Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
How to use Batch scripts- බැච් විධාන භාවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to use Batch scripts- බැච් විධාන භාවිතය

ෙම්ක දන්න අයියලත් ඇති.එයාලා කියවලා අඩුපාඩු, දන්න දේවල් දාන්න...

නොදන්න අය දැනගන්න. . .

සැ.යු. මෙය ක්‍රියා කරන්නේ windows මෙහෙයුම් පද්ධතියේ පමණි.

මීට දශක කිහිපයකට(3)කට ඉහත හඳුන්වා දුන් MS-DOS මෙහෙයුම් පද්ධති වල ග්‍රාපික පරිගණක අතුරු මුහුණතක්(Graphical User Interface /GUI ) නොතිබූ අතර පරිගණකය හා ගනු දෙනු කල හැකි වූයේ මේ batch විධාන හරහාය.එය Command line interface යනුවෙන් හදුන්වන පරිගණක විධාන පරිසරය තුල ක්‍රියාත්මක විය. අද හඳුන්වා දී ඇතත් පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ සෘජුව ගනුදෙණු කල හැකි ක්‍රමයක් ලෙස තවමත් භාවිතා කෙරේ. එදිනෙදා කටයුතු වලදී අපට මෙම විධාන බොහෝ වැදගත් වේ.ඉන් කිහිපයක් අද විස්තර කරන්නම්.

මුලින්ම command prompt එක විවෘත කර ගත යුතුයි.ඒ සඳහා ක්‍රම කිහිපයක්ම තිබෙන අතර පහසුම ක්‍රමය මෙහි විස්තර කර ඇත.windows key හා R එක වර තද කරන්න එවිට Run Console විවෘත වන අතර එහි CMD ලෙස type කර enter ඔබන්න.

සමහර අවස්ථා වලදී අපගේ ජංගම දත්ත හුවමාරු උපකරන (pen drives/flash drives/portable hard disks) නිසි ලෙස ක්‍රියා නොකරයි.සමහර විට විවිධ හේතු ඊට තුඩු දිය හැකියි.උදාහරණයක් ලෙස ඒවා open නොවන විට එහි දත්ත පරිගණකයට copy කර ගන්නේ කෙසේද යයි බලමු.මෙය කිරීම සඳහා pen එක පරිගණකය විසින් හඳුනා ගෙන තිබිය යුතු අතර සමහර වයිරස නිසා එය විවෘත කර ගත නොහැකි වැනි අවස්ථා වලදී මෙය භාවිතා කල හැක.

මේ සඳහා මුලින්ම පෙන් එක තුල ඇති දේවල් හඳුනා ගත යුතුය.

දැන් අප batch විධාන කිහිපයක් හඳුනා ගනිමු.

cd -මෙය directory එකක් නැත්නම් folder එකක් තුලට යාමට භාවිතා කරයි.උදා:- C drive එකේ සිට C:\Program Files වෙතට යාමට මෙසේ භාවිතා කල හැක.

C:

cd program Files

එසේත් නැත්නම් අපට යාමට අවශ්‍ය ස්ථානයේ address එක කෙලින්ම මෙසේ ලබා දීමෙන් එය කර ගත හැක.

cd C:\Program Files

නැතිනම් cd ලෙස කර type එක වරින් වර TAB key තද කිරීම මගින් අවශ්‍ය folder 1 තෝරා ගත හැකියි.

cd..

යොදා ගැනීමෙන් folder 1කින් ආපස්සට පැමිණිය හැක.

උදා:-

C program files සිට නැවත C drive වෙතට පැමිණීමට

cd..

යොදා ගත හැක.

කෙලින්ම drive එකකට යාමට නම් එම drive එකේ නම හා : (colan) යොදා ගත හැක.

උදා C හි සිට D ට යාමට

D:

යොදා ගත හැක.

ඉහත ක්‍රම භාවිතා කර අපගේ පෙන් එක තුළට පිවිසීමෙන් අනතුරුව එහි අන්තර්ගතය බැලීම සඳහා

tree

විධානය භාවිතා කල හැක.

එයින් අපගේ පෙන් එක තුල ඇති සියලුම ගොනු සහ අනු ගොනු දම්වැලක් ආකාරයට සම්බන්ධ වී ඇති ආකාරය පෙන්වයි.ඉහත ආකාරයට ගොනු වල විස්තර බලා ගැනීමෙන් අනතුරුව අපට copy කර ගැනීමට අවශ්‍ය ගොනුවේ නම ඉතාම නිවැරදි ලෙස තිබෙන ආකාරයටම සටහන් කර ගත යුතුයි.

ඉන්පසුව copy ලෙස type කර කුඩා හිදැසක්(space) තබා copy කිරීමට අවශ්‍ය ගොනුවේ නම දෙන්න.ඉන් පසු නැවත හිස් තැනක් තබා පෙරලි කොමා (double quotes "" ) තුල folder 1 copy කිරීමට අවශ්‍ය ස්ථානය(destination path) ලබා දිය යුතුයි.

copy (foder or file name with extension) "destination path"

folder එකක් නම්

copy New Folder "D:\Pen drive copy"

ගොනුවක්(file) නම්

copy movie.avi "D:\Pen drive copy"

අපට අවශ්‍ය වන්නේ එකම වර්ගයේ ගොනු සියල්ලම copy කර ගැනීමට නම් මේ විධානය භාවිතා කල හැකියි.

copy *. required extension "D:\Pen drive copy"

උදා:-

copy *.mp3 "D:\Pen drive copy"

මෙයින් අදාල folder එක තුල ඇති .mp3 ආකාරයේ සියලුම ගොනු වේ.

ඉහත ආකරයෙන් පරිගණකයේ එක් තැනක ගොනු තවත් තැනකට copy කර ගත හැක.

REP සහ Bump අනුමතයි. . . .

[QUOTE="amilapunk, post: 14647789, member: 398726"] [b]How to use Batch scripts- බැච් විධාන භාවිතය[/b] [LEFT]ෙම්ක දන්න අයියලත් ඇති.එයාලා කියවලා අඩුපාඩු, දන්න දේවල් දාන්න... නොදන්න අය දැනගන්න. . .:cool: :cool: :cool: :cool: [COLOR="Red"][SIZE="7"][FONT="Arial Black"]සැ.යු. මෙය ක්‍රියා කරන්නේ windows මෙහෙයුම් පද්ධතියේ පමණි.:angry: :angry: :angry:[/FONT][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"][FONT="Arial Black"][RIGHT][RIGHT]මීට දශක කිහිපයකට(3)කට ඉහත හඳුන්වා දුන් MS-DOS මෙහෙයුම් පද්ධති වල ග්‍රාපික පරිගණක අතුරු මුහුණතක්(Graphical User Interface /GUI ) නොතිබූ අතර පරිගණකය හා ගනු දෙනු කල හැකි වූයේ මේ batch විධාන හරහාය.එය Command line interface යනුවෙන් හදුන්වන පරිගණක විධාන පරිසරය තුල ක්‍රියාත්මක විය. අද හඳුන්වා දී ඇතත් පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ සෘජුව ගනුදෙණු කල හැකි ක්‍රමයක් ලෙස තවමත් භාවිතා කෙරේ. එදිනෙදා කටයුතු වලදී අපට මෙම විධාන බොහෝ වැදගත් වේ.ඉන් කිහිපයක් අද විස්තර කරන්නම්. [IMG]http://3.bp.blogspot.com/-5NKHYX1upVM/TlyHm1MK99I/AAAAAAAAAOY/fVsM6uAl-Qk/s1600/cmd+copy.gif[/IMG] මුලින්ම command prompt එක විවෘත කර ගත යුතුයි.ඒ සඳහා ක්‍රම කිහිපයක්ම තිබෙන අතර පහසුම ක්‍රමය මෙහි විස්තර කර ඇත.windows key හා R එක වර තද කරන්න එවිට Run Console විවෘත වන අතර එහි CMD ලෙස type කර enter ඔබන්න. සමහර අවස්ථා වලදී අපගේ ජංගම දත්ත හුවමාරු උපකරන (pen drives/flash drives/portable hard disks) නිසි ලෙස ක්‍රියා නොකරයි.සමහර විට විවිධ හේතු ඊට තුඩු දිය හැකියි.උදාහරණයක් ලෙස ඒවා open නොවන විට එහි දත්ත පරිගණකයට copy කර ගන්නේ කෙසේද යයි බලමු.මෙය කිරීම සඳහා pen එක පරිගණකය විසින් හඳුනා ගෙන තිබිය යුතු අතර සමහර වයිරස නිසා එය විවෘත කර ගත නොහැකි වැනි අවස්ථා වලදී මෙය භාවිතා කල හැක. මේ සඳහා මුලින්ම පෙන් එක තුල ඇති දේවල් හඳුනා ගත යුතුය. දැන් අප batch විධාන කිහිපයක් හඳුනා ගනිමු. cd -මෙය directory එකක් නැත්නම් folder එකක් තුලට යාමට භාවිතා කරයි.උදා:- C drive එකේ සිට C:\Program Files වෙතට යාමට මෙසේ භාවිතා කල හැක. C: cd program Files එසේත් නැත්නම් අපට යාමට අවශ්‍ය ස්ථානයේ address එක කෙලින්ම මෙසේ ලබා දීමෙන් එය කර ගත හැක. cd C:\Program Files නැතිනම් cd ලෙස කර type එක වරින් වර TAB key තද කිරීම මගින් අවශ්‍ය folder 1 තෝරා ගත හැකියි. cd.. යොදා ගැනීමෙන් folder 1කින් ආපස්සට පැමිණිය හැක. උදා:- C program files සිට නැවත C drive වෙතට පැමිණීමට cd.. යොදා ගත හැක. කෙලින්ම drive එකකට යාමට නම් එම drive එකේ නම හා : (colan) යොදා ගත හැක. උදා C හි සිට D ට යාමට D: යොදා ගත හැක. ඉහත ක්‍රම භාවිතා කර අපගේ පෙන් එක තුළට පිවිසීමෙන් අනතුරුව එහි අන්තර්ගතය බැලීම සඳහා tree විධානය භාවිතා කල හැක. එයින් අපගේ පෙන් එක තුල ඇති සියලුම ගොනු සහ අනු ගොනු දම්වැලක් ආකාරයට සම්බන්ධ වී ඇති ආකාරය පෙන්වයි.ඉහත ආකාරයට ගොනු වල විස්තර බලා ගැනීමෙන් අනතුරුව අපට copy කර ගැනීමට අවශ්‍ය ගොනුවේ නම ඉතාම නිවැරදි ලෙස තිබෙන ආකාරයටම සටහන් කර ගත යුතුයි. ඉන්පසුව copy ලෙස type කර කුඩා හිදැසක්(space) තබා copy කිරීමට අවශ්‍ය ගොනුවේ නම දෙන්න.ඉන් පසු නැවත හිස් තැනක් තබා පෙරලි කොමා (double quotes "" ) තුල folder 1 copy කිරීමට අවශ්‍ය ස්ථානය(destination path) ලබා දිය යුතුයි. copy (foder or file name with extension) "destination path" folder එකක් නම් copy New Folder "D:\Pen drive copy" ගොනුවක්(file) නම් copy movie.avi "D:\Pen drive copy" අපට අවශ්‍ය වන්නේ එකම වර්ගයේ ගොනු සියල්ලම copy කර ගැනීමට නම් මේ විධානය භාවිතා කල හැකියි. copy *. required extension "D:\Pen drive copy" උදා:- copy *.mp3 "D:\Pen drive copy" මෙයින් අදාල folder එක තුල ඇති .mp3 ආකාරයේ සියලුම ගොනු වේ. ඉහත ආකරයෙන් පරිගණකයේ එක් තැනක ගොනු තවත් තැනකට copy කර ගත හැක.[/RIGHT][/RIGHT][/FONT][/SIZE][/COLOR] [FONT="Arial Black"][SIZE="7"][COLOR="Magenta"]REP සහ Bump අනුමතයි. . . . [/COLOR][/SIZE][/FONT]:D :D :D :D :D :D :D :D[/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom