Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HTML
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="inranasingha" data-source="post: 9778305" data-attributes="member: 75796"><p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">මුලින්ම කියන්න ඕන HTML කියන්නෙ "Hyper Text Mark-up Language" කියන එක..</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">ඒක programming language එකක් නෙවෙයි.. markup language එකක්..<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">WWW කියන්නේ ගෙයක් නම් ඒක නිම කරන්න ඕනෑ මූලිකම දෙයක් තමයි මේ HTML කියන්නේ.</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">යමෙකුට වෙබ් පිටුවක HTML කෝඩ් බලාගන්න ඕනෑනම් මෙහෙම පුලුවන්.</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">Internet Explorer- View > Source</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">google chrome waladi Tools> view source</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">ඔය වගේ.</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">මූලිකවම නෝට්පෑඩ් එක උපයෝගී කරගෙන අපිට HTML පේජ් එකක් ලියාගන්න පුළුවන්.</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">සේව් කරද්දි එක්ස්ටෙන්ශන් එක .html නැත්නම් .htm කියල දෙන්න..</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">තව දෙයක් කියන්න තියනවා..</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">මේකට අපිට ඕනෑ වෙනවා ටැග් කියලා ජාතියක් ඒකියන්නේ Angle brackets ව්ලින් සමන්විත මෙන්නෙ මේ වගේ එකක්..</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"><මේක ටැබ් එකක් ඇරපු වෙලාව></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">ඒක වහන්නත් මතක තියාගන්න මෙන්න මේ වගේ..</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></ඇරියනම් වහන්නත් ඕනෑ><img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">හොඳයි අපි දැන් අපේ පළමු වැනි වෙබ් පේජ් එක නිර්මාණය කරමු.<img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">ප්රධාන වශයෙන් මේකට මේ ටැබ් දෙක ඕනෑ වෙනවා..</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"><head> එකේ තමයි title එක search engine එකකට අවශය වන Keywords වගේ දේවල් ඇතුලත් කරන්නේ..</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">ඊට පස්සේ body sectionඑක.</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"><body></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">එකේදි තමයි අපි වෙබ් පේජ් එක කෝඩ්න් කරන්න ඕනෑ..</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">මෙන්න පළමු වැනි ප්රෝග්රම් එක..<img src="/styles/default/xenforo/smilies/default/confused.gif" class="smilie" loading="lazy" alt=":confused:" title="Confused :confused:" data-shortname=":confused:" /></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">NotePad එකක type කරලා .html විදියට save කරලා double ක්ලික් කරලා open කරලා බලන්නකෝ..<img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"><span style="color: Indigo"><strong><html></strong></span></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"><span style="color: Indigo"><strong><head></strong></span></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"><span style="color: Indigo"><strong><title>My Own Home Page </title></strong></span></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"><span style="color: Indigo"><strong></head></strong></span></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"><span style="color: Indigo"><strong><body></strong></span></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"><span style="color: Indigo"><strong><H1> I am Nalin and this is my web Page! </H1></strong></span></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"><span style="color: Indigo"><strong></body></strong></span></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"><span style="color: Indigo"><strong></html></strong></span></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">කියන්න දෙයක් තියනවා මේවගේ සරල දෙයක් දැම්මේ අපේ එලකිරියේ comments දාද්දී ත්රෙඩ් එකකට reply කරද්දී ,අළුත් ත්රෙඩ් එකක් දමද්දී අපේ යාළුවන්ට ඕනෑ වෙන නිසා..</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">තව ගොඩක් දේවල් තියනවා කියලා දෙන්න ...</span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">මම කියන දේවල් වල වැරදි තියනවනම් පෙන්නලා දෙන්න...<img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple">තව ගොඩක් දේවල් තියනවා මේ ත්රෙඩ් එකේ කියලා දෙන්න ඒවා මම දෙන්නේ ඔයගොල්ලන්ගේ ප්රතිචාර අනුව තමා හොඳේ..<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></span></em></span></p> <p style="text-align: center"><span style="font-size: 18px"><em><span style="color: Purple"></span></em></span></p> <p style="text-align: center"></p></blockquote><p></p>
[QUOTE="inranasingha, post: 9778305, member: 75796"] [CENTER][SIZE="5"][I][COLOR="Purple"]මුලින්ම කියන්න ඕන HTML කියන්නෙ "Hyper Text Mark-up Language" කියන එක.. ඒක programming language එකක් නෙවෙයි.. markup language එකක්..:yes: WWW කියන්නේ ගෙයක් නම් ඒක නිම කරන්න ඕනෑ මූලිකම දෙයක් තමයි මේ HTML කියන්නේ. යමෙකුට වෙබ් පිටුවක HTML කෝඩ් බලාගන්න ඕනෑනම් මෙහෙම පුලුවන්. Internet Explorer- View > Source google chrome waladi Tools> view source ඔය වගේ. මූලිකවම නෝට්පෑඩ් එක උපයෝගී කරගෙන අපිට HTML පේජ් එකක් ලියාගන්න පුළුවන්. සේව් කරද්දි එක්ස්ටෙන්ශන් එක .html නැත්නම් .htm කියල දෙන්න.. තව දෙයක් කියන්න තියනවා.. මේකට අපිට ඕනෑ වෙනවා ටැග් කියලා ජාතියක් ඒකියන්නේ Angle brackets ව්ලින් සමන්විත මෙන්නෙ මේ වගේ එකක්.. <මේක ටැබ් එකක් ඇරපු වෙලාව> ඒක වහන්නත් මතක තියාගන්න මෙන්න මේ වගේ.. </ඇරියනම් වහන්නත් ඕනෑ>;) හොඳයි අපි දැන් අපේ පළමු වැනි වෙබ් පේජ් එක නිර්මාණය කරමු.:rolleyes: ප්රධාන වශයෙන් මේකට මේ ටැබ් දෙක ඕනෑ වෙනවා.. <head> එකේ තමයි title එක search engine එකකට අවශය වන Keywords වගේ දේවල් ඇතුලත් කරන්නේ.. ඊට පස්සේ body sectionඑක. <body> එකේදි තමයි අපි වෙබ් පේජ් එක කෝඩ්න් කරන්න ඕනෑ.. මෙන්න පළමු වැනි ප්රෝග්රම් එක..:confused: NotePad එකක type කරලා .html විදියට save කරලා double ක්ලික් කරලා open කරලා බලන්නකෝ..:rolleyes: [COLOR="Indigo"][B]<html> <head> <title>My Own Home Page </title> </head> <body> <H1> I am Nalin and this is my web Page! </H1> </body> </html>[/B][/COLOR] කියන්න දෙයක් තියනවා මේවගේ සරල දෙයක් දැම්මේ අපේ එලකිරියේ comments දාද්දී ත්රෙඩ් එකකට reply කරද්දී ,අළුත් ත්රෙඩ් එකක් දමද්දී අපේ යාළුවන්ට ඕනෑ වෙන නිසා.. තව ගොඩක් දේවල් තියනවා කියලා දෙන්න ... මම කියන දේවල් වල වැරදි තියනවනම් පෙන්නලා දෙන්න...:rolleyes: තව ගොඩක් දේවල් තියනවා මේ ත්රෙඩ් එකේ කියලා දෙන්න ඒවා මම දෙන්නේ ඔයගොල්ලන්ගේ ප්රතිචාර අනුව තමා හොඳේ..:yes: [/COLOR][/I][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom