Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
HTML ඉගෙන ගනිමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="djmuthu" data-source="post: 9099866" data-attributes="member: 26330"><p><strong>HTML ඉගෙන ගනිමු. (2වන කොටස)</strong></p><p></p><p style="text-align: left"><img src="http://farm1.static.flickr.com/149/346769509_c3d6da75d8_o.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p><p>HTML ලිපි මාලාවේ දෙවනි ලිපිය තමා මේ අරගෙන ආවේ. පළවෙනි ලිපියෙන් මම බලාපොරොත්තු වුනේ සරල හැදින්වීමක් HTML ගැන ලබා දෙන්නයි.පෙර ලිපියෙන් පොරොන්දු වෙච්ච විදියට මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ HTML tag ගැන පැහැදිලි කිරීමක් කරන්නයි. මේ ලිපියෙන් සේරම ගැන නම් පැහැදිලි කරන්න බැරි වෙයි. හිමින් සැරේ කරගෙන යමුකෝ.</p><p></p><p>HTML හි tag ගැන මුලික හැදින් වීමක් අපි මුලින්ම ලබා ගනිමු.</p><p></p><p>HTML tag එකක් යනු යම් text හෝ වෙනත් image වැනි කොටසක් වෙබ් පිටුවකට යෙදීමේදි භාවිතා කළ යුතු Markup tag එකයි. මෙහිදී Headline වෙන් කර දැක්වීම Images වෙබ් පිටුවට ලබා ගැනීම වැනි කටයුතු සඳහා මේ tags භාවිතා වෙනවා. මේ tag වලින් කරන්න පුළුවන් හපන්කම් නම් ගොඩක් තියෙනවා. උදාහරණයකට සමාන්‍ය වෙබ් පිටුවක් වෘත්තීමය පෙනුමක් ලබා දීමේ ඉදන් අපිවගේ සාමාන්‍ය පුරවැසියෙක්ට යන්තම් වෙබ් පිටුවක් අටවනවා වගේ වැඩක් වෙනකම් දේ කරන්න පුළුවන්. මේ වැඩ වලට CSS , Javascript, PHP, J2EE වැනි උදව්කාරක භාෂාවන් භාවිතා වෙනවා.</p><p></p><p>උදාහරණ විදියට අද මේ HTML tag කිහිපයක් ගැන සරල වැටහීමක් ගනිමු.</p><p></p><p>HTML ටැග්</p><p></p><p>මෙය භාවිතා වන්නේ වෙබ් පිටුවක් Web Browser එකකට හුනා ගත හැකි පරිදි සකස් කිරීමයි. මෙය Markup tag එකක් ලෙස භාවිතා වන්නේ <html> </html> යන ආකාරයෙනුයි. මෙම ආරම්භක හා අවසාන ටැග් දෙක අතර සියලු අනෙකුත් ටැග් Nest එකක් ආකාරයට වෙබ් පිටුවක දැක්වෙනවා.</p><p></p><p>Body ටැග්</p><p></p><p>මෙම ටැග් එක භාවිතා කරනු ලබන්නේ Web Browser එකකට පෙන්නුම් කළ යුතු සියලු උපාංගයන් එක් කිරීම සඳහායි. මෙහිදි ටැග් <body> </body> ලෙස දැක්විය හැකියි. මෙය තුල වෙබ් පිටුවක දැක්වෙන සියලු link, images, text ආදිය web browser එකකින් පෙන්වීමට අවශ්‍ය නම් දැක්විය යුතුයි.</p><p></p><p>HTML Headings</p><p></p><p>මෙය භාවිතා කරනු ලබන්නේ යම් ජේදයක් වෙනයම් ලිපියක ශීර්ෂයක් හුවා දැක්වීම සඳහායි. මෙම ටැග් එක වචන ඉස්මතු කරවීම් ආදියට යොදා නොගත යුතු අතර මෙමගින් ඉස්මතු කරනු ලබන යම් text කොටසක් සෙවුම් යන්ත්‍ර මගින් වෙබ් පිටුව index කිරීම සඳහා යොදා ගනු ලබන බැවින් මෙමගින් ඉස්මතු කොට දක්වන කොටස් සඳහා අපි අවධානයක් යොමු කල යුතුයි. මෙය <h1> </h1> දැක්විය හැකියි. මෙහි h1 සිට h6 දක්වා විවිධ ආකරයන් දැක්විය හැකියි.</p><p>[HTML]<h1>This is a heading</h1></p><p><h2>This is a heading</h2></p><p><h3>This is a heading</h3>[/HTML]</p><p></p><p>HTML Paragraphs</p><p></p><p>මෙය වෙබ් පිටුවක යම් ජේද කොටස් දැක්වීම සඳහා යොදා ගන්නා අතර <p> </p> මගින් දක්වයි.</p><p></p><p>[HTML]<p>This is a paragraph.</p></p><p><p>This is another paragraph.</p>[/HTML]</p><p></p><p>HTML Images</p><p></p><p>මෙම ටැග් එක මගින් යම් ජයාරූපයක් වෙබ් පිටුවක් තුලට ගෙන ඒම සඳහා භාවිතා කරන අතර <img> මගින් නිරූපණය කරනවා.</p><p></p><p>[HTML]<img src="http://www.elakiri.com/forum/images/bluesaint/misc/logo.gif" width="104" height="142" />[/HTML]</p><p></p><p>HTML Links</p><p></p><p>මෙමගින් යම් Hyper link එකක් වෙබ් පිටුවකට ගෙන ඒම සිදු කරන අතර <a> මගින් දක්වනු ලබයි.</p><p></p><p>[HTML]<a href="http://www.elakiri.com">Elakiri</a>[/HTML]</p><p></p><p>මෙම ටැග් ගැන දීර්ඝව ඉදිරියේදී සාකච්ජා කරමු.මීලග ලිපියෙන් HTML Element ගැන බලාපොරොත්තු වන්න.</p></blockquote><p></p>
[QUOTE="djmuthu, post: 9099866, member: 26330"] [b]HTML ඉගෙන ගනිමු. (2වන කොටස)[/b] [LEFT][IMG]http://farm1.static.flickr.com/149/346769509_c3d6da75d8_o.jpg[/IMG][/LEFT] HTML ලිපි මාලාවේ දෙවනි ලිපිය තමා මේ අරගෙන ආවේ. පළවෙනි ලිපියෙන් මම බලාපොරොත්තු වුනේ සරල හැදින්වීමක් HTML ගැන ලබා දෙන්නයි.පෙර ලිපියෙන් පොරොන්දු වෙච්ච විදියට මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ HTML tag ගැන පැහැදිලි කිරීමක් කරන්නයි. මේ ලිපියෙන් සේරම ගැන නම් පැහැදිලි කරන්න බැරි වෙයි. හිමින් සැරේ කරගෙන යමුකෝ. HTML හි tag ගැන මුලික හැදින් වීමක් අපි මුලින්ම ලබා ගනිමු. HTML tag එකක් යනු යම් text හෝ වෙනත් image වැනි කොටසක් වෙබ් පිටුවකට යෙදීමේදි භාවිතා කළ යුතු Markup tag එකයි. මෙහිදී Headline වෙන් කර දැක්වීම Images වෙබ් පිටුවට ලබා ගැනීම වැනි කටයුතු සඳහා මේ tags භාවිතා වෙනවා. මේ tag වලින් කරන්න පුළුවන් හපන්කම් නම් ගොඩක් තියෙනවා. උදාහරණයකට සමාන්‍ය වෙබ් පිටුවක් වෘත්තීමය පෙනුමක් ලබා දීමේ ඉදන් අපිවගේ සාමාන්‍ය පුරවැසියෙක්ට යන්තම් වෙබ් පිටුවක් අටවනවා වගේ වැඩක් වෙනකම් දේ කරන්න පුළුවන්. මේ වැඩ වලට CSS , Javascript, PHP, J2EE වැනි උදව්කාරක භාෂාවන් භාවිතා වෙනවා. උදාහරණ විදියට අද මේ HTML tag කිහිපයක් ගැන සරල වැටහීමක් ගනිමු. HTML ටැග් මෙය භාවිතා වන්නේ වෙබ් පිටුවක් Web Browser එකකට හුනා ගත හැකි පරිදි සකස් කිරීමයි. මෙය Markup tag එකක් ලෙස භාවිතා වන්නේ <html> </html> යන ආකාරයෙනුයි. මෙම ආරම්භක හා අවසාන ටැග් දෙක අතර සියලු අනෙකුත් ටැග් Nest එකක් ආකාරයට වෙබ් පිටුවක දැක්වෙනවා. Body ටැග් මෙම ටැග් එක භාවිතා කරනු ලබන්නේ Web Browser එකකට පෙන්නුම් කළ යුතු සියලු උපාංගයන් එක් කිරීම සඳහායි. මෙහිදි ටැග් <body> </body> ලෙස දැක්විය හැකියි. මෙය තුල වෙබ් පිටුවක දැක්වෙන සියලු link, images, text ආදිය web browser එකකින් පෙන්වීමට අවශ්‍ය නම් දැක්විය යුතුයි. HTML Headings මෙය භාවිතා කරනු ලබන්නේ යම් ජේදයක් වෙනයම් ලිපියක ශීර්ෂයක් හුවා දැක්වීම සඳහායි. මෙම ටැග් එක වචන ඉස්මතු කරවීම් ආදියට යොදා නොගත යුතු අතර මෙමගින් ඉස්මතු කරනු ලබන යම් text කොටසක් සෙවුම් යන්ත්‍ර මගින් වෙබ් පිටුව index කිරීම සඳහා යොදා ගනු ලබන බැවින් මෙමගින් ඉස්මතු කොට දක්වන කොටස් සඳහා අපි අවධානයක් යොමු කල යුතුයි. මෙය <h1> </h1> දැක්විය හැකියි. මෙහි h1 සිට h6 දක්වා විවිධ ආකරයන් දැක්විය හැකියි. [HTML]<h1>This is a heading</h1> <h2>This is a heading</h2> <h3>This is a heading</h3>[/HTML] HTML Paragraphs මෙය වෙබ් පිටුවක යම් ජේද කොටස් දැක්වීම සඳහා යොදා ගන්නා අතර <p> </p> මගින් දක්වයි. [HTML]<p>This is a paragraph.</p> <p>This is another paragraph.</p>[/HTML] HTML Images මෙම ටැග් එක මගින් යම් ජයාරූපයක් වෙබ් පිටුවක් තුලට ගෙන ඒම සඳහා භාවිතා කරන අතර <img> මගින් නිරූපණය කරනවා. [HTML]<img src="http://www.elakiri.com/forum/images/bluesaint/misc/logo.gif" width="104" height="142" />[/HTML] HTML Links මෙමගින් යම් Hyper link එකක් වෙබ් පිටුවකට ගෙන ඒම සිදු කරන අතර <a> මගින් දක්වනු ලබයි. [HTML]<a href="http://www.elakiri.com">Elakiri</a>[/HTML] මෙම ටැග් ගැන දීර්ඝව ඉදිරියේදී සාකච්ජා කරමු.මීලග ලිපියෙන් HTML Element ගැන බලාපොරොත්තු වන්න. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom