Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
How to Stop Auto Update Windows 10
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.වින්ඩෝස් ටාස්ක් බාර් එකේ දකුණුපස පහලින් තියෙන වයි-ෆයි/ඉන්ටර්නෙට් කනෙක්ශන් අයිකන් එක ක්ලික් කරන්න.

2. එයින් තමන් සම්බන්ධවී සිටින කනෙක්ශන් එකේ "ප්‍රොපෙර්ටීස්" ක්ලික් කරන්න.

3.දැන් ඕපන් වෙන වින්ඩෝ එකේ පහලින් තියෙන "මීටර්ඩ් කනෙක්ශන්" සෙක්ශන් එකේ තියෙන "Set as Metered connection" ස්ල්යිඩර් එකෙන් "ඔන්" තෝරන්න.

එච්චරයි, දැන් වින්ඩෝස් ඔටෝ අප්ඩේට් වෙන්නෙ නෑ.

1.අප්ඩේට් කරන්න අවශ්‍ය වෙලාවට වින්ඩෝස් අප්ඩේට් මෙනු එකෙන් මැනුවල් අප්ඩේට් "ඕවර් මීටර්ඩ් කනෙක්ශන්" කරන්න පුලුවන්.

2.එහෙම නැත්නම් අප්ඩේට් කරන්න අවශ්‍ය වෙලාවට නැවතත් "මීටර්ඩ් කනෙක්ශන්" වලින් "මීටර්ඩ් කනෙක්ශන්" ස්ලයිඩර් එක "ඔෆ්" කරන්න.

හැබැයි මැනුවල් අප්ඩේට් දැම්මත්, ඔටෝ අප්ඩේට් දැම්මත් රෑට නයිට් ඩේට වලින් අප්ඩේට් වෙන්න දාල දොයියබබා වෙනවනම්, ඔටෝ අප්ඩේට් වෙනකොට ඔටෝ රීස්ටාට් වෙන්නත් පර්ම්ශන් දෙන්න. නැත්නම් උදේ නැගිටිනකොටත් රීස්ටාට් වෙනකං අප්ඩේට් ප්‍රොසෙස් එක ඉවර වෙලා නැතුව තියෙයි.

1.ඒකට "අප්ඩේට් වින්ඩෝ" එකේ පහල තියෙන "ඇඩ්වාන්ස් ඔප්ශන්" ක්ලික් කරන්න.

2.ඒකෙ "අප්ඩේට් ඔප්ශන්" සෙක්ශන් එකේ තියෙන ස්ලයිඩර් බාර් තුනෙන් පහල තියෙන "Restart this device as soon as possible..."එක "ඔන්" කරන්න. "හැබැයි ඒකෙ කියල තියෙනව ඔප්ශන් එක වැඩ කරන්න පවර් එක දකනෙක්ට් කරල තියන්න ඕනෙ.

උඩම තියෙන "update other windows products with windows update" එකත් "ඔන්" කරන්න.

[QUOTE="ShehanAM, post: 24882443, member: 561520"] [SIZE="3"][B]1.වින්ඩෝස් ටාස්ක් බාර් එකේ දකුණුපස පහලින් තියෙන වයි-ෆයි/ඉන්ටර්නෙට් කනෙක්ශන් අයිකන් එක ක්ලික් කරන්න. [img]https://i.imgur.com/G3IjIrQ.jpg[/img] 2. එයින් තමන් සම්බන්ධවී සිටින කනෙක්ශන් එකේ "ප්‍රොපෙර්ටීස්" ක්ලික් කරන්න. [img]https://i.imgur.com/Gwh5JRw.jpg[/img] 3.දැන් ඕපන් වෙන වින්ඩෝ එකේ පහලින් තියෙන "මීටර්ඩ් කනෙක්ශන්" සෙක්ශන් එකේ තියෙන "Set as Metered connection" ස්ල්යිඩර් එකෙන් "ඔන්" තෝරන්න. [img]https://i.imgur.com/8jIuNtM.jpg[/img] එච්චරයි, [COLOR="Red"]දැන් වින්ඩෝස් ඔටෝ අප්ඩේට් වෙන්නෙ නෑ.[/COLOR] :yes::yes: 1.අප්ඩේට් කරන්න අවශ්‍ය වෙලාවට වින්ඩෝස් අප්ඩේට් මෙනු එකෙන් මැනුවල් අප්ඩේට් "ඕවර් මීටර්ඩ් කනෙක්ශන්" කරන්න පුලුවන්. [img]https://i.imgur.com/XsYIlPc.jpg[/img] [img]https://i.imgur.com/GwynkK6.jpg[/img] [img]https://i.imgur.com/gA2NvxA.jpg[/img] 2.එහෙම නැත්නම් අප්ඩේට් කරන්න අවශ්‍ය වෙලාවට නැවතත් "මීටර්ඩ් කනෙක්ශන්" වලින් "මීටර්ඩ් කනෙක්ශන්" ස්ලයිඩර් එක "ඔෆ්" කරන්න. හැබැයි මැනුවල් අප්ඩේට් දැම්මත්, ඔටෝ අප්ඩේට් දැම්මත් රෑට නයිට් ඩේට වලින් අප්ඩේට් වෙන්න දාල දොයියබබා වෙනවනම්, ඔටෝ අප්ඩේට් වෙනකොට ඔටෝ රීස්ටාට් වෙන්නත් පර්ම්ශන් දෙන්න. නැත්නම් උදේ නැගිටිනකොටත් රීස්ටාට් වෙනකං අප්ඩේට් ප්‍රොසෙස් එක ඉවර වෙලා නැතුව තියෙයි. 1.ඒකට "අප්ඩේට් වින්ඩෝ" එකේ පහල තියෙන "ඇඩ්වාන්ස් ඔප්ශන්" ක්ලික් කරන්න. [img]https://i.imgur.com/8ygNwN8.jpg[/img] 2.ඒකෙ "අප්ඩේට් ඔප්ශන්" සෙක්ශන් එකේ තියෙන ස්ලයිඩර් බාර් තුනෙන් පහල තියෙන "Restart this device as soon as possible..."එක "ඔන්" කරන්න. "හැබැයි ඒකෙ කියල තියෙනව ඔප්ශන් එක වැඩ කරන්න පවර් එක දකනෙක්ට් කරල තියන්න ඕනෙ. උඩම තියෙන "update other windows products with windows update" එකත් "ඔන්" කරන්න. [img]https://i.imgur.com/dauRKxi.jpg[/img] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom