Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HTC සමාගම සිය නවතම සුපිරි ජංගම දුරකථනය හඳුන්&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HTC සමාගම සිය නවතම සුපිරි ජංගම දුරකථනය හඳුන්&#

HTC සමාගම පසුගිය වසරේ හඳුන්වා දුන් HTC One M9 දුරකථනය බොහෝ දෙනා අතර කතා බහට ලක්වන්නට වුනා. එහි මනා නිවාම මෙන්ම සුපිරි Boom Sound ස්පීකර් පද්ධතිය කා අතරත් ජනප්‍රිය වුනා. නමුත් සමාගමේ මේ සුපිරි දුරකථන පෙලේ එක අඩුපාඩුවක් ලෙස සැලකුනේ එහි කැමරාව අනෙකුත් සමාගම් වල ප්‍රබල දුරකථන හා කරට කර තරඟයක් ලබාදීමට අපොහොසත් වීමයි. කෙසේ නමුත් ඔවුන් සිය දුරකතනයේ අඩුපාඩු මගහරවා ගනිමින් සුපිරි දුරකතනයක් වෙළඳපොළාට හඳුන්වා දෙන තුරු බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලා සිටියා. ඉතින් මේ බලාපොරොත්තු සපල කරමින් ඔවුන් HTC 10 දුරකථනය පසුගිය සතියේ හඳුන්වා දුන්නා.

මේ නව දුරකතනය හැම අතින්ම බල සම්පන්න කරමින් පහසුකම් බොහොමයක් එක් කර තිබෙනවා. අඟල් 5.2 ක LCD 5 තිරය QHD resolution එකක් සහිතයි / 1440 x 2560 pixels (~565 ppi pixel density). ඒ වගේම Qualcomm සමාගමේ නවතම ප්‍රොසෙසරයක් වන Snapdragon 820 ප්‍රොසෙසරයක් මෙහි අන්තර්ගත වනවා. මේ ප්‍රොසෙසරයේ කටයුතු පහසුකර ගැනීමට මේ දුරකතනයට 4GB RAM එකක් ද එක කර තිබෙනවා. දුරකතනයේ අඩුවක් ව පැවති Fingerprint ස්කෑනරය ද මෙවර දුරකතනයට එක් කර තිබෙනවා. Android 6.0.1 Marshmallow වලින් මේ දුරකථනය පණගැන්වෙනවා. ඒ වගේම HTC සමාගමේ නවතම Sense අතුරු මුහුණත මෙහිදී දැකගන්න ලැබෙනවා.

මේ අතරම HTC සමාගම පසුගිය වසරේ හඳුන්වා දුන් මෙගාපික්සල් 20 කැමරාව අතහැර නැවත මෙගාපික්සල් 12ක Ultrapixel කැමරාවක් වෙත යොමු වී තිබෙනවා. මෙහි පික්සල් ප්‍රමාණය විශාල නිසා වැඩි ආලෝකයක් ඡායාරූප තුලට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහි laser autofocus, optical image stabilization (OIS), වගේම dual tone LED flash වගේ පහසුකම් අන්තර්ගත වනවා. ඉදිරිපස සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 5ක කැමරාවක් වන අතර ලෝකයේ පළමු වරට OIS අන්තර්ගත සෙල්ෆි කැමරාව ද වනවා. ඒ වගේම මේ දුරකථන පෙළ හඳුන්වාදුන් දා සිටම කා අතරත් අවධානය දිනා ගත Boom Sound ස්පිකර පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කර ස්පිකර දෙකක් අන්තර්ගත කර තිබෙනවා. (a tweeter on the front and bass woofer on the bottom). ඒ වගේම දුරකතනය සමඟ උසස් පෙලේ headphone එකක් ද ඔබට ලැබෙනවා.

මෙය ලබන මැයි මාසයේ අලෙවි කිරීමට නියමිතයි.

[QUOTE="skymicro, post: 20041737, member: 510144"] [b]HTC සමාගම සිය නවතම සුපිරි ජංගම දුරකථනය හඳුන්&#[/b] [SIZE=5]HTC සමාගම පසුගිය වසරේ හඳුන්වා දුන් HTC One M9 දුරකථනය බොහෝ දෙනා අතර කතා බහට ලක්වන්නට වුනා. එහි මනා නිවාම මෙන්ම සුපිරි Boom Sound ස්පීකර් පද්ධතිය කා අතරත් ජනප්‍රිය වුනා. නමුත් සමාගමේ මේ සුපිරි දුරකථන පෙලේ එක අඩුපාඩුවක් ලෙස සැලකුනේ එහි කැමරාව අනෙකුත් සමාගම් වල ප්‍රබල දුරකථන හා කරට කර තරඟයක් ලබාදීමට අපොහොසත් වීමයි. කෙසේ නමුත් ඔවුන් සිය දුරකතනයේ අඩුපාඩු මගහරවා ගනිමින් සුපිරි දුරකතනයක් වෙළඳපොළාට හඳුන්වා දෙන තුරු බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලා සිටියා. ඉතින් මේ බලාපොරොත්තු සපල කරමින් ඔවුන් HTC 10 දුරකථනය පසුගිය සතියේ හඳුන්වා දුන්නා.[/SIZE] [SIZE=5]මේ නව දුරකතනය හැම අතින්ම බල සම්පන්න කරමින් පහසුකම් බොහොමයක් එක් කර තිබෙනවා. අඟල් 5.2 ක LCD 5 තිරය QHD resolution එකක් සහිතයි / 1440 x 2560 pixels (~565 ppi pixel density). ඒ වගේම Qualcomm සමාගමේ නවතම ප්‍රොසෙසරයක් වන Snapdragon 820 ප්‍රොසෙසරයක් මෙහි අන්තර්ගත වනවා. මේ ප්‍රොසෙසරයේ කටයුතු පහසුකර ගැනීමට මේ දුරකතනයට 4GB RAM එකක් ද එක කර තිබෙනවා. දුරකතනයේ අඩුවක් ව පැවති Fingerprint ස්කෑනරය ද මෙවර දුරකතනයට එක් කර තිබෙනවා. Android 6.0.1 Marshmallow වලින් මේ දුරකථනය පණගැන්වෙනවා. ඒ වගේම HTC සමාගමේ නවතම Sense අතුරු මුහුණත මෙහිදී දැකගන්න ලැබෙනවා. [/SIZE] [SIZE=5]මේ අතරම HTC සමාගම පසුගිය වසරේ හඳුන්වා දුන් මෙගාපික්සල් 20 කැමරාව අතහැර නැවත මෙගාපික්සල් 12ක Ultrapixel කැමරාවක් වෙත යොමු වී තිබෙනවා. මෙහි පික්සල් ප්‍රමාණය විශාල නිසා වැඩි ආලෝකයක් ඡායාරූප තුලට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහි laser autofocus, optical image stabilization (OIS), වගේම dual tone LED flash වගේ පහසුකම් අන්තර්ගත වනවා. ඉදිරිපස සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 5ක කැමරාවක් වන අතර ලෝකයේ පළමු වරට OIS අන්තර්ගත සෙල්ෆි කැමරාව ද වනවා. ඒ වගේම මේ දුරකථන පෙළ හඳුන්වාදුන් දා සිටම කා අතරත් අවධානය දිනා ගත Boom Sound ස්පිකර පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කර ස්පිකර දෙකක් අන්තර්ගත කර තිබෙනවා. (a tweeter on the front and bass woofer on the bottom). ඒ වගේම දුරකතනය සමඟ උසස් පෙලේ headphone එකක් ද ඔබට ලැබෙනවා. [/SIZE] [SIZE=5]මෙය ලබන මැයි මාසයේ අලෙවි කිරීමට නියමිතයි. [/SIZE] [IMG]http://sira.lk/wp-content/uploads/2016/04/htc-10-660x400.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom