Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How You Can Help Flood Victims | ගංවතුරින් අවතැන්වූවන්ට උදව් කල හැක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How You Can Help Flood Victims | ගංවතුරින් අවතැන්වූවන්ට උදව් කල හැක&#3

මේකේ සමහරු අහල තියෙනවා ගංවතුර සහනාධාර විදියට සල්ලි දෙන්න පුලුවන්ද කියල..ඇත්තටම හොයල බැලුවහම මේ මිනිස්සුන්ට උදව් කරන්න විදි ඕනේ තරම් තියෙනවා..මම පල්ලෙහායින් දාන්නම් මේ විදියට අපිට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ආකාර..මේ විස්තර මම ගත්තේ yamu.lk එකෙනුයි roar.lk එකෙනුයි..ඒ වෙබ්සයිට් වල මේ ආටිකල් පළකරපු අයට ස්තූතිවන්ත වෙනවා..ඒවායේ තියෙන්නේ ඉංග්‍රීසියෙන්..ඉතින් මම හිතුව මේ ටික සිංහළට පරිවර්තනය කරලා දැම්මොත් හැමෝටම තවත් වැදගත් වෙයි කියල..

මේ ත්‍රෙඩ් එක පුළුවන් තරම් ෆේස්බුක් එකෙයි පුළුවන් පුළුවන් හැම එකේමයි ශෙයා කරන්න

1. Sarvodaya Foundation

සර්වෝදය කියන්නේ මේ වෙලාවේ ලොකු වැඩක් කරන ආයතනයක්..විවිද ආකාරවලින් අපේ උදව් මේ ආයතනය හරහා අවතැන් වුනු අයට දෙන්න පුළුවන්..

PayPal Donations

http://www.sarvodaya.org/donate

මේ පේජ් එකේ දකුනු පැත්තේ තියෙනවා Make a Donation කියල බටන් එකක්..එක ක්ලික් කරලා PayPal එකෙන් donate කරන්න පුළුවන්..

Online Payments using VISA/MasterCard(through Sampath IPG)

http://www.sarvodaya.org/wp-content/themes/arzel_gray/donate.html

ඔය ලින්ක් එකෙන් පුළුවන් ඔයාලගේ Credit Cards/Debit Cards පාවිච්චි කරලා අවතැන් වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් ආධාර මුදල් ලබා දෙන්න..

Cheques

Sarvodaya Headquarters
No 98, Rawatawatta Road,
Moratuwa , Sri Lanka

ඔය ඇඩ්රස් එකට චෙක් එකක් යවල මුදල් ලබා දෙන්න පුළුවන්..

Bank Deposits(මුදල් තැන්පතු)

ලංකාවේ වෙසෙන අයට පහල තියෙන ගිණුමට සල්ලි දාන්න පුලුවන්..

[PHP]Account Name: Lanka Jathika Sarvodaya Shramadana Sangamaya (Inc.)
Account No: 1590011920
Account Currency: Rupees
Bank: Commercial Bank of Ceylon Ltd.
Branch: Moratuwa
Address: No.116, Galle Road, Moratuwa, Sri Lanka[/PHP]

පිටරට ඉන්න අයට මේ එකවුන්ට් එකට දාන්න පුළුවන්..

[PHP]Account Name: Lanka Jathika Sarvodaya Shramadana Sangamaya (Inc.)
Account No: 159000 8015
Account Currency: All currencies accepted
Bank: Commercial Bank of Ceylon Ltd.
Branch: Moratuwa
Address: No.116, Galle Road, Moratuwa, Sri Lanka
SWIFT CODE: CCEY.LK.LX[/PHP]

ආධාර ලබාදීම

මෙයාල Siyatha TV, Varnam TV, Varnam FM, Kiss FM and Real Radio එක්ක එකතුවෙලා මේ campaign එක කරනවා...ගංවතුරෙන් හානි වුනු ප්‍රදේශවල පිහිටි 20කට අධික සර්වෝදය මධ්‍යස්ථානවලින් ආධාර එකතු කරනවා..ඇඳුම්, වතුර බෝතල් සහ වියළි ආහාර වගේ දේවල් එයාල එකතු කරනවා..

0112 655 255 මේ නම්බර් එකට කෝල් කරලා අධාල ස්ථානවලට ගිහින් ආධාර ලබා දෙන්න පුළුවන්..

2. Uber

Uber කියන එක හැමෝම වගේ දැන් දන්නවනේ..මේක ටැක්සි සර්විස් එකක්..ඉතින් මෙයාල මිනිස්සුන්ට සහනාධාර ලබා දෙන එක පහසු කරනවා...

අවශ්‍ය සහනාධාර ටික pack කරලා ලැස්ති කරගන්න..Uber app එකේ තියෙන uberCARE කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න..පස්සේ Uber එකෙන් වාහනයක් ඔයා ඉන්න තැනටම ඇවිල්ල සහනාධාර මල්ල අරගෙන ගිහින් ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට ලබා දෙනවා..මේක මෙයාල කරන්නේ නොමිලේ..

මැයි 20 ඇතුලත Uber පාවිච්චි කරලා ගමන් ගියපු හැමෝම Uber එකට ගෙවපු සල්ලි වලින් 10% ක් මෙයාල කොළඹ නගර සබාවේන් ක්‍රියාත්මක කරපු සහන සේවා වෙනුවෙන් යෙදෙව්වා...

එයාල ලබාගන්න ආධාර ද්‍රව්‍ය: වියළි ආහාර(පරිප්පු, හාල්, සීනි, ටින් කල මාළු, බිස්කට්ස්), ළමා ආහාර (cereals), ළමා කිරිපිටි, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බ්ලන්කට්ස්, වතුර කෑන්..

වැඩි විස්තර පහල ලින්ක් එකෙන්..

https://newsroom.uber.com/sri-lanka/floodrelief/

3. RED 107.8

ඔයාලගේ ආධාර (වියළි ආහාර, වතුර හා බෙහෙත් ද්‍රව්‍ය) ලබාදෙන්න පුළුවන් RED 107.8 එකේ පහත තියෙන ඇඩ්රස් වලට..

136 B, Stanley Tillekeratne Mawatha, Nugegoda (Main Office)
No.1, Castle Avenue, Colombo 8 (City Office)

Tel: 0115 551 078

4. TAKAS.LK

Takas.lk එකෙන් අපි භාණ්ඩයක් මිලදී ගන්නවා වගේ අපිට පුළුවන් ඒගොල්ලෝ සකස් කරලා තියෙන විවිද ද්‍රව්‍ය මිලදී ගන්න..පස්සේ එයාලම කෙලින්ම ඒවා අධාල තැන්වලට ගිහින් බෙදල දෙනවා...පල්ලෙහා ලින්ක් එක බලන්න..Online Payment එකකින් උදව්වක් කරන්න ඉන්න අයට මේක වටිනවා..

http://takas.lk/tag/product/list/tagId/134/?dir=asc&mode=list&order=name

5. Kollupitiya Methodist Church

හාල්,පරිප්පු,වතුර,ඇඳුම් වගේ දේවල් බාරගන්නවා..පල්ලෙහා ඇඩ්රස් එකට බාරදෙන්න පුළුවන්..

252, Galle Road, Colombo 3.

Ronnie : 0777769441
Channa : 0777261024
Jenni : 0772491290
Shan : 07778988847
Errol : 0112573280

6. Colombo Gospel Tabernacle

බෝතල් කල වතුර, ඇඳුම්, පිළියෙළ කල ආහාර හා මුදල් ආධාර බැද්දගාන සහ grandpass ප්‍රදේශවල අවතැන්වූවන්ට ලබාදෙන්න මේ ආයතනය කටයුතු කරනවා..

No. 80, Manning Place, Colombo 6.
Contact 112 581 787. (7:30 AM සිට 4:30 PM දක්වා ආයතනය විවෘත්තයි).

7. Sri Lanka Unites

බෝතල් කල වතුර, පැකට් කල වියළි ආහාර, පිරිසිදු ඇඳුම් සහ තුවායන් වගේ දේවල් භාරගන්නවා..පල්ලෙහා තියෙන ඇඩ්රස් එකට බාරදෙන්න පුළුවන් මේ දේවල්..

No 18, Elliot Place, Borella (පොලිස් නිල නිවාස වලට එහායින් තියෙන්නේ)

Online Payments විදියට මුදල් ආධාර දෙන්නත් පුළුවන්..එකට පල්ලෙහා තියෙන ලින්ක් එකට යන්න..

https://www.gofundme.com/24vec3ck

8. Socialservice.lk

eZcash වලින් donations ලබා දෙන්න පුළුවන්..ඒ වගේම බැංකු තැන්පතු වලිනුත් පුළුවන්..වැඩි විස්තර වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්..

eZcash Number : 0769 105 555

වැඩි විස්තර: http://socialservice.lk/
0770 136 068
0772 333 287
0769 105 555
0772 381 981

9. The Voice Foundation

Contact: 0772 512 374

මූල්‍යමය ආධාර දෙනවා නම්,

Account name: Voice Foundation
Account No: 101000432815
Bank: NDB (Battaramulla)

10. Drizzling Foundation

වතුර, වියළි ආහාර සහ ඇඳුම් බාරගන්නවා..

Contact : 0773 753 74

https://www.facebook.com/events/997131160340842/

11. My Clean Sri Lanka

Address: 323, Havelock Road, Colombo - 06, (landmarks: Havelock City, next to Cargills Food City at the Lanka IOC filling station).

Contact: 0713 344 466, 0778 842 429.

12. Rotaract Club of Faculty of Management & Finance and Rotaract Club of Colombo North (RCCN)

පල්ලෙහා තියෙන නම්බර්ස් වලට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්..

0716 649 788, 0772 454 570, 0777 143 342

ආධාර ලබාගන්න ස්ථාන:

1. කොළඹ විශ්වවිද්‍යාලය
2. No. 237 / 81, Polhengoda Road, Off Siebel Avenue, Colombo 05

https://www.facebook.com/rotaract.fmf.uoc/
http://www.facebook.com/RotaractColomboNorth

13. LEADS Emergency Relief

10 kg හාල් මලු, 1 kg සීනි, 250 g තේ කොළ පැකට්, 1 kg පරිප්පු, 500 g සෝයා මීට්, සමපෝෂ පැකට්ස්, බිස්කට් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය වගේ දේවල් බාරගන්නවා..වැඩි විස්තර පහත දුරකථන අංක වලින් ලබාගන්න..

ඒ වගේම ස්වේච්චාවෙන් සහන සේවා කටයුතු වල යෙදෙන්න කැමති අය ඉන්නවා නම් සම්බන්ද වෙන්නත් පුළුවන්..

0773 187 652, 0773 957 351.

14. The Ark

ගංවතුරින් අවතැන් වූ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ වෙසෙන ජනතාවට සහන සලසන්න මේ කට්ටිය කැමැත්තෙන් ඉන්නවා..පල්ලෙහා තියෙන එකවුන්ට් එකට සල්ලි දාල සම්බන්ද වෙන්න පුළුවන්..

Account Name: Reformers Community Trust
Account No: 8117013048
Bank: Commercial Bank of Ceylon
Branch: Pita Kotte
Swift Code: CCEYLKLX

Contact: 0777 720 247 or 0777 678 221

15. Sri Lanka Red Cross

වියළි ආහාර, ධාන්‍ය වර්ග, ළමා කිරිපිටි, ඇඳුම්, බ්ලන්කට්ස් වගේ දේවල් එකතු කරනවා...

ආධාර ද්‍රව්‍ය පාර්සල් කරලා, 104, Dharmapala Mawatha, Colombo 07 තියෙන Sri Lanka Red Cross Headquarters එකට බාර දෙන්න පුළුවන්..

වැඩි විස්තර : 0112 691 095

Online Donations කරන්න පුළුවන් පහල තියෙන ලින්ක් එකෙන්.

http://www.redcross.lk/online-donations/

16. සිරස, ශක්ති සහ ජෝන් කීල්ස් සහන යාත්‍රා

හාල්, පරිප්පු, සීනි, තේ කොළ, ක්ෂණික නූඩ්ල්ස් සහ බිස්කට් වගේ දේවල් පල්ලෙහා තියෙන ඇඩ්රස් එකට ගිහින් පරිත්‍යාග කරන්න පුළුවන්..

No.330,T.B.Jaya Mawatha,Colombo 10 (පැය 24 පුරා)

17. Sri Lanka Telecom PLC

පානීය වතුර බෝතල්
ඇඳ ඇතිරිලි හා තුවා
වියලි ආහාර
ප්ලාස්ටික් භාජන
මුළුතැන්ගෙයි උපකරණ
සනීපාරක්ෂක ද්‍රව්‍ය

ශ්‍රී ලංකා ටෙලිකොම් මුලස්ථානය, කොම්පඥඥ විදිය ශාඛාව, හා රට පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාල වලට ලබා දෙන්න
Hot Line - 0112021550 / 0702266266

18. Dialog Axiata

Dialog ෆෝන් එකකින් DON ලෙස ටයිප් කර 7700 ට SMS එකක් යැවීමෙන් ඔබගෙන් රුපියල් 50ක මුදල ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් දායක වේ..ඔබ යවන රුපියල් පනහක මුදලට, ඩයලොග් සමාගම විසින් තවත් රුපියල් 100 ක මුදලක් එකතුකර අවසාන වශයෙන් රුපියල් 150ක මුදලක් අවතැන්වූවන් වෙනුවෙන් යෙදවේ..ඕනා තරම් SMS ප්‍රමාණයක් යැවිය හැක..

19. එළකිරියේ wije99000

8260041422
කොමර්ශල් බැංකුව වෙන්නප්පුව
W.R.A.D.R. විජේසිංහ

Contact: 0772787500

http://www.elakiri.com/forum/showthread.php?t=1742046

Online Donations කරන්න පුළුවන් තවත් ආකාර කිහිපයක්

Global Shapers Colombo Hub/ Sahana Sri Lanka | http://www.sahana-srilanka.org/support-us

Foundation of Goodness | http://unconditionalcompassion.org/submit_donations.php

Wijaya News Papers / DailyMirror | http://www.dailymirror.lk/donate

Kapruka | http://www.kapruka.com/donate

Charity Apple | https://charityapple.org/cause/45/floodvictims

Back to School: Lanka Landslide Aid - by Alice Luker | https://www.gofundme.com/styleinsrilanka

ෆේස්බුක් එකේ "Pray for Sri Lanka too" කියල අනිත් එවුන්ට කියන එවුනුත් මේකේ ඇති..ඕව කියා කියා ඉන්නේ නැතුව අඩුම ගානේ රුපියල් සීයකින්වත් මේ වෙලාවේ දායක වෙන්න පුළුවන් නම් වටිනවා (Pray for Sri Lanka කියල කිව්වට කමක් නැහැ තමන් යම්කිසි දායකත්වයක් දක්වල තියෙනවා නම්)

එළකිරියේ ඉන්න ගොඩක් අයට PayPal/Credit Cards/Debit Cards එහෙම තියෙනවානේ..ඉතින් ගොඩක් අයට ඔන්ලයින් donation එකක් ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා..

දැන් කාලේ මනුස්සයෙක්ට රුපියල් සීයක් කියන්නේ සාමාන්‍ය මුදලක් නේ..රුපියල් සීයක් බැරි නම් 50ක් හරි දීල දායක වෙන්න පුළුවන් නම් වටිනවා..මම හිතනවා මේ එලකිරියේම active members ල ඇති අඩුම ගානේ 10,000 ක්වත්..එකෙක් රුපියල් 100 ගානේ දැම්මත් අපිට පුළුවන් රුපියල් ලක්ෂ දහයක්වත් එකතු කරවන්න මේ වෙලාවේ..අනිවාර්යෙන් ඊට වඩා කට්ටියට එකතු කරන්න පුළුවන්..ඒ කියන්නේ අඩුම ගානේ කෑම වේල් 9,000 ක්වත් අපිට දෙන්න පුළුවන් කියන එකනේ..

ඔයගොල්ලෝ දන්නා තව තවත් ආධාර එකතු කරන ස්ථාන ගැන විස්තර ත්‍රෙඩ් එකේම දාන්න

[QUOTE="pranathlcp, post: 20169444, member: 225352"] [b]How You Can Help Flood Victims | ගංවතුරින් අවතැන්වූවන්ට උදව් කල හැක[/b] [SIZE="3"]මේකේ සමහරු අහල තියෙනවා ගංවතුර සහනාධාර විදියට සල්ලි දෙන්න පුලුවන්ද කියල..ඇත්තටම හොයල බැලුවහම මේ මිනිස්සුන්ට උදව් කරන්න විදි ඕනේ තරම් තියෙනවා..මම පල්ලෙහායින් දාන්නම් මේ විදියට අපිට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ආකාර..මේ විස්තර මම ගත්තේ yamu.lk එකෙනුයි roar.lk එකෙනුයි..ඒ වෙබ්සයිට් වල මේ ආටිකල් පළකරපු අයට ස්තූතිවන්ත වෙනවා..ඒවායේ තියෙන්නේ ඉංග්‍රීසියෙන්..ඉතින් මම හිතුව මේ ටික සිංහළට පරිවර්තනය කරලා දැම්මොත් හැමෝටම තවත් වැදගත් වෙයි කියල.. [CENTER]මේ ත්‍රෙඩ් එක පුළුවන් තරම් ෆේස්බුක් එකෙයි පුළුවන් පුළුවන් හැම එකේමයි ශෙයා කරන්න[/CENTER][/SIZE] [B][U][SIZE="4"]1. Sarvodaya Foundation[/SIZE][/U][/B] [LIST] [SIZE="3"] සර්වෝදය කියන්නේ මේ වෙලාවේ ලොකු වැඩක් කරන ආයතනයක්..විවිද ආකාරවලින් අපේ උදව් මේ ආයතනය හරහා අවතැන් වුනු අයට දෙන්න පුළුවන්..[/SIZE] [B][U][SIZE="4"]PayPal Donations[/SIZE][/U][/B] [SIZE="3"][COLOR="Blue"][url]http://www.sarvodaya.org/donate[/url][/COLOR] මේ පේජ් එකේ දකුනු පැත්තේ තියෙනවා Make a Donation කියල බටන් එකක්..එක ක්ලික් කරලා PayPal එකෙන් donate කරන්න පුළුවන්..[/SIZE] [B][U][SIZE="4"]Online Payments using VISA/MasterCard(through Sampath IPG)[/SIZE] [/U][/B] [SIZE="3"][COLOR="blue"][url]http://www.sarvodaya.org/wp-content/themes/arzel_gray/donate.html[/url][/COLOR] ඔය ලින්ක් එකෙන් පුළුවන් ඔයාලගේ Credit Cards/Debit Cards පාවිච්චි කරලා අවතැන් වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් ආධාර මුදල් ලබා දෙන්න..[/SIZE] [B][U][SIZE="4"]Cheques[/SIZE][/U][/B] [SIZE="3"]Sarvodaya Headquarters No 98, Rawatawatta Road, Moratuwa , Sri Lanka ඔය ඇඩ්රස් එකට චෙක් එකක් යවල මුදල් ලබා දෙන්න පුළුවන්.. [/SIZE] [B][U][SIZE="4"]Bank Deposits(මුදල් තැන්පතු)[/SIZE] [/U][/B] [SIZE="3"]ලංකාවේ වෙසෙන අයට පහල තියෙන ගිණුමට සල්ලි දාන්න පුලුවන්.. [PHP]Account Name: Lanka Jathika Sarvodaya Shramadana Sangamaya (Inc.) Account No: 1590011920 Account Currency: Rupees Bank: Commercial Bank of Ceylon Ltd. Branch: Moratuwa Address: No.116, Galle Road, Moratuwa, Sri Lanka[/PHP] පිටරට ඉන්න අයට මේ එකවුන්ට් එකට දාන්න පුළුවන්.. [PHP]Account Name: Lanka Jathika Sarvodaya Shramadana Sangamaya (Inc.) Account No: 159000 8015 Account Currency: All currencies accepted Bank: Commercial Bank of Ceylon Ltd. Branch: Moratuwa Address: No.116, Galle Road, Moratuwa, Sri Lanka SWIFT CODE: CCEY.LK.LX[/PHP][/SIZE] [B][U][SIZE="4"]ආධාර ලබාදීම[/SIZE][/U][/B] [SIZE="3"]මෙයාල Siyatha TV, Varnam TV, Varnam FM, Kiss FM and Real Radio එක්ක එකතුවෙලා මේ campaign එක කරනවා...ගංවතුරෙන් හානි වුනු ප්‍රදේශවල පිහිටි 20කට අධික සර්වෝදය මධ්‍යස්ථානවලින් ආධාර එකතු කරනවා..ඇඳුම්, වතුර බෝතල් සහ වියළි ආහාර වගේ දේවල් එයාල එකතු කරනවා.. [B][COLOR="Blue"]0112 655 255[/COLOR][/B] මේ නම්බර් එකට කෝල් කරලා අධාල ස්ථානවලට ගිහින් ආධාර ලබා දෙන්න පුළුවන්..[/SIZE] [/LIST] [B][U][SIZE="4"]2. Uber[/SIZE][/U][/B] [LIST] [SIZE="3"]Uber කියන එක හැමෝම වගේ දැන් දන්නවනේ..මේක ටැක්සි සර්විස් එකක්..ඉතින් මෙයාල මිනිස්සුන්ට සහනාධාර ලබා දෙන එක පහසු කරනවා... අවශ්‍ය සහනාධාර ටික pack කරලා ලැස්ති කරගන්න..Uber app එකේ තියෙන uberCARE කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න..පස්සේ Uber එකෙන් වාහනයක් ඔයා ඉන්න තැනටම ඇවිල්ල සහනාධාර මල්ල අරගෙන ගිහින් ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට ලබා දෙනවා..මේක මෙයාල කරන්නේ නොමිලේ.. මැයි 20 ඇතුලත Uber පාවිච්චි කරලා ගමන් ගියපු හැමෝම Uber එකට ගෙවපු සල්ලි වලින් 10% ක් මෙයාල කොළඹ නගර සබාවේන් ක්‍රියාත්මක කරපු සහන සේවා වෙනුවෙන් යෙදෙව්වා... එයාල ලබාගන්න ආධාර ද්‍රව්‍ය: වියළි ආහාර(පරිප්පු, හාල්, සීනි, ටින් කල මාළු, බිස්කට්ස්), ළමා ආහාර (cereals), ළමා කිරිපිටි, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බ්ලන්කට්ස්, වතුර කෑන්.. වැඩි විස්තර පහල ලින්ක් එකෙන්.. [url]https://newsroom.uber.com/sri-lanka/floodrelief/[/url] [/SIZE] [/LIST] [SIZE="4"][B][U]3. RED 107.8[/U][/B][/SIZE] [LIST] [SIZE="3"]ඔයාලගේ ආධාර (වියළි ආහාර, වතුර හා බෙහෙත් ද්‍රව්‍ය) ලබාදෙන්න පුළුවන් RED 107.8 එකේ පහත තියෙන ඇඩ්රස් වලට.. 136 B, Stanley Tillekeratne Mawatha, Nugegoda (Main Office) No.1, Castle Avenue, Colombo 8 (City Office) Tel: 0115 551 078[/SIZE] [/LIST] [SIZE="4"][B][U]4. TAKAS.LK [/U][/B][/SIZE] [LIST] [SIZE="3"]Takas.lk එකෙන් අපි භාණ්ඩයක් මිලදී ගන්නවා වගේ අපිට පුළුවන් ඒගොල්ලෝ සකස් කරලා තියෙන විවිද ද්‍රව්‍ය මිලදී ගන්න..පස්සේ එයාලම කෙලින්ම ඒවා අධාල තැන්වලට ගිහින් බෙදල දෙනවා...පල්ලෙහා ලින්ක් එක බලන්න..Online Payment එකකින් උදව්වක් කරන්න ඉන්න අයට මේක වටිනවා.. [url]http://takas.lk/tag/product/list/tagId/134/?dir=asc&mode=list&order=name[/url][/SIZE] [/LIST] [SIZE="4"][U][B]5. Kollupitiya Methodist Church [/B][/U][/SIZE][LIST] [SIZE="3"]හාල්,පරිප්පු,වතුර,ඇඳුම් වගේ දේවල් බාරගන්නවා..පල්ලෙහා ඇඩ්රස් එකට බාරදෙන්න පුළුවන්.. 252, Galle Road, Colombo 3. Ronnie : 0777769441 Channa : 0777261024 Jenni : 0772491290 Shan : 07778988847 Errol : 0112573280 [/SIZE] [/LIST] [U][B][SIZE="4"]6. Colombo Gospel Tabernacle[/SIZE][/B][/U] [LIST] [SIZE="3"]බෝතල් කල වතුර, ඇඳුම්, පිළියෙළ කල ආහාර හා මුදල් ආධාර බැද්දගාන සහ grandpass ප්‍රදේශවල අවතැන්වූවන්ට ලබාදෙන්න මේ ආයතනය කටයුතු කරනවා.. No. 80, Manning Place, Colombo 6. Contact 112 581 787. (7:30 AM සිට 4:30 PM දක්වා ආයතනය විවෘත්තයි). [/SIZE] [/LIST] [SIZE="4"][B][U]7. Sri Lanka Unites[/U][/B][/SIZE] [LIST] [SIZE="3"]බෝතල් කල වතුර, පැකට් කල වියළි ආහාර, පිරිසිදු ඇඳුම් සහ තුවායන් වගේ දේවල් භාරගන්නවා..පල්ලෙහා තියෙන ඇඩ්රස් එකට බාරදෙන්න පුළුවන් මේ දේවල්.. No 18, Elliot Place, Borella (පොලිස් නිල නිවාස වලට එහායින් තියෙන්නේ) Online Payments විදියට මුදල් ආධාර දෙන්නත් පුළුවන්..එකට පල්ලෙහා තියෙන ලින්ක් එකට යන්න.. [url]https://www.gofundme.com/24vec3ck[/url][/SIZE] [/LIST] [SIZE="4"][U][B]8. Socialservice.lk[/B][/U][/SIZE] [LIST][SIZE="3"]eZcash වලින් donations ලබා දෙන්න පුළුවන්..ඒ වගේම බැංකු තැන්පතු වලිනුත් පුළුවන්..වැඩි විස්තර වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්.. eZcash Number : 0769 105 555 වැඩි විස්තර: [url]http://socialservice.lk/[/url] 0770 136 068 0772 333 287 0769 105 555 0772 381 981[/SIZE] [/LIST] [URL="https://www.facebook.com/The-Voice-foundation-1382909731939915/"][B][U][SIZE="4"]9. The Voice Foundation[/SIZE][/U][/B][/URL] [LIST] [SIZE="3"]Contact: 0772 512 374 මූල්‍යමය ආධාර දෙනවා නම්, Account name: Voice Foundation Account No: 101000432815 Bank: NDB (Battaramulla)[/SIZE] [/LIST] [SIZE="4"][U][B]10. Drizzling Foundation [/B][/U][/SIZE] [LIST] [SIZE="3"]වතුර, වියළි ආහාර සහ ඇඳුම් බාරගන්නවා.. Contact : 0773 753 74 [url]https://www.facebook.com/events/997131160340842/[/url] [/SIZE] [/LIST] [SIZE="4"][B][U]11. My Clean Sri Lanka [/U][/B][/SIZE] [list] [SIZE="3"]Address: 323, Havelock Road, Colombo - 06, (landmarks: Havelock City, next to Cargills Food City at the Lanka IOC filling station). Contact: 0713 344 466, 0778 842 429.[/SIZE] [/list] [SIZE="4"][U][B]12. Rotaract Club of Faculty of Management & Finance and Rotaract Club of Colombo North (RCCN)[/B][/U][/SIZE] [list][SIZE="3"]පල්ලෙහා තියෙන නම්බර්ස් වලට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්.. 0716 649 788, 0772 454 570, 0777 143 342 ආධාර ලබාගන්න ස්ථාන: 1. කොළඹ විශ්වවිද්‍යාලය 2. No. 237 / 81, Polhengoda Road, Off Siebel Avenue, Colombo 05 [url]https://www.facebook.com/rotaract.fmf.uoc/[/url] [url]http://www.facebook.com/RotaractColomboNorth[/url] [/SIZE] [/list] [SIZE="4"][U][B]13. LEADS Emergency Relief[/B][/U][/SIZE] [list] [SIZE="3"]10 kg හාල් මලු, 1 kg සීනි, 250 g තේ කොළ පැකට්, 1 kg පරිප්පු, 500 g සෝයා මීට්, සමපෝෂ පැකට්ස්, බිස්කට් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය වගේ දේවල් බාරගන්නවා..වැඩි විස්තර පහත දුරකථන අංක වලින් ලබාගන්න.. ඒ වගේම ස්වේච්චාවෙන් සහන සේවා කටයුතු වල යෙදෙන්න කැමති අය ඉන්නවා නම් සම්බන්ද වෙන්නත් පුළුවන්.. 0773 187 652, 0773 957 351.[/SIZE] [/list] [SIZE="4"][U][B] 14. The Ark[/B][/U][/SIZE] [list] [SIZE="3"]ගංවතුරින් අවතැන් වූ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ වෙසෙන ජනතාවට සහන සලසන්න මේ කට්ටිය කැමැත්තෙන් ඉන්නවා..පල්ලෙහා තියෙන එකවුන්ට් එකට සල්ලි දාල සම්බන්ද වෙන්න පුළුවන්.. Account Name: Reformers Community Trust Account No: 8117013048 Bank: Commercial Bank of Ceylon Branch: Pita Kotte Swift Code: CCEYLKLX Contact: 0777 720 247 or 0777 678 221 [/SIZE] [/list] [SIZE="4"][U][B]15. Sri Lanka Red Cross [/B][/U][/SIZE] [list] [SIZE="3"] වියළි ආහාර, ධාන්‍ය වර්ග, ළමා කිරිපිටි, ඇඳුම්, බ්ලන්කට්ස් වගේ දේවල් එකතු කරනවා... ආධාර ද්‍රව්‍ය පාර්සල් කරලා, 104, Dharmapala Mawatha, Colombo 07 තියෙන Sri Lanka Red Cross Headquarters එකට බාර දෙන්න පුළුවන්.. වැඩි විස්තර : 0112 691 095 Online Donations කරන්න පුළුවන් පහල තියෙන ලින්ක් එකෙන්. [url]http://www.redcross.lk/online-donations/[/url][/SIZE] [/list] [SIZE="4"][U][B]16. සිරස, ශක්ති සහ ජෝන් කීල්ස් සහන යාත්‍රා [/B][/U][/SIZE] [list] හාල්, පරිප්පු, සීනි, තේ කොළ, ක්ෂණික නූඩ්ල්ස් සහ බිස්කට් වගේ දේවල් පල්ලෙහා තියෙන ඇඩ්රස් එකට ගිහින් පරිත්‍යාග කරන්න පුළුවන්.. No.330,T.B.Jaya Mawatha,Colombo 10 (පැය 24 පුරා) [/list] [SIZE="4"][U][B]17. Sri Lanka Telecom PLC [/B][/U][/SIZE] [list] [SIZE="3"]පානීය වතුර බෝතල් ඇඳ ඇතිරිලි හා තුවා වියලි ආහාර ප්ලාස්ටික් භාජන මුළුතැන්ගෙයි උපකරණ සනීපාරක්ෂක ද්‍රව්‍ය --------------------------------------------------- ශ්‍රී ලංකා ටෙලිකොම් මුලස්ථානය, කොම්පඥඥ විදිය ශාඛාව, හා රට පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාල වලට ලබා දෙන්න Hot Line - 0112021550 / 0702266266[/SIZE] [/list] [SIZE="4"][U][B]18. Dialog Axiata [/B][/U][/SIZE] [list] [SIZE="3"]Dialog ෆෝන් එකකින් [B]DON[/B] ලෙස ටයිප් කර 7700 ට SMS එකක් යැවීමෙන් ඔබගෙන් රුපියල් 50ක මුදල ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් දායක වේ..ඔබ යවන රුපියල් පනහක මුදලට, ඩයලොග් සමාගම විසින් තවත් රුපියල් 100 ක මුදලක් එකතුකර අවසාන වශයෙන් රුපියල් 150ක මුදලක් අවතැන්වූවන් වෙනුවෙන් යෙදවේ..ඕනා තරම් SMS ප්‍රමාණයක් යැවිය හැක..[/SIZE] [/list] [SIZE="4"][U][B]19. එළකිරියේ [URL="http://www.elakiri.com/forum/member.php?u=169520"]wije99000 [/URL][/B][/U][/SIZE] [list] [SIZE="3"]8260041422 කොමර්ශල් බැංකුව වෙන්නප්පුව W.R.A.D.R. විජේසිංහ Contact: 0772787500 [url]http://www.elakiri.com/forum/showthread.php?t=1742046[/url] [/SIZE] [/list] [SIZE="4"][U][B]Online Donations කරන්න පුළුවන් තවත් ආකාර කිහිපයක් [/B][/U][/SIZE] [LIST] [*][SIZE="3"]Global Shapers Colombo Hub/ Sahana Sri Lanka | [url]http://www.sahana-srilanka.org/support-us[/url][/SIZE] [*][SIZE="3"]Foundation of Goodness | [url]http://unconditionalcompassion.org/submit_donations.php[/url][/SIZE] [*][SIZE="3"]Wijaya News Papers / DailyMirror | [url]http://www.dailymirror.lk/donate[/url][/SIZE] [*][SIZE="3"]Kapruka | [url]http://www.kapruka.com/donate[/url][/SIZE] [*][SIZE="3"]Charity Apple | [url]https://charityapple.org/cause/45/floodvictims[/url][/SIZE] [*][SIZE="3"]Back to School: Lanka Landslide Aid - by [URL="https://www.instagram.com/styleinsrilanka/"]Alice Luker[/URL] | [url]https://www.gofundme.com/styleinsrilanka[/url][/SIZE] [/LIST] [SIZE="3"]ෆේස්බුක් එකේ "Pray for Sri Lanka too" කියල අනිත් එවුන්ට කියන එවුනුත් මේකේ ඇති..ඕව කියා කියා ඉන්නේ නැතුව අඩුම ගානේ රුපියල් සීයකින්වත් මේ වෙලාවේ දායක වෙන්න පුළුවන් නම් වටිනවා (Pray for Sri Lanka කියල කිව්වට කමක් නැහැ තමන් යම්කිසි දායකත්වයක් දක්වල තියෙනවා නම්) එළකිරියේ ඉන්න ගොඩක් අයට PayPal/Credit Cards/Debit Cards එහෙම තියෙනවානේ..ඉතින් ගොඩක් අයට ඔන්ලයින් donation එකක් ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.. දැන් කාලේ මනුස්සයෙක්ට රුපියල් සීයක් කියන්නේ සාමාන්‍ය මුදලක් නේ..රුපියල් සීයක් බැරි නම් 50ක් හරි දීල දායක වෙන්න පුළුවන් නම් වටිනවා..මම හිතනවා මේ එලකිරියේම active members ල ඇති අඩුම ගානේ 10,000 ක්වත්..එකෙක් රුපියල් 100 ගානේ දැම්මත් අපිට පුළුවන් රුපියල් ලක්ෂ දහයක්වත් එකතු කරවන්න මේ වෙලාවේ..අනිවාර්යෙන් ඊට වඩා කට්ටියට එකතු කරන්න පුළුවන්..ඒ කියන්නේ අඩුම ගානේ කෑම වේල් 9,000 ක්වත් අපිට දෙන්න පුළුවන් කියන එකනේ.. [B][CENTER]ඔයගොල්ලෝ දන්නා තව තවත් ආධාර එකතු කරන ස්ථාන ගැන විස්තර ත්‍රෙඩ් එකේම දාන්න[/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom