ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    oke battery madi Non-removable Li-Ion 2150 mAh battery

    Camera enne toshiba ekak video pic quality na sony vala vage samsung vala enne sony cam ekak

    sound supiri samsung unta hithanna vath ba

    heat case na
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Etttada machan, 60 wage htc hoda phone ekak nadda machan. Samsung epa htc use karala balanna baluwe

    මචන් පෆෙක්ට් කියල පොන් ලෝකේ නැ ඕනෑම එකක මොකක් හරි අඩුවක් තියෙනවා, හොදම වැඩේ ක්ලාස් පොන් එකකට යන එක, සෝනි X, සම්සුන්ග් s ඇන්ඩ් නොට්, ච්ටිසි M 9, වගේ
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    m9+ එක ගන්න එපා බන් one series උනාට phone එකේ perfomance නැහැ :eek:.
    a9 නම් ok බන් 4n එක ගොඩක් හොදයි.. battery නම් චොර ටිකක් :yes: .
     
    Last edited:
    • Like
    Reactions: manjulabw