Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කියලා පටන් ගත්තේ Dell Toshiba හොඳයි කියලා..

නමුත් ඕනම දේක Faulty Models එනවා.. ඔයා ඔය කියන CQ40 එකේ ලෙඩක් එනවා තමා.. ආ එතකොට ඔය HP 510 තමයි මං ගාව දැන් අවු 2කටත් වැඩි

නමුත් සරලව ගත්තම HP වල තියෙන Service එක වගේම HP වලට පාට්ස් හොයන්න ලේසියි!! Dell Toshiba 1ක ක පාට්ස් eBay එකේවත් හොයන්න ගියාමයි හම්බුනාම ගනන් දැක්කමයි පණ යනවා ( ලංකාවේ පාට්ස් කාරයෝ ඉතින් අපිට කල්ලතෝනින්ට වගේනේ ගනන් කියන්නේ )

අනෙක තමා! ලෙඩ එන්න තමයි මාස 14ක එල Warranty එකක් එන්නේ.. මොකද වගකීම කියන්නේ එකනේ!! මං කිවුවේ පොදුවේ HP ගැන උනත් හොයන්නේ බලන්නේ නැතුව ගන්න අයට නෙවෙයි!!! මොකද ඕනම දේක මිල අඩු බඩු එනවා.. දැන් Compaq සෙට් එක උන් ගහන්නේ Cheap මාර්කට් එකට නමුත් HP Pavillion එක ඊට හොඳයි! HP Envy ඊටත් හොඳයි!!

එ වගේම HP Warranty එකත් එක්ක බැට් කරන්න තැනක් මං දැකලා නෑ... Warranty කරන්නේ වෙනම කස්ටිය, කෙනෙක් නෙවෙයි කීප දෙනෙක්ම ඉන්නවා ලංකාවේ!! අනේක අර මං කිව්වා වගේ Site 1න් උනත් චෙක් කරන්න පුලුවන්!!

අද ලොකයේ සිද්ධ වෙන්නේ ඕක තමයි! මීට කලින් චයිනා(නමක් නැති චයිනා නෙවෙයි) ෆෝන් වලට බැනපු මිනිස්සු අදත් නොකියා ෆෝන් ගන්නවා හැබැයි ඇතුල පට්ට චයිනා වගේමයි කියලා දන්නේ නෑ

SAMSUNG ෆෝන් කාරයා ටක්ගාලා චයිනීස් ඩුවල් සිම් කියන හොඳ පැත්ත ඇල්ලුවා... නොකියා පරක්කු උනා...

ඒ වගේම HP එකා Compaq එකත් දාගෙන Cheap Market එක අල්ලනවා..(මේ නිසා Fault Rate 1 වැඩි බව ඇත්ත) නමුත් DELL TOSHIBA උනත් ගොඩාක් වෙලාවට ඔය තත්වයට එයි ඉක්මනට..

දැන් SUPERBRANDS වල කාලේ ඉවරවේගන එන්නේ මචං.. පේනවානේ BlackBerry වල බැස්ම.. iPhone වලටත් HTC SAMSUNG එක්ක හැප්පෙන එක ලෙසි වෙන එකක් නෑ

[QUOTE="tldk, post: 12262180, member: 194563"] [SIZE=4][COLOR=Red]මං කියලා පටන් ගත්තේ Dell Toshiba හොඳයි කියලා.. [/COLOR][/SIZE] නමුත් ඕනම දේක Faulty Models එනවා.. ඔයා ඔය කියන CQ40 එකේ ලෙඩක් එනවා තමා.. ආ එතකොට ඔය HP 510 තමයි මං ගාව දැන් අවු 2කටත් වැඩි :lol::lol: [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Red]නමුත් සරලව ගත්තම HP වල තියෙන Service එක වගේම HP වලට පාට්ස් හොයන්න ලේසියි!! Dell Toshiba 1ක ක පාට්ස් eBay එකේවත් හොයන්න ගියාමයි හම්බුනාම ගනන් දැක්කමයි පණ යනවා ( ලංකාවේ පාට්ස් කාරයෝ ඉතින් අපිට කල්ලතෝනින්ට වගේනේ ගනන් කියන්නේ :growl:)[/COLOR][/SIZE] [B][COLOR=Red][SIZE=3]අනෙක තමා! ලෙඩ එන්න තමයි මාස 14ක එල Warranty එකක් එන්නේ.. මොකද වගකීම කියන්නේ එකනේ!! මං කිවුවේ පොදුවේ HP ගැන උනත් හොයන්නේ බලන්නේ නැතුව ගන්න අයට නෙවෙයි!!! මොකද ඕනම දේක මිල අඩු බඩු එනවා.. දැන් Compaq සෙට් එක උන් ගහන්නේ Cheap මාර්කට් එකට නමුත් HP Pavillion එක ඊට හොඳයි! HP Envy ඊටත් හොඳයි!! එ වගේම HP Warranty එකත් එක්ක බැට් කරන්න තැනක් මං දැකලා නෑ... Warranty කරන්නේ වෙනම කස්ටිය, කෙනෙක් නෙවෙයි කීප දෙනෙක්ම ඉන්නවා ලංකාවේ!! අනේක අර මං කිව්වා වගේ Site 1න් උනත් චෙක් කරන්න පුලුවන්!! [SIZE=6][COLOR=Green]අද ලොකයේ සිද්ධ වෙන්නේ ඕක තමයි! මීට කලින් චයිනා[SIZE=4](නමක් නැති චයිනා නෙවෙයි)[/SIZE] ෆෝන් වලට බැනපු මිනිස්සු අදත් නොකියා ෆෝන් ගන්නවා හැබැයි ඇතුල පට්ට චයිනා වගේමයි කියලා දන්නේ නෑ :lol::lol::lol::lol: SAMSUNG ෆෝන් කාරයා ටක්ගාලා චයිනීස් ඩුවල් සිම් කියන හොඳ පැත්ත ඇල්ලුවා... නොකියා පරක්කු උනා... ඒ වගේම HP එකා Compaq එකත් දාගෙන Cheap Market එක අල්ලනවා..[SIZE=4](මේ නිසා Fault Rate 1 වැඩි බව ඇත්ත)[/SIZE] නමුත් DELL TOSHIBA උනත් ගොඩාක් වෙලාවට ඔය තත්වයට එයි ඉක්මනට.. දැන් SUPERBRANDS වල කාලේ ඉවරවේගන එන්නේ මචං.. පේනවානේ BlackBerry වල බැස්ම.. iPhone වලටත් HTC SAMSUNG එක්ක හැප්පෙන එක ලෙසි වෙන එකක් නෑ [/COLOR][/SIZE][/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom