Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
HSBCC eken nadu dala????Pls Help......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පුර්නයෙන්ම හරි නෑ කොල්ලෝ. සුදත් පෙරේරා ඇසෝසියේට්ස් කියන්නේ hsbc රිකවරි කරන උන්. hsbc විතරක් නෙවෙයි උන් තව ඒවයි රිකවරි කරනවා. උන් තමයි ඔය ලියුම එවල තියෙන්නේ.

රිකවරි එක කවමදාවත් සහනයක් සලසන්නේ නෑ.හේතුව තමයි උන් ෆුල් අමවුන්ට් එක අරන් දුන්නොත් තමයි උන්ගේ කමිෂන් එක ලැබෙන්නේ. උන් හදන්නේ බය කරලා නෙවෙයි මරල හරි ෆුල් අමවුන්ට් එක ගන්න. අඩු තරමේ ඊසි පේමන්ට් ප්ලෑන් එකක් වත් දෙන්නේ නෑ. බොරු නම් ගිහින් බලපන්.

උන් නඩු දාන්නේ නැත්තෙත් ඒ නිසාම තමයි. මොකද රුපියල් 40,000 ක් ගන්න උන්ට ඊට වැඩිය වියදම් කරන්න වෙනවා.බැංකුව කැමති නෑ 40,000 ක් අරගෙන ඒකෙන් 30,000 ක් උන්ට ගෙවන්න. මොකද උසාවි ගිහින් අරන් දෙන ඒවාට කමිෂන් එකට අමතරව ගොඩක් ගෙවන්න වෙනවා. උන්ට කාලය සහ වියදම බැලුවම ඇත ඇරලා දාන එක ලාබයි. ඒක තමයි බය කරලා ගොඩින් ගන්න හදන්නේ. උන් නඩු දාන්නේ අඩුම තරමින් ලක්ෂ 5 ට වැඩි ඒවාට. ඒකත් ඔය පොලිය එකතු වෙලා ලක්ෂ ගණන් වෙච්ච ඒවාට නෙවෙයි වියදම් කරපු ඒවාට. ඒත් කලාතුරකින්.

අඩු ගානක් ගෙවලා ශේප් වෙන්නත් පේමන්ට් ප්ලෑන් එකක් ගන්නත් බැංකුව එක්කම කතා කරපන්. රිකවරි එකට නෙවෙයි. බැංකුවේ බ්රාන්ච් එකෙන් බෑ කිව්වොත් හෙඩ් ඔෆිස් එකට ලියපන්. උන් කරනවා. හැබැයි හැම එකක්ම ඔෆීෂියල් ඩොකියුමන්ට් අරගෙනම කරපන්. නිකම් කට වචනෙට නම් ගෙවන්න එපා.

[QUOTE="Demon Code, post: 12168188, member: 375075"] [B][SIZE=4]සම්පුර්නයෙන්ම හරි නෑ කොල්ලෝ. සුදත් පෙරේරා ඇසෝසියේට්ස් කියන්නේ hsbc රිකවරි කරන උන්. hsbc විතරක් නෙවෙයි උන් තව ඒවයි රිකවරි කරනවා. උන් තමයි ඔය ලියුම එවල තියෙන්නේ. රිකවරි එක කවමදාවත් සහනයක් සලසන්නේ නෑ.හේතුව තමයි උන් ෆුල් අමවුන්ට් එක අරන් දුන්නොත් තමයි උන්ගේ කමිෂන් එක ලැබෙන්නේ. උන් හදන්නේ බය කරලා නෙවෙයි මරල හරි ෆුල් අමවුන්ට් එක ගන්න. අඩු තරමේ ඊසි පේමන්ට් ප්ලෑන් එකක් වත් දෙන්නේ නෑ. බොරු නම් ගිහින් බලපන්. උන් නඩු දාන්නේ නැත්තෙත් ඒ නිසාම තමයි. මොකද රුපියල් 40,000 ක් ගන්න උන්ට ඊට වැඩිය වියදම් කරන්න වෙනවා.බැංකුව කැමති නෑ 40,000 ක් අරගෙන ඒකෙන් 30,000 ක් උන්ට ගෙවන්න. මොකද උසාවි ගිහින් අරන් දෙන ඒවාට කමිෂන් එකට අමතරව ගොඩක් ගෙවන්න වෙනවා. උන්ට කාලය සහ වියදම බැලුවම ඇත ඇරලා දාන එක ලාබයි. ඒක තමයි බය කරලා ගොඩින් ගන්න හදන්නේ. උන් නඩු දාන්නේ අඩුම තරමින් ලක්ෂ 5 ට වැඩි ඒවාට. ඒකත් ඔය පොලිය එකතු වෙලා ලක්ෂ ගණන් වෙච්ච ඒවාට නෙවෙයි වියදම් කරපු ඒවාට. ඒත් කලාතුරකින්. අඩු ගානක් ගෙවලා ශේප් වෙන්නත් පේමන්ට් ප්ලෑන් එකක් ගන්නත් බැංකුව එක්කම කතා කරපන්. රිකවරි එකට නෙවෙයි. බැංකුවේ බ්රාන්ච් එකෙන් බෑ කිව්වොත් හෙඩ් ඔෆිස් එකට ලියපන්. උන් කරනවා. හැබැයි හැම එකක්ම ඔෆීෂියල් ඩොකියුමන්ට් අරගෙනම කරපන්. නිකම් කට වචනෙට නම් ගෙවන්න එපා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom