Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
htc help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තියෙනවා බන්...

මන් ගාවත් තියෙන්නේ UK වලින් ගෙනාපු එකක්..

මන් ගොඩක් හොදට බලල තියෙනවා එකේ තියෙන කොලිටි එක ලංකාවේ තියෙන ගොඩක් ෆෝන් වල නැහැ

අනික් එක සෙන්ස් UI එක...එක තියෙන්නේ ඔය ඉන්ටර්නැෂනල් වර්ෂන් එකේ විතරයි

ෆෝන් එක පට්ටේට් custmize කරන්න පුළුවන් එකෙන්..

අන්තිමට G, G+ , S වගේ ඒවායින් ඉවර වෙන ඒව ගොඩක් එන්නේ ලංකාවට ඉන්දියාවට වගේ රවටල් වලට...ඒ කියන්නේ ලෝ කොලිට්ය..

එක හින්ද ගන්නවනම් අගට 820 , 620 , 626 ඔය වගේ එකක් ගන්න..

SENSE UI එක නම් අනිවා තියෙන්න ඕනේ හොද එකේ...

යට ටික HTC Lokaya සයිට් එකෙන්..

HTC Desire සීරියස් එකේ ෆෝන් එකක් ගැනීමේදී බැලිය යුතු දේවල් ටිකක් තියෙනවා....

හරි මෙහෙමයි... මේක බලපාන්නෙ ගොඩක් HTC Desire 816 ,820 ,626 , 620 මාදිලියේ දුරකතන වලටයි ... මේ මාදිලි වල එක එක වර්ග එනව ...

උදාහරණ විදිහට ..,,

Desire 816 වල එනවා මාදිලි ගොඩක් .. 816 4G , 816 Dual ,816g වගේ ඒවා ...

Desire 820 වල එනවා 820 , 820 Dual , 820q , 820S වගේ ඒවා ..

Desire 620 වල එනව 620 ,620G ,620g+ වගේ ඒවා

Desire 626 එකෙත් 620 එකේ වගේම මොඩෙල් එනවා ..

මතක තියා ගන්න ... HTC Sense UI එක ඔය මන් කියපු මොඩල් වල මොඩෙල් එක අන්තිමට S , G , q කියල තියන ගොඩක් පෝන්ස් වලට එන්නෙ නෑ ...GSMArena වල ඒ මොඩල් වලටත් එනව කියල තිබ්බට එහෙම එන්නෙ නෑ ඒ මොඩල් වලට ... අද කාලෙ GSMArena උනත් විශ්වාස කරන්න අමාරුයි .. දැන් ඉස්සර වගේ නෙමෙයි GSMArena එකෙත් ගොඩක් තොරතුරු ගොඩක් වැරදි ඒවා තියනවා ...

ඔය 820s 816g 626g 620G 620G+ කියන්නෙ ඉන්ටෙර්නශනල් මොඩෙල් වලට සාපේක්ශව තත්වයෙන් ටිකක් බාල දුරකතන ...මෙහෙම කියන්නම් ... HTC වල Mediatek Processor එක එන Desire පෝන් වල HTC Sense UI එක නෑ... ඉතින් පෝන් එක ගද්දි හොදට බලන්න පෝන් එකේ Processor එක මොකක්ද කියල .. ඔයගොල්ලොන්ට ඉන්ටෙර්නෙට් එකෙ ගහල බලන්න පුලුවන් ප්‍රොසෙසර් එක ගැන .. මේව වල තත්වයෙන් උසස් ඉන්ටෙර්නැශනල් දුරකතන තමයි මේවා ... 820 , 820 Dual , 816 4g , 816 dual , 626 , 620 .. ඔන්න ඕවා තමයි ඉන්ටර්නැශනල් හයි කොලිටි ඒවා .. ඔය ඒවගෙ නම් HTC සෙන්ස් යූ අයි එක එනවා .මන් නම් කියන්නෙම ගන්නව නම් ඔය මොඩල් වලින් එකක් ගන්න කියල .. ඒක නිසා ගද්දි හොදට බලල ඉන්ටර්නැශනල් එකක් ගන්න ...

[QUOTE="MiyuB, post: 19948751, member: 494918"] [SIZE="3"]තියෙනවා බන්... මන් ගාවත් තියෙන්නේ UK වලින් ගෙනාපු එකක්.. මන් ගොඩක් හොදට බලල තියෙනවා එකේ තියෙන කොලිටි එක ලංකාවේ තියෙන ගොඩක් ෆෝන් වල නැහැ අනික් එක සෙන්ස් UI එක...එක තියෙන්නේ ඔය ඉන්ටර්නැෂනල් වර්ෂන් එකේ විතරයි ෆෝන් එක පට්ටේට් custmize කරන්න පුළුවන් එකෙන්.. අන්තිමට G, G+ , S වගේ ඒවායින් ඉවර වෙන ඒව ගොඩක් එන්නේ ලංකාවට ඉන්දියාවට වගේ රවටල් වලට...ඒ කියන්නේ ලෝ කොලිට්ය.. එක හින්ද ගන්නවනම් අගට 820 , 620 , 626 ඔය වගේ එකක් ගන්න.. SENSE UI එක නම් අනිවා තියෙන්න ඕනේ හොද එකේ...[/SIZE] [COLOR="Red"]යට ටික HTC Lokaya සයිට් එකෙන්..[/COLOR] [SIZE="3"]HTC Desire සීරියස් එකේ ෆෝන් එකක් ගැනීමේදී බැලිය යුතු දේවල් ටිකක් තියෙනවා.... හරි මෙහෙමයි... මේක බලපාන්නෙ ගොඩක් HTC Desire 816 ,820 ,626 , 620 මාදිලියේ දුරකතන වලටයි ... මේ මාදිලි වල එක එක වර්ග එනව ... උදාහරණ විදිහට ..,, Desire 816 වල එනවා මාදිලි ගොඩක් .. 816 4G , 816 Dual ,816g වගේ ඒවා ... Desire 820 වල එනවා 820 , 820 Dual , 820q , 820S වගේ ඒවා .. Desire 620 වල එනව 620 ,620G ,620g+ වගේ ඒවා Desire 626 එකෙත් 620 එකේ වගේම මොඩෙල් එනවා .. මතක තියා ගන්න ... HTC Sense UI එක ඔය මන් කියපු මොඩල් වල මොඩෙල් එක අන්තිමට S , G , q කියල තියන ගොඩක් පෝන්ස් වලට එන්නෙ නෑ ...GSMArena වල ඒ මොඩල් වලටත් එනව කියල තිබ්බට එහෙම එන්නෙ නෑ ඒ මොඩල් වලට ... අද කාලෙ GSMArena උනත් විශ්වාස කරන්න අමාරුයි .. දැන් ඉස්සර වගේ නෙමෙයි GSMArena එකෙත් ගොඩක් තොරතුරු ගොඩක් වැරදි ඒවා තියනවා ... ඔය 820s 816g 626g 620G 620G+ කියන්නෙ ඉන්ටෙර්නශනල් මොඩෙල් වලට සාපේක්ශව තත්වයෙන් ටිකක් බාල දුරකතන ...මෙහෙම කියන්නම් ... HTC වල Mediatek Processor එක එන Desire පෝන් වල HTC Sense UI එක නෑ... ඉතින් පෝන් එක ගද්දි හොදට බලන්න පෝන් එකේ Processor එක මොකක්ද කියල .. ඔයගොල්ලොන්ට ඉන්ටෙර්නෙට් එකෙ ගහල බලන්න පුලුවන් ප්‍රොසෙසර් එක ගැන .. මේව වල තත්වයෙන් උසස් ඉන්ටෙර්නැශනල් දුරකතන තමයි මේවා ... 820 , 820 Dual , 816 4g , 816 dual , 626 , 620 .. ඔන්න ඕවා තමයි ඉන්ටර්නැශනල් හයි කොලිටි ඒවා .. ඔය ඒවගෙ නම් HTC සෙන්ස් යූ අයි එක එනවා .මන් නම් කියන්නෙම ගන්නව නම් ඔය මොඩල් වලින් එකක් ගන්න කියල .. ඒක නිසා ගද්දි හොදට බලල ඉන්ටර්නැශනල් එකක් ගන්න ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom