/COLOR][/FONT][/B] ඊට පස්සේ මෙන්න මෙව්වා එකට තමා එන්නේ. ඕකේ ඔන්න ඔයාගේ හදපු ඇප් එකේ නම හරි ඔයා ඒක promote ඉන්න නම හරි දෙන්න මේක file එකේ property attributes වලට save වෙනවා. ඕක තමා ඒකේ නම විදියට භාවිතා වෙන්නේ. ඊට පස්සේ කොහෙටද exe එක compile වෙන්න ඕනා කියලා path එක දෙන්න. ඒක desktop එකේ new folder එකක් හදලා දුන්නත් කමක් නෑ, Netbeans/Eclipse වල ඔයාගේ Project එක ඇතුලේ තව new folder එකක් හදලා දුන්නත් කමක් නෑ. [CENTER][IMG]http://s6.postimg.org/8kjpguzmp/Step_03.jpg[/IMG][/CENTER] [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 04[/COLOR][/FONT][/B] හරි, දැන් පහළ රූප රාමුවෙන් GUI application option එක තෝරන්න. අපි මේක GUI app එකක් විදියට භාවිතා කරන්න යන නිසා. නැත්නම් ඔයාගේ ඇප් එකට අදාල වර්ගය තෝරන්න. ඊට පස්සේ මෙතනත් ඔයා කලින් භාවිතා කරපු නම executable name එකට දෙන්න. මේ නමින් තමා .exe එක හැදෙන්නේ. අර කලින් ලෑස්ති කරන්න කියලා මේසේ පැත්තකින් තියාගත්ත .ico icon එකේ path එක මෙතනට දෙන්න. ඔයාට ඕනා එක වතාවකට එක application instance එකක් run වෙන්න නම් allow only a single... option එක භාවිතා කරන්න. මේක නිකන් tick කරලා ගියා නම් වඩා හොදයි. දැන් ඔය පොඩි අතෙන් පෙන්නන්නේ ඕක ඔබන්න කියලා. ඔබලා බලන්න, බය වෙන්න කාරි නෑ. :rofl: [CENTER][IMG]http://s6.postimg.org/5g91k2iu9/Step_04.jpg[/IMG] [IMG]http://s6.postimg.org/42heorjkx/Step_05.jpg[/IMG][/CENTER] [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 05[/COLOR][/FONT][/B] දැන් ඔබලා ආවේ මෙන්න මෙතනට. [CENTER][IMG]http://s6.postimg.org/gekb297fl/Step_06.jpg[/IMG][/CENTER] ඕකේ Redirect stderr (standard error) එකෙන් කියන්නේ සාමාන්‍ය error එකක් ආවහම error file log එක කොහේටද write & save කරන්න ඕනා කියලා. ඒ කියන්නේ ඔය try catch errors, throwable errors අන්න ඒ වගේ ඒවා. කොටින්ම කියුවොත් හැම try catch exception එකක්ම මේකේ append වෙලා save වෙනවා. append කියන්නේ තියෙන error ටික එහෙම්මම තියෙද්දි අලුත් error එක update කරන එක. මෙතනදි මගේ අතින් overwrite තේරිලා තියෙන්නේ. ඒක append කරගන්න. උදා: try { [INDENT]your code..[/INDENT] }catch (Exception ex) { [INDENT]Logger.getLogger(PCRemoteAccessApp.class.getName()).log(Level.SEVERE, null, ex);[/INDENT] } [CENTER][IMG]http://s6.postimg.org/njbb2rtgh/error_log.jpg[/IMG][/CENTER] මේ වගේ log එක නිකන් system.out.println(ex) කරාට එන්නේ නෑ. Logger එක හරහා තමා exception level එක්ක හදන්න ඕනා. මට logger class ගැන නම් වැඩිය මතක නෑ. ඒකත් මම හොයලා බලලා update කරන්නම්. මේ, හදිස්සි වෙන්න එපා. තව එකක් තියෙනවා කියලා දෙන්න. ඕකේ Redirect stdout (standard output) තේරුවොත් නම් පුටෝ සමහර වෙලාවට output log දැක්කට පස්සේ සමාජෙට මූන දෙන එකක් නෑ. ඒක තේරුවොත් ඔය අපේ තරුණ ඩිවෙලොපර්ස්ලා එහෙම ඔය ආතල් එකට System.out.print or println වලට බලන්න දාන ඒවා ඔක්කෝම log වෙනවා. ඔන්න මම සාම්පලයක් දැම්මා. :sorry: [CENTER][IMG]http://s6.postimg.org/c88neemld/output_log.jpg[/IMG][/CENTER] [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 06[/COLOR][/FONT][/B] හරි මෙන්න මේකෙන් තමා වින්ඩෝස් සර්විස් මොකක් හරි ඔයාට ඕන නම් application invoke වෙද්දි පටන් ගන්න ඒක හදන්නේ මෙතනින්. අවාසනාවකට මම නම් ඒක ගැන දන්නේ නෑ මචංලා. ටස් ගාල ඊලට එකට මාරු වෙමු. [CENTER][IMG]http://s6.postimg.org/p37g9on35/Step_07.jpg[/IMG][/CENTER] [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 07[/COLOR][/FONT][/B] මේකෙන් අපිට අපේ file version එකේ වගේ පෙන්නන්න දාන්න පුලුවන්. කිසිම JAR එකක් එක පාර Final EXE වෙන්නේ නෑ නේ. ඉතින් කැමති නම් මෙතනින් පොඩි version control වගේ වැඩ පාරක් දාන්න. මේකෙන් exe application එකට effect එකක් වෙන්නේ නෑ. ඒකට version control software එකක් පාවිච්චි කරන්න. build කරපු jar එකත් එක්ක compiled exe එකේ version එකත් ගැලපෙන්න. එතකොට පස්සේ වෙලාවක ආපු error/bug එකක් උනත් කලින් revision වලින් හොයාගන්න පුලුවන්. මේකේ file version එක file property එකේ attributes වලට save වෙනවා. [IMG]http://s6.postimg.org/8qxejy8rl/Step_08.jpg[/IMG] [SIZE="5"][COLOR="White"]- - -[/COLOR][/SIZE][IMG]http://s6.postimg.org/led5wgnoh/File_Properties_2.jpg[/IMG] [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 08[/COLOR][/FONT][/B] [CENTER][IMG]http://s6.postimg.org/68bpj9n1d/Step_09.jpg[/IMG][/CENTER] මේකෙන් කැමති නම් 64-bit Executable එකක් හදාගන්න පුලුවන්. හැබැයි අපේ targetted machine එකේ JRE එක 64-bit වෙන්නත් ඕනා. නමුත් මේක Distributed app එකක් නම් මේක tick නොකර ඊලග අදියරට එන්න. [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 09[/COLOR][/FONT][/B] හරි පුටාලා. මේකෙන් කරන්නේ අපි හදන exe එකේ windows user account controller privilege හදන එක. සාමාන්‍ය exe ඇප්ලිකේෂන් එකක් නම් මේක As invoker තියන්න. [CENTER][IMG]http://s6.postimg.org/83yhufbvl/Step_10.jpg[/IMG][/CENTER] නැත්නම් Highest available හරි Require administrator හරි දුන්නොත් exe එක run එක වෙද්දි UAC එකේ මෙන්න මෙහෙම වින්ඩෝ එකක් එනවා. එහෙම උනහම ඔයා මේ ඇප් එක Startup applications pool එකට දාන්න ඉන්නවා නම් UAC එකට ඔයාගේ permission හම්බෙනකන් වැඩ කරන්නේ නෑ. [CENTER][IMG]http://s6.postimg.org/ref7c961t/UAC.jpg[/IMG][/CENTER] [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 10[/COLOR][/FONT][/B] මේක තමා වැදගත්ම දේ. මොකෝ ඉතින් ලට්ට ලොට්ට තොගයක් හැදුවා JAR තවම exe එකට පූට්ටු කලේ නෑ නේ. මෙන්න මේකෙන් තමා ඒක කරන්නේ. [CENTER][IMG]http://s6.postimg.org/48v3ruspt/Step_11.jpg[/IMG][/CENTER] දැන් ඕකේ ඔය කොල පාට + එක ඔබන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම වින්ඩෝ එකක් එයි. ඒකට දැල්බෝංචි project folder එකේ dist එකේ තියෙන compiled JAR එක ලබා දෙන්න. ඊට පසු ඉදිරියට යන්න OK අක්කාට මනාපය දෙන්න. මොකද බං ඔලුව කසන්නේ? දැල්බෝංචි කියුවේ Netbeans වලට. :P [CENTER][IMG]http://s6.postimg.org/se0enb2e9/Step_11_Reference.jpg[/IMG] [IMG]http://s6.postimg.org/5f3p4e6e9/Step_12.jpg[/IMG] [/CENTER] තව වැදගත් දෙයක්. අපි එක එක java library පාවිච්චි කරනවා නේ ඒවල function/method සහය පතන්න. ඒවා ඔන්න ඔය dist-->lib folder එකේ තියෙන්නේ. ඒකේ තියෙන jar library ටිකත් මෙතනට add කරගන්න. lib folder එකට ගිහින් Jar add කරගන්න. එහෙම නැති උනොත් error එකක් එනවා. [CENTER][IMG]http://s6.postimg.org/b2021v8wx/Step_13.jpg[/IMG][/CENTER] මේකේ මම error handle කරපු පොඩි project එකක්. මම හිතලා මතලාම exe එක හදද්දි mysql-connector-java-5.0.8-bin එක අර library ගොඩට add කලේ නෑ. මේ මට ආපු error එකක්. හරියට error handle නැත්නම් application freeze වෙයි. ඒ නිසා exe app කියන්නේ ලොකු වගකීමක්. controlled environment(IDE Run) එකක execute කරනවා වගේ නෙවෙයි. [CENTER][IMG]http://s6.postimg.org/rfp55o7vl/Library_Error.jpg[/IMG] Seeing an error [IMG]http://tclhost.com/yb64vKd.gif[/IMG] [/CENTER] හරි ඔය ඔක්කෝම එකතු කලා නම් කලබලෙන් ඊලග window එකට දුවන්නේ නැතුව මේ application එකේ main method [public void main(String[] args){}] එක මෙතනින් select කරලා දෙන්න application එක run/invoke වෙන්න. [CENTER][IMG]http://s6.postimg.org/h4hdqr5k1/Step_14.jpg[/IMG][/CENTER] ඔය මම පෙන්නලා තියෙන්නේ මගේ තියෙන jFrame වලත් තියෙන Main method එක මෙතනට invoker එකක් විදියට පේන හැටි. හොඳ OOP Application එකක් නම් මෙහෙම තැනින් තැන invokers ඉතුරු කරන්න එපා. කොහොම උනත් ඔය මම select කරලා තියෙන්නේ මගේ app එකේ main method එක. [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 11[/COLOR][/FONT][/B] දැන් මෙතනට සෙට් වෙන්න ළමායි. [CENTER][IMG]http://s6.postimg.org/lwhi3ss0x/Step_17.jpg[/IMG][/CENTER] මෙතනින් ඔයාලාගේ එකේ exe app එකේ අවම සහ උපරිම JRE එක application runtime condition එකක් විදියට දෙන්න පුලුවන්. උදාහරණෙකට අපි JDK 8 පාවිච්චි කලා කියමුකෝ. දැන් සාමාන්යෙන් හැම අලුත් පරිගණකයකම වගේ JRE දාලා එන්නේ. නමුත් ඒක පරණ නම් අපේ එකේ තියෙන අලුත් වැඩ කෑලි(JDK 8 New Lambda Expressions) වගේ implement කරලා නෑ. එහෙම උනහම runtime errors එනවා. ඉතින් application එක invoke වෙද්දි මෙතනින් ඒකත් තීරණය කරගන්න පුලුවන්. [CENTER][IMG]http://s6.postimg.org/3r4jpqsip/Step_16_i.jpg[/IMG][/CENTER] ඕනම නම් windows computer එකේ java home classpath එක තියෙන තැන් මේවලට අමතරව scan කරන්න කියලා මෙතනින් කියන්න පුලුවන්. නමුත් අපි මේක අලුත් පරිශීලකයෙක්ට දෙනවා නම් නොදන්න classpath scan කරන්න දාන්න ගිහින් exe run වෙද්දි අමාරුවේ වැටෙයි. එහෙම උනොත් මේක තමා වෙන්නේ. [CENTER][IMG]http://media.topito.com/wp-content/uploads/2013/01/code-31.gif[/IMG] After fixing the classpath error [IMG]http://media.topito.com/wp-content/uploads/2013/01/code-26.gif[/IMG][/CENTER] [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 12[/COLOR][/FONT][/B] හරි දැන් ඔයාල තවත් ආස එකක් තමයි මේක. exe එක double click කරලා run වෙද්දි මෙතනින් පුලුවන් splash screen එකක් පෙන්නන්න. ඔය අනික් ඇප්ලිකේෂන් තරම් ටික වෙලාවක් තියෙන දරුණු ඒවා නෙවෙයි. පොඩි එකක්. අර දැන් මේසේ අනික් පැත්තෙන් තියන්න කියපු image එකේ path එක මෙතනට දෙන්න. මම පස්සේ පෙන්නන්නම් කොහොමද මේක සෙට් වෙන්නේ කියලා. ඒ උනාට ඔයාලා මෙතනට එකක් දාල බලන්න කොහොමද කියලා. මම දාපු static image එක තමා පෙන්නන්න වෙන්නේ. :sorry: [CENTER][IMG]https://s6.postimg.org/mkmh8c0pt/Step_18.jpg[/IMG][/CENTER] [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 13[/COLOR][/FONT][/B] ඊලග window එකට ආවහම මෙතනින් පුලුවන් අපිට කැමති පොඩි custom description එකක් දෙන්න එක එක error/notification වර්ග වලට. නිකන් ඕකට ඇගිලි නොගහා next කරන එක තමයි පුටේ හොඳ. [CENTER][IMG]http://s6.postimg.org/l9ile9v4x/Step_19.jpg[/IMG][/CENTER] [B][FONT="Courier New"][COLOR="DarkOrange"]#Step 14[/COLOR][/FONT][/B] මගේ මේ දිග ලිපිය කියවලා කම්මැලි ඔබලා බලා සිටින අවසාන මොහොත. මෙන්න මේ බාර් එක දිගටම පිරුනහම පුතේ අර පින් හදවතින් මට පින් දීලා exe එක run කරන්න තියෙන්නේ.. අවුලක් තියෙනවානම් අවුල ආපු මෙනු එක වම් පැත්තෙන් බලලා edit කරන්න. පස්සේ finish button එක ඔබන්න. ආයේ පාරක් exe setup wizard එක කොම්පයිල් වේවි. :rolleyes: [CENTER][IMG]http://s6.postimg.org/6rpzk0t7l/Step_20.jpg[/IMG] [IMG]http://s6.postimg.org/r0dd5qsip/Step_21.jpg[/IMG] [B][FONT="Courier New"][SIZE="5"][COLOR="Red"]Application First RUN[/COLOR][/SIZE][/FONT][/B] [B]Properties[/B] [IMG]http://s6.postimg.org/svmdbod7l/File_Properties_1.jpg[/IMG] [IMG]http://s6.postimg.org/lc7klrhlt/App_Splash_Screen.jpg[/IMG] [IMG]http://s6.postimg.org/hrbp2jd29/My_Splash_Screen.jpg[/IMG] [IMG]http://s6.postimg.org/5bez8sjq9/Main_Window.jpg[/IMG] [COLOR="Indigo"][SIZE="5"]දැන් ඔන්න ඔයාලා දන්නවා කොහොමද Java ඇප්ලිකේෂන් එකක් .exe එකක් කරන්නේ කියලා. ඔන්න ඕක try එකක් දීලා නොදන්න එකෙක් ඉන්නවානම් මගේ post එකේ ලින්කුව දෙන්න. සරල සින්ගිලිස් වලින් තියෙන නිසා ලේසි නේ කියවන්න. ලොකු කස්ටක් කාලා මේක ලියුවේ. ඉතින් පොඩ්ඩක් සලකලා ගියාට කමක් නෑ. [/SIZE][/COLOR] මම මේ පස්සේ මේක දැක්කේ, මෙන්න මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා කොහොමද jar to exe convert කරන්නේ කියලා බලන්නත් පුලුවන්. [URL="http://www.mediafire.com/download/8j2mful598n8w1l/JAR+to+EXE+-+HansA.rar"][IMG]http://s6.postimg.org/fmvxf70td/video_player.png[/IMG][/URL] Compressed File Size : 5.19MB [/CENTER][/SIZE][CENTER] [/CENTER] [FONT="Georgia"][SIZE="6"][COLOR="DarkOrange"]FAQ[/COLOR][/SIZE][/FONT] [SIZE="4"][B]1.[/B] Q: මම මගේ ප්‍රොජෙක්ටුවට edit එකක් කලා අයියේ. දැන් මම ආයෙත් මේ exe setup wizard එක මුල ඉඳන් run කරන්න ඕනා ද? A: නෑ. මේක අර අන්තිම වින්ඩෝ එකේදී setup config එක save කරලා තියා ගන්න. ප්‍රොජෙක්ටුවට අලුතින් library එකක් add හරි delete හරි කලේ නැත්නම් finish button එක ඔබන්න. වැඩේ හරි. [B]2.[/B] Q: මේ setup file zip folder එකට පාස්වර්ඩ් එකක් දාලා නේ? මොකක්ද පාස්වර්ඩ් එක? A: ආ.. ඒක [email]thekiller@elakiri.com[/email] [/SIZE] [SIZE="3"]කට්ටිය මේක බලලා jar to exe ගහන්න ඉගෙන ගෙන අනික් අය අතරේ ඉන්න හැටි පෙන්වන රූප රාමුවක්[/SIZE] :P:rofl: [IMG]http://tclhost.com/U6HYo2S.gif[/IMG] [LEFT][SIZE="3"]මම මේ 2010 ඉගෙන ගත්ත එකක් අද බෙදා ගත්තේ. අඩුපාඩු නම් නැතුව ඇති කියලා හිතෙනවා. තියෙනවා නම් මට පෙන්නලා දෙන්න අනික් අයටත් හදා ගන්න එක්ක. [/SIZE][/LEFT] [CENTER][SIZE="6"][COLOR="DarkOrange"][B]එහෙනම් ජය වේවා![/B][/COLOR][/SIZE] [IMG]http://www.reactiongifs.com/r/ty.gif[/IMG] [/CENTER] [LEFT][SIZE="2"][B]ප.ලි: මේක ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් ත්‍රේඩ් එකේ [IMG]http://s6.postimg.org/6znbexcdd/thread_rate.jpg[/IMG] වලට හොඳ අගයක් ලබා දෙන්න.[/B][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom