Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HSPA_ඇන්ටනාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලයේ සැරිසරන විට කියවන්නට ලැබුණු බ්ලොග් අඩවි නිසා මටත් එවැන්නක් පටන් ගන්නට සිතුනි.… එහෙත් මා ඒ වනවිටත් අන්තර්ජාලය හා සම්බන්ධ වුයේ 2G ජාලයකින් වීම මට මහත් ගැටළුවක් විය. 2G වලින් වුවද එයිනුත් ලැබෙන්නේ ඉතාම මද සංඥා ප්රමාණයකි. කිසිම ජාලයකින් 3G සංඥා නොලැබේ.

මා කලින් කියවූ බ්ලොග් වලින් මම බොහෝ දේ ඉගෙනීමට තිබූ අතර වැඩිපුර කියවුයේද අන්තර්ජාල ගැටළු පිලිබඳ තිබූ ලිපි ය. එවැනි බ්ලොග් කිහිපයක ම අන්තර්ජාල සංඥා වැඩිකරන උපක්‍රම සඳහන් ව තිබුණි. මා විසින් ද ඉන් කිහිපයක් ම අත්හදා බැලුණු අතර මේ ඉන් දෙකකි.

… ඇන්ටනාවක් යොදා ගෙන සඥා මදක් වැඩිකර ගැනීම කල හැකි වුවත් මා මිලදී ගෙන තිබුනේ ඇන්ටෙනා ස්ලොට් එකක් නොමැති ඩොන්ගල් එකකි. මෙම සංඥා ගැටලුවට විසඳුමක් සොයන අතර මෙතන විස්තර කර තිබූ Dish එකකට ඩොන්ගල් එක සම්බන්ධ කරන ක්‍රමය අත්හදා බැලුවෙමි.

මෙවැනි තැටියක් ඉදිරියෙන් ඩොන්ගල් එක ස්ථානගත කල යුතුය.

මෙමගින් කෙරෙන්නේ තැටිය මත ගැටෙන තරංගය ආපසු පරාවර්තනය වීමයි. එසේ පරාවර්තනය වන තරංගය තැටිය ඉදිරියේ යම් ස්ථානයකට ඒකරාශී වන අතර එම ස්ථානය සොයා ගැනීමට ඩොන්ගල් එක සෙමින් එහාමෙහා /උස්පහත් කල යුතුය.

… එය තරමක් සාර්ථක වූ ලකුණු පෙනෙන්නට තිබුණි.පෙර නොදුටු WCDMA යන අකුරු කිහිපය තිරය මත වරින් වර ඇතිවී නැතිවී යන්නට විය. එහෙත් ජාලයට 3G මගින් සම්බන්ධ වීමට නොහැක.

තවත් ඇන්ටෙනා ක්‍රමයක් මෙතන http://blog.electronicinside.com/2010/09/hsdpa.html තිබූ අතර එය කැන්ටෙනා (Cantenna) නමින් හඳුන්වන එකකි. එය ද නිර්මාණය කර ගෙන එහි වයරය ඩොන්ගල් එකට සම්බන්ධ කිරීමට ක්‍රමයක් කල්පනා කලෙමි. සංඥාවක් කම්බි දඟරයක් තුලින් යැවීමෙන් හා ග්‍රහණය කර ගන්නා උපාංගයක් දඟරය තුල තැබීමෙන් ප්‍රතිදානයක් ලබා ගත හැකි ක්‍රමයක් ගැන අසා තිබුණු බැවින් එයද කර බැලුවෙමි. එහෙත් කිසි වෙනසක් වූයේ නැත.

අවසාන විකල්පය ලෙස ඉතිරිව ඇත්තේ ඩොන්ගල් එක ගලවා ඇන්ටෙනා වයරයක් පාස්සා ගැනීමයි. කිසියම් වෙබ් අඩවියක ඩොන්ගල් එකක් ගලවා ඇන්ටෙනාවක් එයට සම්බන්ධ කරන ආකාරය සටහන් ව තිබුනත් එහිදී පෑස්සීමක් කෙරී තිබුනේ නැත. එහිදී කෙරී තිබුනේ ඩොන්ගල් එකෙහි පිටතට නොපෙනෙන එහෙත් ඇතුලත තිබෙන ඇන්ටෙනා පෝර්ට් එකකට ජැක් එකක් සම්බන්ධ කිරීමක් පමණකි.

එහෙත් අවසාන විකල්පයට යොමු වන්නට සිදුවිය. මේ මා සකස් කර ගත් කැන්ටෙනාවයි.

ඩොන්ගල් එකක් ගැලවීමෙන් … මිලදී ගැනීමේදී දෙන වගකීම අවලංගු වේ. අනෙක විදුලි පාහනයේ ඇතිවන චුම්බක ක්ෂේත්රය නිසාත් තාපය නිසාත් සියුම් පරිපථ කොටස් වලට හානිවිය හැකිය.

… ඩොන්ගල් එක ගලවා එහි ඇන්ටෙනා කොටසට සියුම් වයරයක් සම්බන්ධ කර එහි අගට ඇන්ටෙනා ජැක් සොකටයක් සවි කර ගතිමි. පසුව ඇන්ටෙනාවට සම්බන්ධ කර Gain පරීක්ෂා කර බලූ විට 6dbm පමණ වැඩිවී තිබුණි. එහෙත් එයද ස්ථාවරව නොපවතී. ඇන්ටෙනාවක් ඩොන්ගල් එකකට සම්බන්ධ කිරීමට ස්ලොට් එකක් ඇති ඩොන්ගල් වල අමතර පරිපථ කොටසක් හරහා එම සම්බන්ධය ලබා දෙනවා විය යුතුය. එවැනි පරිපථ සටහනක් සොයා ගැනීමට උත්සාහ කලත් පලක් නොවීය.

එහෙත් ලැබෙන සංඥා ප්‍රමාණය 2G වලට වඩා මදක් වැඩි නිසා තරමක වේගයක් ලැබේ. එහෙත් ඩොන්ගල් එක රත් වේ. එයට විසඳුමක් සොයා ගත යුතුය.

මේ ඇන්ටෙනාව (Cantenna) මෙනමින් හඳුන්වන්නේ කෑන් එකක් වැනි ඇන්ටෙනාව යන යන අරුතිනි. Can+ Antenna. මා අන්තර්ජාලයේ දුටු බොහෝ මෙවැනි නිර්මාණ කර තිබුනේ බියර් කෑන් වලින් ය. ඒ ද බොහෝ විට wi-fi ජාල සඳහාය. wi-fi සඳහා නම් මිලදී ගැනීමට ද ebay වල තිබෙනු දැක ඇත්තෙමි. මෙය අත්හදා බැලුවන් විසින් පාවිච්චි කර තිබුනේද External Slot සහිත ඩොන්ගල් ය.

සාදා ගන්නා ආකාරය

මෙහි ප්‍රධාන කොටස වන සිලින්ඩරය සකස් කරන ආකාරය Electronic Inside අඩවියේ ඇති බැවින් ඒ ගැන සඳහන් නොකරමි. ඉහත මා දී ඇති ලින්කුවෙන් ඒ වෙත පිවිසිය හැකිය..මා සිලින්ඩරය සකස් කර ගත්තේ ලොකු සැමන් ටින් එකක් තුලට වහල වල පීලි සකස් කිරීමට ගන්නා තහඩුවක් රවුම් කර ඇතුළු කිරීමෙනි.

සිලින්ඩරයේ දිග : 249 mm

විෂ්කම්භය : 71 mm

අනෙක් අගයන් වෙනස් නොවේ.. ඊ ලඟට මෙහි එලිමන්ට් කොටස සකස් කර ගන්නා අකාරය බලමු..

මේ සඳහා අවශ්‍ය දේ..

350 mm දිග ඇති ඇන්ටෙනා එලිමන්ට් සඳහා යොදා ගන්නා ඇලුමිනියම් බටයක්

එම ඇන්ටෙනා එලිමන්ට් කෙළවරවල් වැසීමට යොදා ගනු ලබන කුඩා end cup 24 ක්

36 mm යකඩ වොෂර් 10ක්

ප්ලාස්ටික් තහඩුවකින් කපා ගත් 69 mm විෂ්කම්භය ඇති වොෂර් තුනක්

කුඩා ඊයම් කොළ කැබැල්ලක් හෝ එවැනි නම්‍යශීලී ලෝහ පතුරක්

දැන් ඇලුමිනියම් බටයේ එක කෙළවරක ඊයම් කොලය ඔතා ඒ මත තදින් සිටින සේ ලෝහ වොෂර් එකක් රඳවන්න. බටයේ කෙලවටම වන්නට සවි කර ගත යුතුය. ප්ලාස්ටික් එන්ඩ් කප් කිහිපයක් ගෙන එහි අඩිය කොටස කපා ඉවත් කර ගන්න. එවිට එය ඇලුමිනියම් බටය තුල එහා මෙහා තල්ලු කල හැකි විය යුතුය.

ඊළඟට අප මුලින් රැඳවු වොෂරයේ සිට 36 mm දුරින් සලකුණක් දා ගන්න. එතන සිට ඉදිරියෙන් 36 mm දුරක් තබා තවත් සලකුණක් දා ගන්න. මේ ආකාරයට දිගටම ලකුණු කර ගන්න. දැන් කලින් කපා ගත් එන්ඩ් කප් එකක් ගෙන අප මුලින් යෙදූ සලකුණ පෙනෙන සේ ඊට පහලින් රඳවන්න. ඊට උඩින් 36 mm ලෝහ වොෂරයක් තබා තවත් එන්ඩ් කප් එකකින් තද කර ගන්න. ඊට ඉහලින් මේ අකාරයෙන්ම 69 mm ප්ලාස්ටික් වොෂර් එකක්ද සවි කර ගන්න.

යලිත් ලෝහ වොෂර් දෙකකට පසු නැවත ප්ලාස්ටික් වොෂර් එකක් ද එතන සිට ලෝහ වොෂර් එකකට පසු අනෙක් ප්ලාස්ටික් වොෂර් එකද සවි කර ගන්න. ඉන් පසු ඉතිරි සියලු ලෝහ වොෂර් 36 mm සලකුණු මත රඳවා ගන්න. මේ සියල්ල නොසෙල්වෙන පරිදි තිබිය යුතුය. එහා මෙහා සෙලවෙන ආකාරයක් තිබේ නම් එන්ඩ් කප් එක සුදුසු උපක්‍රමයක් යොදා තද කර ගන්න.

ඊ ළඟට මේ එලිමන්ට් එක සීරුවෙන් සිලින්ඩරය තුලට ඇතුළු කරන්න. ඉන්පසු ඔබට සංඥා එන දිශාවට මේ Cantenna හි එලිමන්ට් කොටස හරවා එය සිලින්ඩරය තුල එහා මෙහා කර බලන්න. එසේ කිරීමේ දී සිලින්ඩරය තුල සකස් කර ඇති කම්බි කොටසෙහි නොගැටෙන ලෙස කල යුතුය. මේ මගින් ඔබට ලැබෙන ඩෙසිබල් ප්‍රමාණය සුළු වශයෙන් හෝ වර්ධනය කර ගත හැකිය. ඩෙසිබල් යනු සංඥාවක ප්‍රබලත්වය මනින ඒකකයයි.

මෙය බලා ගැනීමට වින්ඩෝස් වලම ක්‍රමයක් ඇතී නමුත් පහල ලින්කුවෙන් ගොස් ඉතා කුඩා සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් එය වඩා සාර්ථකව කර ගත හැකිය. සොෆ්ට්වෙයාර් එකක් ලෙස හැඳින්වුවත් පරිගණකයේ ස්ථාපිත වන්නක් නොවේ. ඒ වෙලාවට පමණක් ක්‍රියාත්මක වෙයි.

http://nchc.dl.sourceforge.net/project/mdmatray/MdmaTray.rar

මෙය ක්‍රියාත්මක වීමට නම් ඔබගේ පරිගණකයේ Mobile Partner මෘදුකාංගය ක්‍රියා විරහිත කරන්න. ඉන් පසු මේ සොෆ්ට්වෙයාර් එක Run කල විට ඒ මගින් ඩොන්ගල් එහා හඳුනා ගනු ඇත.

මේ තියන්නේ ඒ සොෆ්ට්වෙයාර් එකේ ස්ක්‍රීන් ෂොට් එකක්. [පේනවනේ මගේ සිග්නල් තත්ත්වය. ඉතින් සිනා නොම සෙන් දසන් දක්වා කිව්වලු  ]

මේ තියන්නේ වැඩ ඉවර කරපු එක.

මේ ආකාරයේ තවත් ආදර්ශන ඔබට මෙතනින් ගොස් බැලිය හැකිය https://www.google.ae/search?q=cantenna&hl=si&client=firefox-a&hs=roL&tbo=u&rls=org.mozilla:en-USfficial&tbm=isch&source=univ&sa=X&ei=JsXiUM_sJsWNrgfwxoDwBA&ved=0CD0QsAQ&biw=997&bih=579. මේ සංඥා සම්බන්ධ තව දෙයකුත් සටහන් කල යුතුයි.ඔබ පාවිච්චි කරන ඩොන්ගල් එක USB Cable එකක් මගින් ඉහලට ඔසවා එය ඇලුමිනියම් භාජනයක් තුල තැබීමෙන් උනත් යම් වෙනසක් කර ගැනීමට උත්සාහ කල හැකිය. එසේ නොමැති නම් අප මේ සිලින්ඩරයේ වයරය සවි කිරීමට යොදන ජැක් සොකටය වෙනුවට එතනට කෙලින්ම ඩොන්ගල් එක යොදා පරීක්ෂා කර බැලිය හැකියි..

මෙක මම නම් නෙවේ කරෙ. මෙ බ්ලොග් එකෙන් ගත්තෙ. මේක දැක්ක ගමන් හිතුනෙ එලකිරි එකෙ යාලුවො එක්ක බෙදා ගන්න වටින එකක් කියලා. රි පොස්ට් එකක්ද දන්නෙ නැ. බලපු නැති අයට බලන්න දැම්මෙ කියලාවත් හිතාගන්න..

ගත්තෙ මෙතනින්

http://chandanadm.blogspot.ae/2012/06/blog-post_785.html

[QUOTE="signshop, post: 15164764, member: 358740"] අන්තර්ජාලයේ සැරිසරන විට කියවන්නට ලැබුණු බ්ලොග් අඩවි නිසා මටත් එවැන්නක් පටන් ගන්නට සිතුනි.… එහෙත් මා ඒ වනවිටත් අන්තර්ජාලය හා සම්බන්ධ වුයේ 2G ජාලයකින් වීම මට මහත් ගැටළුවක් විය. 2G වලින් වුවද එයිනුත් ලැබෙන්නේ ඉතාම මද සංඥා ප්රමාණයකි. කිසිම ජාලයකින් 3G සංඥා නොලැබේ. මා කලින් කියවූ බ්ලොග් වලින් මම බොහෝ දේ ඉගෙනීමට තිබූ අතර වැඩිපුර කියවුයේද අන්තර්ජාල ගැටළු පිලිබඳ තිබූ ලිපි ය. එවැනි බ්ලොග් කිහිපයක ම අන්තර්ජාල සංඥා වැඩිකරන උපක්‍රම සඳහන් ව තිබුණි. මා විසින් ද ඉන් කිහිපයක් ම අත්හදා බැලුණු අතර මේ ඉන් දෙකකි. … ඇන්ටනාවක් යොදා ගෙන සඥා මදක් වැඩිකර ගැනීම කල හැකි වුවත් මා මිලදී ගෙන තිබුනේ ඇන්ටෙනා ස්ලොට් එකක් නොමැති ඩොන්ගල් එකකි. මෙම සංඥා ගැටලුවට විසඳුමක් සොයන අතර මෙතන විස්තර කර තිබූ Dish එකකට ඩොන්ගල් එක සම්බන්ධ කරන ක්‍රමය අත්හදා බැලුවෙමි. [IMG]http://4.bp.blogspot.com/-khC2s0_1mSM/UGhgKRlbx8I/AAAAAAAABUo/vO55SFkrz7I/s320/Image0512.jpg[/IMG] මෙවැනි තැටියක් ඉදිරියෙන් ඩොන්ගල් එක ස්ථානගත කල යුතුය. මෙමගින් කෙරෙන්නේ තැටිය මත ගැටෙන තරංගය ආපසු පරාවර්තනය වීමයි. එසේ පරාවර්තනය වන තරංගය තැටිය ඉදිරියේ යම් ස්ථානයකට ඒකරාශී වන අතර එම ස්ථානය සොයා ගැනීමට ඩොන්ගල් එක සෙමින් එහාමෙහා /උස්පහත් කල යුතුය. … එය තරමක් සාර්ථක වූ ලකුණු පෙනෙන්නට තිබුණි.පෙර නොදුටු WCDMA යන අකුරු කිහිපය තිරය මත වරින් වර ඇතිවී නැතිවී යන්නට විය. එහෙත් ජාලයට 3G මගින් සම්බන්ධ වීමට නොහැක. තවත් ඇන්ටෙනා ක්‍රමයක් මෙතන [URL="http://blog.electronicinside.com/2010/09/hsdpa.html"]http://blog.electronicinside.com/2010/09/hsdpa.html[/URL] තිබූ අතර එය කැන්ටෙනා (Cantenna) නමින් හඳුන්වන එකකි. එය ද නිර්මාණය කර ගෙන එහි වයරය ඩොන්ගල් එකට සම්බන්ධ කිරීමට ක්‍රමයක් කල්පනා කලෙමි. සංඥාවක් කම්බි දඟරයක් තුලින් යැවීමෙන් හා ග්‍රහණය කර ගන්නා උපාංගයක් දඟරය තුල තැබීමෙන් ප්‍රතිදානයක් ලබා ගත හැකි ක්‍රමයක් ගැන අසා තිබුණු බැවින් එයද කර බැලුවෙමි. එහෙත් කිසි වෙනසක් වූයේ නැත. අවසාන විකල්පය ලෙස ඉතිරිව ඇත්තේ ඩොන්ගල් එක ගලවා ඇන්ටෙනා වයරයක් පාස්සා ගැනීමයි. කිසියම් වෙබ් අඩවියක ඩොන්ගල් එකක් ගලවා ඇන්ටෙනාවක් එයට සම්බන්ධ කරන ආකාරය සටහන් ව තිබුනත් එහිදී පෑස්සීමක් කෙරී තිබුනේ නැත. එහිදී කෙරී තිබුනේ ඩොන්ගල් එකෙහි පිටතට නොපෙනෙන එහෙත් ඇතුලත තිබෙන ඇන්ටෙනා පෝර්ට් එකකට ජැක් එකක් සම්බන්ධ කිරීමක් පමණකි. එහෙත් අවසාන විකල්පයට යොමු වන්නට සිදුවිය. මේ මා සකස් කර ගත් කැන්ටෙනාවයි. [IMG]http://3.bp.blogspot.com/-YRM_Gyiq7yw/UGhXLS-mc6I/AAAAAAAABTo/UgegGU-fLpM/s320/Image0299+copy.jpg[/IMG] ඩොන්ගල් එකක් ගැලවීමෙන් … මිලදී ගැනීමේදී දෙන වගකීම අවලංගු වේ. අනෙක විදුලි පාහනයේ ඇතිවන චුම්බක ක්ෂේත්රය නිසාත් තාපය නිසාත් සියුම් පරිපථ කොටස් වලට හානිවිය හැකිය. … ඩොන්ගල් එක ගලවා එහි ඇන්ටෙනා කොටසට සියුම් වයරයක් සම්බන්ධ කර එහි අගට ඇන්ටෙනා ජැක් සොකටයක් සවි කර ගතිමි. පසුව ඇන්ටෙනාවට සම්බන්ධ කර Gain පරීක්ෂා කර බලූ විට 6dbm පමණ වැඩිවී තිබුණි. එහෙත් එයද ස්ථාවරව නොපවතී. ඇන්ටෙනාවක් ඩොන්ගල් එකකට සම්බන්ධ කිරීමට ස්ලොට් එකක් ඇති ඩොන්ගල් වල අමතර පරිපථ කොටසක් හරහා එම සම්බන්ධය ලබා දෙනවා විය යුතුය. එවැනි පරිපථ සටහනක් සොයා ගැනීමට උත්සාහ කලත් පලක් නොවීය. එහෙත් ලැබෙන සංඥා ප්‍රමාණය 2G වලට වඩා මදක් වැඩි නිසා තරමක වේගයක් ලැබේ. එහෙත් ඩොන්ගල් එක රත් වේ. එයට විසඳුමක් සොයා ගත යුතුය. මේ ඇන්ටෙනාව (Cantenna) මෙනමින් හඳුන්වන්නේ කෑන් එකක් වැනි ඇන්ටෙනාව යන යන අරුතිනි. Can+ Antenna. මා අන්තර්ජාලයේ දුටු බොහෝ මෙවැනි නිර්මාණ කර තිබුනේ බියර් කෑන් වලින් ය. ඒ ද බොහෝ විට wi-fi ජාල සඳහාය. wi-fi සඳහා නම් මිලදී ගැනීමට ද ebay වල තිබෙනු දැක ඇත්තෙමි. මෙය අත්හදා බැලුවන් විසින් පාවිච්චි කර තිබුනේද External Slot සහිත ඩොන්ගල් ය. සාදා ගන්නා ආකාරය මෙහි ප්‍රධාන කොටස වන සිලින්ඩරය සකස් කරන ආකාරය Electronic Inside අඩවියේ ඇති බැවින් ඒ ගැන සඳහන් නොකරමි. ඉහත මා දී ඇති ලින්කුවෙන් ඒ වෙත පිවිසිය හැකිය..මා සිලින්ඩරය සකස් කර ගත්තේ ලොකු සැමන් ටින් එකක් තුලට වහල වල පීලි සකස් කිරීමට ගන්නා තහඩුවක් රවුම් කර ඇතුළු කිරීමෙනි. සිලින්ඩරයේ දිග : 249 mm විෂ්කම්භය : 71 mm අනෙක් අගයන් වෙනස් නොවේ.. ඊ ලඟට මෙහි එලිමන්ට් කොටස සකස් කර ගන්නා අකාරය බලමු.. මේ සඳහා අවශ්‍ය දේ.. 350 mm දිග ඇති ඇන්ටෙනා එලිමන්ට් සඳහා යොදා ගන්නා ඇලුමිනියම් බටයක් එම ඇන්ටෙනා එලිමන්ට් කෙළවරවල් වැසීමට යොදා ගනු ලබන කුඩා end cup 24 ක් 36 mm යකඩ වොෂර් 10ක් ප්ලාස්ටික් තහඩුවකින් කපා ගත් 69 mm විෂ්කම්භය ඇති වොෂර් තුනක් කුඩා ඊයම් කොළ කැබැල්ලක් හෝ එවැනි නම්‍යශීලී ලෝහ පතුරක් දැන් ඇලුමිනියම් බටයේ එක කෙළවරක ඊයම් කොලය ඔතා ඒ මත තදින් සිටින සේ ලෝහ වොෂර් එකක් රඳවන්න. බටයේ කෙලවටම වන්නට සවි කර ගත යුතුය. ප්ලාස්ටික් එන්ඩ් කප් කිහිපයක් ගෙන එහි අඩිය කොටස කපා ඉවත් කර ගන්න. එවිට එය ඇලුමිනියම් බටය තුල එහා මෙහා තල්ලු කල හැකි විය යුතුය. [IMG]http://4.bp.blogspot.com/-NJ9xecNrMpo/UOLDun1MbhI/AAAAAAAACL0/YDi1IACkjfI/s320/Image0725.jpg[/IMG] ඊළඟට අප මුලින් රැඳවු වොෂරයේ සිට 36 mm දුරින් සලකුණක් දා ගන්න. එතන සිට ඉදිරියෙන් 36 mm දුරක් තබා තවත් සලකුණක් දා ගන්න. මේ ආකාරයට දිගටම ලකුණු කර ගන්න. දැන් කලින් කපා ගත් එන්ඩ් කප් එකක් ගෙන අප මුලින් යෙදූ සලකුණ පෙනෙන සේ ඊට පහලින් රඳවන්න. ඊට උඩින් 36 mm ලෝහ වොෂරයක් තබා තවත් එන්ඩ් කප් එකකින් තද කර ගන්න. ඊට ඉහලින් මේ අකාරයෙන්ම 69 mm ප්ලාස්ටික් වොෂර් එකක්ද සවි කර ගන්න. [IMG]http://4.bp.blogspot.com/-JLDAYfJ0ERM/UOLD37Y0lGI/AAAAAAAACL8/Gg7VDi-oRqw/s320/Image0726.jpg[/IMG] යලිත් ලෝහ වොෂර් දෙකකට පසු නැවත ප්ලාස්ටික් වොෂර් එකක් ද එතන සිට ලෝහ වොෂර් එකකට පසු අනෙක් ප්ලාස්ටික් වොෂර් එකද සවි කර ගන්න. ඉන් පසු ඉතිරි සියලු ලෝහ වොෂර් 36 mm සලකුණු මත රඳවා ගන්න. මේ සියල්ල නොසෙල්වෙන පරිදි තිබිය යුතුය. එහා මෙහා සෙලවෙන ආකාරයක් තිබේ නම් එන්ඩ් කප් එක සුදුසු උපක්‍රමයක් යොදා තද කර ගන්න. [IMG]http://2.bp.blogspot.com/-f7xMWT9rSpY/UOLD_NglxbI/AAAAAAAACME/wQD_PPT4Lgg/s320/Image0727.jpg[/IMG] ඊ ළඟට මේ එලිමන්ට් එක සීරුවෙන් සිලින්ඩරය තුලට ඇතුළු කරන්න. ඉන්පසු ඔබට සංඥා එන දිශාවට මේ Cantenna හි එලිමන්ට් කොටස හරවා එය සිලින්ඩරය තුල එහා මෙහා කර බලන්න. එසේ කිරීමේ දී සිලින්ඩරය තුල සකස් කර ඇති කම්බි කොටසෙහි නොගැටෙන ලෙස කල යුතුය. මේ මගින් ඔබට ලැබෙන ඩෙසිබල් ප්‍රමාණය සුළු වශයෙන් හෝ වර්ධනය කර ගත හැකිය. ඩෙසිබල් යනු සංඥාවක ප්‍රබලත්වය මනින ඒකකයයි. මෙය බලා ගැනීමට වින්ඩෝස් වලම ක්‍රමයක් ඇතී නමුත් පහල ලින්කුවෙන් ගොස් ඉතා කුඩා සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් එය වඩා සාර්ථකව කර ගත හැකිය. සොෆ්ට්වෙයාර් එකක් ලෙස හැඳින්වුවත් පරිගණකයේ ස්ථාපිත වන්නක් නොවේ. ඒ වෙලාවට පමණක් ක්‍රියාත්මක වෙයි. [URL="http://nchc.dl.sourceforge.net/project/mdmatray/MdmaTray.rar"]http://nchc.dl.sourceforge.net/project/mdmatray/MdmaTray.rar[/URL] මෙය ක්‍රියාත්මක වීමට නම් ඔබගේ පරිගණකයේ Mobile Partner මෘදුකාංගය ක්‍රියා විරහිත කරන්න. ඉන් පසු මේ සොෆ්ට්වෙයාර් එක Run කල විට ඒ මගින් ඩොන්ගල් එහා හඳුනා ගනු ඇත. මේ තියන්නේ ඒ සොෆ්ට්වෙයාර් එකේ ස්ක්‍රීන් ෂොට් එකක්. [පේනවනේ මගේ සිග්නල් තත්ත්වය. ඉතින් සිනා නොම සෙන් දසන් දක්වා කිව්වලු :) ] [IMG]http://2.bp.blogspot.com/-vbIckIdpfRY/UOLZG6N9_2I/AAAAAAAACNw/TaAZE7RcO4M/s320/MDMA.jpg[/IMG] මේ තියන්නේ වැඩ ඉවර කරපු එක. [IMG]http://2.bp.blogspot.com/-ESkSgv8jK34/UGhYnrLWwbI/AAAAAAAABT4/fSq4LTlP81g/s320/Image0308+copy.jpg[/IMG] මේ ආකාරයේ තවත් ආදර්ශන ඔබට මෙතනින් ගොස් බැලිය හැකිය [URL="https://www.google.ae/search?q=cantenna&hl=si&client=firefox-a&hs=roL&tbo=u&rls=org.mozilla:en-US:official&tbm=isch&source=univ&sa=X&ei=JsXiUM_sJsWNrgfwxoDwBA&ved=0CD0QsAQ&biw=997&bih=579"]https://www.google.ae/search?q=cantenna&hl=si&client=firefox-a&hs=roL&tbo=u&rls=org.mozilla:en-US:official&tbm=isch&source=univ&sa=X&ei=JsXiUM_sJsWNrgfwxoDwBA&ved=0CD0QsAQ&biw=997&bih=579[/URL]. මේ සංඥා සම්බන්ධ තව දෙයකුත් සටහන් කල යුතුයි.ඔබ පාවිච්චි කරන ඩොන්ගල් එක USB Cable එකක් මගින් ඉහලට ඔසවා එය ඇලුමිනියම් භාජනයක් තුල තැබීමෙන් උනත් යම් වෙනසක් කර ගැනීමට උත්සාහ කල හැකිය. එසේ නොමැති නම් අප මේ සිලින්ඩරයේ වයරය සවි කිරීමට යොදන ජැක් සොකටය වෙනුවට එතනට කෙලින්ම ඩොන්ගල් එක යොදා පරීක්ෂා කර බැලිය හැකියි.. [SIZE="4"]මෙක මම නම් නෙවේ කරෙ. මෙ බ්ලොග් එකෙන් ගත්තෙ. මේක දැක්ක ගමන් හිතුනෙ එලකිරි එකෙ යාලුවො එක්ක බෙදා ගන්න වටින එකක් කියලා. රි පොස්ට් එකක්ද දන්නෙ නැ. බලපු නැති අයට බලන්න දැම්මෙ කියලාවත් හිතාගන්න.. ගත්තෙ මෙතනින්[/SIZE] [URL="http://chandanadm.blogspot.ae/2012/06/blog-post_785.html"]http://chandanadm.blogspot.ae/2012/06/blog-post_785.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom