Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to start a ptc business ***full guide***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම එලකිරි එකේ ඉන්න හුඟක් අය බිස්නස් එකක් පටන් ගන්න උනන්දුවෙන් ඉන්න බව පහු ගිය කාලෙ වැටුන ත්‍රෙඩ් සහ කමෙන්ට්ස් වලින් පේන්න තිබුනා, ඒ අතරින් ඔනලයින් බිස්නස් කරන්න කැමති සහ මේ වෙනකොට ඔන්ලයින් බිස්නස් කරන අයටත් මේක වැදගත් වේවි. හුඟක් අයට PTC කිව්ව ගමන් ඇඟේ මාලු නටනව, ඒකට හේතුව නොදන්නකම PTC කියන්නෙ ආයෝජනය තරමට ප්‍රතිපල ලබාගන්න පුලුවන් ක්‍රමවේදයක්, ඒ නැතත් ආයෝජන නැතුව මෙම්බර්ස්ලටනම් ගොඩයන්න පුලුවන් ක්‍රම තියෙනව. ඊලඟට වැදගත්ම කාරනව, මෙතන ඉන්න බහුතරයක් දෙනා රෙෆ් ලින්ක් එක්ක වෛර බැඳගෙන ඉන්නෙ.ඒකත් නොදැනුවත් කම, මොකද ඔය රෙෆ් ලින්ක් දෙන සයිට් වල රෙෆ් ලින්ක් නැතුව ඩිරෙක් සම්බන්ධ වෙන අය බෑන් වෙන්න තියෙන ඉඩ වැඩියි, ඒකට හේතු ගනනාවක් තියෙනව, රෙෆ් ලින්ක් එකක් කියන්නෙ එක අතකට වගකීමක්, මොකද ඉහල කෙනා පහල කෙනා කරන දේවල් වලට වගකියන්න ඕන, පහල කෙනා වැරදි කලොත් සමහර විට ඉහල කෙනා එක්කම බෑන් වෙනව, ඒනිසා, එතන ඉහල කෙනාට නිකන් කොමිස් ලැබෙනව කියලා හිතන එක වැරදියි.

PTC ගැන දැනුමක් නැත්නම් මේක මුලින්ම කියවල ඉන්න

http://en.wikipedia.org/wiki/Paid_To_Click

ඒක මම කතාකරන්න යන දේට පරිබාහිර මාතෘකාවක්, කොටින්ම මට කියන්න ඕන කොහොමද PTC සයිට් එකක් පටන් ගන්නෙ කියන එකයි, කතාවට බහිමු, කොහොමද PTC සයිට් එකක් පටන්ගන්නෙ? මොනවද ඕන?

ඒ දේවල් ටික ටික කතාකරන්න හදන්නෙ.

මුලින්ම ඕන වෙරිෆයි කරපු පේමන්ට් ප්‍රොසෙසර් අකවුන්ට්ස්,

පේපැල්, පේසා, දෙකේම බිස්නස් වෙරිෆයි කරපු එකවුන්ට් තියෙනවනම් ගොඩ, නැත්නම් දෙකේ එකවුන්ට් ප්‍රිමියර්, පර්සනල් වෙරිෆයි කරපු වුනත් ශේප්,,

අන්වෙරිෆයි එවා දාලා ලිමිට්වුනොත් පු* බිම ඇනගෙන උඩබලාගෙන ඉන්න තමයි වෙන්නෙ, ඒ නිසා කරන දේ හරියට කරන්න්න.මිනිස්සුන්ගෙ සල්ලි එක්ක සෙල්ලම් කරන්නත් එපා.

වෙරිෆයි කරපු එකවුන්ට් වලට ෆීස් වැඩියි, අනික ඩිස්පියුට් වලදිත් ලොකු චාන්ස් එකක් තියෙනව

සාමාන්‍යයෙන් සුලු PTC සයිට් එකක්නම් ඩොලර් 100ටත් පටන්ගන්න පුලුවන්, ඒත් ආදායම හුඟක් අඩුයි, නැතුව ඩොලර් 1000ක් විතර වියදම් කරල ජීවිත කාලෙම ආදායම් ලැබෙන විදියෙ සයිට් එකක් හදාගන්නත් පුලුවන්, ඒක තීරනය වෙන්නෙ අතේ තියෙන ගාන උඩ. පුද්ගලිකව මම දන්න කෙනෙක් ලඟ PTC සයිට් දෙකක් තියෙනව මාසික ලාභෙ ඩොලර් 6000+. හැබැයි දවසෙන් දෙකෙන් ගොඩයන්න අමාරුයි කැපකිරීම ඉවසීම වගෙම, අතේ කීයක් හරි තියෙන්නත් ඕන, එක්පීරිය්න්ස් නැත්නම් තියෙන කෙනෙක්ව හයර් කරන්න,ඔක්කොම තිබිලා ඔලුව නැත්නම් ඒත් වැඩක් නෑ

ඊලඟට ඕන ඩොමේන් එකක්, ඒකනම් ඕන තැනකින් ගන්න, හොඳ PTC සයිට් එකක් කියල නම බැලුවම තේරෙන නමක් දාගන්න. හැබැයි පරන scam සයිට් වල නම් එහෙම දාගෙන මාවනම් හොයන්න එපා පුතෝ

godaddy.com

namecheap.com

ඊලඟට තියෙන කාරනේ හොස්ටින්ග්,, හොස්ටින්ග් කිව්ව ගමන් දුවල ගිහින් හොස්ට්ගේටර් එකේ එහෙම හොස්ට් කරන්න එපා. මොකද, ඒවා PTC සයිට් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නෑ.. PTC සයිට් වලටම වෙනම හොස්ටින්ග් කම්පැනි තියෙනව ඒවගෙන් තමයි ගන්න ඕන, නැත්නම් ඔබේම සස්පෙන්ඩ් වෙලා යනව

මම දන්න හැටියට Disk 10Gb සහ bandwidth 100GB වගේ තිබ්බනම් ඇති.පස්සෙ තව ඕන වුනොත් ගන්න පුලුවන්

recommend හොස්ට් මේවා

ryleejames.com

hostigation.com

polarwebservices.com

webhostdaddy.com

trisonichost.com

empirehostings.com

ජීවිතේට මේවට ෆ්‍රී හොස්ට්නම් ගන්නම එපා

මූලික අදියරෙන් පස්සෙ දැන් අපි පටන් ගන්නෙ මොන විදියෙ PTC සයිට් එකක්ද කියල තමයි බලන්න ඕන,

Auroa/mini ptc මේ ක්‍රමේදි වෙන්නෙ ටැෆික් විකුනන එක.. ඇඩ්වර්ටයිසර් ලගෙ මුදලින් කොටසක් තමන් තියාගෙන අනිත් කොටස මෙම්බර්ස්ලට දෙන එකතමයි වෙන්නෙ, ක්ලික් රේට් එක 0.001 ඉඳල 0.0001 වගේ වෙනකන් පරාසයක් තියෙන්නෙ. හෙමින් දුරගමනක් යන්න කියාපු ක්‍රමේ ,, ගෙවනව අඩු නිසා මෙම්බර්ලා ජොයින් වෙනව අඩුයි, ඒත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

හුඟක් තැන්වල ඇඩ්වර්ටයිසින් පැකේජ් විසිට් 1000. සත 20 ඉඳල. ඩොලර් 2 වගේ වෙනව. සාමාන්‍යනෙන් මෙම්බර්ලගෙ එක පාරකට ගන්න පුලුවන් අඩුම ගාන ඩොලර් සතේ ඉඳල ඩොලර් එක දක්වා වෙනස් වෙනවා.

example

http://www.incentria.com/ptc_ads.php

BUX

මේ ක්‍රමේදි හුඟක් වෙලාවට වෙන්නෙ ප්‍රිමියම් පැකේජ්, රෙෆෙරල්ල සෙල් කරල, ආදායමක් ගන්න එක, එතනදි, ට්‍රෆික් සෙල් කරන එක අමතර බිස්නස් එකක්, ඇඩ්වර්ටයිස් කරන්න තියෙන පැකේජ් ගනන් වැඩියි, ඒත් ඇඩ්වටයිස් කලොත් කනු කැඩෙන්න ට්‍රැෆික් වදිනව, ඉක්මනට දියුනුවෙන්න පුලුවන් ඒත් කොයිවෙලේ සයිට් එක හිරවෙයිද කියන්න බෑ.. ලොකු ගානක් එකපාර හොයන්න කියාපු ක්‍රමය,

තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව, ඒ හුඟක් වෙලාවට මේ සයිට්වල තියෙන්නෙ, ඇඩ්මින්ලගෙ ඇඩ්වටීස්මන්ට් විතරයි, ඒ නිසා ඒවගෙනුත් අමතර ආදායමක් හොයාගන්න පුලුවන්

example

http://www.neonbux.com/?x=advertisements

දෙකෙන් කෝකද තෝරගන්නෙ?

අතේ පොඩි ගානක් තියෙනවනම් පලවෙනි ක්‍රමේට යන්න දෙවැනි ක්‍රමේට වියදම වැඩියි.

experience එක අඩුනම් පලවෙනි ක්‍රමේ තෝරගන්න. නැත්නම් දෙවැනි ක්‍රමේ

මෙතනදි තව දාහක් කරනු. ටිප්ස් ට්‍රික්ස් කතාකරන්න ඕන ඒ නිසා, මෙතන කිව්වට තේරුමක් නෑ, හුඟක් අයට තේරෙන්නෙත් නෑ. ඒ නිසා මේ සම්බන්ධව, තව විස්තර ඕනනම් පී එම් කරන්න එක්කො මෙතනහරි දාන්න.

අපේ සින්හල කොල්ලොන්ට ගොඩ යන්න උදව්වක් හැටියට බම්ප් එකක්වත් දාගෙන යන්න

ත්‍රෙඩ් එකේ මැදදි තව කරුනු අත්‍යාවශ්‍ය දාන්නම්

[QUOTE="Honest-killer, post: 15281458, member: 391781"] [CENTER][SIZE=4]ඇත්තටම එලකිරි එකේ ඉන්න හුඟක් අය බිස්නස් එකක් පටන් ගන්න උනන්දුවෙන් ඉන්න බව පහු ගිය කාලෙ වැටුන ත්‍රෙඩ් සහ කමෙන්ට්ස් වලින් පේන්න තිබුනා, ඒ අතරින් ඔනලයින් බිස්නස් කරන්න කැමති සහ මේ වෙනකොට ඔන්ලයින් බිස්නස් කරන අයටත් මේක වැදගත් වේවි. හුඟක් අයට [SIZE=4]PTC[/SIZE] කිව්ව ගමන් ඇඟේ මාලු නටනව, ඒකට හේතුව නොදන්නකම [SIZE=4]PTC[/SIZE] කියන්නෙ ආයෝජනය තරමට ප්‍රතිපල ලබාගන්න පුලුවන් ක්‍රමවේදයක්, ඒ නැතත් ආයෝජන නැතුව මෙම්බර්ස්ලටනම් ගොඩයන්න පුලුවන් ක්‍රම තියෙනව. ඊලඟට වැදගත්ම කාරනව, මෙතන ඉන්න බහුතරයක් දෙනා රෙෆ් ලින්ක් එක්ක වෛර බැඳගෙන ඉන්නෙ.ඒකත් නොදැනුවත් කම, මොකද ඔය රෙෆ් ලින්ක් දෙන සයිට් වල රෙෆ් ලින්ක් නැතුව ඩිරෙක් සම්බන්ධ වෙන අය බෑන් වෙන්න තියෙන ඉඩ වැඩියි, ඒකට හේතු ගනනාවක් තියෙනව, රෙෆ් ලින්ක් එකක් කියන්නෙ එක අතකට වගකීමක්, මොකද ඉහල කෙනා පහල කෙනා කරන දේවල් වලට වගකියන්න ඕන, පහල කෙනා වැරදි කලොත් සමහර විට ඉහල කෙනා එක්කම බෑන් වෙනව, ඒනිසා, එතන ඉහල කෙනාට නිකන් කොමිස් ලැබෙනව කියලා හිතන එක වැරදියි.[/SIZE] [SIZE=4]PTC ගැන දැනුමක් නැත්නම් මේක මුලින්ම කියවල ඉන්න[/SIZE] [URL]http://en.wikipedia.org/wiki/Paid_To_Click[/URL] [SIZE=4]ඒක මම කතාකරන්න යන දේට පරිබාහිර මාතෘකාවක්, කොටින්ම මට කියන්න ඕන කොහොමද PTC සයිට් එකක් පටන් ගන්නෙ කියන එකයි, කතාවට බහිමු, කොහොමද PTC සයිට් එකක් පටන්ගන්නෙ? මොනවද ඕන?[/SIZE] [SIZE=4] ඒ දේවල් ටික ටික කතාකරන්න හදන්නෙ.[/SIZE] [SIZE=4] මුලින්ම ඕන වෙරිෆයි කරපු පේමන්ට් ප්‍රොසෙසර් අකවුන්ට්ස්,[/SIZE] [SIZE=4] පේපැල්, පේසා, දෙකේම බිස්නස් වෙරිෆයි කරපු එකවුන්ට් තියෙනවනම් ගොඩ, නැත්නම් දෙකේ එකවුන්ට් ප්‍රිමියර්, පර්සනල් වෙරිෆයි කරපු වුනත් ශේප්,,[/SIZE] [SIZE=4] අන්වෙරිෆයි එවා දාලා ලිමිට්වුනොත් පු* බිම ඇනගෙන උඩබලාගෙන ඉන්න තමයි වෙන්නෙ,:lol: ඒ නිසා කරන දේ හරියට කරන්න්න.මිනිස්සුන්ගෙ සල්ලි එක්ක සෙල්ලම් කරන්නත් එපා.:dull:[/SIZE] [SIZE=4] වෙරිෆයි කරපු එකවුන්ට් වලට ෆීස් වැඩියි, අනික ඩිස්පියුට් වලදිත් ලොකු චාන්ස් එකක් තියෙනව[/SIZE] [SIZE=4] සාමාන්‍යයෙන් සුලු PTC සයිට් එකක්නම් ඩොලර් 100ටත් පටන්ගන්න පුලුවන්, ඒත් ආදායම හුඟක් අඩුයි, නැතුව ඩොලර් 1000ක් විතර වියදම් කරල ජීවිත කාලෙම ආදායම් ලැබෙන විදියෙ සයිට් එකක් හදාගන්නත් පුලුවන්, ඒක තීරනය වෙන්නෙ අතේ තියෙන ගාන උඩ. පුද්ගලිකව මම දන්න කෙනෙක් ලඟ PTC සයිට් දෙකක් තියෙනව මාසික ලාභෙ ඩොලර් 6000+. හැබැයි දවසෙන් දෙකෙන් ගොඩයන්න අමාරුයි කැපකිරීම ඉවසීම වගෙම, අතේ කීයක් හරි තියෙන්නත් ඕන, එක්පීරිය්න්ස් නැත්නම් තියෙන කෙනෙක්ව හයර් කරන්න,ඔක්කොම තිබිලා ඔලුව නැත්නම් ඒත් වැඩක් නෑ:lol:[/SIZE] [SIZE=4] ඊලඟට ඕන ඩොමේන් එකක්, ඒකනම් ඕන තැනකින් ගන්න, හොඳ PTC සයිට් එකක් කියල නම බැලුවම තේරෙන නමක් දාගන්න. හැබැයි පරන scam සයිට් වල නම් එහෙම දාගෙන මාවනම් හොයන්න එපා පුතෝ:lol:[/SIZE] [SIZE=4] godaddy.com[/SIZE] [SIZE=4] namecheap.com[/SIZE] [SIZE=4] ඊලඟට තියෙන කාරනේ හොස්ටින්ග්,, හොස්ටින්ග් කිව්ව ගමන් දුවල ගිහින් හොස්ට්ගේටර් එකේ එහෙම හොස්ට් කරන්න එපා. මොකද, ඒවා PTC සයිට් ඉන්ස්ටෝල් කරන්න දෙන්නෙ නෑ.. PTC සයිට් වලටම වෙනම හොස්ටින්ග් කම්පැනි තියෙනව ඒවගෙන් තමයි ගන්න ඕන, නැත්නම් ඔබේම සස්පෙන්ඩ් වෙලා යනව[/SIZE] [SIZE=4] මම දන්න හැටියට Disk 10Gb සහ bandwidth 100GB වගේ තිබ්බනම් ඇති.පස්සෙ තව ඕන වුනොත් ගන්න පුලුවන්:)[/SIZE] [SIZE=4] [SIZE=4]recommend හොස්ට් මේවා[/SIZE][/SIZE] [SIZE=4]ryleejames.com[/SIZE] [SIZE=4] hostigation.com[/SIZE] [SIZE=4] polarwebservices.com[/SIZE] [SIZE=4] webhostdaddy.com[/SIZE] [SIZE=4] trisonichost.com[/SIZE] [SIZE=4] empirehostings.com[/SIZE] [SIZE=4]ජීවිතේට මේවට ෆ්‍රී හොස්ට්නම් ගන්නම එපා[/SIZE] [SIZE=4]මූලික අදියරෙන් පස්සෙ දැන් අපි පටන් ගන්නෙ මොන විදියෙ [SIZE=4]PTC[/SIZE] සයිට් එකක්ද කියල තමයි බලන්න ඕන,[/SIZE] [SIZE=4] [SIZE=4]Auroa/mini ptc[/SIZE] මේ ක්‍රමේදි වෙන්නෙ ටැෆික් විකුනන එක.. ඇඩ්වර්ටයිසර් ලගෙ මුදලින් කොටසක් තමන් තියාගෙන අනිත් කොටස මෙම්බර්ස්ලට දෙන එකතමයි වෙන්නෙ, ක්ලික් රේට් එක 0.001 ඉඳල 0.0001 වගේ වෙනකන් පරාසයක් තියෙන්නෙ. හෙමින් දුරගමනක් යන්න කියාපු ක්‍රමේ ,, ගෙවනව අඩු නිසා මෙම්බර්ලා ජොයින් වෙනව අඩුයි, ඒත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.[/SIZE] [SIZE=4] හුඟක් තැන්වල ඇඩ්වර්ටයිසින් පැකේජ් විසිට් 1000. සත 20 ඉඳල. ඩොලර් 2 වගේ වෙනව. සාමාන්‍යනෙන් මෙම්බර්ලගෙ එක පාරකට ගන්න පුලුවන් අඩුම ගාන ඩොලර් සතේ ඉඳල ඩොලර් එක දක්වා වෙනස් වෙනවා.[/SIZE] [SIZE=4]example[/SIZE] [URL]http://www.incentria.com/ptc_ads.php[/URL] [SIZE=4]BUX [/SIZE] [SIZE=4] මේ ක්‍රමේදි හුඟක් වෙලාවට වෙන්නෙ ප්‍රිමියම් පැකේජ්, රෙෆෙරල්ල සෙල් කරල, ආදායමක් ගන්න එක, එතනදි, ට්‍රෆික් සෙල් කරන එක අමතර බිස්නස් එකක්, ඇඩ්වර්ටයිස් කරන්න තියෙන පැකේජ් ගනන් වැඩියි, ඒත් ඇඩ්වටයිස් කලොත් කනු කැඩෙන්න ට්‍රැෆික් වදිනව, ඉක්මනට දියුනුවෙන්න පුලුවන් ඒත් කොයිවෙලේ සයිට් එක හිරවෙයිද කියන්න බෑ.. ලොකු ගානක් එකපාර හොයන්න කියාපු ක්‍රමය,[/SIZE]:nerd: [SIZE=4]තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව, ඒ හුඟක් වෙලාවට මේ සයිට්වල තියෙන්නෙ, ඇඩ්මින්ලගෙ ඇඩ්වටීස්මන්ට් විතරයි, ඒ නිසා ඒවගෙනුත් අමතර ආදායමක් හොයාගන්න පුලුවන්[/SIZE] [SIZE=4] example[/SIZE] [IMG]http://www.jpeg.cz/images/2013/07/11/Nur3F.png[/IMG] [URL]http://www.neonbux.com/?x=advertisements[/URL] [SIZE=4] දෙකෙන් කෝකද තෝරගන්නෙ?[/SIZE] [SIZE=4] අතේ පොඩි ගානක් තියෙනවනම් පලවෙනි ක්‍රමේට යන්න දෙවැනි ක්‍රමේට වියදම වැඩියි.[/SIZE] [SIZE=4]experience එක අඩුනම් පලවෙනි ක්‍රමේ තෝරගන්න. නැත්නම් දෙවැනි ක්‍රමේ[/SIZE] [SIZE=4]මෙතනදි තව දාහක් කරනු. ටිප්ස් ට්‍රික්ස් කතාකරන්න ඕන ඒ නිසා, මෙතන කිව්වට තේරුමක් නෑ, හුඟක් අයට තේරෙන්නෙත් නෑ. ඒ නිසා මේ සම්බන්ධව, තව විස්තර ඕනනම් පී එම් කරන්න එක්කො මෙතනහරි දාන්න.:)[/SIZE] [SIZE=4] අපේ [COLOR=Red]සින්හල [/COLOR]කොල්ලොන්ට ගොඩ යන්න උදව්වක් හැටියට බම්ප් එකක්වත් දාගෙන යන්න[/SIZE]:) ත්‍රෙඩ් එකේ මැදදි තව කරුනු අත්‍යාවශ්‍ය දාන්නම්:) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom