Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to Select a Good Hosting Plan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා

මම මෙච්චර කල් වෙබ් සයිට් එකක් හොස්ට් කරන හැටි කියලා ත්‍රෙඩ් දැම්මා.(ඉස්සරහටත් දානවා).

ඉතින් ඔයාලට හොද හොස්ටින් පැකේජ් එකක් තෝරගන්න නිසි අවබෝධයක් දෙන්න කියලා හිතාගෙන නමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.

මේ ත්‍රෙඩ් එක ගැන අදහස ඉදිරිපත් කරේ tigooo සහෝදරයා.

ඉතින් යාලුවනේ මේ පහලින් තියෙන්නේ hosting provider ස්ලා හොස්ටින් පැකේජ් සමග ලබාදෙන features ලිස්ට් එකක්.මේකෙන් එයාලගේ හොස්ටින් පැකේජ් සමග සැසදීමක් කරන්නත් පුඑවන්.

හැමෝම දන්න දේවල් ගැන නම් (මිල වගේ දේවල් ගැන නම් මම විස්තර කරන්නේ නෑ)

Taffic - වෙබ් සයිට් එකට යූසර්ස් ලා එද්දී සහ files ඩවුන්ලෝඩ් කරගද්දී ඇති වන තදබදයයි.

මේක තීරණය වෙන්නේ ඔයාලගේ වෙබ් අඩවියේ වර්ගය අනුවයි. එලකිරි එක වගේ යූසර්ස්ලා ගොඩක් ලොග් වෙන සයිට් එකකට ගොඩක් ලොකු Taffic එකක් වුවමනා වෙනවා. නමුත් කොම්පැනියකට වගේ සයිට් එකකට යූසර්ස්ලා වැඩිය එන්නෙ නැති නිසා 1 GB හොදටම ඇති.

99.5% Uptime - ඔයාලගේ වෙබ් සයිට් එක හොස්ට් කරන සර්වර් එක 99.5%ක් ම ඔන් එකේ තියනවා කියලා තමයි මේකෙන් කියන්නේ.

Domains hosted - ඔයාලා ගන්න ඩොමේන් නේම් එකත් ඇතුඑව හොස්ට් කරන්න පුලුවන් ඩොමේන් සංඛ්‍යාdවයි.

Sub-domains - හදන්න පුලුවන් සබ් ඩොමේන් සංඛ්යාොවයි. (සබ් ඩොමේන් එකක් කියන්නේ මේ වගේ එකකට my.elakiri.com)

Custom MX and A records - මේකෙන් කියන්නේ ඔයාලට කැමති විදියට ඊමේල් සර්වර්ස් වෙනස් කරන්න නිදහස තියනවද කියලයි(මම කිව්වෙ ගොඩක් සරල විදිහටයි)

POP3 e-mail accounts - හදන්න පුලුවන් ඊමේල් accounts සංඛ්‍යා වයි.

E-mail aliases - සමා වෙයන් යාලුවනේ.මමත් මේක දන්නෙ නෑ

Mailing lists - Mailing list එකකින් කරන්නේ එක පාර එක ඊමේල් එකක් ඊමේල් ඇඩ්රස් ගොඩකට යවන එකයි.

SPAM filter - SPAM එවන ඒවා මග හරින පහසුකමකි

E-mail filter - වයිරස් සහිත ඊමේල් මගහරින/දැනුම් දෙන පහසුකමකි

SMTP server/POP3 server - මේ දෙක වැදගත් වෙන්නේ ඊමේල් පහසුකම සදහායි.මේක හැම හොස්ටින් පැකේජ් එකක් සමගම ලබා දෙනවා.

Autoresponder e-mails - මේකෙන් වෙන්නේ ඔයාලගේ ඊමේල් ලිපිනයට කවුරැහරි ඊමේල් එකක් එව්වොත් එයාලට ස්වයංක්රීගයවම ඊමේල් එකක් යන එකයි.

Catch-all e-mails - ඊමේල් ලිපින සමූහයක ඊමේල් සියල්ල එකම ඊමේල් ලිපිනයකට යොමු කිරීමට ඇති හැකියාවයි

MySQL databases - සයිට් එකට ඇතුල් කරන්න පුලුවන් උපරිම MySQL database ගණන

phpMyAdmin - MySQL database පාලනය කරන මෙවලමකි.

Perl & PHP - මේවා වෙබ් development languages

Advanced Control Panel - මේ කියන්නේ cPanel එක ගැන

FTP accounts - මේ FTP accounts වලින් කරන්නේ අපේ files, web server එකට software එකක් භාවිතයෙන් (ඉතා පහසුවෙන්) upload කරන එකයි.

Custom ERROR 404 page - මේකෙන් කියන්නේ අපේ සයිට් එකේ නැති path එකක් කවුරු enter කරොත් එන page එක (උදා http://www.google.lk/nofile ) edit කරන්න පුලුවන්ද කියන එකයි.

Site Statistics -  මේක යටතේ තියන හැම එකකම තියෙන්නේ සයිටි එකට ලොග් වුන අයගේ විස්තර ගන්න යොදා ගන්න දේවල්

ඉතින් යාලුවනේ වැරැද්දක් තියනවනම් කියන්න.

තව දැනගන්න දෙයක් තියනව නම් මෙතන දාන්න.මම කියලා දෙන්නම්.

කැමතිනම් අරකක් දීලා යන්න

[QUOTE="delmar, post: 10050496, member: 56740"] [SIZE="4"]මචන්ලා මම මෙච්චර කල් වෙබ් සයිට් එකක් හොස්ට් කරන හැටි කියලා ත්‍රෙඩ් දැම්මා.(ඉස්සරහටත් දානවා). ඉතින් ඔයාලට හොද හොස්ටින් පැකේජ් එකක් තෝරගන්න නිසි අවබෝධයක් දෙන්න කියලා හිතාගෙන නමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. මේ ත්‍රෙඩ් එක ගැන අදහස ඉදිරිපත් කරේ tigooo සහෝදරයා. ඉතින් යාලුවනේ මේ පහලින් තියෙන්නේ hosting provider ස්ලා හොස්ටින් පැකේජ් සමග ලබාදෙන features ලිස්ට් එකක්.මේකෙන් එයාලගේ හොස්ටින් පැකේජ් සමග සැසදීමක් කරන්නත් පුඑවන්. [IMG]http://i53.tinypic.com/vgs96g.jpg[/IMG] හැමෝම දන්න දේවල් ගැන නම් (මිල වගේ දේවල් ගැන නම් මම විස්තර කරන්නේ නෑ) Taffic - වෙබ් සයිට් එකට යූසර්ස් ලා එද්දී සහ files ඩවුන්ලෝඩ් කරගද්දී ඇති වන තදබදයයි. මේක තීරණය වෙන්නේ ඔයාලගේ වෙබ් අඩවියේ වර්ගය අනුවයි. එලකිරි එක වගේ යූසර්ස්ලා ගොඩක් ලොග් වෙන සයිට් එකකට ගොඩක් ලොකු Taffic එකක් වුවමනා වෙනවා. නමුත් කොම්පැනියකට වගේ සයිට් එකකට යූසර්ස්ලා වැඩිය එන්නෙ නැති නිසා 1 GB හොදටම ඇති. 99.5% Uptime - ඔයාලගේ වෙබ් සයිට් එක හොස්ට් කරන සර්වර් එක 99.5%ක් ම ඔන් එකේ තියනවා කියලා තමයි මේකෙන් කියන්නේ. Domains hosted - ඔයාලා ගන්න ඩොමේන් නේම් එකත් ඇතුඑව හොස්ට් කරන්න පුලුවන් ඩොමේන් සංඛ්‍යාdවයි. Sub-domains - හදන්න පුලුවන් සබ් ඩොමේන් සංඛ්යාොවයි. (සබ් ඩොමේන් එකක් කියන්නේ මේ වගේ එකකට [B][COLOR="Red"]my[/COLOR][/B].elakiri.com) Custom MX and A records - මේකෙන් කියන්නේ ඔයාලට කැමති විදියට ඊමේල් සර්වර්ස් වෙනස් කරන්න නිදහස තියනවද කියලයි(මම කිව්වෙ ගොඩක් සරල විදිහටයි) POP3 e-mail accounts - හදන්න පුලුවන් ඊමේල් accounts සංඛ්‍යා වයි. E-mail aliases - සමා වෙයන් යාලුවනේ.මමත් මේක දන්නෙ නෑ Mailing lists - Mailing list එකකින් කරන්නේ එක පාර එක ඊමේල් එකක් ඊමේල් ඇඩ්රස් ගොඩකට යවන එකයි. SPAM filter - SPAM එවන ඒවා මග හරින පහසුකමකි E-mail filter - වයිරස් සහිත ඊමේල් මගහරින/දැනුම් දෙන පහසුකමකි SMTP server/POP3 server - මේ දෙක වැදගත් වෙන්නේ ඊමේල් පහසුකම සදහායි.මේක හැම හොස්ටින් පැකේජ් එකක් සමගම ලබා දෙනවා. Autoresponder e-mails - මේකෙන් වෙන්නේ ඔයාලගේ ඊමේල් ලිපිනයට කවුරැහරි ඊමේල් එකක් එව්වොත් එයාලට ස්වයංක්රීගයවම ඊමේල් එකක් යන එකයි. Catch-all e-mails - ඊමේල් ලිපින සමූහයක ඊමේල් සියල්ල එකම ඊමේල් ලිපිනයකට යොමු කිරීමට ඇති හැකියාවයි MySQL databases - සයිට් එකට ඇතුල් කරන්න පුලුවන් උපරිම MySQL database ගණන phpMyAdmin - MySQL database පාලනය කරන මෙවලමකි. Perl & PHP - මේවා වෙබ් development languages Advanced Control Panel - මේ කියන්නේ cPanel එක ගැන FTP accounts - මේ FTP accounts වලින් කරන්නේ අපේ files, web server එකට software එකක් භාවිතයෙන් (ඉතා පහසුවෙන්) upload කරන එකයි. Custom ERROR 404 page - මේකෙන් කියන්නේ අපේ සයිට් එකේ නැති path එකක් කවුරු enter කරොත් එන page එක (උදා [URL="http://www.google.lk/nofile"]http://www.google.lk/nofile[/URL] ) edit කරන්න පුලුවන්ද කියන එකයි. [B]Site Statistics - [/B] මේක යටතේ තියන හැම එකකම තියෙන්නේ සයිටි එකට ලොග් වුන අයගේ විස්තර ගන්න යොදා ගන්න දේවල් -------------------------------------------------------------------------- ඉතින් යාලුවනේ වැරැද්දක් තියනවනම් කියන්න. තව දැනගන්න දෙයක් තියනව නම් මෙතන දාන්න.මම කියලා දෙන්නම්.[/SIZE] -------------------------------------------------------------------------- [SIZE="5"]කැමතිනම් අරකක් දීලා යන්න[/SIZE];););) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom