Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to Train Your Dragon (2010) | ඔබේ මකරාව පුහුණු කරගන්න…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to Train Your Dragon (2010) | ඔබේ මකරාව පුහුණු කරගන්න…

මේ කියන්න යන්නෙ මෑතකදි නිකුත් වුණ ත්රිමාණ පරිගණක සජීවීකරණ වලින් නිර්මාණය වුණ හොඳම චිත්රපටිය ගැනයි. මේක ලෝකෙ බොහොම දෙනෙක්ට හොඳ වෙලා තියෙන බව තේරෙන්නෙ IMDb හොඳම චිත්රපට ලැයිස්තුවේ 178 වෙනි තැනට 2010 මාර්තු 10 වෙනිදා ඉඳන් අද දක්වා කෙටි කාලය ඇතුලත පත්වෙලා තියෙන නිසයි. කතාව ඇරඹෙන්නෙ Hiccup කියන නව යොවුන් වයසෙ ඉන්න වයිකිං ගැටයගෙන්. මෙයාලගෙ බර්ක් කියන දිවයිනට තියෙන ලොකුම තර්ජනය තමයි මකරු. හරියට අපේ රටේ මදුරු තර්ජනේ වගේ මෙයාල තඩි මකරුන්ගෙ ප්රහාර වලින් පීඩා විඳිනවා. ඉතිං මකරෙක් මරණවා කියන්නෙ මේ දිවයිනේ මාර වැඩක්. මරණ මකරගෙ වර්ගය අනුව තමයි සැලකිලි. නිකං සුපර් ස්ටාර් වගේ  රටේ තරුණ ළමයි පුංචි කාලෙ ඉඳන් පුරුදු වෙන්නෙත් මකරු මරන්න තමයි. නමුත් වැඩේ කියන්නෙ අපේ හිකප්ට මකරු මරණ වැඩේ අල්ලන්නෙ නෑ. එයා ඒ වෙනුවට මකරු අල්ලන්න මැෂිමක් හදනව.

පළවෙනි ටෙස්ටිං එකෙන්ම එයා මකරෙක් අල්ලගන්නව. ඒත් ලේසි පාසු එකෙක් නෙවෙයි. පොත් පත්වල වත් විස්තර නැති අති භයානකම සහ විනාශකාරීම මකරෙක්. ඒ වුණට මේ හිකප්ට හම්බවෙන මකර හිතපු තරම් කළු නෑ. හිකප් මේ මකරව යාළු කරගන්නව. හොර රහසේ මෙයා එයාගෙ පිටේ නැගල රවුම් ගහනව. ඉතිං අන්තිමට මොනව වෙයිද? රටේ අනිත් කට්ටිය මේක දැනගත්තම මොකක් කරයිද? ඒක දැනගන්න මේක බලන්නම වෙනව.

මෙන්න මෙතනින් බාගන්න.

[QUOTE="$hiñe, post: 7913059, member: 280908"] [b]How to Train Your Dragon (2010) | ඔබේ මකරාව පුහුණු කරගන්න…[/b] [SIZE=3][IMG]http://184.82.33.146/wp-content/uploads/2010/07/how-to-train-your-dragon-poster-201x300.jpg[/IMG] මේ කියන්න යන්නෙ මෑතකදි නිකුත් වුණ ත්රිමාණ පරිගණක සජීවීකරණ වලින් නිර්මාණය වුණ හොඳම චිත්රපටිය ගැනයි. මේක ලෝකෙ බොහොම දෙනෙක්ට හොඳ වෙලා තියෙන බව තේරෙන්නෙ IMDb හොඳම චිත්රපට ලැයිස්තුවේ 178 වෙනි තැනට 2010 මාර්තු 10 වෙනිදා ඉඳන් අද දක්වා කෙටි කාලය ඇතුලත පත්වෙලා තියෙන නිසයි.[/SIZE] [SIZE=3]කතාව ඇරඹෙන්නෙ Hiccup කියන නව යොවුන් වයසෙ ඉන්න වයිකිං ගැටයගෙන්. මෙයාලගෙ බර්ක් කියන දිවයිනට තියෙන ලොකුම තර්ජනය තමයි මකරු. හරියට අපේ රටේ මදුරු තර්ජනේ වගේ මෙයාල තඩි මකරුන්ගෙ ප්රහාර වලින් පීඩා විඳිනවා. ඉතිං මකරෙක් මරණවා කියන්නෙ මේ දිවයිනේ මාර වැඩක්. මරණ මකරගෙ වර්ගය අනුව තමයි සැලකිලි. නිකං සුපර් ස්ටාර් වගේ [IMG]http://184.82.33.146/wp-includes/images/smilies/icon_razz.gif[/IMG] රටේ තරුණ ළමයි පුංචි කාලෙ ඉඳන් පුරුදු වෙන්නෙත් මකරු මරන්න තමයි. නමුත් වැඩේ කියන්නෙ අපේ හිකප්ට මකරු මරණ වැඩේ අල්ලන්නෙ නෑ. එයා ඒ වෙනුවට මකරු අල්ලන්න මැෂිමක් හදනව.[/SIZE] [SIZE=3]පළවෙනි ටෙස්ටිං එකෙන්ම එයා මකරෙක් අල්ලගන්නව. ඒත් ලේසි පාසු එකෙක් නෙවෙයි. පොත් පත්වල වත් විස්තර නැති අති භයානකම සහ විනාශකාරීම මකරෙක්. ඒ වුණට මේ හිකප්ට හම්බවෙන මකර හිතපු තරම් කළු නෑ. හිකප් මේ මකරව යාළු කරගන්නව. හොර රහසේ මෙයා එයාගෙ පිටේ නැගල රවුම් ගහනව. ඉතිං අන්තිමට මොනව වෙයිද? රටේ අනිත් කට්ටිය මේක දැනගත්තම මොකක් කරයිද? ඒක දැනගන්න මේක බලන්නම වෙනව.[/SIZE] [B][SIZE=3][URL="http://bit.ly/cJH9Aw"][COLOR=#FF0000][SIZE=4]මෙන්න මෙතනින් බාගන්න.[/SIZE][/COLOR][/URL] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom