Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How you guys accept your wifes past?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ubage awulak newei ban, oka piriminge mentality eka.

genu wate yana kathawak newei kiuwe. 1 kollek ekka yalu wela hitiyath wate giya kiyanna beha

menna balapan piriminge mentality eka,

සැමියා සිය භාර්යාව පරීක්ෂා කිරීමට උපයෝගී කරගත් මිතුරාට පොලීසි යාමට සිදුවීමේ ජංජාලයක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

හේ භාර්යාවට පණ මෙන් ආදරය කළේය. බොහෝ සැමියන්ට මෙන්ම ඔහුටද භාර්යාව සැක කිරිමේ රෝගය හට ගත්තේය. ඊට හේතු සාධක වූ ප්‍රධාන සාධක තුනකි.

භාර්යාව රුමත් වීම ඉන් පළමු වැන්නය. ඇය කා සමගත් සුහදශීලීවීම දෙවැන්නය. මාසයකට බොහෝ දින ගණනාවක් නිවසින් පිටව සිටීම ඉන් තෙවැන්නය. සිය භාර්යාව කෙතරම් පතිවත රකිනවාද යන්න පරික්ෂා කිරීමට ඔහුට සිතුණි. ඒ නිසාම ඔහු තමා වැඩකරන ස්ථානයේ මිතුරකුට භාර්යාවගේ දුරකතන අංකය දුන්නේය. ඒ සමගම ඔහු මිතුරාට පැවසුවේ තමන්ට සිය බිරිඳ පරික්ෂා කිරිම සඳහා මේ පියවර ගත් බවය. ඔහුගේ අනුදැනුම ඇතිව නිවාඩු පාඩුවේ සිටින අවස්ථාවලදී මිතුරා ඇයට දුරකතන ඇමතුම් ලබා දුන්නේ ඔහුට ඇසෙන පරිදි දුරකතනයේ ශබ්දය පිටතට ඇසෙන සේය.

දින කිහිපයක්ම මේ සිදුවීම සිදුවෙමින් තිබිණි. සිය භාර්යාව මිතුරා සමග හාදවීමට අකමැති බව දැනගත් විට ඔහු බොහෝසේ සතුටට පත්වීය.

දින කිහිපයක්ම මිතුරා ඇයට දුරකතනයෙන් කතා කළේය. තමාට ඇමතුම් ලබා නොදෙන ලෙස පැවසුවත් මිතුරා ඔහුගේ අනුදැනුම පරිදි තවදුරටත් ඇමතුම් ලබාදෙමින් කතා කළේය. මේ පිළිබඳව ඇය සිය සැමියා දැනුම්වත් කළත් ඔහු ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසාම ඇය තමාට දුරකතන ඇමතුම් දී අමුතු යෝජනා කරන පුද්ගලයා පිළිබඳව පොලීසි ගියේ ඔහුගේ දුරකතන අංකයද ලබා දෙමිනි.

වැඩේ දුර දිග ගියේය. මිතුරාට පොලීසිය ඇමතුමක්ද දිනයක් නියම කර පොලීසියට පැමිණෙන ලෙස දන්වා සිටියේය. ඔහුගේත් මිතුරාගේත් ඉහමොළ රත්වන්නට වූයේ මේ සමගමය. තමාගේ වැඩෙන් මිතුරා අමාරුවේ වැටීම වළක්වාලීමට ඔහු භාර්යාවට සත්‍යම පැවසුවේය. ඒ සමගම මේ සම්බන්ධයෙන් දමා ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසද කීවේය.

තමා දැමූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නට කිසිසේත්ම අකමැති වූ ඇය සැමියාටත් ඔහුගේ මිතුරාටත් හොඳ පාඩමක් ඉගැන්වීමට මෙය අවස්ථාවක් කර ගත්තේ ඔවුන් පිළිබඳ තිබූ කේන්තිය නිසාය.

මේ අනුව ඇයත්, ඔහුත්, මිතුරාත් පොලීසියට පැමිණියහ. ඔහු සියලු සත්‍ය තොරතුරු පොලීසියට පැවසුවේ නොකියාම බැරි තැනට වැඩ සිද්ධ වූ නිසාමය. සැමියාගේ කැමැත්තෙන් වුවත් කාන්තාවකට අයුතු බලපෑම් කිරිම සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හැකි වරදක් බව පොලීසිය පැවසීමත් සමගම තමා නිසා අලි අමාරුවක වැටී ඇති මිතුරා බේරා ගැනීමට ඔහු පොලීසිය ඉදිරියේ වැඳ වැටුණේය.පොලීසියේ දැඩි අවවාද හමුවේ මිතුරා බේරුණත් භාර්යාව ඔහුගේ මුහුණවත් නොබලා පොලීසියෙන් පිටව ගියේ අනේ මේ වගේ මෝඩයෙක් මමත් කරකාරෙට ගත්තානේ කියා ගනිමින්ය.

[QUOTE="SLK_sri, post: 28649179, member: 569192"] ubage awulak newei ban, oka piriminge mentality eka. genu wate yana kathawak newei kiuwe. 1 kollek ekka yalu wela hitiyath wate giya kiyanna beha [B]menna balapan piriminge mentality eka,[/B] සැමියා සිය භාර්යාව පරීක්ෂා කිරීමට උපයෝගී කරගත් මිතුරාට පොලීසි යාමට සිදුවීමේ ජංජාලයක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. හේ භාර්යාවට පණ මෙන් ආදරය කළේය. බොහෝ සැමියන්ට මෙන්ම ඔහුටද භාර්යාව සැක කිරිමේ රෝගය හට ගත්තේය. ඊට හේතු සාධක වූ ප්‍රධාන සාධක තුනකි. භාර්යාව රුමත් වීම ඉන් පළමු වැන්නය. ඇය කා සමගත් සුහදශීලීවීම දෙවැන්නය. මාසයකට බොහෝ දින ගණනාවක් නිවසින් පිටව සිටීම ඉන් තෙවැන්නය. සිය භාර්යාව කෙතරම් පතිවත රකිනවාද යන්න පරික්ෂා කිරීමට ඔහුට සිතුණි. ඒ නිසාම ඔහු තමා වැඩකරන ස්ථානයේ මිතුරකුට භාර්යාවගේ දුරකතන අංකය දුන්නේය. ඒ සමගම ඔහු මිතුරාට පැවසුවේ තමන්ට සිය බිරිඳ පරික්ෂා කිරිම සඳහා මේ පියවර ගත් බවය. ඔහුගේ අනුදැනුම ඇතිව නිවාඩු පාඩුවේ සිටින අවස්ථාවලදී මිතුරා ඇයට දුරකතන ඇමතුම් ලබා දුන්නේ ඔහුට ඇසෙන පරිදි දුරකතනයේ ශබ්දය පිටතට ඇසෙන සේය. [CENTER][/CENTER] දින කිහිපයක්ම මේ සිදුවීම සිදුවෙමින් තිබිණි. සිය භාර්යාව මිතුරා සමග හාදවීමට අකමැති බව දැනගත් විට ඔහු බොහෝසේ සතුටට පත්වීය. දින කිහිපයක්ම මිතුරා ඇයට දුරකතනයෙන් කතා කළේය. තමාට ඇමතුම් ලබා නොදෙන ලෙස පැවසුවත් මිතුරා ඔහුගේ අනුදැනුම පරිදි තවදුරටත් ඇමතුම් ලබාදෙමින් කතා කළේය. මේ පිළිබඳව ඇය සිය සැමියා දැනුම්වත් කළත් ඔහු ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසාම ඇය තමාට දුරකතන ඇමතුම් දී අමුතු යෝජනා කරන පුද්ගලයා පිළිබඳව පොලීසි ගියේ ඔහුගේ දුරකතන අංකයද ලබා දෙමිනි. වැඩේ දුර දිග ගියේය. මිතුරාට පොලීසිය ඇමතුමක්ද දිනයක් නියම කර පොලීසියට පැමිණෙන ලෙස දන්වා සිටියේය. ඔහුගේත් මිතුරාගේත් ඉහමොළ රත්වන්නට වූයේ මේ සමගමය. තමාගේ වැඩෙන් මිතුරා අමාරුවේ වැටීම වළක්වාලීමට ඔහු භාර්යාවට සත්‍යම පැවසුවේය. ඒ සමගම මේ සම්බන්ධයෙන් දමා ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසද කීවේය. [CENTER][/CENTER] තමා දැමූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නට කිසිසේත්ම අකමැති වූ ඇය සැමියාටත් ඔහුගේ මිතුරාටත් හොඳ පාඩමක් ඉගැන්වීමට මෙය අවස්ථාවක් කර ගත්තේ ඔවුන් පිළිබඳ තිබූ කේන්තිය නිසාය. මේ අනුව ඇයත්, ඔහුත්, මිතුරාත් පොලීසියට පැමිණියහ. ඔහු සියලු සත්‍ය තොරතුරු පොලීසියට පැවසුවේ නොකියාම බැරි තැනට වැඩ සිද්ධ වූ නිසාමය. සැමියාගේ කැමැත්තෙන් වුවත් කාන්තාවකට අයුතු බලපෑම් කිරිම සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හැකි වරදක් බව පොලීසිය පැවසීමත් සමගම තමා නිසා අලි අමාරුවක වැටී ඇති මිතුරා බේරා ගැනීමට ඔහු පොලීසිය ඉදිරියේ වැඳ වැටුණේය.පොලීසියේ දැඩි අවවාද හමුවේ මිතුරා බේරුණත් භාර්යාව ඔහුගේ මුහුණවත් නොබලා පොලීසියෙන් පිටව ගියේ අනේ මේ වගේ මෝඩයෙක් මමත් කරකාරෙට ගත්තානේ කියා ගනිමින්ය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom